tag:blogger.com,1999:blog-1863207931894522839.post6338295285480886966..comments2024-03-17T13:05:39.463+05:30Comments on Ian's Den ඉයන්ගේ අඩවිය: ප්රවාහණය ගැන මෙහෙම බැළුවොත්ඉයන්http://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comBlogger21125tag:blogger.com,1999:blog-1863207931894522839.post-10444864927147835452017-08-27T18:39:25.418+05:302017-08-27T18:39:25.418+05:30මාර්ගය විශාල කරන්නෙ නැතුව කැලණි වැලි දුම්රිය මාර්ග...මාර්ගය විශාල කරන්නෙ නැතුව කැලණි වැලි දුම්රිය මාර්ගයට තවත් අතුරැ මාර්ග අමුනලා තේරැමක් නැහැ. කැළණි වැලි දුම්රිය පාර නවීකරණය කරන එක හිතනවාද වඩා සංකීර්ණ ව්යාප්රැතියක්. කොළඹට දැනට අවශ්‍ය හොදම දේ තමයි මොනෝ රේල් ක්‍රමයක්. රිංග් රෝඩ් සිස්ටම් එකක් අනිවාර්යයෙන් කොළඹට එකතු කරන්න ඕනි අංගයක් මීගමු පාර, නුවර පාර, හයිලෙවල්, ලෝලෙවල් සහ ගාලු පාර යා කරලා....Shenalhttps://www.blogger.com/profile/01389142723095501285noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-69317054472466573632017-08-22T21:39:11.903+05:302017-08-22T21:39:11.903+05:30බොහොම ස්තූතියි නයනේ. මහජනතාව වෙනස්කම් ඉල්ලා නොසිටි...බොහොම ස්තූතියි නයනේ. මහජනතාව වෙනස්කම් ඉල්ලා නොසිටියහොත් දේශපාලනයෙන් වන්නේ අවමය.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-91131755694489232012017-08-22T21:37:54.707+05:302017-08-22T21:37:54.707+05:30Thank you PJThank you PJඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-1133499548904693972017-08-22T15:41:46.054+05:302017-08-22T15:41:46.054+05:30කාලෝචිත මාතෘකාවක්.
ලංකාව රටක් හැටියට ඉදිරියට යන්න ...කාලෝචිත මාතෘකාවක්.
ලංකාව රටක් හැටියට ඉදිරියට යන්න නම් මේ වගේ සංයුක්ත සංවර්ධන යෝජනා කරම කරලියට පැමිණිය යුතුයි.

මෙවැනි භහු කාර්ය දුම් රියපොළ සංකල්පයක් ඩලස් අලහප්පෙරුම ප්‍රවාහන ඇමති කාලයේ ඉදිරිපත් කලා. ඒ සම්බන්ධව බම්බල පිටිය හෝ කොල්ලුපිටිය දුම් රිය ස්ථානය පාදකව සැලසුම් කිරීම් පවා සිදු වුනා ඒත් හේතු රහිතව අමාත්‍යාංශය මාරු වුනා. එතැනින් ඒ සැලසුම නැවතුනු බවකුයි දන්නේ.

කෙසේ හෝ කවුරුන් හෝ මෙවැනි සංකල්ප ඉදිරියට ගෙන යා යුතුයි.

එදා තිබූ බසය එනතුරු මගියා බස් නැවතුමේ සිටින ක්‍රමය අඩු ගනනේ මූලික වැදගත් කමක් ලෙස සලකා ගොඩ නැගිය හැකිනම් අන්න එය විශාල ඉදිරි පිම්මක්.

අද ක්‍රමය වන මගීන් එනතුරු බසය නැවතුමේ නවතා සිටින ක්‍රමය නිසා බසයේ සිටින සියළුම මගීනුත් පාරේ යන අනෙකුත් රථ වාහනත් විශාල ප්‍රමාදයකට ලක් වෙනවා.

