ගරු විනිසුරුවරුනි
මා වෙත එල්ලවී ඇති සියළු චෝදනා වලට මම නිර්දෝශී බව ඔප්පු කිරීමටත් එම වරදට වගකිවයුතු වැරදිකරුවන් සමාජයට හෙළිදරව් කිරීමටත් මෙම දිවුරුම් ප්‍රකාශය ඔබ හමුවේ තබමි. බ්ලොග් ලියන්නන් 28 ක් සහ බ්ලොග් නොලියන එහෙත් කියවන අය තුන්දෙනෙක් විසින් ඒ අය කැමති ගීත ගැන පෝස්ට් සහ කමෙන්ට් දැමීමට පටන් ගැනීම කරන කොටගෙන බටකොල යායට ගිණි තැබීම මට එල්ලවී ඇති චෝදනාවයි. මේ චෝදනාව මාවෙත එල්ල කිරීම ද්වේශ සහගතව සිදුකරන එකක් බවත් මම ඒවාට කිසිසේත්ම වැරදිකරු නොවන බවත් මම කලේ එක බට කොලයකින් සිගරට් එකක් පත්තු කරගැනීම පමණක් බවත් බට යායට ගිණි තැබීම සිදුකලේ අන් අය බවත් මෙය කියවා අවසාන වන විට ගරු විනිසුරුතුමන්ලාට පැහැදිලි වනු ඇත.

ගරු කල්‍යාණ මිත්‍ර මැතිතුමා |