tag:blogger.com,1999:blog-1863207931894522839.post8827146248068250479..comments2024-03-17T13:05:39.463+05:30Comments on Ian's Den ඉයන්ගේ අඩවිය: අල්ලස් කොමිසම කටඋත්තරයක් ඉල්ලූවිට බුදු දහම අනතුරේ වැටෙන්නේ කෙසේද?ඉයන්http://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comBlogger21125tag:blogger.com,1999:blog-1863207931894522839.post-58623654053023164522016-11-04T03:45:57.743+05:302016-11-04T03:45:57.743+05:30ඉයන්. දැනට මේ රජයට අවුරුදු දෙකක් විතර. මේ රටේ ජනාද...ඉයන්. දැනට මේ රජයට අවුරුදු දෙකක් විතර. මේ රටේ ජනාදිපති අගමැති ඉන්නෙ කලින් රජයට දෙස් දෙවොල් තිය තිය නිවුස් වලට මාද්‍ය සංදර්ශන වලට මූන ඔබන්න සහ ලෝකෙ වටේ සවාරි ගිහින් විදේශ නායකයින් සමග ෆොටෝ ගහල ලංකාවට ඇවිත් හරි අපිට අරක ලැබෙනව මේක ලැබෙනව කියල කියන්ට විතරයි.

දැන් ඔබ කියන විදිහට කොමිස් කුට්ටි එහාට මෙහාට යන්නෙත් නැතිනම් කෝ ඔය කියන සංවර්දනය යහපාලනය?

අනික රටේ බහුතරයක් ජනතාවට වැඩක් නැහැ බැඳුම්කර ගනුදෙනුව ගැන. විපක්ෂය හෝ ඒකාබද්දය ගැන.

පහුගිය ආණ්ඩුව යවල මෙයාලව ගෙන්න ගත්තේ හැම මිනිහටම කාර් එකක් ගන්නවත් නෙමෙයි.

කාටවත් නය නොවී තමන් හම්බ කරන දෙයින් කාල බීල සන්තෝසෙන් ජිවත් වෙන්ට.

දැන් බලනකොට වැට් බදු වැඩි කරන්නෙත් ජිවන වියදම් වැඩි කරල අදායම් හොයන්න බලන්නෙත් පොඩි මිනිහාගේ බෙල්ල මිරිකල.

කෝ එතකොට හොයල ගන්නව කියපු කම්බ හොරුන්ගෙ සල්ලි?

මොකද මයිත්‍රී මහත්තයට රාජ්‍ය තාන්ත්‍රික ලියුමක් රහසේවත් ලියගන්ට බැරි?

ඔය හැමදේටම උත්තරය පොඩ්ඩක් ඉන්න. ෆයිල් ටික නීතිපති ළඟ ආයෝජන හෙට එනව ජනතාවට පටි තද කොරගන්ට වෙන්නෙ ටික කාලයකට කියන ගොන් පැරසිටමෝල් ටයිප් උත්තර නෙමෙයි.

ඇත්ත කියන්නෙ මේ දෙන්න රට කැඳ හැලියක් කරල ඉවරයි. දෙන්න දෙපැත්තට වෙලා දෙවිදිහකට එකම කාර් එකෙන් ගමනක් යන්ට හදනව.

රනිල් කෙසේ වෙතත් මයිත්‍රී මහත්තයානම් ඊයේ පෙරේද ඉඳල TV එකේ මහා පොරක් වගේ අතපය වීසි කොර කොර කියන දේවල් මොනවද කියල සමහරක්විට ඒ මහත්තයම දන්නෙ නැතිව ඇති.