ඔබ කියනවා වැනි ප්‍රභල වෙනස් කම් කිරීමකින් මිස මේ පෞද්ගලික බස් මාෆියාවෙන් පොදු ප්‍රවාහනය කියන සේවාව ගලවාගැනීම දුශ්කරයි.

නයනේ - සිතුවිළිනයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-14465473903043589772017-08-22T12:21:35.481+05:302017-08-22T12:21:35.481+05:30++++++++++++++++++++++++++++++++++Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-4287626566029455302017-08-22T12:12:54.137+05:302017-08-22T12:12:54.137+05:30ස්තූතියි උදය, කුඩා ළමයි විශේෂයෙන්ම 5-10 දක්වා වයස්...ස්තූතියි උදය, කුඩා ළමයි විශේෂයෙන්ම 5-10 දක්වා වයස් සීමාවන්වල අය විශාල දුරක් ගෙවා නගරය තුලට පැමිණීම ඵල රහිත දෙයක්. අනික් පැත්තෙන් අසල ඇති ජනප්‍රිය නොවූ පාසැලට ඔවුන්ව ඇතුලත් කරන්න දෙමව්පියන් දක්වන අකමැත්ත. මේ සම්බන්ධයෙන් දැන් අධ්‍යාපන දෙපාර්තමේන්තුව කිසියම් දෙයක් කරනවා. එහෙත් ප්‍රධාන පාසැල් වල ශාඛා නගරයෙන් පිට පිහිටවීම තමයි මේකට හරියන විසඳුම. ඒක දෙමව්පියන්ටත්, දරුවන්ටත්, ගුරුවරුන්ටත් ලේසියි.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-81031821840436139382017-08-22T12:09:27.156+05:302017-08-22T12:09:27.156+05:30වැස්ස , අවුව වගේ දේවල් දරාගන්න පුළුවන්නම්. බොහොම ස...වැස්ස , අවුව වගේ දේවල් දරාගන්න පුළුවන්නම්. බොහොම ස්තූතියි අසංගඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-1149346771187268982017-08-22T12:08:34.372+05:302017-08-22T12:08:34.372+05:30බොහොමත්ම ස්තූතියි විචාරක දියණියබොහොමත්ම ස්තූතියි විචාරක දියණියඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-29134716883682514132017-08-22T10:45:48.352+05:302017-08-22T10:45:48.352+05:30ඔබේ ලිපියත් පැරාගේ ලිපියත් දෙකම කියෙවූවා. ඉතා වැදග...ඔබේ ලිපියත් පැරාගේ ලිපියත් දෙකම කියෙවූවා. ඉතා වැදගත් ලිපියක් ඉයන්! ඔෆිස් එන හැම විටම මට හිතුන දෙයක් තමයි කාර්යාල සහ පාසැල් එකිනෙකට අවම වශයෙන් පැය 3ක වත් පරතරයක් ඇතිව ආරම්භ කරනවානම් දැනට තියෙන මාර්ග තදබදය සෑහෙන්න අඩු වෙයි කියලා.Udaya Dissanayakehttps://www.blogger.com/profile/00590411317475079239noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-91074927943173401722017-08-22T09:31:47.160+05:302017-08-22T09:31:47.160+05:30වැඩිවන බස් ගාස්තු එක්ක යතුරු පැදියකින් සේවයට යන එක...වැඩිවන බස් ගාස්තු එක්ක යතුරු පැදියකින් සේවයට යන එක ලාභයි.කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)https://www.blogger.com/profile/09208473070215737807noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-78340619098002661812017-08-22T08:50:13.603+05:302017-08-22T08:50:13.603+05:30මේ දේවල පංකාවේ කුියාත්මක වෙන්න තවත් බොහෝ කාලයක් යා...මේ දේවල පංකාවේ කුියාත්මක වෙන්න තවත් බොහෝ කාලයක් යාවි. ඹබේ හරවත් ලිපියට ස්තූතියි.
විචාරක දියණියvicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-13570407166692744522017-08-22T07:35:36.335+05:302017-08-22T07:35:36.335+05:30ඔව් එකඟයි. බොහොම ස්තූතියි යාත්රාඔව් එකඟයි. බොහොම ස්තූතියි යාත්රාඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-14740262339346869142017-08-22T07:34:47.835+05:302017-08-22T07:34:47.835+05:30Thank you Dr. RuwanThank you Dr. Ruwanඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-46954038028872112202017-08-22T07:34:20.629+05:302017-08-22T07:34:20.629+05:30ඔව් සුරංග. සුමානයට දවස් දෙකක් වත් රාත්‍රී 11 වෙනකම...ඔව් සුරංග. සුමානයට දවස් දෙකක් වත් රාත්‍රී 11 වෙනකම් වත් තියෙනවනම් හොඳයි. බොහොම ස්තූතියි.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-72610444188314139032017-08-22T07:33:04.307+05:302017-08-22T07:33:04.307+05:30කවියට බොහොම ස්තූතියි දුමීකවියට බොහොම ස්තූතියි දුමීඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-29151414570522088102017-08-22T07:32:17.626+05:302017-08-22T07:32:17.626+05:30Thank you AravindaThank you Aravindaඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-76590886356853163492017-08-21T22:06:55.452+05:302017-08-21T22:06:55.452+05:30ඇත්තටම කල්පනා කරලා බැලුවාම රස්සාවට යන්නයි එන්නයි ව...ඇත්තටම කල්පනා කරලා බැලුවාම රස්සාවට යන්නයි එන්නයි විතරක් පැය පහක් පාරටයි බස් එකටයි යනවා. එයිනුත් පැය එකහමාරක් ම බස් එකක් එනකම් බලාගෙන ඉන්නවා.

