හැම සාම සාකච්චාවක්ම තව යුද්ධෙකට මුල කියල කිව්ව වගේ දෙයක් තමයි වුණේ.
ඉස්සෙල්ල පෝස්ට් එකට වෙච්ච දේ ගැන ප්‍රාජේ සමඟ සාකච්චා කලා. එතුමා කිව්වා කියන්න උත්සාහ කල දේ සාරාංශය පමණක් ආයිමත් කියන්න කියලා.
තමන්ගේ බ්ලොග් එකේ වෙන බ්ලොග් කරුවෙකුට අපහාස වෙන විදිහට යමක් කමන්ට් එකක් විදිහට පළ වුණොත් ඒක ඉවත් කරන්න එකඟ වෙමුද? අදාල බ්ලොග් කරුවා ඉල්ලීමක් කලත් නැතත්.
කරුණාකර උදව්වක් විදිහට, කැමතියි / අකමැතියි කියන වචන දෙකෙන් පමණක් පිළිතුරු දෙන මෙන් ආදරයෙන් ඉල්ලා සිටිමි.