කොහොම උනත් අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ ඉයන් මහත්තයෝ, රනිල් මහත්තය (හොඳම දේශපාලන කපටිය) කෙසේ වෙතත් හෙට අනිද්ද මයිත්‍රී මහත්තයානම් ඉල්ලන් කනව. දැනටමත් ඉල්ලං කාල තියෙන්නෙ. ඒත් ලජ්ජාවට ඒක පෙන්නන්නෙ නෑ හිටං 😂😂😂ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-32617370159673498082016-11-03T21:16:50.540+05:302016-11-03T21:16:50.540+05:30මේවා ඉතින් ඔක්කොම එක එක්කෙනාගේ බයිලා තමා. මුහුණු ම...මේවා ඉතින් ඔක්කොම එක එක්කෙනාගේ බයිලා තමා. මුහුණු මාරු වෙමින් එකම වචන සෙට් එකක් පිට වෙනවා. Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-12561848790915015242016-11-03T13:38:25.655+05:302016-11-03T13:38:25.655+05:30ඉයන්....89 ගැන කතා කරොත් ඔය හැමෝගෙම අතේ ලේ. අද ආවා...ඉයන්....89 ගැන කතා කරොත් ඔය හැමෝගෙම අතේ ලේ. අද ආවා හදපු කට්ටිය ගැන මතක් වෙනකොට එදා ප්‍රා හදපු කට්ටිය මතක් වෙන්නේ නැතුව ඇති. ආවා හදපු අය ගැන රාජිතලා කරන ප්‍රකාශ සුපුරුදු ආවා ගියා ටෝක්ස් නොවී, විමර්ශනය කරන්න ඕන. කැබිනට් ප්‍රකාශකයෙක් කියන්නේ, නිකම්ම නිකම් රාජිත නෙමේ.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-40129896819250460172016-11-03T13:17:15.764+05:302016-11-03T13:17:15.764+05:30කොච්චි මිරිස්ට ලියන්න ගිය දෙයක් පැටලිලා වගේ. රණවිර...කොච්චි මිරිස්ට ලියන්න ගිය දෙයක් පැටලිලා වගේ. රණවිරුවන් සහ සංඝයා නීතියට ඉහලින් ඉන්න ඕනෙ නැහැ.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-80542898833328106892016-11-03T13:08:29.013+05:302016-11-03T13:08:29.013+05:30හොර අලි උන්නාන්සේ, ආලවක උන්නාන්සේ, ඉත්තෑ උන්නාන්සේ...හොර අලි උන්නාන්සේ, ආලවක උන්නාන්සේ, ඉත්තෑ උන්නාන්සේ, තව ඔය ඉන්න උන්නාන්සේලා ඔක්කොටම තමතමන්ගේ නිකාය බැගින් හදාගන්න දුන්නානම් බුද්දාගම රැකෙනවා ටොප් එකට. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-54586009093274694632016-11-03T10:51:39.893+05:302016-11-03T10:51:39.893+05:30බුදු දහමට කොයිතරම් අනතුරුද දැන් කාලෙ
එෆ්සීඅයිඩී, ...බුදු දහමට කොයිතරම් අනතුරුද දැන් කාලෙ

එෆ්සීඅයිඩී, අල්ලස්කොමිසං වගේ දේවල්, ඒ ඇරෙන්නඅලි අම්මව මරලා අලි පැටව් කැලෙන් අල්ලගෙන ඇවිත් වනජීවී පොත් වෙනස්කරලා පෙරහරේ ගෙනියන්න බැරිවුන එකෙන්ම කොයිතරම් අනතුරක් නිර්මල බුදු දහමට වුනාද නේ Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-63294045899577018772016-11-03T10:42:02.641+05:302016-11-03T10:42:02.641+05:30//රටේ රණවිරුවන් සහ සංඝයා නීතියට ඉහලින් ඉන්න ඕනෙ//
...//රටේ රණවිරුවන් සහ සංඝයා නීතියට ඉහලින් ඉන්න ඕනෙ//