අඩු වියදමකින් කාලය ඉතුරු කර ගන්න පුළුවන් ක්‍රම මෙතරම් තියෙනවා. ඒත් අපි ඉේ කොතැනද කියලා කල්පනා කරද්දි හරිම දුකයිජිවිතේ යාත්‍රාවhttps://www.blogger.com/profile/11829298114419039420noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-27056570772259018932017-08-21T22:02:41.381+05:302017-08-21T22:02:41.381+05:30++++++++++++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-39721617237482947082017-08-21T21:16:33.297+05:302017-08-21T21:16:33.297+05:30ඔය මහජනයාට සේවා සපයන ආයතන පැය 24 ම ඇරල තිබ්බනං නරක...ඔය මහජනයාට සේවා සපයන ආයතන පැය 24 ම ඇරල තිබ්බනං නරකද? එහෙනං මිනිස්සු දවල්ට තමුන්ගෙ රැකියාව කරගෙන රෑට ඒ ආයතනවලින් සේවය ලබාගනියිනෙ. රෑට නගරවල වාහන තදබදයත් අඩුයි. අනෙක ලොකු වියදමක් දරන්නෙ නැතුව එකවරම පටංගන්න පුළුවන් වැඩක්.ම.ලි.ර. සුරංගhttps://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-62694228280706247332017-08-21T20:43:58.666+05:302017-08-21T20:43:58.666+05:30දිනක් තුළදී රටේ ජනතා පාරෙමයි වැඩි වෙලාවක්
වැඩක් ක...දිනක් තුළදී රටේ ජනතා පාරෙමයි වැඩි වෙලාවක්
වැඩක් කෙරුමට බස්වලින්මයි වෙන්නෙ හැමවිට පමාවක්
හෙටක් වෙනුවෙන් දුම් රියේ ගුණ ඉහළ දැම්මොත් වතාවක්
රටක් ලෙස දියුණුවක් ඇතිවී මූනෙ ඇතිවෙයි හිනාවක්....

ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-710793342000654772017-08-21T20:32:03.258+05:302017-08-21T20:32:03.258+05:30machan ube articles godak hodai. wadak tiyanwa uba...machan ube articles godak hodai. wadak tiyanwa ubata set karanna "sri wiki" facebook page ekata msg ekak danna. thanks.Go Beppuhttps://www.blogger.com/profile/02875228510371524174noreply@blogger.com