යූ ටියුබ් එක අද ලෝකේ තියෙන විශාලතම විනෝද, දැනීම බෙදා ගැනීමේ සහ ප්‍රචාරක මාධ්‍යයක් වගේම සමහර දෙනෙකුට මුදල් උපයා ගැනීමේ මාධ්‍යකුත් වෙලා තියෙන බව ඔබ දන්නවා ඇති.
යූ ටියුබ් එක නිසා වෘත්තීය නොවන කලා කරුවන්ට තමන්ගේ හැකියාවන් සමාජයට සහ ලෝකයටම ඉදිරිපත් කිරීමට පහසු, වියදමක් නැති මාධ්‍යයක් ලැබිල තියෙනවා. අද අති සාර්ථක වී ඇති කලා කරුවන් කිහිප දෙනෙක්ම අද ඒ තත්වයේ ඉන්නේ යූටියුබ් එක නිසා. මේකට හොඳ උදාහරණයක් තමයි ලෝක ප්‍රසිද්ධ ගීත රචකයෙකු හා ගායකයෙකු වන ජස්ටින් බීබර්. ඔහුගේ ගායනයක් සහිත වීඩියෝවක් අහම්බෙන් ඇස ගැටුනු සංගීත ක්ශෙත්‍රයේ කෙනෙක් නිසා තමයි ඔහුව කලා ලෝකයට ලැබුණේ. ඒවගේම එක රටක පමණක් දන්න අය එක රැයකින් මුළු ලෝකයේම ජනප්‍රිය වීමට යූ ටියුබ් උදව් වී තියෙනවා. මීට හොඳ උදාහරණය කොරියන් පොප් ( K-Pop )ගායක Psy විසින් ගායනය කල ගන්ගම් ස්ටයිල් ගීතය සහ නැටුම් විලාසිතාව.