tag:blogger.com,1999:blog-1863207931894522839.post9004831183790080309..comments2024-03-17T13:05:39.463+05:30Comments on Ian's Den ඉයන්ගේ අඩවිය: අපි ටිකක් අලුතින් හිතමු. ඉයන්http://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comBlogger33125tag:blogger.com,1999:blog-1863207931894522839.post-21338307809389102472016-06-09T14:56:55.634+05:302016-06-09T14:56:55.634+05:30කථාව නම් මල් හතයි. ක්‍රියාත්මක කරනවනම් තවත් සතුටුය...කථාව නම් මල් හතයි. ක්‍රියාත්මක කරනවනම් තවත් සතුටුයි. පාසල් අධ්‍යාපන ක්රමයෙනම් විශාල වෙනසක් සිදුවිය යුතුයි කියන එකයි මගෙත් මතය. Apoorumalhttps://www.blogger.com/profile/10306984828019780305noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-7592683011817922992016-06-08T23:30:07.807+05:302016-06-08T23:30:07.807+05:30දවස් කීපයකට පෙර මම දැක්කා බොහොම දුෂකර තැනක පාසලක(ග...දවස් කීපයකට පෙර මම දැක්කා බොහොම දුෂකර තැනක පාසලක(ගල්කිරියාගම)හදල තියන හොඳ අළුත් තාක්ෂණ විද්‍යාගාරයක්, දක්ෂ පුහුණු ගුරුවරු එවැනි දුෂ්කර තැනක රැදේවියයි හිතන්න අමාරුයි. ඒවාට විදේශික වොලන්ටියර්ස්ලාව ගෙන්න ගත්තෙතෙින් නම් ගොඩ.
ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-73232303042284000812016-06-08T14:39:37.875+05:302016-06-08T14:39:37.875+05:30කථාව ලස්සනයි.කථාව ලස්සනයි.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-91261178775513807592016-06-07T23:21:56.758+05:302016-06-07T23:21:56.758+05:30බොහොම ධනාත්මක යෝජනා.. ක්‍රියාත්මක උනොත් නම් මල් හත...බොහොම ධනාත්මක යෝජනා.. ක්‍රියාත්මක උනොත් නම් මල් හතයි.ලංකාවට හොඳටම ගැලපෙන ක්‍රමයක් තමයි හොඳ විශ්වවිද්‍යාල පද්ධතියක්.
පාසල් තුලින් තරගයක් නොව යහපත් ආකල්ප තහවුරු කරන ක්‍රමවේදයක් නම් දැන් අත්‍යාවශ්‍යයි.පොඩ්ඩො ඔක්කොම රේස් හින්දා යක්කු වෙලා වගේ.උං ලොකු උනාම මොන සිස්ටම් එකක් තිබුනත් වැඩක් නෑ උංට හැඟීම් නැති නිසා.
අනික ගුරුවරු ලිපිකරුවන් කරන ක්‍රමය වෙනස් වෙලා දරුවන් එක්ක ගැවසෙන්න අවස්ථාව නැවත ඇති කිරීමත් සලකා බලන්න වෙලයි තියෙන්නෙ.
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-21418538915549343582016-06-07T22:48:59.274+05:302016-06-07T22:48:59.274+05:30පරිපාලන ක්ෂේත්රයේ බොහෝ තැන් වල තවමත් මරාගෙ බලල් අ...පරිපාලන ක්ෂේත්රයේ බොහෝ තැන් වල තවමත් මරාගෙ බලල් අත් තියෙන්නෙ.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-87830170232116336282016-06-07T12:22:10.603+05:302016-06-07T12:22:10.603+05:30Thank you very much Ravi. We don't have an opt...Thank you very much Ravi. We don't have an option than waiting. The alternative is the Rajapakshas who would only want qualifications by dubious means, to friends and family. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-88556833831919521052016-06-07T12:20:28.598+05:302016-06-07T12:20:28.598+05:30ඒක පිළිගන්නවා අජිත්. අධ්‍යාපන අමාත්‍යාංශයට වත් වැඩ...