දේශීය ආදායම් දෙපාර්තමේන්තු ගොඩනැගිල්ල |
ඇවිද්ද පය ලියන සුදීක පෝස්ට් එකක් ලියල තියෙනව බ්ලොග් ගයිඩ්ල ගැන. ඒකෙ කියන්නෙ බ්ලොග් එකේ යමක් නොලියා ගයිඩ් වැඩෙ විතරක් කරන එක හරි නැහැ කියල. ඒක නිසා මොනව හරි ලියන්න දෙයක් ගැන හිතන්න වුණා.
ලඟකදි ආදායම් බදු කොමසාරිස් විසින් කරන ලද ප්‍රකාශයක් සමහර බයියන් විසින් පුරුදු පරිදි විකෘති කරගෙන වාසි ගන්නව ෆේස්බුක් එකේ දැක්ක. ඒ ගැන පැහැදිලි කිරීමක් බයියන් නොවන අයගේ දැන ගැනීම ගැන ලියන්නම්.