ඒකනේ 88/89 ඒගොල්ලො හමුදාවල අයයි හාමුදුරුවරුයි මැරුවෙ.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-32201020905822694632016-11-03T10:40:10.390+05:302016-11-03T10:40:10.390+05:30ඔව් මචං ඒක ඇත්ත. විදුලි පුටුව ගැනයි, යුද්ධෙ දින්න ...ඔව් මචං ඒක ඇත්ත. විදුලි පුටුව ගැනයි, යුද්ධෙ දින්න එක ගැනයි සුදු අලි ව්‍යාපෘති ගැනයි පම්පෝරියත් එපා වෙලා. ගාණ කපාගෙන පාර කාපට් කිරීම රට සංවර්ධනය කියල හිතන අයට අළුතින් පක්ෂයක්ම හදනවලු නේද?ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-31141627780224226042016-11-03T10:36:02.577+05:302016-11-03T10:36:02.577+05:30ටෙන්ඩර් කථා නොකර කොහෙ හරි තියෙන බෝක්කුවක් පාරක් හද...ටෙන්ඩර් කථා නොකර කොහෙ හරි තියෙන බෝක්කුවක් පාරක් හදන්න ගැත්තෙකුට දෙන එකෙයි, පරිසර සහ සාක්ෂ්‍යතා වාර්ථා හදල කර්මාන්ත පුරයක් ඇති කරන එකෙයි වෙනස් කම් දෙකක් තියෙනවා. එකක් පටන්ගෙන අවසාන කරන්න යන කාලය දෙවෙනි එකේ වැඩියි. අනික එයින් වෙන වාසියත් දීර්ඝ කාලීනයි ඒවගේම විශාල පිරිසකට වාසියි. කටුනායක නිදහස් වෙලඳ කාලාපෙ සම්පූර්ණ කරන්න අවුරුදු 3 ක් විතර ගියා ඒ වුණාට හදල දැන් අවුරුදු 36 ක් වුණත් තාමත් රැකියා, අපනයන ඒක නිසා වෙනවා. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-49745061836379526862016-11-03T09:27:14.926+05:302016-11-03T09:27:14.926+05:30ඔය බයිලා අහලා අහලා අහලා අහලා අහලා අහලා අහලා අහලා අ...ඔය බයිලා අහලා අහලා අහලා අහලා අහලා අහලා අහලා අහලා අහලා අහලා අහලා අහලා අහලා අහලා අහලා අහලා අහලා අහලා අහලා අහලා......එපා වෙලා තියෙන්නෙ දැන්රෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-73689911868762670012016-11-03T08:54:46.937+05:302016-11-03T08:54:46.937+05:30මහජන මුදල් ගසාකෑ කවර හෝ දේශපාලඥයෙක් නීතියෙන් වැරදි...මහජන මුදල් ගසාකෑ කවර හෝ දේශපාලඥයෙක් නීතියෙන් වැරදිකරු වී දඬුවම් ලැබූ අවස්ථාවක් වේ නම් දන්නා අයෙක් පෙන්වා දෙන්න. කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-34450524619277118452016-11-03T08:16:51.642+05:302016-11-03T08:16:51.642+05:30///එයා මොනව කිව්වත් මයිත්‍රී මොනව කිව්වත් ඔය ඩබලම ...///එයා මොනව කිව්වත් මයිත්‍රී මොනව කිව්වත් ඔය ඩබලම කොරන දෙයක් නෑ ඉයන්. ඒක තමයි ඇත්ත.///
++++++++++++++++++++++++ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-35347792713267887882016-11-03T06:56:56.423+05:302016-11-03T06:56:56.423+05:30හැම එකාම කියන්නෙ රනිල් පොන්නයෙක් කියලා නේ. අඩු ගාන...හැම එකාම කියන්නෙ රනිල් පොන්නයෙක් කියලා නේ. අඩු ගානේ මෙහෙම ටෝකක්කත් දුන්න එක ලොකු දෙයක්.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-88169853554726579362016-11-03T06:03:07.209+05:302016-11-03T06:03:07.209+05:30කට උත්තර ගන්ට කතා කලහම බුද්දාගම අනතුරේ වැටෙන්නෙ කො...කට උත්තර ගන්ට කතා කලහම බුද්දාගම අනතුරේ වැටෙන්නෙ කොහොමද? රනිල් ගෙන් අහන්ට ලැබුන හොඳම ටෝක් එක. 😂😂😂.

