tag:blogger.com,1999:blog-1863207931894522839.post897117084893285156..comments2024-03-17T13:05:39.463+05:30Comments on Ian's Den ඉයන්ගේ අඩවිය: ගරු මහතානෙණි ඔබට නිවන් සුව.ඉයන්http://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comBlogger37125tag:blogger.com,1999:blog-1863207931894522839.post-89467191864582012312016-08-12T10:33:10.783+05:302016-08-12T10:33:10.783+05:30කකුල් රත් වෙනව, දාඩිය දානව...ගඳ ගහනව. ඒක නේද මේ......කකුල් රත් වෙනව, දාඩිය දානව...ගඳ ගහනව. ඒක නේද මේ...? මං පුංචිකාලෙ හරිම ආසයි ඒ වෙළඳ දැන්වීමට.
නිවන් සුව විජය නන්දසිරි මහත්තයෝ...ලේ පාට හීනhttps://www.blogger.com/profile/03329423069297309673noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-76941407620499119442016-08-10T15:23:46.074+05:302016-08-10T15:23:46.074+05:30රසික, මියගිය කලා කරුවා ගැන පළ කරන ශෝක ප්‍රකාශ වලට ...රසික, මියගිය කලා කරුවා ගැන පළ කරන ශෝක ප්‍රකාශ වලට පිළිතුරු දීමට මට locus standi එකක් නැති නිසා acknowledge කිරීමට +++++ දැම්මා.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-13334703209026452662016-08-10T08:25:24.901+05:302016-08-10T08:25:24.901+05:30සංවේදී අවස්තාවක් !!! තම ක්ෂේත්රයේ ඉහලට ගිය ඕනෑම ...සංවේදී අවස්තාවක් !!! තම ක්ෂේත්රයේ ඉහලට ගිය ඕනෑම මිනිසෙකුගේ ළඟ තියෙන කතාවක්!!! .. මම මුහුණු පොතේ ෂෙයාර් කරා...Kawindu Jayasinghehttps://www.blogger.com/profile/17709516706943118834noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-36328272437659468692016-08-10T07:01:40.678+05:302016-08-10T07:01:40.678+05:30ඉයන් අද පුදුමාකාර විදියට ධනාත්මකයි!ඉයන් අද පුදුමාකාර විදියට ධනාත්මකයි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-36249767570142790802016-08-10T07:00:49.972+05:302016-08-10T07:00:49.972+05:30ඉයන් අද පුදුමාකාර විදියට ධනාත්මකයි!ඉයන් අද පුදුමාකාර විදියට ධනාත්මකයි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-16380898134533620902016-08-09T22:37:38.526+05:302016-08-09T22:37:38.526+05:30දුර්ලභ කලා කරුවෙක් සැබෑ දක්ශයෙක්,
ඔහුට දුගතියෙන් ත...දුර්ලභ කලා කරුවෙක් සැබෑ දක්ශයෙක්,
ඔහුට දුගතියෙන් තොර සසර ගමන කෙළවර අමාමහනිවන් සුවය පතමු !නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-26884839820008950922016-08-09T22:15:03.569+05:302016-08-09T22:15:03.569+05:30රංග කලාව ගැන වැඩිපුර නොදන්නවා වුවත් ඔහුගෙන් ගන්නට ...රංග කලාව ගැන වැඩිපුර නොදන්නවා වුවත් ඔහුගෙන් ගන්නට මට වැදගත් යමක් පෙනෙනවා. ඒ මරණයෙන් පසුවද, අවංක හදවත් ඇති මිනිසුන්ගේ අගය කිරීමට ලක්වීමයි. එය ඔහුගේ වාසනාව නොවේ. ඒ ඔහුගේ ජීවිත කාලයෙන් ඔහු උපයා ගත් දෙයයි. ඔහුට කල හැකි ගවුරවය නම් ඔහුගෙන් එය උගෙන අපේ ජීවිත කාලය තුල අපද එය උපයාගැනීමට උත්සහ කිරීමයි.කෙන්කියුෂා 研究者https://www.blogger.com/profile/09882546097172143891noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-53391460224408544062016-08-09T20:20:03.048+05:302016-08-09T20:20:03.048+05:30.//ඔහු ගේ රඟපෑම් රස විඳි රසිකයෙකු වීම තරම් වෙනත් ස....//ඔහු ගේ රඟපෑම් රස විඳි රසිකයෙකු වීම තරම් වෙනත් සුදුසුකමක් කොහින්ද?//

