tag:blogger.com,1999:blog-1863207931894522839.post723191988953864005..comments2024-03-17T13:05:39.463+05:30Comments on Ian's Den ඉයන්ගේ අඩවිය: අවුරුදු 71 ක් රටකරපු අය එපාඉයන්http://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-1863207931894522839.post-41428886729481235052019-10-30T18:05:12.690+05:302019-10-30T18:05:12.690+05:30සත්‍යවශයෙන්ම ඉයන් මහත්මා . ඔබගේ වචනයක් පාසා මම ද එ...සත්‍යවශයෙන්ම ඉයන් මහත්මා . ඔබගේ වචනයක් පාසා මම ද එකග වෙමි . දේශපාලකයන් ගේ හුදු චන්ද පොරොන්දුවක් වන නිදහස් අද්යාපණය මෙන්ම නිදහස් සෞඛ්‍ය සේවය . ඉතිං පොරොන්දු මත පදනම් ව තම තට්ටු මාරු දේශපාලණ තීරණ ගන්නා ජන්ද හිමියා ද මෙයට සෘජුවම වග කියන්නත් ඕනේ කියලා මගේ අදහස . රටක් පාලණය කරන්න යකඩ අතක් ඕනේ . කපටි මෝඩ මොලයක් නෙවෙයි .Kalanahttps://www.blogger.com/profile/07296209995828492197noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-50905467910062737732019-10-16T01:38:57.824+05:302019-10-16T01:38:57.824+05:30දෙශපාලනය ගැන මම දන්නේ නැති උනාට උබ කියලා තියන කරුන...දෙශපාලනය ගැන මම දන්නේ නැති උනාට උබ කියලා තියන කරුනුනම් ඇත්ත...
විශෙශයෙන්ම රජයේ සෙවකය්න්ගන් වැඩ ගන්න කොයි පාලකයා ආවත් බැරි ඇයි බන්?
උන්ගෙන් වැඩක් කරවගන්න කකුල් දෙක්ට වදීන ඔනේඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-76149354058246205172019-10-15T12:07:33.287+05:302019-10-15T12:07:33.287+05:30https://medium.com/@petrostsimigatos98981989/the-e...https://medium.com/@petrostsimigatos98981989/the-evil-of-the-welfare-state-8ee47acb3492Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-55849041887354097102019-10-15T10:06:15.281+05:302019-10-15T10:06:15.281+05:30හෙහ් හෙහ්. එහෙනං ඒකයි. ස්තූතියි නිමල් හෙහ් හෙහ්. එහෙනං ඒකයි. ස්තූතියි නිමල් ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-12341148913272436092019-10-15T09:20:27.404+05:302019-10-15T09:20:27.404+05:30කලබල වෙන්න එපා ඉයන් මහත්තයෝ.
අපේ ජානවලම තියෙනවාන...කලබල වෙන්න එපා ඉයන් මහත්තයෝ.

අපේ ජානවලම තියෙනවානේ පුරුද්දක්. මතකයි නේද එක-එක රටවල අය එක-එක දේවල් ඉල්ලාගන්න දෙවියන් හමුවුණු දවස. ඒ මිනිස්සු එක-එක ජාති ඉල්ලුවා. දෙයියොත් දුන්නා. අපේ වාරේ ආවා.

උඹලා මොනවා ඉල්ලන්නද ආවේ? දෙයියෝ ඇහුවා.

අපේ රට නියෝජනය කළ මොට්ට වාහේ කිව්වා 'නිකං ආවේ' කියලා.

"එහෙනම් නිකම්ම යනු!" දෙවියෝ තීන්දුව දුන්නාලු. ඒකයි අපි තවම නිකම්ම නිකං!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.com