ඒක පිළිගන්නවා අජිත්. අධ්‍යාපන අමාත්‍යාංශයට වත් වැඩක් කරන්න පුළුවන් ලේකම් කෙනෙකු හිටියානම් හොඳයි ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-38874094360324304792016-06-07T12:13:15.817+05:302016-06-07T12:13:15.817+05:30අපේ පාසැල් කාලයේදී සත්ත්ව විද්‍යාව සමඟ භෞතික විද්...අපේ පාසැල් කාලයේදී සත්ත්ව විද්‍යාව සමඟ භෞතික විද්‍යාව සහ ශුද්ධ සහ ව්‍යවහාරික ගණිතය උසස් පෙළට කළ හැකිව තිබුණා. අපේ අරූ මහතා හිටියේ ඒ පන්තියේ කියා තමයි මගේ මතකය. ඔබට බොහොම ස්තූතියි කෙන්කියුශාඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-34666742269706471492016-06-07T12:09:49.549+05:302016-06-07T12:09:49.549+05:30බොහොම ස්තූතියි සිරා. ඔහුගේ දාර්ශනික අදහස් ක්‍රියාත...බොහොම ස්තූතියි සිරා. ඔහුගේ දාර්ශනික අදහස් ක්‍රියාත්මක කිරීමට හොඳ දෙවන පෙලක් න්ප්මැතිවීම පාඩුවක්. අනික මේවගේ දේවල් එන්න ඕනා අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් මිසක දේශපාලකයින්ගෙන් නොවෙයි. ඔවුන්ම මෙවැනි දියුණු වීම් සිතන එක පැත්තක තිබියදී විය යුතු දේ කීවාම එතනින් ඒක අරගෙන දුවන්න පුළුවන් විදිහේ පරිපාලන සේවයක් පරිපාලන සේවයක් හෝ නොමැති වීම පාඩුවක්.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-83981991287554756802016-06-07T12:06:04.532+05:302016-06-07T12:06:04.532+05:30ලේ.හී කැමැත්තෙන් බලාගෙන ඉන්නවද? නැත්නම් අර බඩ්ඩ වි...ලේ.හී කැමැත්තෙන් බලාගෙන ඉන්නවද? නැත්නම් අර බඩ්ඩ විපක්ෂයේ අය වගේ තරහෙන් බලාගෙන ඉන්නවද? කොහොම වුණත් කවුරු කළත් මේදේවල් වුණොත් යහපත අනාගත පරපුරට.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-2009987887118895922016-06-07T11:29:05.193+05:302016-06-07T11:29:05.193+05:30මං බලං ඉන්නෙ මේවා ක්‍රියාවට නැගෙනකල්...මං බලං ඉන්නෙ මේවා ක්‍රියාවට නැගෙනකල්...ලේ පාට හීනhttps://www.blogger.com/profile/03329423069297309673noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-77337931101475913002016-06-07T09:25:16.367+05:302016-06-07T09:25:16.367+05:30ඔහු හිතන විදිය ඉතාම හොදයි. නව තාක්ෂණයත් එක්ක අපේ අ...ඔහු හිතන විදිය ඉතාම හොදයි. නව තාක්ෂණයත් එක්ක අපේ අධ්‍යාපන ක්‍රමය ඉදිරියට යා යුතු ආකාරය ගැන සාධාරණ වැටහීමත් තියෙනවා කියලයි මට හිතෙන්නෙ.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-36600890806208904352016-06-07T08:33:59.548+05:302016-06-07T08:33:59.548+05:30විශ්විද්‍යාලවල පර්යේෂණ කරන අයටත් නොකරන අයටත් වෙනසක...විශ්විද්‍යාලවල පර්යේෂණ කරන අයටත් නොකරන අයටත් වෙනසක් නෑ දැන්. මට මතකයි මගේ එක ගුරුවරයෙක්ට ජාතික විද්‍යා පදනමෙන් අරමුදලක් ගන්න මම යෝජනා කලාම ඔහු කිව්වා, "අපෝ ඕව අරගෙන හරි කරදරයි. ඊට පස්සේ ඒවාට රිපෝර්ට් අප්ඩේට් කරන්න වෙනවා නිතරම." කියලා. එයාල කැමති පාඨමාලා වල ප්‍රයෝගික ක්‍රියාකාරකම් වලට තිබෙන බඩු වලින් ටිකක් ඉල්ලගෙන පර්යේෂණ කරන්න.

