tag:blogger.com,1999:blog-1863207931894522839.post8719010647877468128..comments2024-03-17T13:05:39.463+05:30Comments on Ian's Den ඉයන්ගේ අඩවිය: හම්බන්තොට උගුලෙන් රට ගැලවෙයිඉයන්http://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-1863207931894522839.post-16415503744365532112018-01-03T23:13:08.785+05:302018-01-03T23:13:08.785+05:30ලාංකික සිතුවිලි,
ඔබගේ "කාර්යක්ෂම" මහින්...ලාංකික සිතුවිලි,

ඔබගේ "කාර්යක්ෂම" මහින්ද මාමිගේ රජයේ "කාර්යක්ෂම" බව පෙන්වුයේ කොළඹට ආ නැව් හම්බන්තොට යවා නැවත මහපාරෙන් කොළඹට රථ ප්‍රවාහනයෙනි. චීන ණය උගුලේ ලංකාව අසුකලේ ඔබගේ මහින්ද මාමිය, ඔබ කියන "සෙවල" ආණ්ඩුව නොවේ.

"සිංගප්පුරුවට යන හැම තෙල් බින්දුවම යන්නේ ශ්‍රී ලංකාව පසුකර බව කරුණාවෙන් දැනගන්න."

සිංගප්පුරුවට "pay pal" මගින් තෙල් සපයන්නේ ඔබ විය යුතුයි. එසේ නොවන්නේ නම් සිතියම් පොත බලා ඉන්දුනීසියාව හෝ Brunei ඇති තැන් බලා ගන්න.

අතීතයට බලපාන නීති ලංකාවේ පැනවිය නොහැකි බව ඔබගේ සිතුවිලි අතර නැති බව පැහැදිලිය. සේපාල කලින් නිදහස් වුවේ ඒ තර්කය මත බව ඔබ නොදන්නවාද? සේපාල සිරගත කලේ සොරකම් කල මුදල් ළඟ තබා ගැනීමට මිස ගුවන් යානය පහර ගැනීමට නොවේ. "මාම කරපු නීති සංසෝදනය" බෑනා නොකරන්නේ එනිසාය. ඔබට වඩා "සෙවල" ආණ්ඩුව යමක් දනී.prabath's bloghttps://www.blogger.com/profile/11095994954235219118noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-41868280377510925932017-08-07T17:23:35.941+05:302017-08-07T17:23:35.941+05:30එම ගිවිසුම සිහල දෙමළ ඉංග්‍රීසි යන භාෂා තුනටම පරිවර...එම ගිවිසුම සිහල දෙමළ ඉංග්‍රීසි යන භාෂා තුනටම පරිවර්තනය කර ඇත. එහි සංශෝධිත පිටපත මේ දිනවල් නැවත සකස් කරගෙන යමින් පවතී. ඒ අනුව ඕනෑම භාෂාවකින් එම ගිවිසුම කියවීමේ හැකියාව ඇත.
විචාරක දියණිය vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-64434837383625816152017-08-01T19:44:30.606+05:302017-08-01T19:44:30.606+05:30කවුද කිව්වේ නිෂ්පාදකයෙක් වෙන්න ඕනේ කියල මගේ තර්කය ...කවුද කිව්වේ නිෂ්පාදකයෙක් වෙන්න ඕනේ කියල මගේ තර්කය උනේ, සිංගප්පුරුව කියන්නේ අපට වඩා දුරින් තියන රටක් ශ්‍රී ලංකාව පසුකරයි සිංගප්පුරුවට තෙල් ගෙන යන්නේ, මුලික පිරිවැය බැලුවොත් මේ තෙල් ශ්‍රී ලංකාවට යන පිරිවැයට වඩා වැඩි පිරිවැයක් දරල තමයි සිංගප්පුරුව තම රටට ගෙන එන්නේ නමුත් ඔබ කියනවනම් අපට ඔවුන් සමග තරග කරන්න බෑ කියල එය විහිළුවක්, ශ්‍රී ලංකාවට උවමනා කරන්නේ නිසි ආයෝජන ප්‍රවර්දන කලාපයක් සහ එම කලාපයට ආදාල විශේෂ නීතියි. එහෙම උනා නම් අපට පුළුවන් ඔවුන් සමග තරග කරන්න. !!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-47485345948806180212017-08-01T18:13:15.862+05:302017-08-01T18:13:15.862+05:30තරඟකාරී වෙළෙඳපොළක් තියෙන්න නිෂ්පාදකයෙක් වෙන්න උවම...තරඟකාරී වෙළෙඳපොළක් තියෙන්න නිෂ්පාදකයෙක් වෙන්න උවමනා නෑ .serendipityhttps://www.blogger.com/profile/14586198477252322457noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-81318539858663686402017-08-01T09:12:33.180+05:302017-08-01T09:12:33.180+05:30++++++කණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-90282356754081437432017-08-01T07:58:29.179+05:302017-08-01T07:58:29.179+05:30නොද්ද්දාන්න කරුණු ගැන දැනුවත් උනා නොද්ද්දාන්න කරුණු ගැන දැනුවත් උනා එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/15558796555393620022noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-85228364558659970522017-08-01T01:35:00.522+05:302017-08-01T01:35:00.522+05:30මම වගේ ආර්ථික විද්‍යා මැට්ටන්ට තේරෙන විදියට මේක පො...මම වගේ ආර්ථික විද්‍යා මැට්ටන්ට තේරෙන විදියට මේක පොඩ්ඩක් පැහැදිලි කරල දෙන්න පුළුවන්ද ඉයන් මහතාණෙනි, ඔබට ?

