tag:blogger.com,1999:blog-1863207931894522839.post4854344945084080366..comments2024-03-17T13:05:39.463+05:30Comments on Ian's Den ඉයන්ගේ අඩවිය: සිංහල ජාතියේ පැවැත්ම වෙනුවන් කල් තබා ගතයුතු දෙයක්ඉයන්http://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comBlogger57125tag:blogger.com,1999:blog-1863207931894522839.post-15412692947912540862016-11-11T04:28:43.909+05:302016-11-11T04:28:43.909+05:30අපි තව සිල් පදයක් එකතු කරගමුද ? කාටත් ඇඟට ගුණයි...අපි තව සිල් පදයක් එකතු කරගමුද ? කාටත් ඇඟට ගුණයි සනීපෙට නන්දත් යයි . මෙන්න මේ වගේ එකක් ?
"බැදුම් කර සරණන් ගච්චාමි "Anonymoushttps://www.blogger.com/profile/00982484897570670935noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-17351113771999948512016-11-10T16:00:31.718+05:302016-11-10T16:00:31.718+05:30I agree Manoj. I agree Manoj. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-18167803285851593122016-11-10T10:18:49.257+05:302016-11-10T10:18:49.257+05:30බැඳුම්කර මන්තරේ මතුරන්න ඕන නැහැ ඉයන් මේක ප්රශ්නය ...බැඳුම්කර මන්තරේ මතුරන්න ඕන නැහැ ඉයන් මේක ප්රශ්නය ආණ්ඩුව විසින් මහජනතාවගේ විශ්වාසය රැදෙන විදියට විසඳනවා නම්.රනිල්ගේ නීතිඥ කමිටු වලින් නෙමේ මේ වැඩේ විසඳන්න තිබ්බේ.අර්ජුන් මහේන්ද්‍රන් මේ සිදුවීමේදී ක්‍රියා කල ආකාරයේ ගැටලු තියෙනවානේ.එක පුද්ගලයෙක් හෝ කිහිප දෙනෙක් රකින්න යාමෙන් එකසත් ජාතික පක්ෂයට වුනේ විශාල හානියක්.අනිත් එක දැන් වැඩක් නැහැනේ බං මහින්දගේ කාලේ මෙව්වා උනා කියලා.එහෙම මහින්දගේ කාලේ හතරවරම් ගැහිලි තිබ්බ නිසා තමයි යහපාලනය බලයට ගෙනාවේ.ඒහෙම අරුන් හොරු කියලා බලයට ආපු උනුත් අරුන්ගේ හොරකම් පේන්න පේන්න හොරකම් කරනවා නම් මොකද වෙන්නේ?Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-89009671629992318572016-11-09T22:27:46.013+05:302016-11-09T22:27:46.013+05:30මයුරවිල ඇනෝ. මේ බ්ලොග් ලියන්නෙ වෙන වැඩ අතර. එම නිස...මයුරවිල ඇනෝ. මේ බ්ලොග් ලියන්නෙ වෙන වැඩ අතර. එම නිසා එම කාලය නිකරුණේ කෑ දැමීමට කිසිම අදහසක් නැත. බ්ලොගර් විසින් නොමිලේ සපයන සේවාවක් බැවින් ඔබගෙ වාද විවාද සහ අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථා ඕනෑ තරම් ඇත. ඔබට ස්තූතියි.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-33308125533069584312016-11-09T20:05:35.948+05:302016-11-09T20:05:35.948+05:30සගය, ඉන් නොබව අප මෙනම පෙර රජසිසු දිරි වැඩ තෙපි මල්...සගය, ඉන් නොබව අප මෙනම පෙර රජසිසු දිරි වැඩ තෙපි මල් බෑ සම මා සමග විවදයට එනුමැන, හැකිනම් මෙ බසින හෝ රිසි ඔබ බසින. සගය මම තෙපි තූ තූ කරමි.

-මයුරවිල මි. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-54096616513357968092016-11-09T19:27:47.000+05:302016-11-09T19:27:47.000+05:30සගය ඉයනය,
ඉහතදෑ සැමදා නොකල්පිනු වේ. තොප බ්ලොගෙහ...සගය ඉයනය,

ඉහතදෑ සැමදා නොකල්පිනු වේ. තොප බ්ලොගෙහි වයස්ගත වුවද සුකුමාලය. තොප අපට සරලව තොපවෙත පහරදියහැකි මගක් විවර කළෝය . කමාන්ඩෝ හෝ විසෙස් බලකා කිරිය නියුතු හෝ පෙර ඒ කිරිය කළ පුඟුලකු සේ සේ මා ඔබට අනුසස් කරමි. සැඟවිය යුත්තක් නැවත නැවත පලිප්පු දමන්නා අමනයෙකි. ඉයනය තෙපි බස මෙන්ම එලිසම විරිත් ඈ ද හදාළ මනාය. තෙපි වයස් වැඩි වුව අංකුර කවියෙකි.

