tag:blogger.com,1999:blog-1863207931894522839.post6187601109349100555..comments2024-03-17T13:05:39.463+05:30Comments on Ian's Den ඉයන්ගේ අඩවිය: ව්‍යවස්ථා සංශෝධනයට මගේ යෝජනා 1ඉයන්http://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comBlogger43125tag:blogger.com,1999:blog-1863207931894522839.post-77039760035092587472016-01-27T10:37:37.107+05:302016-01-27T10:37:37.107+05:30යෝජනා ටික නම් ඇත්තටම වටිනව ඉයන් අයියා. ඒත් මේ දේවල...යෝජනා ටික නම් ඇත්තටම වටිනව ඉයන් අයියා. ඒත් මේ දේවල් ක්‍රියාත්මක වේවිද නැද්ද කියන එක තමයි ප්‍රශ්නෙ. ඇත්තටම ඉයන් අයියා මේ ටික හරියට ක්‍රියාත්මක කරගන්න පුලුවන් වුනොත් ලංකාවෙ වංචා දූශණ අවම කරගෙන ක්‍රමවේදයකට අනුව සම්පත් කළමනාකරණය කර ගැනීම පහසු වේවි..නිදහසේ නවාතැනhttps://www.blogger.com/profile/16344680817612439822noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-47958368649048284002016-01-26T22:36:05.950+05:302016-01-26T22:36:05.950+05:30mewage dewal athulath unoth...
pradeshiya nagara ...mewage dewal athulath unoth...
pradeshiya nagara palaath parliament kiyana aayathana sadhaha aduma A/L wath kara thibeema.
kisima aayathanayaka manthree kenekuta pakse maaru kireemata nohakiweema.

MP or ministers lage pvt secretarylata pawaa wisayata adhaalawa degreeyak thibeema.

ethakota ethin nonatai puthatai duwatai wenath sambandakam thiyan enna ayatai degreeyak nathnam nikam padi kanna othanata enna baruwa yanawa. :D Senarath Fernandohttps://www.blogger.com/profile/16453589565449613627noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-41349800409544616942016-01-26T20:07:48.418+05:302016-01-26T20:07:48.418+05:30contd...
මහජන නියෝජිතයන් සඳහා මූලික අධ්‍යාපන සුදු...contd...

මහජන නියෝජිතයන් සඳහා මූලික අධ්‍යාපන සුදුසුකම් සීමාවක් අවශ්‍ය නැත, නමුත් වසර 5 වැඩි කාලයක නොකැලැල් ස්වෙච්ඡා සේවා ඉතිහාසයක් (නායකත්ව) තිබීම අත්‍යවශයයි සිතමි, පිළිගත් වෘත්තීය සභාවක විධායක තනතුරක් දරාතිබීම ඒ හා සමාන සුදුසු කමක් ලෙස සැලකිය හැකි යයි සිතමි. වසර 15ක් තුල යම් දූෂණයකට / අපරාධයකට වරදකරු වී තිබීම අපේක්ෂකත්වයට නොසුදුසු කමකි.

ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-27131890949905463262016-01-26T18:35:41.567+05:302016-01-26T18:35:41.567+05:30දේශපාලකයින් නොවන අයගෙන් සමන්විත සෙනේට් සභාවක් හොඳම...දේශපාලකයින් නොවන අයගෙන් සමන්විත සෙනේට් සභාවක් හොඳම විසදුමක්. ලංකාවේ 1972 වෙනකම් මේක තිබ්බ. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-69710303045048176362016-01-26T18:34:37.921+05:302016-01-26T18:34:37.921+05:30පලාත් සභා අයින් කරන්න අමාරුයි. පාර්ලිමේන්තුව අයින්...පලාත් සභා අයින් කරන්න අමාරුයි. පාර්ලිමේන්තුව අයින් කරන්න බැහැ. එකම දේ කරන්න පුළුවන් ප්‍රාදේශීය සභා සහ නගර සභා වල දේශපාලකයෝ අඩු / නැති කිරීම. අඩුම වශයෙන් කාර් පර්මිට්, ආරක්ශකයො, වාහන, ඉන්දන වගේ වියදම් නැති කිරීම. ස්තූතියි ප්රාජේඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-88408218179522376932016-01-26T18:32:42.199+05:302016-01-26T18:32:42.199+05:30ස්තූතියි මහේශ්ස්තූතියි මහේශ්ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-82916921581868364422016-01-26T18:32:07.816+05:302016-01-26T18:32:07.816+05:30ස්තූතියි දේශෝස්තූතියි දේශෝඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-1742080727699172032016-01-26T17:27:28.122+05:302016-01-26T17:27:28.122+05:30දේශපාලකයෝ අඩුකරන්න ඔප්ෂන් 2ක් යෝජනා කරමි;
1. පුංච...දේශපාලකයෝ අඩුකරන්න ඔප්ෂන් 2ක් යෝජනා කරමි;

1. පුංචි බලවත් මධ්‍යම රජයක් (පලාතකින් නියෝජිතයෝ 5ක්)+ අංග සම්පූර්ණ පලාත් සභා ( ජන අනුපාත අනුව නියෝජනය වෙන)+ පත්කරන ලද විධායක නිළධාරියකු මෙහෙයවන නිර්දේශපාලනික ගම් සභා(ගමකින් පත්කරන්නා ඕනෑම අවශ්තාවක ඒම ගමේ 75% ඡන්දයෙන් එළවා දැමිය හැක).

2. සෙනේට් එකක් + සර්ව සම්පූර්ණ මධ්‍යම රජයක් (දැන් තියන එකට වඩා තරමක් අන්ජබජල්) + පත්කරන ලද විධායක නිළධාරියකු මෙහෙයවන නිර්දේශපාලනික ගම් සභා (ගමකින් පත්කරන්නා ඕනෑම අවශ්තාවක ඒම ගමේ 75% ඡන්දයෙන් එළවා දැමිය හැක).

ගමක ජනවර්ග /කුල/ ආගම් කීපයක ජනයා එක්ව වාසයකරයි නම්, එම ගමට යෙදවූ බදු මුදල් වලින් ලබන ප්රතිලාභ ජන අනුපාතයන්ට සමානපාතව යෙදවී ඇති බවට ගම් සභාවේ විධායක නිළධාරී තැන වගවිය යුතුය.

මුල් ගල් / විවෘත කිරීම් වැනි දේශපාලනික උත්සව නැත, ආගමික චාරිත්‍ර අවශ්‍ය නම් ප්‍රතිලාභීන් ඒ සඳහා මුදල් යෙදවිය යුතුයි.

cont...ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-1939287965722466112016-01-26T14:47:30.084+05:302016-01-26T14:47:30.084+05:30අංක 1 දැනට තියෙනවා කියල මම හිතන් හිටියේ. ඒ කියන්න...අංක 1 දැනට තියෙනවා කියල මම හිතන් හිටියේ. ඒ කියන්නේ පළාත් සභා හරහා මේ විධිහට වෙනවා කියල. දේශපාලකයෝ අයින් කරන්න කියන එක හොඳයි.
2, 3 ට මමත් එකඟයි. (කරන්න පුලුවන්නම්)Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-6300682974431737172016-01-26T14:16:43.673+05:302016-01-26T14:16:43.673+05:30නොතේරෙන දේට නං මං ඇවිත් මොනා හරි කියනවා. හැක්.. කෝ...නොතේරෙන දේට නං මං ඇවිත් මොනා හරි කියනවා. හැක්.. කෝමද ලින්තොට මල්ලි ඉතිං..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-28698015483497514352016-01-26T14:09:46.496+05:302016-01-26T14:09:46.496+05:30මොන මගුලක් හරි කරල දේසපාලුවො ප්‍රමාණාත්මකව අඩු කරන...මොන මගුලක් හරි කරල දේසපාලුවො ප්‍රමාණාත්මකව අඩු කරන්න බැරිද? ප්‍රාදේශීය සබා, පලාත් සබා පාර්ලිමේන්තු........ තවත් ගාණ වැඩිවෙයිද?

