Tuesday, March 8, 2016

සෙකියුරිටි සේවය හර්ෂ ගෙන් බේරාගමු !!

අපේ හර්ෂ ඇමතිතුමා ඇවිත් රටේ සංස්කෘතිය රැකගන්න දිවි නොතකා සටන් කරපු අපේ සහෝදර ආරක්ෂක සේවකයෙකුට පාට් එකක් දාලා තියෙනවා. මේක හරිම අසාධාරණයි. අපි කොලඹ වැඩට ඇවිත් හිටියත් අපි ගම් වල අය. ඒ නිසා අපේ කෙල්ලො ඉන්නේ ගමේ. ගමේ මේ වගේ ජොබ් කරන්නෙ අපි ගෙදර ගෑනිගෙ හරි වෙන ගෑනියෙකුගෙ ගෙදර රිංගලා. උදේ ඇවිල්ල අත්සනක් ගහල ගිහිල්ල. මෙහෙට ආවම ඒව කරගන්න බැහැ. ඒක නිසා අපිට වෙලා තියෙන්නේ ටවුන් එකේ කෙල්ලොන්ගෙ පස්ස පැත්ත දිහා බලල හූල්ලලා රෑට පොඩි හස්ත කර්මාන්තයක යෙදෙනෙ එක විතරයි. එහෙම වේලෙන අපේ ඇස් ඉස්සරහින් ඇඟෙන් හතරෙන් එකක් විතරක් වහගත්තු සූකිරි කෑලි වගේ ගැණු ළමයිගෙ අත් අල්ලගෙන යන එක අපිට දරාගෙන ඉන්න පුළුවන්ද? කන්න නැතුව බඩගින්නෙ ඉන්න එකෙක් ඉස්සරහ ඉඳගෙන හොඳ රස කෑමක් වෙන කෙනෙක් කනකොට ඇතිවෙන හැඟීම ගැන තේරුමක් නැත්ද?

එක නිසා තමයි රටේ සංචාරක කර්මාන්තය නඟා සිටුවීමේ පරම පවිත්‍ර චෙතනාවෙන් අපේ වීරෝදාර සහෝදරයෙක් දවසක් එයා පෝට් එකේ  ජර්මන් කෙල්ලෙක් කිස් කලේ.  අපි පණං හතර හොයාගන්න මේ යලට මහට හෝදන ඇඳුමක් ඇඳගෙන අව්වෙ වේලෙනකොට, හොඳ පුසුඹ ගහන ගැණු ළමයි මේ කොල්ලොන්ගෙ අතේ එල්ලිල යන එක සාධාරණද?  අඩුම ගාණෙ රෑට රෑට හන්දියේ බඩු කෑල්ලක් ගන්න, කසිප්පු අඩියකට කීයක් හරි අපේ අතේ මොලවලා මොනව හරි කරගන්නව නම් කමක්වත් නැහැ. අර කාකි ඇඳුම අඳින අයට නම් කාර් එකක් නවත්වල හරි කීයක් හරි හොයාගන්න පුළුවන් කොට මේ දුඹුරු ඇඳුම කාක්කෙක් වත් ගණන් ගන්නෙ නැහැ. ඉතින් අපිට බලය දීල තියෙන වැක්කියක පොඩ්ඩක් ගෙම්බර් පාරක් දාන්නෙ අපිටත් පොඩි ගාණක් හරි දෙන්න කියන එක කියලවත් තේරුම් ගන්න බැරිද? 

අනික මේවගේ තැන්වලට රාජකාරියට වැටෙන්නේ අපේ නරක වෙලාවට. ඔන්න කොම්පැණියක හරි ස්ටෝරුවක වැටුනනම් එතනින් පිටකරන පොඩි පොඩි දේවල් වලින් අපිටත් ගාණක් එනවා. අපිට හෝටලේක හරි ඉස්පිරිතාලෙක හරි කා පාක් එකක වගේ රාජකාරිය වැටුනනන් රෑට බඩුවත් එක්ක පැයට කුලියට දෙන ත්‍රී වීල් මල්ලිලාව ඇතුලට අරගෙන අපේ ගාණ කපා ගන්න පුළුවන්. අනික ඒවයේ රක්ශක කූඩු තියෙන නිසා සපත්තුයි කැප් එකයි ලෙහල අපිට හොඳ නින්දක් ගහල ශේප් වෙන්නත් පුළුවන්. මෙතන අපිට ගතමන්ට් එකත් නැහැ නිදාගන්නත් නැහැ.

