පළාත්පාලන ආයතනයක නාමපුවරුවක් |
සංවිධානාත්මක සිවිල් සමාජ ක්‍රියාකරීන් ගෙන් ඉටුවිය යුතු කාර්‍යභාරය දැන් ඉටුවෙනවාද නැත්ද යන්න සිතා බලන්න. ජනවාරි 8 වෙනසට මුල පිරීමට පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත්වීමට පෙර සිටම ඔවුන් සැලකිය යුතු දායකත්වයක් ලබා දුන් බව රහසක් නොවේ. ඔවුන්ගේ අරමුණ සාර්ථක වූ පසුව ඔවුන් පොදු අපේක්ෂකයා සමඟ එකඟ වුණු කරුණු ගැන ලඟකදී ඇතිවූ තත්ත්වයේදී අදහස් දැක්වීමක් සහ විපරමක් සිදුවුණද ඔවුන්ට කල හැකි විශාල කාර්‍යභාරයක් ගැන අවබෝධයකින් කටයුතු කරන්නේ නැති බව මගේ අදහසයි.