tag:blogger.com,1999:blog-1863207931894522839.post7646005444505704464..comments2024-03-17T13:05:39.463+05:30Comments on Ian's Den ඉයන්ගේ අඩවිය: බස් ගමනාගමනය ප්‍රතිව්‍යුහගත කිරීම. ඉයන්http://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-1863207931894522839.post-23666833142829614312022-07-30T12:07:43.325+05:302022-07-30T12:07:43.325+05:30🙏...........🙏...........නමියගෙ වීදියhttps://www.blogger.com/profile/17325885610287499944noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-67373005283917701522022-07-28T06:39:28.350+05:302022-07-28T06:39:28.350+05:30අජිත් මහත්තයෝ, මං එංගලන්තයේ හිටි දෙවතාවේම 1985, 19...අජිත් මහත්තයෝ, මං එංගලන්තයේ හිටි දෙවතාවේම 1985, 1996 දැකපු දේ තමයි බස් හොල්ට්ස්වල කියා තියෙන විදියටම -නියමිත විනාඩියේ බස් එක එතනට එන හැටි! ඒක වෙනස් වෙන්නෙ තත්ත්පර ගණනකින් විතරයි.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-54995710110861038562022-07-28T03:45:03.162+05:302022-07-28T03:45:03.162+05:30ඔය ඔක්කොම කියල අර ඉලෙක්ට්‍රික් රේල් එකට විරුද්ධ වෙ...ඔය ඔක්කොම කියල අර ඉලෙක්ට්‍රික් රේල් එකට විරුද්ධ වෙලා ජපානෙට දඩ ගෙව්වා Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-84851781807574577792022-07-27T17:19:52.095+05:302022-07-27T17:19:52.095+05:30අපේ හීන ම... කවදා හරි හැබෑ වෙයි කියලා තාමත් හිතන.....අපේ හීන ම... කවදා හරි හැබෑ වෙයි කියලා තාමත් හිතන.. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-68963283951267766442022-07-27T08:10:27.996+05:302022-07-27T08:10:27.996+05:30හොඳ සැලසුම්වලින් අඩු නැත අපේ රට
ඒවා නිසි ලෙසින් ක...හොඳ සැලසුම්වලින් අඩු නැත අපේ රට
ඒවා නිසි ලෙසින් කෙරෙනුයෙ විටින්-විට
වැඩ බැරි අයව එලවාලා පළමු කොට
නිසි තැන තැබිය යුතු නිසි අය- හැදෙයි රට!
නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-70825306221233859242022-07-26T14:15:54.242+05:302022-07-26T14:15:54.242+05:30යටිතල පහසුකම් Transport Infrastructure Development...යටිතල පහසුකම් Transport Infrastructure Development

මොරටුව, කොට්ටාව, රාගම සහ මීගමුව නගරවල ධාවනය වන දුම්රිය සම්බන්ධ කරමින් මන්දගාමී හා සීඝ්‍රගාමී බස් රථ සහිත බහු මාදිලි ප්‍රවාහන පද්ධතියක් (මුල්ටිමොඩල් ට්‍රන්ස්පොර්ට් ස්ය්ස්ටෙම්) ක්‍රියාත්මක කිරීම.

පිළියන්දළ, බත්තරමුල්ල සහ කඩවත යන ප්‍රදේශ සඳහා මන්දගාමී හා අධිවේගී බස් රථ සහිත බහු මාදිලි ප්‍රවාහන පද්ධතියක් ක්‍රියාත්මක කිරීම.

බහු මාදිලි ප්‍රවාහන පද්ධතිය සඳහා යොදවා ඇති බස් රථ ආබාධිත පුද්ගලයන්ට පහසුවෙන් භාවිතා කළ හැකි පරිදි පාපුවරුව පහළ මට්ටමකින් යුක්ත ද යන්න සහතික කර ගැනීම.