අනික අපිටත් ඒවගේ ගතමන්ට් එක දීල  කන කෙනෙක් නම් මෙතෙන්ට ඇවිල්ල පොඩි වුන්ට කුඩු වික්කත් කමක් නැහැ. ඔය නිදහස් චතුරශෙ වෙච්ච දේවල් එච්චර ගණන් ගන්න එපා. ඔය ගොල්ලො අපිට ගාණ දෙනවනම් අපිට කොන්ඩොම්, කොට්ට මෙට්ට වුණත් සප්ලයි කරන්න පුළුවන්. අපි ගාන දෙනව නම් ඔය ගොල්ලො ගෑණු ළමයව දූෂණය කරත් අපි කියන්නම් ඒ ළමය ඔයාව දූෂණය කරනව තමයි අපි දැක්කෙ කියල. අපිට අත දිගෑරල සලකනවනම් අපි අනික් අයව ඒ පැත්තට නො එන්න ෆුල් ගාඩ් එකත් දෙන්නම්. අනික ඔය වගේ වැඩ වලට පොඩි සූස්තියක් ගහල කරාම තමයි ගති. ඒවත් අපිට සප්ලයි කරන්න පුළුවන්. 

අපිට ගතමන්ට් එක නොදී අවුරුදු 2500 ක සදාචාරය, සභ්‍යත්වය, සංස්කෘතික උරුමය, උණ්ඩුක පුච්චය කාලා දාන්න දෙන්න පුලුවන්ද? 
අපි හැමෝම මිනිස්සුනෙ මල්ලි අපි ඔක්කොම සහයෝගයෙන් කරනව නම් සංස්කෘතිය තෙලෙන් බැදල පිඟානක දාල හැඳි ගෑරැප්පු වලින්ම කන්න ගෙනත් දෙන්නම්කෝ. 

මීට 


විමල් ආරක්ශකවංශ
ලේඛම්- කොලඹ සෙකියුරිටි බල සේනාව.    


  

53 comments:

  1. ඇත්තටම විමල් ආරක්ශකවන්ශ ඔහොමම කියයි... :)

    ReplyDelete
    Replies
    1. මේ පොඩිළමයි මේව කියවන්න එපා. මේක 18 ප්ලස්. ස්තූතියි අ.තා

      Delete
  2. මුරදේවතාවන්ට අනුව ඔයවගේ සදාචාරවත් සයින්ස්කෘතික තැන්වලට යාමට ඇති පර්මිට් එකවන ලමයාගේ වයස පිලිබඳ සීමා තියනවද?
    මේක අපේ උදාර සයින්ස්කෘතිය රැකීමේ නීතියක්ද අපේ ශ්‍රේස්ට ජනගහනය වැඩිකිරීමේ නීතියක්ද?

    ReplyDelete
    Replies
    1. මම අළුත් බිස්නස් ලයින් එකක් හිතුවා ප්‍රා. අර හිගන්නන්ට වගේ මේ වගේ තැන් වලට යන්න ඕන අයට ළමයින්ව කුලියට දෙන්න. අහුවුණොත් උඹේ පිහිට තමයි.

      Delete

    2. කොමෙන්ටු වල අදහස් සොරාගැනීම බුද්දිමය දේපල පනත යටතේ උම්මා ලැබිය හකි වරදකි!

      //
      Sa rasaMarch 8, 2016 at 12:04 AM
      නිදහස් චතුරස්‍රයේ කපල් වලට ලමයි කුලියට දෙනු ලැබේ... පැයකට මෙච්චරය!
      ඔන්න කරනවනම් වියාපාර!

      ReplyDelete
      Replies

      Maathalan - Priyantha HewageMarch 8, 2016 at 12:21 AM
      මම කිව්වෙත් ඒකයි මේක පෙම්වතුන්ට ලියලා දුන්නා නම් ඉවරයි... එතකොට අපිට අපේ විවේක කාලය ගත කරන්න වෙන තැනක් හොයා ගන්න පුළුවන්... //

      Delete
    3. //බුද්දිමය දේපල පනත යටතේ උම්මා ලැබිය හකි වරදකි!//
      සමාවෙන්න ඕන සාරස සෑර්. බලාගෙන ගියාම අපේ බිස්නස් මයින්ඩ් එක විදිහට වැඩ කරන්නේ. උඹ ගෑනියෙක් උනානම් උම්මා දීම ගැන කිසිම විරුද්ධත්වයක් නැත.

      Delete
  3. අනිවා අනිවා........

    ReplyDelete
  4. //අපිට ගතමන්ට් එක නොදී අවුරුදු 2500 ක සදාචාරය, සභ්‍යත්වය, සංස්කෘතික උරුමය, උණ්ඩුක පුච්චය කාලා දාන්න දෙන්න පුලුවන්ද?
    //

    චැහ්... ඒ පාර මෙතැනත් බනින්නෙ මහින්ද මහත්තයට ම නේ ....