එයා මොනව කිව්වත් මයිත්‍රී මොනව කිව්වත් ඔය ඩබලම කොරන දෙයක් නෑ ඉයන්. ඒක තමයි ඇත්ත.ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-65673174666739139902016-11-03T05:53:54.206+05:302016-11-03T05:53:54.206+05:30Yes, agree we only need Ranil and UNP (do not need...Yes, agree we only need Ranil and UNP (do not need anyone who served this country in the past) we live happily ever after. Looks like when people get politics in their head they lose IQ. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-59633889656661244022016-11-03T02:06:56.908+05:302016-11-03T02:06:56.908+05:30නීතියේ ආධිපත්‍යයට අනුව වැඩ කරලා වැරදි කරුවන්ට දඬුව...නීතියේ ආධිපත්‍යයට අනුව වැඩ කරලා වැරදි කරුවන්ට දඬුවම් දුන්නා නම් හරියට හරි එහෙමනම් යහපාලනය රැකෙනවා දිගටම..Kawindu Jayasinghehttps://www.blogger.com/profile/17709516706943118834noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-85566189858781991402016-11-02T23:32:59.858+05:302016-11-02T23:32:59.858+05:30ඒක තමයි මෙඩ්ල්ස්වලට මුවාවෙලා ජරාව කනකොට ඔහොම වෙයි ...ඒක තමයි මෙඩ්ල්ස්වලට මුවාවෙලා ජරාව කනකොට ඔහොම වෙයි කියලා හිතෙන්නේ නැතුව ඇති. සහගහන අපරාධ. දක්කන්න තියෙන්නේ දක්කන්න විරුද්ධ එවුන් එක්කම.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-11650079930144184142016-11-02T23:15:01.501+05:302016-11-02T23:15:01.501+05:30අරුණට තේරෙන්නේ නැත්ද මන්දා හිටපු නේවි කමාන්ඩර්ස්ලා...අරුණට තේරෙන්නේ නැත්ද මන්දා හිටපු නේවි කමාන්ඩර්ස්ලා ගැන මෛත්‍රීට ඔච්චර අමාරු මොකද කියලා.
මෛත්‍රීට විතරක් නෙවේ මටත් හරි හිතට අමාරුයි.
පව් නැද්ද අප්පා, ටයි කෝට් ඇඳලා, අර මැඩල් ඔක්කොම අමාරුවෙන් ගහගෙන උසාවිවල රස්තියාදුවෙනකොට.
කොහොමට රැස්පොට් එකෙන් හිටපු ලොක්කොද?
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-2104778750475980452016-11-02T22:01:12.030+05:302016-11-02T22:01:12.030+05:30"නැව් නැති වරාය"
heh"නැව් නැති වරාය"

hehසෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-34215884405293503552016-11-02T20:15:19.184+05:302016-11-02T20:15:19.184+05:30මෛත්‍රී ගේම් ගැසීම නවත්තලා ප්රජාතන්ත්රවාදී ප්‍රව...මෛත්‍රී ගේම් ගැසීම නවත්තලා ප්රජාතන්ත්රවාදී ප්රවාහයට එක් වෙන්න ඕන.
අනුර අයියා කියන විදියට රටේ රණවිරුවන් සහ සංඝයා නීතියට ඉහලින් ඉන්න ඕනෙකොච්චිමිරිස්http://kochchimiris.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-55686064138883329122016-11-02T18:57:37.331+05:302016-11-02T18:57:37.331+05:30රණවිරුවන්ටයි, සංඝයින්ටයි බාරදීලා ඔය ආයතන වහලා දාන්...රණවිරුවන්ටයි, සංඝයින්ටයි බාරදීලා ඔය ආයතන වහලා දාන්න තමයි වෙන්නේ. හිටපු නේවි කමාන්ඩර්ස්ලා ගැන මෛත්‍රීට ඔච්චර අමාරු මොකද දන්නේ නැහැ. මේ තුදෙනාම ඇවන්ගාඩ් එකෙන් නේවි එකට දුන් කොමිස් අඩු කරමින්, ඉන් පසු රිටයර් වෙලා ඇවන්ගාඩ් එකටම මාස් පඩියට වැඩ කරපු හැටි අනුර කුමාර නම් හොඳට පැහැදිලි කරා.

නොකෙරන වෙදකමට කෝඳුරු තෙල් තමයි මේවා.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.com