tag:blogger.com,1999:blog-1863207931894522839.post9204300141317192469..comments2024-03-17T13:05:39.463+05:30Comments on Ian's Den ඉයන්ගේ අඩවිය: ලිබරල් බෝසත්තු, ආගමික රහත්තු සහ දිළිඳු නොබෝසත්තු..!ඉයන්http://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-1863207931894522839.post-1354120890995866862022-11-16T13:21:25.432+05:302022-11-16T13:21:25.432+05:30@ anonymous 5.17 AM
දන්න විදිහට ඔය පැතුම් කර්නර් ...@ anonymous 5.17 AM

දන්න විදිහට ඔය පැතුම් කර්නර් කියලා කියන්නේ බැසිල් රාජපක්ෂ කපුටාස් ගේ පිල්ලියක්, අරගලය අල කරන්න මුව එව්වේ බැසිල් එවෙලේ තරුණ තරුණියන් ඔහුව එතැනින් එළියට එළවා දමා කුමන්ත්‍රණයට එරෙහිව කටයුතු කළ නමුත් පස්සෙ කාලෙක ආපහු අරගලය තුල බලවත් වුණා

රාජපක්ෂ කල්ලියේ දැන් පෙරමුණු පහකින් ආණ්ඩුවේ ද සහය ඇතුව විවිධාකාර කල්ලී කණ්ඩායම් හරහා බලය දිගටම අත්පත් කරගැනීම සඳහා අවශ්‍ය කුමන්ත්රණකාරී බලවේග මෙහෙයවන බව ඉතාමත් පැහැදිලියි ඒ නිසා අප මේවා නුවණින් සලකා බලා ගැඹුරින් කල්පනා කරලා බලන්න ඕන Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-45101399079681684102022-11-15T05:17:53.592+05:302022-11-15T05:17:53.592+05:30මේක ලියන කියවන මිනිස්සු තමන්ගෙ බොස් වැරදි වැඩක් කර...මේක ලියන කියවන මිනිස්සු තමන්ගෙ බොස් වැරදි වැඩක් කරද්දි, තමන්ගෙ ලෝයලිටීස් (ආදි ශිෂ්‍ය සන්ගම්, නෑයො, යාලුවො ) වැරදි වැඩක් කරද්දි විරැද්ද නොවුනා කියා කර්නර්ගේ වැඩවල වැරදි දැකීම තහනම් උනේ කවදාද කොහේද, කොහොමද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-23360955207663675122022-11-13T07:11:10.934+05:302022-11-13T07:11:10.934+05:30 හරිම ආසාවෙන් කියෙව්වා. හරිම ආසාවෙන් කියෙව්වා. අනුරුද්ධ වැලිගමගේhttps://www.blogger.com/profile/09127998114789299877noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-54762452484912870832022-11-12T14:58:12.693+05:302022-11-12T14:58:12.693+05:30🤗👌🤗👌නවීන් සංදීප කුමාරhttps://www.blogger.com/profile/15871845294477080500noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-51326451477417208762022-11-12T05:47:49.628+05:302022-11-12T05:47:49.628+05:30සත්තු ගොඩයිසත්තු ගොඩයිPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-80842209432569484522022-11-12T04:34:36.531+05:302022-11-12T04:34:36.531+05:30ආවෙමි
කියෙව්වෙමි
කියන දේ ගැන
තවම සිතනෙමි!ආවෙමි
කියෙව්වෙමි
කියන දේ ගැන
තවම සිතනෙමි!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-35221841995456724462022-11-12T00:45:27.926+05:302022-11-12T00:45:27.926+05:30//පැතුම් කර්නර් බටහිර වෛද්‍යවරයෙකි. මොහු අඩුම තරමි...//පැතුම් කර්නර් බටහිර වෛද්‍යවරයෙකි. මොහු අඩුම තරමින් පසුගිය දශක කීපය තුල ලංකාවේ හෙදියන්ට උපාධි දිමට හතුරු වූ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සමාජිකයෙකි.// මේක ලියන කියවන මිනිස්සු තමන්ගෙ බොස් වැරදි වැඩක් කරද්දි, තමන්ගෙ ලෝයලිටීස් (ආදි ශිෂ්‍ය සන්ගම්, නෑයො, යාලුවො ) වැරදි වැඩක් කරද්දි විරැද්ද වෙනවද, එහෙම උනානම් රටට හෙණ ගහන්නෙ නෑ. ඒ මනුස්සයට ගහන්න ඊට වඩා හොඳ පොයින්ට් එකක් හොයා ගන්න නන්දන. එහෙම බැලුවොත් අහවලා අහවල් කැත වැඩේ කරන අහවල් සන්ගමයේ (ආදි ශිෂ්‍ය සන්ගම්, ලිඳ ලඟ සන්ගම්, පන්සල් දායක සභා බ්ලා බ්ලා බ්ලා ) සාමාජිකයෙකි කියල සියලු දෙනාටම ගේම දෙත හැකි.Sri Lankan-African Angelhttps://www.blogger.com/profile/08779225902171210212noreply@blogger.com