    ReplyDelete
    Replies
    1. අනේ එහෙම අදහස් කලේ නැහැ සාරස තුමෝ. මහින්ද මහත්තය ඉන්න කාලේ මේවගේ නෙමෙයි තරුණයාට සැලකුවේ. තාර්ණ්‍යට හෙටක් කියල වෙනම එකක හදලා, රස්සාවල් හොයන තරුණියන්ට රෙස්ට් හවුස් එකට ගෙන්නල සම මුඛ පරීක්ශණය කරන්න තරුණයන්ට අවස්ථාව දීල, තවත් සමහර අයට ලක්ශ 15 පියාසර දීමනාව ගෙවල ශ්‍රී ලංකන් එකෙන් කෙල්ලො දීල, තරුණයන්ගෙ පෙම්වතියන්ගෙ ලප ගැන කියපු අයව නිවන් දක්කල වගේ තරුණයට්න අති උතුම් කාර්‍යභාරයක් කල ආඩම්බර අප්පච්චී.......... අනේ ඇඬෙනවා බං

      Delete
    2. ඒ පාරත් බැන්නේ මහින්ද මහත්තයටම තමා.....හේ හෙහ්

      Delete
    3. // ඒ පාරත් බැන්නේ මහින්ද මහත්තයටම තමා.....හේ හෙහ් //

      :D

      Delete
  5. මනෝජ් මේ ගැන දැම්ම පොස්ට් එකට මම කොටපු කොමන්ටුව මෙතනටත් ඇදලා දාන්නම්කෝ..

    දැනට සති දෙකකට විතර කලින් ගම්පහ පාර්ක් එකේදි. මම වයිෆ් එක්ක පාර්ක් එකේ ටිකක් ඇවිදලා එයාට මහන්සි කිව්ව නිසා ලගම තිබුන බංකුවක වාඩිවුනා. විනාඩියක් යන්න කලින් සිකුරිටි කෙනෙක් ඇවිත් ඔතන කපල් වලට ඉන්න දෙන්නේ නෑ යන්න කීවා. මම කිව්වා වයිෆ්ට මහන්සි නිසා වාඩිවුනේ ඇයි මේ හරියේ ඉන්න දෙන්නේ නැත්තේ කියලා ඇහුවා. ඔහු ඉතාමත් සුහදසීලිව කිව්වා මහත්තයෝ මේ කොටස ලමයින්ට සෙල්ලම් කරන්න වෙන් කරලා තියෙන්නේ ඒකයි කියලා. අපි එහෙනම් අනිත් පැත්තට යන්නම් කියලා අපි ගියා. ඔන්න ඒ පැත්තේ කපල් විතරයි. ඒ වුනාට එතන ඉන්න සිකුරිට්ලත් අර කපල් දිහා කන්න වගේ බලාගෙන ඉන්නවා. කපල් සිකුරිටිලා දිහා කන්න වගේ බලාගෙන ඉන්නවා. ඒ වෙලාවේ මට හිතුනේ මේ වගේ අයට වෙනම තැනක් හදලා තිබුනනම් හරි කියලා. ඒ අය මොනව කරගන්න ආව වුනත් ඒ අයටත් ඒ වෙනුවෙන් තැනක් හදලා තිබුනනම් ඔය අනවශ්‍ය ප්‍රශ්න මොකුත් නෑ. කොහොම උනත් ලොකු ඇත්තන්ගේ දරුවෝ නයිට් කල්බ් රිංගලා පිස්සු කෙලලා ආතල් එකක් අරගෙන පොලිසියටත් ගැම්බර් දාලා එනකොට පුංචි එකා තමන්ගේ කෙල්ලට කිස් එකක් දුන්නම ඒකටත් ලොකු කෙස් එකක් වැටෙනවා. හැබැයි කපලුත් දැනගන්න ඕන හැමතැනම හැම දේම කරන්න නොයා යුතුයි කියලා. අනිත් පැත්තෙන් ඉතින් උන්ට හරියට යන්න තැනකුත් නෑනේ

    ReplyDelete
    Replies
    1. එකඟයි ස්තූතියි මනෝ

      Delete
  6. බයේ බෑ අප්පා. ත්‍රිවිධ හමුදා කඳවුරුත් ආරක්ෂක සේවයට අයිති නිසා, හර්ෂ තුමා ඒවටත් පැනලා, සෙබළු සහ සෙබලියෝ එකම නිවස්නයේ හිටියට වැරැද්දක් නෑ කියලා, ඒගොල්ලෝ වෙන වෙනම නිවස්න වල තියපු අණදෙන නිලධාරීන්ගේ වැඩ තහනම් කරයි ද මන්දා.

