tag:blogger.com,1999:blog-1863207931894522839.post6545784346742921327..comments2024-03-17T13:05:39.463+05:30Comments on Ian's Den ඉයන්ගේ අඩවිය: ඒක අමුතුම ඉවෙන්ට් එකක්ඉයන්http://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comBlogger109125tag:blogger.com,1999:blog-1863207931894522839.post-29764700712570206682016-05-28T11:51:02.462+05:302016-05-28T11:51:02.462+05:30ශික් එදා ඇවිල්ලත් හමු උනේ නෑ නොවෑශික් එදා ඇවිල්ලත් හමු උනේ නෑ නොවෑආචාර්ය Weerakoonhttps://www.blogger.com/profile/03525381406514464608noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-19472055084829571412016-04-06T09:15:48.091+05:302016-04-06T09:15:48.091+05:30maathalange blog eka diha baluwama penawa eyata th...maathalange blog eka diha baluwama penawa eyata thiyena samanaya.රන්සකුhttps://www.blogger.com/profile/17750705209424604798noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-53650602780051175602016-04-04T22:24:24.831+05:302016-04-04T22:24:24.831+05:30අයියෝ මට නම් කෑගහලා අඬන්න හිතෙනවා....
අනේ දෙවි...අයියෝ මට නම් කෑගහලා අඬන්න හිතෙනවා....

අනේ දෙවියනේ මට වුණු වියෝයා
මේ කතරේ තනියම තනි වුණේයා
නෙළුම් යාය හොඳටම මිස් වුණේයා
ඉයන් මගේ දුක තව වැඩි කළේයාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-67717375531260829512016-04-04T11:14:04.648+05:302016-04-04T11:14:04.648+05:30බ්ලොග්කරුවන්ගේ ජවය හයිය තව තවත් වැඩෙන උත්සවයක් වේව...බ්ලොග්කරුවන්ගේ ජවය හයිය තව තවත් වැඩෙන උත්සවයක් වේවායි පතමි.Dayal Batheehttps://www.blogger.com/profile/11908744756913402472noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-83818371304302830972016-04-04T09:58:43.850+05:302016-04-04T09:58:43.850+05:30++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-52540267517988359122016-04-03T07:42:04.237+05:302016-04-03T07:42:04.237+05:30හෙහ් හෙහ් අජිත්. නෙළුම් යායයි අජිත් ධර්මකීර්තියි ක...හෙහ් හෙහ් අජිත්. නෙළුම් යායයි අජිත් ධර්මකීර්තියි කියන්නේ දෙන්නෙක් නෙමෙයි එක්කෙනෙක් නෙ :). ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-11755045164159280732016-04-03T05:16:33.704+05:302016-04-03T05:16:33.704+05:30මොකක්ද බොල මාතලන් මට බනින්නේ අනුස්මරණ ගැන කියල. ම...මොකක්ද බොල මාතලන් මට බනින්නේ අනුස්මරණ ගැන කියල. මම ඊමේල් කරන්නේ හැමෝගෙම අදහස්. කමිය තග දැම්මත් නැතත් මට ඒක දාන්න ඕනේ වුනා නම් දානවා. මතක තියා ගනින් හිටන්. කමිය නොකී කතා ගැනත් වැරදි කමෙන්ට් එකක් දාල තියනවා. කමිය තග දාල නවත්තන්න ගිය නාට්‍යයට තමයි හැමෝම හොඳ කියන්නේ. අනික සායක්කාරගේ කෙහෙල් මල මම දැම්ම එක්ක නෙමේ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-77104130628984148832016-04-03T05:10:44.056+05:302016-04-03T05:10:44.056+05:30මේ ඇනෝ ගැන හිතල ලබන අවුරුද්දෙවත් මාතලන්ට මොකක් හර...මේ ඇනෝ ගැන හිතල ලබන අවුරුද්දෙවත් මාතලන්ට මොකක් හරි සම්මානයක් නයට හරි අරන් දෙමු. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-86150228542818840852016-04-03T05:03:56.402+05:302016-04-03T05:03:56.402+05:30යකෝ මම මෙච්චර නැහිගෙන වැඩ කරලා අර කළු කමියටනේ මේ ...යකෝ මම මෙච්චර නැහිගෙන වැඩ කරලා අර කළු කමියටනේ මේ ඉයන් හොඳම විරයා සම්මානය දුන්නේ. තනිකරම අත යටින් ගේම දීලා.