1. මේ ගණුදෙනුවෙන් ලැබෙන මුදලින්, වරායට ගත්ත ණයන් කොපමන ප්‍රතිශතයක් ගෙවන්න පුළුවන්ද ?
2. මේ බදු මුදල අපට එකවර ලැබෙනවද ?
3. මේකෙන් අපේ සමස්ථ ණය ප්‍රතිශතයෙන් කොපමණ ප්‍රමාණයක් අඩු වෙනවද ?
4. මේ ලැබෙන මුදල, වියදම් කලේ මොන විදිහටද කියලා අපට දැන ගන්න පුළුවන්ද ? (අයවැයේ ඒක මොන විදිහට සටහන් වෙයි ද )
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-87057160114043544232017-07-31T18:38:11.462+05:302017-07-31T18:38:11.462+05:30මීට වෙනස් සංඛ්‍යා ඔබ දන්නවා නම් කියන්න. ස්තූතියි ස...මීට වෙනස් සංඛ්‍යා ඔබ දන්නවා නම් කියන්න. ස්තූතියි සුදීකඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-75471314963517477892017-07-31T17:00:11.144+05:302017-07-31T17:00:11.144+05:30මේ ලිපියට ලබාගත් සංඛාලේඛන පිලිබඳ හොඳටම ෂුවර්ද ?මේ ලිපියට ලබාගත් සංඛාලේඛන පිලිබඳ හොඳටම ෂුවර්ද ?සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-8445731932214606602017-07-31T16:59:22.626+05:302017-07-31T16:59:22.626+05:30serendipity,
මුලින්ම ඔබ ලෝක සිතියමක් අරගෙන ශ්‍රී ...serendipity,

මුලින්ම ඔබ ලෝක සිතියමක් අරගෙන ශ්‍රී ලංකාව තියෙන්නේ කොහෙද සින්ගප්පුරුව තියෙන්නේ කොහෙද කියල බලන්න ඊට පස්සේ කරුනාකර දැනගන්න සිංගප්පුරුවේ තෙල් නිපදවන්නේ නැතිබව. සිංගප්පුරුවට යන හැම තෙල් බින්දුවම යන්නේ ශ්‍රී ලංකාව පසුකර බව කරුණාවෙන් දැනගන්න.

ඔබ කියනවනම් ශ්‍රී ලංකාවට වඩා වැඩි පිරිවැයක් දරමින් වැඩි දුරක් ගොස් අඩු මුදලට තෙල් දෙන්න පුළුවන් කියල ඔබ ආර්ථික විද්‍යාව අනුව නෙමෙයි කතා කරන්නේ.