I agree. Thank you Rasikaඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-9916698051635830572016-08-09T19:27:58.987+05:302016-08-09T19:27:58.987+05:30සාමාන්‍යයෙන් සෝසල් නෙට්වර්ක් එකක් විදියට ලංකාවේ වැ...සාමාන්‍යයෙන් සෝසල් නෙට්වර්ක් එකක් විදියට ලංකාවේ වැඩිපුරම ටීනේජ් බුවාලා ඉන්නේ ටුයිටර් එකේ.. ඒ වගේම තරමක් මැද වයසේ අය ඉන්නේ ෆේස්බුක් ගෲප් වල.. කොහොම වුනත් මුලු සෝසල් නෙට්වර්ක් ජාලාවන් හැම එකකම කතා වුනු චරිතයක්.. මම හිතන්නේ එහම වාසනාවක් මේ සෝසල් නෙට්වර්ක් ජනප්‍රිය වුනාට පස්සේම ලංකාවෙ කලාකාරයෙක්ට ලැබුනාම තමයි.. සමාජයේ බොහෝ පිරිසකගේ ගරු බුහුමන් ලැබීමත් එතුමාගේ ලැබීමක්ම තමයි ඉතිං.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-62485624845713902732016-08-09T17:49:55.694+05:302016-08-09T17:49:55.694+05:30මේ වීඩියෝව මේ අවස්ථාවේ නැරඹීම ඇසට කඳුලක් උනවන්න හේ...මේ වීඩියෝව මේ අවස්ථාවේ නැරඹීම ඇසට කඳුලක් උනවන්න හේතුවක් උනා...

සනත් මහතාණනි ඔබට නිවන් සුව...!ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-41564884015590935062016-08-09T16:58:25.230+05:302016-08-09T16:58:25.230+05:30ඔහු සාර්ථක නළුවෙක්.අසා පුරුදු විහිළු කතාවක් උනත් න...ඔහු සාර්ථක නළුවෙක්.අසා පුරුදු විහිළු කතාවක් උනත් නැවුම්ව ඉදිරිපත්කිරීමේ හැකියාවක් තිබුනා.හාස්‍යෝත්පාදක තිරකථා රචකයින් දැඩි අපහසුතාවයකට පත්වේවි ඔහුගේ අඩුව නිසා..
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-71148164401002199962016-08-09T16:40:39.680+05:302016-08-09T16:40:39.680+05:30RIPRIPPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-50881561087628475952016-08-09T10:59:11.005+05:302016-08-09T10:59:11.005+05:30බොරුවක් උනත් කොතරම් ඇත්තක්ද
නුඹ මුවෙන් පවසන නිසා
...බොරුවක් උනත් කොතරම් ඇත්තක්ද
නුඹ මුවෙන් පවසන නිසා

අපූරු කවි පෙළක් එක්ක අළුත් බ්ලොග් එකක් ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-32534072853228703002016-08-09T10:46:32.173+05:302016-08-09T10:46:32.173+05:30ඇත්තටම හිතට දැනෙන සමු ගැනීමක්.
ඔහුට නිවන් සුව.ඇත්තටම හිතට දැනෙන සමු ගැනීමක්.
ඔහුට නිවන් සුව.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-51187997625939655412016-08-09T09:44:58.749+05:302016-08-09T09:44:58.749+05:30එල ද බ්‍රා කෙමෙන්ට් එක එල ද බ්‍රා කෙමෙන්ට් එක එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-39538444711206020562016-08-09T09:30:31.175+05:302016-08-09T09:30:31.175+05:30විජය නන්දසිරිගේ අඩුව දේවිකා මිහිරාණිට පමණමයි.. (සා...විජය නන්දසිරිගේ අඩුව දේවිකා මිහිරාණිට පමණමයි.. (සාහසික ප්‍රකාෂයක් නොවේ.. සතියකට පසු සිඳු වන පරම සත්‍යය එයයි.)

ජනපති අගමැති පටන් පාරේ ඉන්න හිඟන්නා දක්වා කමීඩියන්ලා ජෝකර්ලා ඉන්න රටක විජය තවත් එක්කෙනෙක් විතරයි.

හැබයි ජනතාව ආදරය කළ කළාකරුවෙක් ලෙස විජ්ය කුමාරණතුංග, ජෝති යන අය අතරට ඔහුත් එකතු වේවී. ඒකට හේතුව ඔහු කමීඩියන් කෙනෙකු පමණක් නොව රත්තරන් හදවතක් තියෙන මනුස්සයකු වීම.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-64635122429488735812016-08-09T08:09:42.613+05:302016-08-09T08:09:42.613+05:30ඇහැට කඳුලක් නැගුනා...තවත් සොඳුරු මිනිසෙකුගේ නික්ම ...ඇහැට කඳුලක් නැගුනා...තවත් සොඳුරු මිනිසෙකුගේ නික්ම යාම...එතුමාට නිවන් සුව පතනවා...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-84108305527893461662016-08-09T06:08:34.573+05:302016-08-09T06:08:34.573+05:30/* ශ්‍රී ලංකාවේ සම්භාව්‍ය කලා කරුවකු වූ අභාවප්රාප.../* ශ්‍රී ලංකාවේ සම්භාව්‍ය කලා කරුවකු වූ අභාවප්‍රාප්ත විජය නන්දසිරි ගැන ලියන්න මට කිසිම සුදුසු කමක් නැහැ. ඔහුගේ කෘති නරඹලා රස වින්ඳ තවත් සාමාන්‍ය පුද්ගලයෙක් මම. */

ඒක නිහතමානී කතාවකට වඩා මෝඩ කතාවක් ඉයන්. ඔහු ගේ රඟපෑම් රස විඳි රසිකයෙකු වීම තරම් වෙනත් සුදුසුකමක් කොහින්ද?