තාක්ෂණ නිලධාරියෝ 4 වෙනකොටම ලැබ් එක වහල ඇගිල්ල තියන පෝලිමේ 4.30 වෙනකන් බලාගෙන. හවස 4.30 න් පස්සේ විද්‍යාගාරයක හිටියොත් අංශ ප්‍රධානියා පහුවෙනිදට නිදහසට කරුණු අහනවා. හැන්දෑවේ 8න් පස්සේ විශ්විද්‍යාලයේ හිටියොත් ලේඛකාධිකාරී නිදහසට කරුණු අහනවා. පුස්තකාල 6-7 වෙනකොට වහනවා. ඔන්න අපේ විශ්විද්‍යාල.

Sa rasa බ්ලොග් කරු කියා තිබෙනවා වගේ hiring and firing ක්‍රමය නැති නිසා තමයි මේ එකතැන පල්වෙමින් තිබෙන්නේ. Hiring and firing ක්‍රමය විශ්විද්‍යාල අධ්‍යන හා අනධ්‍යන කාර්යමණ්ඩල වලට පමණක් නොවෙයි වෛද්‍ය, ඉංජිනේරු, අධ්‍යාපන, ප්‍රවාහන, පරිපාලන වැනි සියලු වෘත්තීන් වල නියැලෙන හරියාකාරව සේවය නොසපයන අයට ක්‍රියාත්මක කලයුතු එකක්.
කෙන්කියුෂා 研究者https://www.blogger.com/profile/09882546097172143891noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-14601077915890662132016-06-07T08:11:54.586+05:302016-06-07T08:11:54.586+05:30//සංස්කෘතිකයි, භෞතික විද්‍යාවයි එකට ඉගෙන ගන්න බැහැ...//සංස්කෘතිකයි, භෞතික විද්‍යාවයි එකට ඉගෙන ගන්න බැහැ.//

අඩුම තරමේ ජීව විද්‍යාවයි භෞතික විද්‍යාවයි එකට ඉගෙනගන්න පුළුවන් පාඨමාලා තිබෙනවද ?

තවම උසස්පෙළ ගණිතය සහ ජීව විද්‍යාව එකිනෙකින් වෙන්කරලා බෙදාගන්න අපේ රටේ මේවා ගැන මොන කතාද ?