සේවකයෝ අක්ර්යක්ෂමයි කියන දේ උනත් ඇත්ත නෙමෙයි, ආණ්ඩුවට උවමනානම් දැඩි නීති දමල සේවකයන් බදවාගන්න පුළුවන් ඔබ දන්නවා ඇති ආයෝජන කලාප වල වෙනම නීති ඇති බව, මෙනිසා අප ලෝක මට්ටමේ ඇගලුම් සදහා තරග කරන බව ඔබ දැනටමත් දන්නවා ඇති.

ඉයන් කියන දේ සම්පුර්ණ ඇත්ත මොකද මහින්දට ගසා කන්න ඕනේ නිසා තමයි මේ වියප්පෘතිය මෙහම කලේ නමුත් මේ වරයා තමයි මහින්දගේ කාලේ කල විශාලම ආයෝජනය. මේ ගැන මහින්ද බලයේ සිටින කාලෙත් මම කිව්වා දැනුත් කියනවා. !!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-62171643215601986612017-07-31T13:35:00.195+05:302017-07-31T13:35:00.195+05:30UPS or DHL වැනි භාණ්ඩ ප්‍රවාහන ගුවන් සේවයක් ගත්තොත...UPS or DHL වැනි භාණ්ඩ ප්‍රවාහන ගුවන් සේවයක් ගත්තොත් මිසක්. ප්‍රාදේශීය ගුවන් සේවයකට වුණත් ටිකක් හොඳයි, ට්‍රාන්සිට් ගුවන් තොටුපොලක් වශයෙන්. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-37848854934873057252017-07-31T13:32:11.780+05:302017-07-31T13:32:11.780+05:30ඔබ හරි. මම කිව්වේ කලින් තිබූ සැලසුම් ගැනයි. මේ වරා...ඔබ හරි. මම කිව්වේ කලින් තිබූ සැලසුම් ගැනයි. මේ වරාය BOT ක්‍රමයට චීනෙට හදන්න දුන්නනම් රට ණය නොකර කරන්න තිබ්බ. ඒවගේම චීනය ක්‍රියාත්මක කරන වරායක් වුණානම් අද මෙලහකට නැව් විශාල ප්‍රමානයක් එන වරායක් වෙලා. අනිල් ඔප්ශන් එක තමයි දියකඩනය සහ තෙල් පිරිපහදුව. තෙල් පිරිපහදුව බන්කරින් වලට වඩා වෙනස්. බොර තෙල් ගෙනල්ල පිරිසිඳු කිරීමක් වෙනවා. දියකඩනයක් ඇති නිසා වෙලඳ නැව් පැමිණියානම් ඊලඟ අදියරට යන්න තිබ්බා. දියකඩනයක් සහිත වරායක් ආශ්රිත භූමිය විවිධ නිෂ්පාදන ව්‍යාපාර වලට බදු දෙන්න තිබ්බා. එය අසාර්ථක වී නැව් නොපැමිණියානම් එයට ගිය වියදම අවම නිසා අද වගේ බදු දුන්නත් අවුරුදු 20-30 කට බදු දෙන්න තිබ්බා. මෙතන වුණේ උපරිමය කිරීමයි. ඒකත් ගසා කෑම් ඇතුළුව. එතකොට ඒක නිසයි ඩොලර් බිලියනයකට එහා ණයක් ආවේ.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-90537709926779353052017-07-31T13:31:08.296+05:302017-07-31T13:31:08.296+05:30තෙවනුව ගෙදර. ස්තූතියි රසිකතෙවනුව ගෙදර. ස්තූතියි රසිකඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-31232820375859300782017-07-31T12:26:13.284+05:302017-07-31T12:26:13.284+05:30පාරේ යන වාහන වගේ ලඟ තැනින් නැව් තෙල් ගහන්නේ නෑ. ...