වාහන තදබදය අවම කිරීම සඳහා කොළඹ (මොරටුව, කොට්ටාව, රාගම, මීගමුව, පිළියන්දළ, බත්තරමුල්ල සහ කඩාවත) සහ අනෙකුත් ප්‍රධාන පිවිසුම් මාර්ග 7 හා සෙසු දිස්ත්‍රික්ක සඳහා හොඳම පාසල්, රෝහල් සහ අනෙකුත් සියලූම කොළඹ පාදක පහසුකම් ලබා දීමට සහතික වීම.

කාර්යබහුල වේලාවන්හි තදබදය අවම කිරීම සඳහා මධ්‍යම කොළඹ මහල් නිවාස 100,000 ක් ඉදි කිරීම. මේ සමගම වාහන ගමනාගමනය කොළඹින් පිටතට යොමු කෙරනු ලැබේ.

පිරිවැය සහ ගමන් කාලය අඩු කිරීම සඳහා සෑම මංසන්ධියකම වටරවුම, ට්‍රැෆික් ලයිට් මගින් ප්‍රතිස්ථාපනය කිරීම.

සියලූම පදික මාරු නිසි ආලෝකකරණය කර නඩත්තු කරන බවට සහතික වීම.

විශාල පිරිසක් පාර මාරු වන ස්ථානවලට ඉහළින් පදිකයන් සඳහා හරස් පාලම් ඉදි කිරීම.

ප්‍රධාන මාර්ගයේ සිට කිලෝමීටර 2 ක දුරකින් න් පිහිටා තිබෙන ගම්මාන 1,400 සඳහා මිනි බස් සේවය (Electric and Diesel Minibuses like Toyota Coaster for city ride) හඳුන්වා දීම.

විදුලි බලයෙන් ක්‍රියා කරන වාහන සඳහා ආරෝපණ මධ්‍යස්ථාන 1,500 ක් ඉදි කිරීම. Electric buses & vehicles charging stations

සෑම දිස්ත්‍රික්කයකම යෝජිත නව ආර්ථික මධ්‍යස්ථාන සහ මත්ස්‍ය වෙළඳපළ සඳහා මාර්ගාශ්රිත යටිතල පහසුකම් සංවර්ධනය කිරීම..

භාණ්ඩ වේගයෙන් ප්‍රවාහනය කිරීම සඳහා ජාතික සැපයුම් ජාලයක් සංවර්ධනය කිරීම.

ආපනශාලා, පිරිසිදු පොදු සේදුම් කාමර සහ සුව පහසු ආසන වැනි අවශ්‍ය උපයෝගිතා සහිතව ජනාකීර්ණ දුම්රිය ස්ථාන නවීකරණය කිරීම.

සියලූ දුම්රිය හරස් මාර්ග, අනතුරු ඇඟවීමේ සංඥා සහ ගේට්ටු වලින් සන්නද්ධ කිරීම.

මගී දුම්රිය සඳහා පෙළගස්වන්නන් (cඔඅචෙස්) ගේ සංඛ්‍යාව 6 සිට 15 දක්වා වැඩි කිරීම සහ අධික ඉල්ලූමක් ඇති දුම්රියවල පද්ධති නවීකරණය සහ පුළුල්කරණය මගින් (new engines & more rails cars/ compartments) මගී ආසන සංඛ්‍යාව වැඩි කිරීම.

සුඛෝපභෝගී සේවා සහිත නිශ්චිත සංචාරක දුම්රිය සඳහා පෙළගස්වන්නන් (cඔඅචෙස්) යෙදවීම.

Refer this for further info:

https://gota.lk/sri-lanka-podujana-peramuna-manifesto-english.pdf

දැන් මට කියපන් මේ එක මගුලක් වත් වුණාද නැද්ද? ඒ වගේම තමයි බොලාගේ කතායි, කටින් බතල කයිය ගොඩයි වැඩ බින්දුවයි.