මොනවා වුනත් අගමැති රනිල් අඩුම තරමේ මේ දේවල් ගැන හොදින් දන්නා බව නම් සතුටට කාරණයක්.කෙන්කියුෂා 研究者https://www.blogger.com/profile/09882546097172143891noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-88364658164121620792016-06-07T02:11:21.105+05:302016-06-07T02:11:21.105+05:30ලංකාවේ අධ්‍යාපනය ලෙහෙසියෙන් වෙනස් කරන්න අමාරුයි. ...ලංකාවේ අධ්‍යාපනය ලෙහෙසියෙන් වෙනස් කරන්න අමාරුයි. අවුරුදු 10 ක වත් සැලසුමක් ඕනේ.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-75948177987491104262016-06-06T22:02:50.872+05:302016-06-06T22:02:50.872+05:30Good Speech but let's see him walk the talk......Good Speech but let's see him walk the talk....:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-65105980966933341462016-06-06T20:32:00.589+05:302016-06-06T20:32:00.589+05:30ඔව් ලොක්කා ජීව විද්‍යාව, සත්ත්ව විද්‍යාව කරලා ක්ලා...ඔව් ලොක්කා ජීව විද්‍යාව, සත්ත්ව විද්‍යාව කරලා ක්ලාක් කම් හොයන ක්‍රමයට වඩා වෙනස් වෙන්න ඕන.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-55258643254031883592016-06-06T20:30:54.193+05:302016-06-06T20:30:54.193+05:30ඔව් විචාරක තුමා. යහාඅලන සංකල්පෙත් එක්ක ඒව කරන්න බැ...ඔව් විචාරක තුමා. යහාඅලන සංකල්පෙත් එක්ක ඒව කරන්න බැරි නිසා ටිකක් අමාරුවෙයි මේ ඔක්කොම කරන්න.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-74386688329031192892016-06-06T20:29:51.926+05:302016-06-06T20:29:51.926+05:30විශ්ව විද්‍යාල අවස්ථා වැඩි නොකර තමන්ගෙම ළමයින්ටත් ...විශ්ව විද්‍යාල අවස්ථා වැඩි නොකර තමන්ගෙම ළමයින්ටත් හොර සුදුසුකම් ලබා දුන්න කෙනත් එක්කද සංසන්ධනය කරන්නෙ? හැක්ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-61963408523428198252016-06-06T18:10:01.589+05:302016-06-06T18:10:01.589+05:30meka pissek... umbala mona tharama hulan gahuwath ...meka pissek... umbala mona tharama hulan gahuwath mekwa naganna ba. amu gobbayek...asarthakama palakaya... රන්සකුhttps://www.blogger.com/profile/17750705209424604798noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-72908267374112224312016-06-06T17:24:30.543+05:302016-06-06T17:24:30.543+05:30ලොක්කගෙ කතාවනම් දෝලාවෙන්..ලොක්කගෙ කතාවනම් දෝලාවෙන්..කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-91881359398296769232016-06-06T17:23:16.811+05:302016-06-06T17:23:16.811+05:30තුසිත නෙවෙයි බුෂිත.. :)තුසිත නෙවෙයි බුෂිත.. :)කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-256818690646022262016-06-06T15:00:06.899+05:302016-06-06T15:00:06.899+05:30කකුලෙන් අදින, මාර්ග බාධක දාන, නොමග යවන, අකුල් හෙලන...කකුලෙන් අදින, මාර්ග බාධක දාන, නොමග යවන, අකුල් හෙලන, එවුන් මර්දනය කිරීමේ වැඩපිළිවෙලක් සහිතවයි, මෙය ක්‍රියාවට නගන්න වෙන්නේ. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-48846966655256234862016-06-06T14:44:02.050+05:302016-06-06T14:44:02.050+05:30වැඩි සිසු පිරිසක් රැකියා බහුල අංශ වලට යොමු කරවිය හ...වැඩි සිසු පිරිසක් රැකියා බහුල අංශ වලට යොමු කරවිය හැකි අධ්‍යාපන ක්‍රමයක් සැකසීමද දැඩි අවශ්‍යතාවයකි...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-34342634088674346612016-06-06T13:34:43.550+05:302016-06-06T13:34:43.550+05:30වැඩ වැරුම් වලට බය වෙලා ඔය දේ කරන්න බැහැ...
ලී ක්වා...වැඩ වැරුම් වලට බය වෙලා ඔය දේ කරන්න බැහැ...
ලී ක්වාන් යූ රාජ්‍ය පාලනේ කල හැටි දන්නව ඇති නේ ඉයන් තුමා!

හැබැයි අද්‍යයන හා නද්යයන කාර්ය මන්ඩලේ සුද්ද නොකොලොත් කිසිම දෙයක් කොරන්න බැහැ...

අජ්ජා ගේ කොලඹ ගමයා පෝස්ට් එකට ට ට්‍රාන්සිල්වේනියා තුමා දාපු කොමෙන්ට් එක කියවන්න... ඒ පෙරාදෙනි සරසවියේ මහාචාර්ය අත්තනායක එම් හේරත් ගැන!DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.com