    ReplyDelete
    Replies
    1. අනේ සර් , උතුම් ත්‍රිවිද හමුදාවට අපහාසයක් නම් නොවේ.

      Delete
    2. ඒ වුනාට ඒ කාලේ එක බංකරේ රාජකාරි කොරද්දී...........හප්පා එව්වා මොටදෑ මෙතෙන්ට.

      Delete
  7. ඉස්සර තිබුනා ප්‍රසිද්ධ ස්තානවල බොන්න නිදහස... මම බැලුවේ යහපාලනයෙන් ඒකත් ඉල්ලගන්න... එතකොට ඩ්‍රින්ක් එකක් දාන ගමන් ලයිව් බ්ලූ ෆිල්ම් එකකුත් බලා ගන්න පුළුවන්....

    සිකියුරුටි කාරයෝද මනුස්සයෝය..

    ඉයන් දන්නවද සිකියුරිටි කාරයන්ගේ ගීතය...

    ReplyDelete
    Replies
    1. සිකියුරුටි කාරයෝද මනුස්සයෝය.., අත් අල්ලන තරුණ ළමයි අමනුස්සයෝය

      Delete
  8. අපි හරි වෙනස් ඒ වෙනසට ගරු කරන්න

    ReplyDelete
    Replies
    1. ලංකා බෙල් ටැග් ලයින් එකක්

      Delete
  9. වෙන නමක් දාල ලිව්වට මේක ඉයන්ගේ මතය නම් ඒ මතය ඒ තරම් හොඳ එකක් නෙමෙයි...

    ReplyDelete
    Replies
    1. මතය නෙමෙයි. කා පාක් එකේ රෑට ගනිකාවන් විකුණන 3වීල් කාරයන්ට එන්න දී මුදල් හෙවීම, ස්ටෝරුවෙන් බඩු පැන්නීමට මුදල් ගෙන උදව් කිරීම, ආදිය ආරක්ශක සේවා එක්ක අවුරුදු ගාණක් ගනු දෙනු කරල තියෙන මගේ අත්දැකීම්.

      Delete
    2. එහෙම දේවල් වෙනවා...
      නමුත් මෙතනඅපි ආරක්ෂක නිලධාරින් සම්බන්ධව කතා කරන්න පටන් ගන්නේ නිදහස් චතුරශ්‍රයේ ආරක්ෂක සේවය සම්බන්ධව ඇති වෙච්ච සිද්ධියත් එක්ක...
      ඔවුන් දෙදෙනා රාජකාරිය ඉටු කිරීමේදී එවැනි කිසිම වරදක් කලේ නැහැ, එවැනි පසුබිමක ලියවෙන මේ ලිපිය දැක්කම මට මතක් උනේ අර විචාරක දාල තිබ්බ නේද කුලියාපිටියේ ළමයාගේ අම්මගේ චරිතය ගැන සහතිකයක් දෙන ග්‍රාමසේවකයගේ කතාව...
      අන්න එවැන්නක්...

      මේ ලිපියේ අන්තර්ගතය ඒ ආරක්ෂක නිලධාරින් දෙදෙනාගේ ක්‍රියා කලාපය හා කිසිම සම්බන්ධයක් නැති එකක් බැවින් ඔවුන් දෙදෙනාට කරන අපහාසයක් විදිහට මම දකින්නේ...

      Delete
  10. බ්ලාහ්..
    සික්කොත් එක්ක වැඩ කරල තියෙනව. උං නරකම උං නෙවී. ජොබ් එක කුජීත වැඩී.
    කම්පැණියෙන් ෆර්ම් එකට 1000 ක් දෙනව නං උං සික්කට දෙන්කෙ 250 ඒ වගේ.
    කියන දේ කරනව මිස එයිට එහා දෙයක් කරන්න බෑ.
    හර්ෂ කියන්නෙ හරකෙක්
    තප්පුලෑව එක විතරයි කලෙ
    මම කියන්නෙ නෑ සික්ක 100% හරි කියල. ඒත් හර්ෂ 200% වැරදි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මනෝ. හර්ෂ වැරදි බව පිලිගන්නවා.

