(ලංකා ඊ නිව්ස් 2017.ජුනි.14, ප.ව.5.30) 2009 වසරේ අප රටේ යුද්ධය අවසන් වූ වහාම රට සංවර්ධනය කරා ඉහළට ඔසවා තැබීම සඳහා කටයුතු කිරීමට අවස්ථාව තිබියදී ඒ වෙනුවට මහින්ද රාජපක්ෂ මහතා සහ ඔහුගේ උපදේශකවරු මේ රට ප්‍රපාතය කරා තල්ලු කිරීමට කටයුතු ආරම්භ කළහ. එක් පැත්තකින්, ඉතා අසාධාරණ ලෙස ඉහළ වානිජ පොලියට විදේශයන්ගෙන් මුදල් ණයට ලබාගෙන, රට විශාල ණය උගුලකට ඇද දැමූ අතර, අනෙක් පැත්තෙන් ශ්‍රී ලංකාව හා රටේ ජනතාව ජාත්‍යන්තරයෙන් හුදකලා කිරීමට මග සැලසීය. එමෙන්ම, ඔවුන් විසින් ගනු ලැබූ තීරණයන් හේතුවෙන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයෙන්ද දුරස් කරනු ලැබීය. ජාත්‍යන්තර මූල්‍ය ආයතනයන් සමඟ වූ ගනුදෙනුවල දී ශ්‍රී ලංකාවට ආධාර දෙන ප්‍රධාන රටවල් බොහොමයක් විවිධ අවස්ථාවන්හි ශ්‍රී ලංකාවට එරෙහිව ඡන්දය පාවිච්චි කළ අවස්ථාවන් පිළිබඳ තොරතුරු ඔහු රටට වසන් කළේය.
සතුටින් සිටීමට සියළු දෙනාටම අයිතියක් ඇත. යමෙක් අනුන්ගේ සතුට පැහැර ගැනීමට උත්සාහ කරන විට නිහඬව සිටීම නිවට කමකි.
Thursday, June 15, 2017
Friday, June 9, 2017
හම්බ රටේ යාළුවා
![]() |
| අපි වෙනුවෙන් හම්බයන්ට තර්ජනය කරන ඥාණසාර හාමුදුරුවෝ |
නාන සාර හාමුදුරුවන්ට බුදු බව ලැබෙන්න ඕන. එතුමා නිසා තමයි මට ඇත්ත තේරුණේ. මේ හම්බයන්ට බෞද්ධයෝ නැතිකරන්න දෙන්න පුළුවන්ද? හම්බයොන්ගෙ කඩවල් කඩල පල්ලි ගිනි තියල වුන් ඔක්කොම ඝාතනය කරන්න තමයි මටත් හිතිල තියෙන්නෙ. ඒකට කියන්නෙ වෛරය - ද්වේශය කියල නෙමෙයි. ඒව බෞද්ධාගම වෙනුවෙන් අපෙන් වෙන්න ඕන යුතුකම්. ඒ යුතුකම් ටික ඉෂ්ඨ කරල ඔය යන්න කියන මාර්ග වල නොගියත් මොකද? අනික හම්බයො විස්ස ගානෙ පැටව් ගහල ලංකාවේ බහුතරය වෙනවලු. ටිකක් තරුණ කාලේ මේක දැනගත්තනන් ළමයි දෙන්නෙක් විතරක් හදන්නෙ නැතුව විසි තිස් ගාණක් හදන්න තිබ්බ. හම්බයෝ බහුතරය වුනාම 'පින්කෙත හෙළ ලක්දෙරණේ යළි උපදින්නට හේතු වාසනා වේවා' කියල බීගත්තම කියන සිංදු ඇත්ත වුණොත් ඊලඟ ආත්මෙ හම්බයෙක් වෙලා තමයි ඉපදෙන්න වෙන්නෙ. එතකොට බෞද්ධයන්ගෙන් පල්ලි බේරගන්න කියල මටත් ජිහාඩ් එකකට යන්න වෙයිද? ඊට වඩා හොඳයි බෞද්ධාගම රැකගන්න කියල හම්බයෙක් මරල අපාගත වෙන එක.
Monday, June 5, 2017
වරදට සමාව ශුවර්
යම්කිසි හේතුවක් නිසා දුම්රියට පැන සියදිවි හානි කරගත්ත T. විජේසිරිවර්ධන නම් තරුණියක් ගැන මේ දවස් වල ප්‍රවෘත්ති පළ වුණා. ඇයගේ උපාධි ප්‍රදානෝත්සවයට සතියකට පසුව මෙම සිද්ධිය සිදුවීමත් ඇය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා උපාධිධාරිණියක වීමත් ඇයගේ ආකර්ශණීය රූ සපුවත් ඇය ගැන විශාල කථා බහකට සමාජය යොමුවීමට හේතු වන්නට ඇති. ප්‍රේම සම්බන්ධයක් නිසා ඇය මෙවන් තත්ත්වයකට පත්වුණා යැයිද එම මරණයට සම්බන්ධ ප්‍රවෘත්ති වල සඳහන් වුණා. තරුණ කාලයේ යම් කිසි හේතුවක් නිසා මගේ ප්‍රියතම බාලිකා පාසැල වූ මිලාගිරියේ ශාන්ත පාවුළු කන්‍යාරාමයේ ආදි සිසුවියක් බවත් එම ප්‍රවෘත්ති වල සඳහන් වුණා.ඒ ඇරෙන්න මේ තරුණිය සම්බන්ධයෙන් හෝ ඇයගේ අකල් වියෝව සම්බන්ධයෙන් මම කිසිම කිසි දෙයක් දන්නේ නැහැ. මේ සිද්ධිය මම කිහිප විටක් ලිවීමට සිතූ මාතෘකාවට ප්‍රවේශයක් ගැනීමට මට සිතුනා. මම මේ කථා කරන මාතෘකාව මෙම තරුණියට කිසිසේත්ම සම්බන්ධයක් නැහැ. එම මරණය ගැන කියවූ විට මම ලියන්නට සිටි මාතෘකාව මතක් වීම පමණයි එකම සම්බන්ධය.
Subscribe to:
Posts (Atom)