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-29229956867221761712016-11-09T18:01:38.450+05:302016-11-09T18:01:38.450+05:30සගය ඉයනය, නම යෙදුම අමතක විය.
- මයුරවිල මි. සගය ඉයනය, නම යෙදුම අමතක විය.
- මයුරවිල මි. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-35566934083840969022016-11-09T16:07:23.466+05:302016-11-09T16:07:23.466+05:30“තොප්පිගල කියන්නෙ බැඳුම්කරයක්”
- රනිල් වික්‍රමසිං...“තොප්පිගල කියන්නෙ බැඳුම්කරයක්”
- රනිල් වික්‍රමසිංහ

“යුද්ධ කරන්න ඕනැ බැඳුම්කරයෙකුට පුළුවන්”
- ලක්ෂ්මන් කිරිඇල්ල

“මේ හමුදාපති බැඳුම්කර හමුදාවටවත් සුදුසු නැහැ”
- මංගල සමරවීර

“අලිමංකඩ කිය කියා බැඳුම්කරේ යනව කිලිනොච්චි කිය කියා බැඳුම්කරේ යනව”
- රවී කරුණානායක

“රට පුරා නොමිලේ අන්තර්ජාලයේ සැරිසැරීමට බැඳුම්කර කලාප ඇතිකරනවා”
- මෛත්‍රිපාල සිරිසේන

“බැඳුම්කර රැකියා දසලක්ෂයක් ඇතිකරනවා”
- රනිල් වික්‍රමසිංහ

“පොල්ගහවෙල බැඳුම්කර කර්මාන්ත ශාලාවක් ඇතිකරනවා ජර්මනියේ උදව් ඇතුව”
- රනිල් වික්‍රමසිංහ