උන්ගෙ ගුණාත්මකබව වැඩි කරන්න බෑ, උන්ව වඳ කරන්න බෑ. ඉතින් ඩෙන්ගු මදුරුවො වගේ බෝවෙන එක නවත්වල ඉන්න ගාණත් අඩු කරන්න පුලුවන් නම් ලොකු දෙයක්Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-31432624036823309712016-01-26T13:20:16.740+05:302016-01-26T13:20:16.740+05:30මෙම සහනාධාර ක්‍රමය දැනත් තියෙන එකක්. ඒක ස්වාධීන කි...මෙම සහනාධාර ක්‍රමය දැනත් තියෙන එකක්. ඒක ස්වාධීන කිරීම සහ දුප්පතුන්ට සහනාධාර දීමට අමතරව හැම අවුරුද්දකම කොටසක් වත් ඒකෙන් ගොඩගන්න කියන එකයි යෝජනාව.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-32237976375461411132016-01-26T11:22:14.775+05:302016-01-26T11:22:14.775+05:30ඉතාම වැදගත් යෝජනා ටිකක්.කරගන්න පුලුවන් උනොත් ගොඩ.....ඉතාම වැදගත් යෝජනා ටිකක්.කරගන්න පුලුවන් උනොත් ගොඩ..
උත්සාහයට ජය වේවා!Anonymoushttps://www.blogger.com/profile/07409593678162941426noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-60488289133827499162016-01-26T08:37:35.761+05:302016-01-26T08:37:35.761+05:30තුන් වෙනි එක ගැන නං අවුලක් දැනෙනව...
ඔය රෙද්දෙ සහන...තුන් වෙනි එක ගැන නං අවුලක් දැනෙනව...
ඔය රෙද්දෙ සහනාධාර හින්ද තමා මුං කම්මැලි අල වෙලා ඉන්නෙ ඒ වෙනුවට ඒව අධෛර්යමත් කරන වැඩ පිළිවෙලක් හදල (එහෙමම නෙවී) උංට තනියෙං හරි නැගිටින විදියට පරිපූර්ණ නීති රාමුවක් ඇතුලෙ වැඩසටහනක් පටං ගත්ත ං වටිනව කියල හිතෙනව..
ඒ කීවෙ මේකයි ණය හෝ වෙන දෙන ලබ්බක් නිකං දීල අත පිහිදගන්නවට වඩා උංව මෝටිවේට් කරන එකයි ඒ ව්‍යාපාර සම්බන්ධව නිතරම උදව් කරන එකයි ඇර අර දීපු සහනාධාරය හෝ ණය ලබා ගැනීමටත් ක්‍රියා කරන්න ඕන ඒ විතරක් නෙවී යම් කිසි කාලවකවානුවක් වෙනකං අර පටං ගත්ත දේවල් ගැන අවධානයක් දෙන්න ඕන...
සල්ලි නිකං නාස්ති කරන උංට මොකක් හරි පනිෂදෙන්නත් ඕන
නැත්තං දෙනවට ගන්නව පස්සෙ බජව් දාල විනාස කරනව
ඒ කරන්නෙ නොදැනුවත් කමටත් වඩා තුප්පහි කමට ඔය සමහර රාජ්‍ය නිලධාරිනුත් එක එක ගං කබරයන්ට ඕව ගන්න ඇරල කොමිස් ගන්නවMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-62010929961470918772016-01-26T07:28:43.410+05:302016-01-26T07:28:43.410+05:30ඔව් ස්තූතියි ගස්ඔව් ස්තූතියි ගස්ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-7849264475857768952016-01-26T07:28:08.242+05:302016-01-26T07:28:08.242+05:30අජිත් මේ සඳහා ඔබ වෙනම පිටුවක් ආරම්භ කරන තුරු පමණයි...අජිත් මේ සඳහා ඔබ වෙනම පිටුවක් ආරම්භ කරන තුරු පමණයි මෙතන දාන්නේ.