මොනව වුනත් මෙතන රනිල් සහ මහින්ද දෙන්නම පරිණත දේසපාලකයො හැටියට වගකීමෙන් වැඩ කලා. ඩලස් පැරදෙන්න වුනත් වගකීමෙන් ඉදිරිපත් වුනා. මහා විනාසයක් වුනත් වෙන්න තිබුන වෙලාවෙ ජනතාව වෙනුවෙන් කටයුතු කලාට බොහොමත්ම ස්තුති කළ යුතුයි…!!! රට ආපස්සට යවන ව්‍යසනයක් නොවී යන්තං බේරුනා. අඩුගානේ 2015 ආණ්ඩුවෙන් Port City වරාය නගරයවත් ඉවර කරල ආයෝජනය කලා නම් අද තියන ඩොලර් ප්රස්නය අඩු වෙනවා. කැටයම් කයිවාරු ගහන විකටයා මෝඩ පුතානෝ අන්තිමට රෙද්දෙ මූත්‍රා කරගෙන පැනල ගියා. ඔය වගෙ පඹයින්ගෙ පස්සෙන් යන මෝඩයොත් ඉන්න රටක් මෙහෙම හරි ඉතුරුවෙලා තිබීම පුදුමයි. ඉදිරියට වෙන්නෙ මොකද කියල බලමු…Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-31155114319993803292022-07-26T14:15:27.895+05:302022-07-26T14:15:27.895+05:30සෙන්නා,
2019 නන්දසේන බලයට ගෙන ඒම්ට කැපවූ විපත් මග...සෙන්නා,

2019 නන්දසේන බලයට ගෙන ඒම්ට කැපවූ විපත් මග සහ ('බඩ')එළිය වැනි කල්ලි විසින් යෝජනා කළ දෙවල් කෙටියෙන් මෙහෙමයි;

//No. 15 - නව ප්‍රවාහන අමාත්‍යංශය - සංචරණයෙන් පොහොසත් රටක්

ජනපති ගෝඨාභය යටතේ 2020 වසරේ සිට ඇරඹෙන ස්මාට් ප්‍රවාහනය - ඉස්මාර්ට් ට්‍රාන්ස්පෝර්ට් ක්‍රමවේදය සැකෙවින්

Vision

ගෝඨාභය මහතාගේ නව කැබිනෙට්ටුවේ සුහුරු ප්‍රවාහන ක්‍රමවේද තුලින් ගුණාත්මක ප්‍රවාහනය පුරවැසියන්ගේ දෛනික පහසුව සහ ඵලදායීතාවය සඳහා දායක වන අතර, එමගින් රටේ ආර්ථික සංවර්ධනයට මග පෑදේ.

Core Targets;

A. වත්මන් ප්‍රවාහන ජාලය විධිමත් කිරීම.
B. මාර්ග නීති උල්ලංඝනය කිරීම් අවම කිරීම.
C. කොළඹ දෙසට ඇති ප්‍රධාන පිවිසුම් 7 තුළ ඇති වාහන තදබදය අවම කිරීම.

01. මහා මාර්ග සහ දුම්රිය මාර්ගවල පොදු ප්‍රවාහනයේ යෙදෙන මහ ජනතාවට පොදු ප්‍රවාහනය සඳහා ජංගම දුරකථන යෙදවුමක් (Virtual Mobile App) හඳුන්වා දීම.

02. මගීන්ගේ පොරොත්තු කාලය අවම කිරීම පිණිස ත්‍රීරෝද රථ සහ ටැක්සි රථ සඳහා Smart Time and Queue Management ක්‍රමයක් හඳුන්වා දීම.

03. වාහන නැවැත්විය හැකි ස්ථාන පිළිබඳ online updated තත්කාලීන තොරතුරු සැපයීමට වේදිකාවක් ලබාදීම සහ අන්තර්ජාලය හරහා ඒ සඳහා සිදුකරනු ලබන ගෙවීම් සඳහා 10%ක වට්ටමක් ලබාදීම.

04. අධි විභේදන HD CCTV කැමරා භාවිතා කරමින් මහා මාර්ග සහ දුම්රිය මාර්ගවල ගුවන්තොටුළවල, ගුවන් පථ ධාරිතාව වැඩි කරන සහ අක්‍රිය කාලය අඩු කරන සංගෘහිත දත්ත වේදිකාවක් හඳුන්වා දීම.