පාරේ යන වාහන වගේ ලඟ තැනින් නැව් තෙල් ගහන්නේ නෑ. තෙල් මිල සහ වෙනත් සේවා අනුවයි නැව් එන්නේ . පිරිපහදු හැදුවත් අපිට පුළුවන්ද ලෝක තෙල් මිල සමඟ තරඟකාරී මිලකට සිංගප්පුරුව වගේ තෙල් දෙන්න ? අපේ අකාර්ක්ෂම සෙවකයොත් එක්ක මොන ලෝකේ එක්කද තරඟ කරන්නේ ? serendipityhttps://www.blogger.com/profile/14586198477252322457noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-53925745623504099882017-07-31T09:12:53.801+05:302017-07-31T09:12:53.801+05:30මත්තල කවුරුවත් ගනීද? ඒක ඔය තියන විදිහ ලොකු පාඩුවක්...මත්තල කවුරුවත් ගනීද? ඒක ඔය තියන විදිහ ලොකු පාඩුවක් නේද?අඩු ගණනේ ස්කේල් ඩවුන් කරලාවත් කාටවත් ප්‍රයෝජනයක් ගන්න පුලුවන්ද ඒක?Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-74576629597178784612017-07-31T02:40:53.531+05:302017-07-31T02:40:53.531+05:30පළමුව වරාය
දෙවෙනුව රැකියාව....!!!පළමුව වරාය
දෙවෙනුව රැකියාව....!!!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-20688970013314038342017-07-30T22:47:41.393+05:302017-07-30T22:47:41.393+05:30කබරගොයොත් දන්නවා කරපු වැඩෙන් රටට වෙන යහපත. ඒක නිසා...කබරගොයොත් දන්නවා කරපු වැඩෙන් රටට වෙන යහපත. ඒක නිසා ශේප්. ස්තූතියි මාතේ.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-61833791597692902042017-07-30T22:46:21.741+05:302017-07-30T22:46:21.741+05:30ලාංකික සිතුවිලි. ඔබ ඇත්තටම එක පැත්තකින් හරි. හම්බන...ලාංකික සිතුවිලි. ඔබ ඇත්තටම එක පැත්තකින් හරි. හම්බන්තොට වරාය සම්බන්ධයෙන් තිබ්බ සැලසුම තමයි දියකඩනයක් සහ තෙල් පිරිපහදුවක් පමණක් පළමු අදියරේ ඉදිකිරීම. එහෙම කරලා එන නැව් සංඛ්‍යාව අනුව ඉතිරි ඉදිකිරීම් කරන්න. ඒවුණාට වුණේ ඩොලර් බිලියන එකකට වඩා ගාණක ණයකට රට හිරවීම. මේ ප්‍රශ්ණය දිහා බලන්න ඕන අද තිබෙන තත්ත්වයේ ඉඳලා. රජය හෝ ඕනෑම කෙනෙක් ව්‍යාපාරයක් කරන කොට එම ව්‍යාපාරයෙන් එන මුදල් ප්රවාහයෙන් ණය සහ පොලී ගෙවිය හැකිද යන්න බැලිය යුතුයි. ඇමෙරිකානු ඩොලර් බිලියන් 1.2 ක් කියන්නේ රුපියල් බිල්යන 47 කින් පමණ රටේ පොලී ගෙවීම අඩුවෙනවා. ණය ප්‍රශ්ණෙත් ගෙවිය මෙම වරායට ගෙවිය යුතු ණය ප්‍රමාණයත් ගත්තම මෙම කාලය හා ක්‍රමය ගැලපෙනවා.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-3115152367738428622017-07-30T22:11:07.538+05:302017-07-30T22:11:07.538+05:30//මේ නූල් බෝලය ලෙහීමට රජයේ විසඳුම නම් වරාය චීන සමා...//මේ නූල් බෝලය ලෙහීමට රජයේ විසඳුම නම් වරාය චීන සමාගමකට බදු දීමත් ඒසමඟම ඒ අවට අක්කර 15,000 ක් අයෝජන කලාපයක් සඳහා චීනයට බදු දීමත්ය.