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-50679840110896187002016-01-26T07:27:04.386+05:302016-01-26T07:27:04.386+05:30බොහොම ස්තූතියි Dr. රුවන්බොහොම ස්තූතියි Dr. රුවන්ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-46912230895693825192016-01-26T07:26:21.506+05:302016-01-26T07:26:21.506+05:30බොහොමත්ම ස්තූතියි අජිත් ලොකු දෙයක්බොහොමත්ම ස්තූතියි අජිත් ලොකු දෙයක්ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-61270964706322649502016-01-26T07:24:48.413+05:302016-01-26T07:24:48.413+05:30100% ක් එකඟයි , ස්තූතියි ඇණයා100% ක් එකඟයි , ස්තූතියි ඇණයාඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-49310225656500146272016-01-26T07:23:45.766+05:302016-01-26T07:23:45.766+05:30ස්තූතියි අජිත්, කරූ ජයසූරිය මහත්මයට මේකෙ ලොකු වුවම...ස්තූතියි අජිත්, කරූ ජයසූරිය මහත්මයට මේකෙ ලොකු වුවමනාවක් තියෙනවා. එතුමා පුද්ගලික මන්ත්‍රී පණතක් හැටියට මේක ඉදිරිපත්කලා පහුගිය පාණ්ඩුව :) කාලෙත්.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-20928041264516499032016-01-26T04:19:05.076+05:302016-01-26T04:19:05.076+05:30 දුප්පත්කම නැතිකිරීමේ සහනාධාර සහ අනිකුත් ව්‍යාපෘති... දුප්පත්කම නැතිකිරීමේ සහනාධාර සහ අනිකුත් ව්‍යාපෘති ස්වාධීන කිරීම +++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-37193376378323676332016-01-26T01:14:34.592+05:302016-01-26T01:14:34.592+05:30ඔයාගේ බ්ලොගය මගේ www.blogpower.info සින්ඩිය ටත් එක...ඔයාගේ බ්ලොගය මගේ www.blogpower.info සින්ඩිය ටත් එකතු කලා. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-3175205183592922222016-01-26T01:12:18.684+05:302016-01-26T01:12:18.684+05:30මේ වගේ එකක් කොහොමද එකතු කරන්නේ. මම දැනට මගේ බ්ලොගය...මේ වගේ එකක් කොහොමද එකතු කරන්නේ. මම දැනට මගේ බ්ලොගයේ ව්‍යවස්ථා යෝජන කියල ලින්ක් එක දාන්නම්. ඊට පස්සේ බලමු පේජ් එකක් හදන්න. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-10060164320095566442016-01-26T01:11:18.593+05:302016-01-26T01:11:18.593+05:30කුරුටු මගේ අදහසත් ඒකයි . තනියමත් යවන්න. නෙලුම් යාය...කුරුටු මගේ අදහසත් ඒකයි . තනියමත් යවන්න. නෙලුම් යාය හරි මොකක් හරි කියල කට්ටියක් මේවා ඉදිරිපත් කලාම බර වැඩියි. ඒගොල්ලන්ට අහක දාන්න බැහැ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-23024621605135183862016-01-26T01:09:22.809+05:302016-01-26T01:09:22.809+05:30ගිය සැරේ අපේ නෙලුම් යාය උලෙලදී කරු ජයසුරිය මහත්මයා...ගිය සැරේ අපේ නෙලුම් යාය උලෙලදී කරු ජයසුරිය මහත්මයා ගෙන්වලා ඒක ගැන කියන්නම කියල තල්ලුවක් දෙන්න උත්සාහ කලා. තවම මිනිසුන්ට තේරෙන්නේ නැහැ මේ පනතේ වටිනාකම. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.com