      ආරක්ශක සේවා වල පඩිය තීරණය කරන්න වෙනම පඩි පාලක සභාවක් තියෙනවා. ඒනිසා 250/= කථාව වැරදියි. අනික ආරක්ශක සේවාවක් පවත්වාගෙන යන්න අනික් අයත් උවමනා කරනවා. එනම් විසිටිං ඔෆිසර්ලා. ඕ අයි සී ලා. ඊට අමතරව අර්ථසාධක අරමුදල් ආදිය ගෙවන්න ඕන. කොහොම වෙතත් ඔවුන්ගේ ශිෆ්ට් මුදල හදන්නේ සමාන්‍ය සේවා කාලය, ඕ ටී කාලය, නිවාඩු වලට ගෙවීම වගේ දේවල් එකතු කරලා. සාමන්‍යයෙන් පැය 12 ක ශිෆ්ට් එකකට රුපියල් 900 ක් වගේ වෙනවා. අනික ගොඩක් අය එක පොයින්ට් එකක උදේ වැඩ කලරා තව පොයින්ට් එකක රෑ වැඩ. ආසන්න වශයෙන් මසකට රුපියල් 30000 ක් විතර වැටුපක් ගන්නවා.

      Delete
    2. පෞද්ගලික ආරක්ෂක සේවා වල අතිකාල නැහැ, තියෙන්නේ සේවා මුර...
      එක දිගට සේවා මුර දෙකක් කරලා සේවා මුර කාලයක් නිවාඩු ගැනීම තමයි සාමාන්‍ය ක්‍රමය...

      අපේ වැඩබිමේ සේවයට යොදවලා ඉන්න සිකියුරිටි සේවාවට අපි සේවා මුරයකට රු2,500/- ක් ගෙවනවා, නමුත් අදාළ සේවකයින්ට එම පෞද්ගලික ආයතනයෙන් ගෙවන්නේ පැය 12 ශිෆ්ට් එකට රුපියල් 700/-යි...
      එක දිගට පැය 24 ක් වැඩ කරලා පැය 12 ක් විවේක අරගෙන මුළු මාසය පුරාම වැඩ කලත් ඔවුන්ට ලැබෙන්නේ රු.29,400/- යි...
      ඒ දින 31 ක් තියෙන මාසයක, මුළු මාසෙම ගෙවල් දොරවල් වල නොයා වැඩ කලොත්...
      ප්‍රායෝගිකව එහෙම වැඩ කරන්න බැරි බව තේරුම් ගන්න පුළුවන්නේ...

      Delete
    3. ලොක්කා අතිකාල තිබෙන බවක් මම කිව්වේ නැහැ. එවුණාට අතිකාල ගැන තිබෙන චක්‍ර ලේඛන වලට පිටින් රටේ සේවකයන්ට ගෙවන්න බැහැ. එම නිසා මුරයකට ගෙවන මුදල නිර්ණය වන්නේ මූලික පඩිය, නිවාඩු පඩු ආදිය එකතුකර සාදා ගන්නා මුරයකට ගෙවන ගනනකින්. පඩි පාලක සභාවෙන් ආරක්ශක සේවයේ ජේ එස් ඕ එකෙනෙකුට රුපියල් 8820/- වැටුපක් ගෙවිය යුතුයැයි නියම කල ඇත. මෙයට මීට කලින් අයවැයකින් දුන් රුපියල් 1000 එකතු කල යුතුය. එවිට මූලික පඩිය 9820 කි. මෙය දවස් 24 ක වැටුප ලෙස සලකණු ලැබේ

      දවස් 24 කදී පැය 8 ගනනේ සේවය කරන්නේ නම් මෙම ගනන ගෙවිය යුතුය. එම ගනන රුපියල් 377 කි. එසේ වුවත් මුරයක් පැය 12 කි. එබැවින් පැය 4 ක අතිකාල එකතු කරනු ලැබේ. එම ගනන රුපියල් 181 කි. එවිට මුරයකට මුලු පඩිය රුපියල් 558 කි. එසේ වුවත් සමාගම් එක සේවයයෙකුට රුපියල් 750 ක් ගෙවයි. ආරක්ශක සමාගම මෙම වැටුප මත 12% ක් අර්ථසාධක මුදල් ලෙසද, 3% ක් ලෙසද ගෙවිය යුතුය. එවිට මුරයකට වියදම රුපියල් 862 කි. ඊට අමතරව සිටිය යුතු විසිටිං ඔෆිසර් ගේ සිට අනිකුත් ඔපරේශනල් වියදම් එක මුරයකට රුපියල් 100 ක් පමණ වේ. එවිට මුරයක මුළු වියදම රුපියල් 962 කි.

