tag:blogger.com,1999:blog-1863207931894522839.post8890502839007263264..comments2024-03-17T13:05:39.463+05:30Comments on Ian's Den ඉයන්ගේ අඩවිය: නොදැනුවත් පාලකයන්ගේ තීරණ නිසා දුක්විඳිනා මහජනයා Lockdown Vs Curfewඉයන්http://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-1863207931894522839.post-41266453377046035512020-03-29T13:17:18.325+05:302020-03-29T13:17:18.325+05:30මට හිතෙන්නේ ලොක්ඩවුන් පැණෙව්වා පරක්කු වැඩියි. නාම ...මට හිතෙන්නේ ලොක්ඩවුන් පැණෙව්වා පරක්කු වැඩියි. නාම යෝජනා වලට පෙර එක අන්තයක ඉඳලා නාම යෝජනා වලින් පසුව අනික් අන්තයට ගියා ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-86061993581180799102020-03-27T23:25:26.595+05:302020-03-27T23:25:26.595+05:30මේකට මම යමක් ලියන්න හිටියත් නිකන් හිටියා. ඇඳිරි නී...මේකට මම යමක් ලියන්න හිටියත් නිකන් හිටියා. ඇඳිරි නීතිය පැනෙව්වා කලින් වැඩි බව පිටරට ඉන්න පි හැමෝටම පේනවා. කීවොත් ෆේස්බුක් එකේ ඉඳන් බැනුම් අහන්න වෙන්නේ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-19836125481599514702020-03-27T10:46:41.265+05:302020-03-27T10:46:41.265+05:30Thank you Daya. Thank you Daya. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-75489946330885907162020-03-25T15:44:08.085+05:302020-03-25T15:44:08.085+05:30ඔය Lockdown කිරීම ගැන අපගේ දේශපාලකයින්ට නම් කිසිම ...ඔය Lockdown කිරීම ගැන අපගේ දේශපාලකයින්ට නම් කිසිම අවබෝධයක් නැතුවා ඇති. සමහර අය Flattening the curve කී විට තමන්ගේ තඩි බඩ ගෙඩිය දිහා බලනවා. මේ තීරණාත්මක අවස්තාව කළමනාකරණය කිරීම සඳහා භාරදී තිබෙන ප්රශස්ත පුහුණුවක් ලබා තිබෙන නායකයින් මේ ගැන දන්නවා ඇතිනේ. Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-73964345271286029852020-03-25T11:47:25.787+05:302020-03-25T11:47:25.787+05:30Tks PraTks Praඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-18116266415378728112020-03-25T08:47:46.132+05:302020-03-25T08:47:46.132+05:30A sensible AND useful post about the current situa...A sensible AND useful post about the current situation. Very rare nowadays.<br /> Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-66802771066645097092020-03-24T22:10:28.548+05:302020-03-24T22:10:28.548+05:30ඒ වගේ අයගෙන් වෙන දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද ...ඒ වගේ අයගෙන් වෙන දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද නිමල්. සමහර විට ඇත්ත මිලට වඩා දහ ගුණයක් ගෙවල මහන මැසිමක් වගේ එක හයි කරන්නත් ඇති. එහෙම කලා කියලා ප්‍රසිද්ධියත් ගනී. නමුත් එම ක්‍රමය බොරුවක් වුනත් ඒවාට ඔවුන් වගකීම බාරගත යුතු ක්‍රමයක් නැහැනෙ. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-73513713545531589812020-03-24T22:03:25.705+05:302020-03-24T22:03:25.705+05:30ඉයන් ඔබ හරියටම හරි. අද මිනිසුන් පොදි කාපු හැටි දැක...ඉයන් ඔබ හරියටම හරි. අද මිනිසුන් පොදි කාපු හැටි දැකලා තමයි කියන්නේ හෙට සිට ජංගම සැපයුම් සේවා යොදන බව. සාමාන්‍ය ම්නිස්සු නම් එහෙම වෙන බව කලින්ම දන්නවා. මෙයාලට ඒකවත් හිතාගන්න බැහැ. <br /><br />අපේ ලොක්කන්ගේ හැටි පෙනුනානේ බොරලුගොඩ මහත්තයා එයාර්පෝට් එකේ කොරෝනා හොයන මැෂින් හයි කරලය කියලා මාස දෙකකට කලින් කිව්ව එකෙන්.....නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.com