මෙරජය වගේ අක්ර්යක්ෂම රජයකට දෙන්න පුළුවන් හොදම විසදුම තමයි මේ. එක නිසා මේක හොදයි

හැබැයි,

// ක්‍රා ඇල ආරම්භ කල විට හම්බන්තොට වරායට විශාල ඉල්ලුමක් ඇතිවන බව කියන අය අද යන නැව් ප්‍රමාණයෙන් 1% ගෙන්වා ගැනීමට නොහැකි වරායක් එවිට නැව් ගෙන්වා ගන්නේ කෙසේදැයි කියන්නේ නැත. //

ඉයන් ඔබ මෙහෙම බලන්න හිතන්න හම්බන්තොට තෙල් පිරිපහදුවක් හදල තෙල් ගබඩා සහ විදේශීය නැව් වලට තෙල් දෙන්න පහසුකම් සැදුවනම් කොච්චර ලාබයක් ලබන්න පුලුවන්ද කියල ගණනය කලානම් වටිනවා.

මේ පිරිපහදුවට විශාල වියදමක් යයි මේ මුදල සම්පාදනය කිරීමට.

01. අර්ජුන ඇලෝසියස් ගේ පර්පටුවල් සමාගමෙන් නඩු දමා අයකර ගන්න පුළුවන්, ඔබ කියයි උවමනා නීති නැහැයි කියල, ඉතින් කරන්න ඕනේ නීති ගෙනල්ල ක්‍රියාත්මක කරන්න (මතකනේ සේපාල එකනායකට දඩුවම් කලේ අතීතයට බලපැවැත්වෙන ලෙස ගෙනාපු නීති වලින් නේ ) ඉතින් එදා මාම කරපු නීති සංසෝදනය බෑනාට කරන්න පුළුවන්.

02. මහින්ද පාරවල් සැදීමෙන් ඩොලර් බිලියන 5 පමණ මුදලක් ගත්ත කියනවනේ, ඉතින් ලොක්ක කෝ තක්ෂණික විගණනය දැන් වසර 2.5 උනානේ ඉතින් ඒ මංකොල්ල කාපු මුදල් ගෙන්න පුළුවන්.

03. ඔබට මතකද K P ලග ඩොලර් කොටිගණනින් තිබුන කිව්වා ඉතින් කෝ එම මුදල් එකතු කිරීමට වැඩපිළිවලක්?

ඉහත ආකාර 3 එකතු වෙන මුදල හම්බන්තොට තෙල් පිරිපහදුව ලේසියෙන් ම හදන්න හැකි වෙයි.

කොහොම උනත් මේ වරාය චීනෙට දීම වැදගත් මොකද හරිහමන් තීරණක් ගන්න බැරි සෙවල ආණ්ඩුවකට මෙවැනි ක්‍රමයකින් චිනට මේක ගියහම චීන විශාල ආර්ථික ක්‍රියාවලික් පටන් ගනී මේ ක්‍රියාවලියේ විශාලත්වය අනුව ශ්‍රී ලංකාවට සැලකියයුතු මුදලක් ලැබෙයි.

ඔබ කියනවා වගේ මේක නිකන් තියාගෙන ණය මුදලයි පොලියයි ගෙවනවාට වඩා මේක ඉතා වාසිදායකයි. !!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-71128167443347532082017-07-30T21:16:18.913+05:302017-07-30T21:16:18.913+05:30රට විකිණීමට උඩ ගෙඩි දෙන ඉයන් ලින්තොට වැන්නන් ළිඳ ළ...රට විකිණීමට උඩ ගෙඩි දෙන ඉයන් ලින්තොට වැන්නන් ළිඳ ළඟක් ලඟදී කබරගොයෙක් කත්වා... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-59383895464376033012017-07-30T19:53:46.560+05:302017-07-30T19:53:46.560+05:30ස්තූත්යි බක්කරේ. නිවැරදි කලා. USD බිලියන 1.2ස්තූත්යි බක්කරේ. නිවැරදි කලා. USD බිලියන 1.2ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-78699282933769874522017-07-30T18:06:50.637+05:302017-07-30T18:06:50.637+05:30//අද වරායේ වසරක ආදායම රු.බිලියන 5 ක් පමණ වෙයි . අද...//අද වරායේ වසරක ආදායම රු.බිලියන 5 ක් පමණ වෙයි . අදත් පාඩු ලබන් මුත් එම මුළු ආදායමම ලාභය ලෙස ගත්තත් ඇ.ඩොලර් මිලියන 1.2 ක ණයක් ගෙවීමය අවුරුදු 30,000 ක් පමණ යයි.//???bakkarege satahanhttps://www.blogger.com/profile/08040652638823214857noreply@blogger.com