මෙන්න මගේ අදහස්.
http://rasikalogy.blogspot.com/2016/08/when-maname-is-defeated-again-this-time.html

රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-5786889805217359182016-08-09T05:53:01.433+05:302016-08-09T05:53:01.433+05:30මට නම් හිතෙන්නේ කෙනෙක් තමන්ගේ මෙහෙය කලා කියලා දකි...මට නම් හිතෙන්නේ කෙනෙක් තමන්ගේ මෙහෙය කලා කියලා දකිනවා නම් මේ ලොකෙන් නික්මයාම දුක් වීමක් ලෙස පෙන්නේ නැ, හැබැයි කෙනෙක් හිතනව නම් ඒ කෙනාට තව දේවල් කරන්න තිබ්බ කියලා , ලද දෙයින් තියන දෙයින් සතුටු වීම හිතන්න අමාරු නම් අපිට දුක හිතෙනවා. ඒ පුද්ගලයා වෙනුවෙන් ද අපි වෙනුවෙන් ද කියලා හිතන්න මම ඔබට බාර කරනවා. මට නම් මේ ලොකේට එන කවුරුත් මෙන්න මේ දේ කරලා යන්න ඕන කියලා හිතෙන්නේ නැ. කරන දේවල් දිහා ලං වෙලා බැලුවම මොන තරන් අමාරුවෙන් ද කරන්නේ කියලා මම දකින නිසානිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-90989065176353910712016-08-09T04:56:29.828+05:302016-08-09T04:56:29.828+05:30ඔහුට නිවන් සුව ලැබේවා!++++++++++++++++++++++ Salut...ඔහුට නිවන් සුව ලැබේවා!++++++++++++++++++++++ Salute Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-89340301188886294102016-08-09T04:09:17.973+05:302016-08-09T04:09:17.973+05:30ඇඬෙනවා දොරේ.ඇඬෙනවා දොරේ.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-17372946380464522952016-08-09T03:10:44.894+05:302016-08-09T03:10:44.894+05:30Sorry typo in last sentence, should be'beautif...Sorry typo in last sentence, should be'beautiful'. Typed in tears. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-73521941474020486982016-08-09T03:08:50.659+05:302016-08-09T03:08:50.659+05:30A beautiful man and a genuinely loving couple. I t...A beautiful man and a genuinely loving couple. I too got very emotional.

Thanks Ian for the beutiful, heartfelt note. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-22509166994195578292016-08-09T00:15:53.673+05:302016-08-09T00:15:53.673+05:30බන්දුලගෙ ටෙනීලගේ දෙපිට කැපෙන කතා ,ෆාස්ට් ෆොර්වඩ් ක...බන්දුලගෙ ටෙනීලගේ දෙපිට කැපෙන කතා ,ෆාස්ට් ෆොර්වඩ් කරන සීන්,වැටෙන ගුටිකන ඒව කොමඩි විදිහට දැකපු අපිට ඇත්තටම හිනා වෙන්න පුලවන් කොමඩි කලාවක් ගෙනාවෙ විජය නන්දසිරි.ඔහු මිය යනකොට ඔහු තමයි ලංකාවෙ කොමඩි කිං.කට්ටිය හොටු පෙරනව දැක්ක අනේ මනමෙ රඟපාපු ශ්‍රේෂ්ට නළුවෙක් අන්තිමේ මෙහෙම උනා අරක මේක කියල.මට නම් ඔහු කරපු මේ දේ ලංකාවෙ රංගන කලාවෙ පෙරලියක්.කොමඩියට කොලිටියක් ගෙනල්ල ඒ වෙනකොට කොමඩි කිංලට ඇඳන් හිටපු බන්දුල ටෙනීල වගේ හාල් කෑලිවල ගොන්ජෝක් වලින් අපිව මුදෝ ගත්තු පිනම ඇති.කල්යාණගේ කුරුටු පොතhttps://www.blogger.com/profile/00722788129086657078noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-47953083594509140532016-08-08T23:16:19.971+05:302016-08-08T23:16:19.971+05:30විජය නන්දසිරි රංගනවේදියාට නිවන්සුව ලැබේවාවිජය නන්දසිරි රංගනවේදියාට නිවන්සුව ලැබේවාMPP Gunasinghehttps://www.blogger.com/profile/06805585827350785437noreply@blogger.com