      බොහෝ සමාගම් මුරයකට රුපියල් 1060 ක් සේවා දායකයාගෙන් අය කරයි. නමුත් ඉන්වොයිස් එකට වැට් සහ එන් බී ටී එකතු කල විට එය රුපියල් 1277 ක් වේ. මුරයකින් සමාගමකට ලැබෙන ලාභය රුපියල් 95-100 කි. එනම් එක සේවකයෙකුගෙන් මසකට රුපියල් 2400 කි. මෙයින් සමාගමක නිශ්චිත පිරිවැය එනම් පඩි සදන්නන්, අනිකුත් කාර්‍යාලීඅය් සේවකයින්, ඉන්ධන, රෙන්ට් ආදිය ගෙවා ලාභයකුත් උපයාගත යුතුය. ඔබ රු 2500 ක් ගෙවන්නේ ගෝටාභ සෑදූ රක්න ලංකා ආරක්ශක සේවයට වියයුතුය

      Delete
  11. පට්ට පොස්ට් එක, මෙන්න පහක්. මම කැමතිම කෑල්ල තමයි ලේකම්ගේ නම, පොඩි කාලේ ඉදලම මට විමලයව අරහං .....

    ReplyDelete
  12. මෙතන සංස්කෘතික ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේ. ඔය පෙම් කෙලිල්ලට කවුරුත් බොරුවට විරුද්ධ උනාට ඔය හැමෝම ඒකට කැමතියි. මෙතන ප්‍රශ්නේ කාන්තාව පිරිමියාගේ කාම වහලියක් ලෙස තව තවත් ඒත්තු ගැන්වෙන පෙම්කෙලිය නූතන කාන්තාවට කොච්චර දුරට ගැලපෙනවද කියන එක. මේ සම්ප්‍රදායික පෙම්වතියගේ භූමිකාවෙනුත් කාන්තාව නිදහස් කර ගත යුතු නොවේද?

    ReplyDelete
    Replies
    1. //මෙතන සංස්කෘතික ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේ. ඔය පෙම් කෙලිල්ලට කවුරුත් බොරුවට විරුද්ධ උනාට ඔය හැමෝම ඒකට කැමතියි. //
      +++++++++++++++++++++++++++++++++

      Delete
  13. අපේ රටේ පෙම් කරන්නන්ට නිදහසක් නැහැ කියන පරම සත්‍යය ඔය තත්වයෙන්ම තව චිරාත් කාලයක් පවතීවි. ඔය තත්ව්‍යා නිසා තමයි පෙම් කරන්නට කාමර හොයාගෙන යන තැනට පෙම්වතුන් පත්වෙන්නේ. කාමරේට සල්ලි ටික දුන්නාම නිදහසේ ප්‍රේමය කරගන්න පුළුවන් වීම එක එකාට පීචන් වෙනවට වඩා ගොඩාරියක් ලේසියිනෙ ඉයන්.. මේවා වක්‍රාකාරව කාමර බිස්නස් එකේ ප්‍රවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වෙන වෙස්වලාගත් ආශිර්වාද. ඔය වීඩියෝ එක පෙන්නලා කොල්ලෝ කී දෙනෙක් කෙල්ලන්ව කාමරේකට අදින්න ඇතිද???? කොල්ලෝ කීදෙනෙක් නම් ඔය වීඩියෝ එකට සහ ඔය සිකුරුටි උන්නැහේට හිත ඇතුලෙන් පින්දෙනවා ඇතිද...හැක්..

    අලියන හිල් තියෙද්දී කුඹි යන තව් වාහන අපේ රටේ බංකොලොත් දේශපාලන න්‍යාය ගැන මිනිස්සුන්ට පොඩි නාට්ටියක් මගින් පැහැදිලි කිරීමක් තමයි හර්ෂ ද සිල්වා අපේ ඇමතිතුමා කරේ.. හැක්..හැක්..

    ReplyDelete
    Replies
    1. //මේවා වක්‍රාකාරව කාමර බිස්නස් එකේ ප්‍රවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වෙන වෙස්වලාගත් ආශිර්වාද. ඔය වීඩියෝ එක පෙන්නලා කොල්ලෝ කී දෙනෙක් කෙල්ලන්ව කාමරේකට අදින්න ඇතිද???? කොල්ලෝ කීදෙනෙක් නම් ඔය වීඩියෝ එකට සහ ඔය සිකුරුටි උන්නැහේට හිත ඇතුලෙන් පින්දෙනවා ඇතිද...හැක්..//

      ඒක වෙන්න පුළුවන් තමයි. ස්තූතියි අම්බලන්ගොඩ

      Delete
  14. ලකුණු බලාගෙන හර්ෂ කරන්න ගිය වැඩෙන් හර්ෂ ලකුණු කපා ගත්තු එකයි කර ගත්තේ.

    අනෙක් අතට අපේ නිල ඇදුම් අඳින ගොඩක් අය තමන් තුල තියෙන ඉතා සුළු හෝ අධිකාරී බලය ගොඩක් විට තව අය නිරපරාදේ පෙලන්න යොදා ගන්නවා නේද ?

    අර මාතර ඩාලා ඔය තරුණ ඇමති වෙලා හිටපු කාලේ පෙම් උයන් හදන්න යෝජනාවක් ගෙනවා නේද ?එකට මොනවා වුනාද දන්නේ නැහැනේ.