හේ හේ ඉයන් තේරීම හරි. කමියා ලොකු වැඩ කොටසක කලා . ඒ වගේම ඉවාන් පවුලුෂත් සැහෙන්න මහන්සි වුන. ප්‍රා වත් අමතක කරන්න හොඳ නැහැ. වඩා වැදගත් වෙන්නේ මේ අය ස්වාධීනව මේ උදව් කරපු එක. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-38699628611854326202016-04-02T22:05:29.364+05:302016-04-02T22:05:29.364+05:30මලා. දේශක සෑර්, මේ කාපු බීපු වේලාවට පුංචි විහිළුවක...මලා. දේශක සෑර්, මේ කාපු බීපු වේලාවට පුංචි විහිළුවක් කෙරුවට ...ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-15493719463313468262016-04-02T15:50:19.695+05:302016-04-02T15:50:19.695+05:30බොහොම ස්තූතියි Ivanබොහොම ස්තූතියි Ivanඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-30425507396817948572016-04-02T15:49:47.266+05:302016-04-02T15:49:47.266+05:30බොහොම ස්තූතියි සජ්ජා :)බොහොම ස්තූතියි සජ්ජා :)ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-75990171263940051412016-04-02T15:27:51.604+05:302016-04-02T15:27:51.604+05:30ෂාහ් අඳුරගත්තේ නෑනෙ ඉයන්. ඊළඟ ඉවෙන්ට් එකෙදිවත් කතා...ෂාහ් අඳුරගත්තේ නෑනෙ ඉයන්. ඊළඟ ඉවෙන්ට් එකෙදිවත් කතාබහ කරමු. මං කොහෙහරි වෙන තැනක කමෙන්ට් කළා එදා බොහොම හිතවත්, සුන්දර මිනිස්සු ගොඩක් අඳුරගන්න ලැබුණ දවසක් කියල. ඒ කතාවට ඉයනුත් අයිතියි මොකද කවදාවත් නොදැකපු අඳුරන්නේවත් නැති කෙනෙක් එක්ක කාලයක් තිස්සේ දන්න කෙනෙක්ට වගේ හිනා වෙලා පුතා කියල කතා කරපු එක මට නෝට් වුණා එවෙලේම.

මේකනේ උපේක්ෂා, මම ගියපු පළවෙනි බ්ලොග් ඉවෙන්ට් එකනෙ ඕක. ඊළඟ වතාවේ ඔහොම වුනොත් බලාගමුකො. :D කොහොමහරි මම පස්සේ එතනින් වෙන තැනකට ගියා නැත්තන් ඒ පැය තුනම මට වීඩියෝ කරපු කෙනාගේ පිටිපස්ස දිහා බලන් ඉන්න වෙන්නෙ. Ashan De Costahttps://www.blogger.com/profile/01549347094507374289noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-33782491889907790022016-04-01T20:49:56.365+05:302016-04-01T20:49:56.365+05:30මේකනේ උනේ...මෙච්චර කල් ඔය ඩ්‍රැකිය මගේ දත් දෙක ණයට...මේකනේ උනේ...මෙච්චර කල් ඔය ඩ්‍රැකිය මගේ දත් දෙක ණයට ඉල්ලන් හිටියේ...මන් එදා දැක්ක ගමන් එක ගලවගත්ත...ඔය ඉතින් දුකට කියවෙන කවිනේ අනේ...ගිම්මිගේ කොලමhttps://www.blogger.com/profile/08765936651933780605noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-25519084095411989842016-04-01T18:25:41.351+05:302016-04-01T18:25:41.351+05:30ඉයන්...ස්තුතියි තිරය පිටුපස කොටසට... අතිශය සාර්ථක ...ඉයන්...ස්තුතියි තිරය පිටුපස කොටසට... අතිශය සාර්ථක වැඩක් මේක මට නම්.. එනපාර වැඩේ ඇට්ටි හැලෙන්නම දෙමු...සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-76617339850815392302016-04-01T14:39:54.946+05:302016-04-01T14:39:54.946+05:30ඉයන්ගේ නිහඩ සේවයට ස්තුතියි . ඉයන්ගේ නිහඩ සේවයට ස්තුතියි . ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-46397766595056737452016-04-01T14:02:45.142+05:302016-04-01T14:02:45.142+05:30ගිම්මි බොහෝම ස්තූතියි, කථා කලාට, සිංදු ඇහැව්වට. ඔන...ගිම්මි බොහෝම ස්තූතියි, කථා කලාට, සිංදු ඇහැව්වට. ඔන්න ඔය ඩ්රැකීගෙ දත් දෙක දීල දාන්න. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-86308499563037191802016-04-01T14:01:25.166+05:302016-04-01T14:01:25.166+05:30නැවත හමුවෙන්න, කථාකරන්න බොහොම ආසාවෙන් ඉන්නවා. නැවත හමුවෙන්න, කථාකරන්න බොහොම ආසාවෙන් ඉන්නවා. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-55756160084251695952016-04-01T14:00:01.408+05:302016-04-01T14:00:01.408+05:30මමත් බොහොම ආසාවෙන් හිටියේ මදුවව හම්බුවෙන්න. කවුරුහ...මමත් බොහොම ආසාවෙන් හිටියේ මදුවව හම්බුවෙන්න. කවුරුහරි කිව්ව අසනීපෙන් කියල.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-26536808712674693222016-04-01T13:58:27.309+05:302016-04-01T13:58:27.309+05:30විදානේ සර්, බොහොම ස්තූතියිවිදානේ සර්, බොහොම ස්තූතියිඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-70463669703439145252016-04-01T12:14:39.225+05:302016-04-01T12:14:39.225+05:30ගිම්මි නගේ මට සූකිරි සහ නෙල්ලී
සීඩී එකට මොකටද උඹගෙ...ගිම්මි නගේ මට සූකිරි සහ නෙල්ලී
සීඩී එකට මොකටද උඹගෙන් සල්ලී
කිරුළපනදි උඹ මගෙ බෙල්ලේ එල්ලී
ගළවා ගත්ත දත් දෙක දීපිය .....

(හිස්තැනට සුදුසු වචනය යෝජනා කර ඉයන් විසින් ලියන ලද ගීත ඇතුළත් නවතම සීඩී පටය දිනාගන්න)ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-24886836256700000852016-04-01T12:02:16.759+05:302016-04-01T12:02:16.759+05:30මම නොදන්න දේවලුත් තියෙනවද මේ ලෝකෙ?මම නොදන්න දේවලුත් තියෙනවද මේ ලෝකෙ?ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-1436327968234395202016-04-01T09:22:06.953+05:302016-04-01T09:22:06.953+05:30විචාගේ මස්සිනාට නිවනු සුව ලැබේවා..විචාගේ මස්සිනාට නිවනු සුව ලැබේවා..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-52806495773578480792016-04-01T08:40:08.485+05:302016-04-01T08:40:08.485+05:30මේවගේ වෙලාවක ඉතිං දැක්කත් නොදැක්ක සේ යන්න බැහැනේ.....මේවගේ වෙලාවක ඉතිං දැක්කත් නොදැක්ක සේ යන්න බැහැනේ.. හැක්..

ඔමරි පාන එක නවත්තල උඹ හැම එකා එක්ක ම තරහ වෙයං පැටියෝ.. දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-51668931693050971712016-04-01T05:49:46.832+05:302016-04-01T05:49:46.832+05:30JayawewaJayawewaAnonymousnoreply@blogger.com