05. මාර්ග සෝදිසි සහ රථවාහන පැමිණිලි Road Watch and Traffic Complaints ගොනු කිරීමට online stage වේදිකාවක් හඳුන්වා දීම. මෙහිදී රාජ්‍ය අංශයට හිමිකාරීත්වය ඇති රථ වාහන ඇතුළු සියළුම රථ වාහන සඳහා පැමිණිලි ගොනු කිරීමට අවස්ථාව ලබා දෙනු ලැබේ.

06. මෝටර්රථ වාහන ධාරිතාවයට ට්‍රැෆික් ලයිට් ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වීම සඳහා ස්මාර්ට් ට්‍රැෆික් ක්‍රමයක් (Smart traffic system) හඳුන්වා දීම.

07. මුහුණට මුහුණ ඇතිවන අනතුරු පිළිබඳ වැඩියෙන්ම වාර්තා වී ඇති ස්ථාන geo-tag කර, ඒ සඳහා ඉංජිනේරු විසඳුම් Engineered solutions සමග උපදේශන සංඥා සහ දැනුම්දීම් ලබා දෙනු ඇත.
ජංගම ස්ථානීය දඩ අය කිරීමේ ක්‍රමයක් හඳුන්වා දීම.

08. මාර්ග නීති පිළිපැදීම අධීක්ෂණය කිරීම සඳහා ස්මාර්ට් ට්‍රැෆික් ලයිට් සහ මාර්ගස්ථ කැමරා හඳුන්වා දීම.

09. සියලූම විද්‍යුත් ප්‍රවාහන යෙදවුම් (එ-ට්‍රන්ස්පොර්ට් අප්ප්ලිcඅටිඔන්ස්) එක් ජංගම දුරකථන යෙදවුමකට ඒකාබද්ධ කිරීම.

10. විශේෂ දින හෝ සති ගමන් බලපත්‍ර සහිත සංචාරකයින්ගේ පොදු ප්‍රවාහන ගාස්තු එකතු කිරීම සඳහා විද්‍යුත් ගෙවීම් ක්‍රමයක් හඳුන්වා දීම.

11. මාර්ග නීති පිළිබඳ දැනුවත් කිරීමේ වීඩියෝ නිර්මාණය කර අප්ලෝඞ් කිරීම.

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-60690087304755149212022-07-26T09:22:55.281+05:302022-07-26T09:22:55.281+05:30අපූරු යෝජනාවලියක්. මේ වගේ ක්‍රමයක් ක්‍රියාත්මක කරන...අපූරු යෝජනාවලියක්. මේ වගේ ක්‍රමයක් ක්‍රියාත්මක කරන්න පුළුවන්නම් බොහෝ පිරිසක් පුද්ගලික වාහනවලින් ඉවත් වෙලා පොදු ප්‍රවාහනයට යොමු වේවි. පුළුවන්තරම් පුද්ගලික රථ භාවිතය අධෛර්යමත් කරලා පොදු ප්‍රවාහනය භාවිතය වැඩි කරන්න ඕනා. ඒකට පොදු ප්‍රවාහනය කාර්යක්ෂම, සැප පහසු, විශ්වාසනීය, වැදගත්, පිරිසිදු සහ ලාභදායී එකක් වෙන්න ඕනා.සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-13013992496886963792022-07-26T09:00:09.129+05:302022-07-26T09:00:09.129+05:30samhara karunu samaga ekagayisamhara karunu samaga ekagayiඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-18677289855931353202022-07-25T20:52:38.817+05:302022-07-25T20:52:38.817+05:30සෑහෙන බස් ප්‍රමාණයක් තියන සමාගම් මිස බස් එකක් දෙකක...සෑහෙන බස් ප්‍රමාණයක් තියන සමාගම් මිස බස් එකක් දෙකක් තියන අයිතිකරුවන් ක්‍රමය හරියන්නෙ නෑ නේද? බස් හරියට නඩත්තු කිරීම, මගීන් අඩු වෙලාවල්වලටත් ධාවනය කිරීමවගේ දේවල් afford කරන්න පුලුවන් ලොකු සමාගම්වලට නේද?Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.com