    ReplyDelete
    Replies
    1. රටකට නීතියක් තියෙනවනම් අශෝබන විදිහට හැසිරීම තහනම් කියල ඒක ක්‍රියාත්මක කරන්න තියෙන්නෙ. එහෙම කියල අත් අල්ලගෙන ඉන්න එක තහනම් කරන්න බැහැ. පෙම් උයන් අදහසට මොනව වුනාද දන්නෙ නම් නැහැ. ඩලස් වයසට ගියාම ඒක එපා වෙන්න ඇති. බොහොම ස්තූතියි මනෝජ්

      Delete
  15. ඉස්තරම් ඉයන් !

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මෙතූ

      Delete
  16. මටනම් පොස්ට් එක දිරෙව්වෙ නෑ.. එකක්.. මේ සිද්දියට අදාළ සිකියුරිටිලා දෙන්න ඔය කියන මජර වැඩක් කරලා අහුවෙලා නෙවෙයි. තමන්ට ඉහලින් කියල තියෙන දෙයක් තමන්ට තේරෙන විදියට ක්‍රියාත්මක කරා. එච්චරයි. අනික ඉයන් කියල තියෙන මජර වැඩ සිකියුරිටි උන් අතින් වෙන්නේ ඒක නියාමනය වෙන්න නියම ක්‍රමයක් නැති නිසා.. උන්ව හැම එකාම ගසා කනවා. අද වෙනකොට පෞද්ගලික ආරක්ෂක අංශ වල බොහෝ වෙලාවට වැඩ කරන්නේ 'වෙන කිසිම වැඩක් කරගන්න බැරි' තරමේ දුර්වල පුද්ගලයෝ. හැබැයි ඒකට වගකියන්න ඕනි උන් නෙවෙයි. මේක ව්‍යාපාරයක් කර ගත්ත උදවිය හා ඒ සේවය ලබා ගන්න උදවිය.
    සංස්කෘතික අමාත්‍යංශයෙන් එහෙම ගොන් නීති දාපු එකත් වැරදියි ඒ වගේම ඒ නීති ක්‍රියාත්මක කරපු (තමන්ගේ මට්ටමෙන්) පහල සේවකයින්ව තලා පෙලා කතා කරන එකත් වැරදියි.

    ReplyDelete
    Replies
    1. //අද වෙනකොට පෞද්ගලික ආරක්ෂක අංශ වල බොහෝ වෙලාවට වැඩ කරන්නේ 'වෙන කිසිම වැඩක් කරගන්න බැරි' තරමේ දුර්වල පුද්ගලයෝ

      එහෙම කියන්නේ ඇයි ? මෑතකදී බැංකු මංකොල්ලකෑම් කීයක් එහි සිටි ආරක්ෂක නිලධාරීන් නිසා වැළකුනාද ?? එක්කෙනෙක් ජිවිතේ පවා නැතිකර ගත්තා නේද? මට නම් ඔවුන්ගේ සේවය වටිනවා.

      Delete
    2. මෙම තරුණයා ඔය ජවනිකාව පටිගත නොකර ආරක්ශක නිලධාරියාට රුපියල් 200-300 ක් දුන්නානම් මෙම ප්‍රශ්නය ඇතිවනවාද නැත්ද කියලා හිතන්න. ඔබ කියනවා වාගේ මෙම වෘත්තියට එන්නේ වෙන රැකියාවක් සොයා ගන්න බැරිම කෙනෙක්. මම දීර්ඝ කාලයක් සම්බන්ධ වෙලා හිටිය සමාගම් සමූහයේ මුළු ආරක්ශක නිලධාරීන් සංඛ්‍යාව 300 කට වැඩියි. ඔවුන් සම්බන්ධව මම අසා ඇති කථා වලින් දැක ඇති දේවල් වලින් මගේ මතය හැදිලා තියෙන්නේ. මේ අතර උපේක්ශා කිව්ව වගේ උතුම් මිනිසුන් සිටිනවා. දේශපාලකයන් අතරත් ඒවගේ.

      Delete
    3. බැංකු වල ඉන්නේ ඔය අතර ඉන්න ස්පිරිට් එක.. උන් නිකම් ආරක්ෂක නිලධාරීන් නෙවෙයි. 'විශේෂ' ය.. පඩිත් වැඩියි. පහසුකමුත් වැඩියි. බැංකු වලින්ම ගොඩක් වෙලාවට ඉන්ටර්විව් කරනවා ගන්න කලින්. අන්න ඒ නිසාමයි මන් කියන්නේ ඒ සේවය (තුට්ටු දෙකට) ලබා ගන්න අයත් මේකට වග කියන්න ඕනි කියල.. මටත් ඔවුන්ගේ සේවය වටිනවා.. හැබැයි ගුණාත්මක සේවයක් වෙනතුරු..

