Friday, September 20, 2024

ඉන්ටවල් ඉවරයි

අපායේ ඉන්ටවල් එක ඉවර වීමට නියමිතයි.

11 comments:

  1. අහා! මහ දිග, කෙටි කතාවක්.🤔
    ආන්න ජංසං. මෙන්න මෙහෙම බ්ලොග් ෂොර්ට්ස් තමයි ලියන්න ඕනෙ. මාතෘකාව සපයනවා, බලන අය කැමති,කැමති විදිහට කතාව හිතා ගන්නවා. කොච්චර කිව්වත් මෙච්චරයි නෙව කියන්න තියෙන්නෙ?😋

    ReplyDelete
  2. ඒ එක්කම අපායත් ඉවර කරනවද කියල හිතන්න තව පැය ගානක් තියෙනව.

    ReplyDelete
  3. 😀 එක්කෝ මෙතැන් ඉඳන් අවීචි මහා නරකාදිය නැත්නම් පොරොත්තු දේශය

    ReplyDelete
  4. ඡන්ද කෝටියක් නෑ!, 50% නෑ!. සුළුතර ජනාධිපති!, වගේ පරාජයේ ශෝකාලාප කියෝන ගොබ්බ මීගවයන්ට පිළිතුර:

    මිනිස්සු කැත විදිහට පරද්දලා ගෙදර යවපු මහ බැංකුව කඩපු පල් හොරෙක් පාර්ලිමේන්තුවේ දූෂිත තක්කඩි දේසපාලුවන් 134 ගෙ ඡන්දෙන් අටවන ජනාධිපති වෙච්ච එක ව්‍යවස්තාවේ නාමයෙන් ඉවසගෙන හිටියනං මේක ඉවසගෙන ඉන්න එක සුලුදෙයක්. ඒ නිසා කිසිම ආකාරයක ජනවරමක් නැති අටවන ජනපති මිනීමරු සොම්බියා එලවා දමා 43.5% ක ජනවරමක් තියෙන දෙවෙනි මනාප එක්ක 50% පන්නලා ඡන්ද සංඛ්‍යාවක් ගත්ත අනුර කුමාර දිසානායක සහෝදරයාට රට බාරයි. මහමැතිවරණය කලාවැවේ සොරොව්ව ඇරියා වගේ අපි හතරෙන් තුනක්ම දිනනවා දිනනවාමයි. මේ ඇරඹුමක් පමණයි.

    ReplyDelete
  5. ඉන්ටවල් ඉවර වෙයි .. ඊළඟ පීරියඩ් එකට ලෑස්තිද

    ReplyDelete