![]() | |
|
එන සති අන්තයේ කූඩු වෙන බ්ලොග් ලෝකේ රුවැත්තිය සත්‍යා නිර්මාණී කිරිල්ලියටත් කසුන් නයනජිත් කුකුලා සොරි කුරුල්ලාටත් කවියෙන් සුභ පැතීමක් ප්‍රේම කථා ඔස්තාද් රවී වීරසිංහ ශ්‍රීමතාණන් විසින් පල කර තියෙනවා. ඔහුගේ සුභ පැතීමේ කවියේ ඇති සෑම පැතුමක්ම බ්ලොග් ලියන කියවන අපි හැමෝගේම පැතුම බව මට විශ්වාසයි.