      //රුපියල් 200-300 ක් දුන්නානම්// තත්ත්වය වෙනස් වෙන්න ඉඩ තිබුනා. එහෙම නොවෙන්නත් තිබුනා අර උපේක්ෂා කියනවා වගේ මරාගෙන මැරෙන්න උනත් ලෑස්ති ගාඩ් කෙනෙක් උනානම්. :) ඒත් මන් තාමත් බනින්නේ ඔය නිතිය අපැහැදිලිව දාපු උන්ට මිසක් ඒ ගාඩ් ල දෙන්නට නෙවෙයි.

      Delete
    4. මොන තනතුරක් කලත් එය කිරීමේදී මොළය පාවිච්චි කරන්න ඕනා. අත් දෙක අල්ලන් හිටපු දෙන්නව නෝට් කරලා ඔවුන් එතනින් එහාට යනවනම් එයින් වලකින ලෙස අණ කලා නම් හරි. මොන දෙපාර්තමේතුවෙන් වත් අත් අල්ලාගෙන සිටින අයව එලවන්න කියා නියෝගයක් දී තිබෙනවා කියා මම නම් සිතන්නේ නැහැ. මෙතනදී කරලා තියෙන්නේ බලය ඉකමවීම හෝ ගාණක් ගැනීමට කල උත්සාහයක්.

      Delete
  17. එහෙම කියන්නේ ඇයි ? මෑතකදී බැංකු මංකොල්ලකෑම් කීයක් එහි සිටි ආරක්ෂක නිලධාරීන් නිසා වැළකුනාද ?? එක්කෙනෙක් ජිවිතේ පවා නැතිකර ගත්තා නේද? මට නම් ඔවුන්ගේ සේවය වටිනවා.

    ඔතන වෙන්නේ එක මැක්කෙක් කෑවම ඔක්කොටම සම්බුව වදිනවා. කපල් වලටත් , සික්කන්ටත් එක ලෙසම අදාලයි. කපල් එලෙස හැසිරීම නිසා නිකමට එතනට ආවත් එකම හැන්දෙන් බෙදන්නේ. ඔය චතුරශ්‍රයේ නිකන් පින්තුර අරගෙන තව ඩින්ගෙන් මම කූඩුවේ !

    ReplyDelete
    Replies
    1. එක මැක්කෙක් කන එකේ සම්භාවිතාවයට වඩා වංක ආරක්ශක අංශ සේවකයන් සම්භාවිතාවය නම් හොඳටම වැඩියි. අද යම්කිසි ප්‍රගතියක් වෙලා තියෙන්නේ ආරක්ශක අංශ සේවකයන්ට සමාන්තරව කැමරා භාවිතාවේ ඇති නිසා. මේ අතර ඉතා උසස් සේවයක් කරන අය මටත් හමුවෙලා තියෙනවා. බොහොම ස්තූතියි කාලෙකින් බලල යන්න ආවට උපේක්ශා. :)

      Delete
  18. සිකියුරිටිකාරයෝද මනුස්සයෝය.

    ReplyDelete
    Replies
    1. කෙටියෙන්ම කියවනනම් ඒක තමයි. ස්තූතියි Dr. රුවන්

      Delete
  19. මේ මාර්තෘකාව යටතේ සංයමයකින් ලියැවුනු ලිපියක්. කමෙන්ට් කරලා වැඩක් නැති හන්දා කරන්නේ නෑලු. :P

    ReplyDelete
    Replies
    1. Sracasm = Ability to insult idiots without them realising it.

      Delete
    2. the point is if the idiot realises that its an insult then its not sarcasm lol

      Delete
  20. සික්කංගෙ පැත්තෙං උඹ ලියපු දේ හරි.

    හර්ෂගෙ පැත්තෙං?

    ReplyDelete
    Replies
    1. හර්ශගෙ පැත්තෙං කියන්න තියෙන්නේ, මම පගා නොකා යාළුවො නෑදෑයො ඩිප්ලොමැටික් සර්විස් එකට නොදා කන පරිප්පුවට මට ආනාගතේ චන්ද හම්බුවෙන්නෙ නෑ. මම රවී කරුණානායක වගේ අයත් එකා මනාප වලට ෆයිට් එකක් දෙන්න තියෙනවා. ඒක නිසා තරුණයො වෙනුවෙන් පෙනී සිටිනව වගේ ලකුණු ටිකක් දාගන්න කියල හිතුව. ඒකයි ශෑර්.

      Delete