“යුද්ධෙන් හතරෙන් තුනක් ඉවරකළේ බැඳුම්කර කාලෙ”
- චන්ද්‍රිකා කුමාරතුංග

“තාජුඩීන් ඝාතනයට අදාළ බැඳුම්කර දර්ශණ මගේ ඇස් දෙකෙන්ම දැක්කා”
- රාජිත සේනාරත්න
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-43188187690184501342016-11-09T14:19:36.599+05:302016-11-09T14:19:36.599+05:30බැඳුම්කර කියන්නෙ කෝටි දෙකේ කට්ටියට රස කර කර වමාරා ...බැඳුම්කර කියන්නෙ කෝටි දෙකේ කට්ටියට රස කර කර වමාරා වමාර කන්න හම්බුවෙච්ච කෑමක් , පැතුම්. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-61893561547561280102016-11-09T12:23:19.291+05:302016-11-09T12:23:19.291+05:30බැඳුම්කර කියද්දී මට නම් මතක් වෙන්නෙම බැදපු කරවල.. ...බැඳුම්කර කියද්දී මට නම් මතක් වෙන්නෙම බැදපු කරවල.. හැබෑට මොනවද ඔය බැඳුම්කර කියන්නේ..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-87719119310824517332016-11-09T07:19:54.646+05:302016-11-09T07:19:54.646+05:30හෙහ් හෙහ් රවී, බොහොම ස්තූතියි. හෙහ් හෙහ් රවී, බොහොම ස්තූතියි. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-22933918855543989442016-11-09T05:09:03.495+05:302016-11-09T05:09:03.495+05:30එකගයි ..මොන දේසපාලන මත දරුවත් ඉයන් මේ ලියලා තියන ද...එකගයි ..මොන දේසපාලන මත දරුවත් ඉයන් මේ ලියලා තියන දේ පිළිගන්න වෙනවා ..මොකද ඒක තේරුම් යන විදිහට ලියලා තියන නිසා එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-81103812687312462712016-11-09T01:52:22.468+05:302016-11-09T01:52:22.468+05:30වියළා කල්තබාගන්න පළතුරු වලින් මම කැමතිම ඇප්රිකට් ...වියළා කල්තබාගන්න පළතුරු වලින් මම කැමතිම ඇප්රිකට් වලට.ඇත්තටම ඉයන් බොහොම හොඳයි මේ වගෙ ආහාර සුරක්ෂිතකරණය ගැන ලිපියක් ලියපු එක.ස්තූතියි...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-75987565765235807982016-11-08T22:39:33.250+05:302016-11-08T22:39:33.250+05:30හෙහ්,හෙහ්, මෙන්න මං කැමතිම ඉට්ටැයිල් එක, උත්ප්රහස...හෙහ්,හෙහ්, මෙන්න මං කැමතිම ඉට්ටැයිල් එක, උත්ප්රහසය :). වැරැද්දට, වැරුද්ද කියන එක වෙනම කතාවක්. වැඩේ කියන්නේ බයියෝ පුදුම ෆන් එකක් නෙව ගත්තේ, මරාව සුදනා කරන්න මේක හරහා. හෙහ්, අපි නොදන්නා මොණරතැන්න :)D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-82236387971280919762016-11-08T22:02:18.007+05:302016-11-08T22:02:18.007+05:30ජෝන් අමරතුංගගෙ පොහොට්ටුව පිපෙන්න ගන්න ජාති මෙයත් ග...ජෝන් අමරතුංගගෙ පොහොට්ටුව පිපෙන්න ගන්න ජාති මෙයත් ගන්නව ඇති. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-78800992219966737112016-11-08T21:40:06.339+05:302016-11-08T21:40:06.339+05:30ජී.ඇල්. ගේ පොහොට්ටුව තාම පිපෙනවැයි?ජී.ඇල්. ගේ පොහොට්ටුව තාම පිපෙනවැයි?කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-84333346295360458862016-11-08T21:22:38.078+05:302016-11-08T21:22:38.078+05:30එහෙමයි එහෙමයි බෑනෝ , ස්තූතියි විචාඑහෙමයි එහෙමයි බෑනෝ , ස්තූතියි විචාඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-57150862328910825642016-11-08T21:06:16.200+05:302016-11-08T21:06:16.200+05:30ලිපියේ කියා ඇති දේ එලෙසම ඉටු කිරීම ගැන බොහොම ස්තූත...ලිපියේ කියා ඇති දේ එලෙසම ඉටු කිරීම ගැන බොහොම ස්තූතියි. 'හොඳම රාජ්‍ය නායකයාට' ආවැඩීමේ අනුහසින් ලොකු තනතුරු පවුල සහ ඥාතීන්ට පමණක් හිමිවෙන බැවින් එම පවුලේ බවලත් උදවියගේ හැට්ට කටු ගැසීමේ විධායක ශ්‍රේණියේ තනතුරක් ඔවුන්ගේ පාලනයක් යටතේ ලැබේවා යැයි පතමි. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-52542133545632664822016-11-08T20:58:10.252+05:302016-11-08T20:58:10.252+05:30බැඳුම්කරේ ප්ලෑන සදා ගෙන ආවේ රනිල් තමයි
බැඳුම්කරේ ...බැඳුම්කරේ ප්ලෑන සදා ගෙන ආවේ රනිල් තමයි
බැඳුම්කරේ දස ගුණයෙන් වැඩිකෙරුවේ මාම තමයි
බැඳුම්කරේ පිට විකුණා හම්බ කළේ බෑන තමයි
බැඳුම්කරේ නුඹ අහසේ ඉයන්තුමා තාම හඬයි

බැඳුම්කරේ නුඹ වෙනුවෙන් හඬ නැගුවේ අපේ ළමයි
බැඳුම්කරේ නුඹ හන්දා මඩ නෑවේ අපේ ළමයි
බැඳුම්කරේ කෝප් එකේ නෝට් දැමූ අපේ ළමයි
බැඳුම්කරේ නෝට් නිසා පච වෙන්නේ අපේ ළමයි

බැඳුම්කරේ නුඹ හන්දා කෙලවෙන්නේ රටට තමයි
බැඳුම්කරේ නුඹ හන්දා රෙදි කැඩුනේ අපේ තමයි
බැඳුම්කරේ නුඹ හන්දා යූඇම්පී ඉවර තමයි
බැඳුම්කරේ එන චන්දේ පරදින්නේ උඩින් තමයි

- මයුරවිල මි.

පසු වදන : සගය ඉයනය, හැසි බසින් ලිවුම තොප තවත් ඇබෑසි කළ මනාය. තොපට සුබපතමි.

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-47408147622049985662016-11-08T20:21:14.445+05:302016-11-08T20:21:14.445+05:30මම මීටපස්සේ අංකල්ගේ බ්ලොග් එක කියවන්නේ, අංකල් බැඳු...මම මීටපස්සේ අංකල්ගේ බ්ලොග් එක කියවන්නේ, අංකල් බැඳුම්කරේ කියලා සිය පාරක් ලියලා තිබුනොත් විතරයි.vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-91964016741755701982016-11-08T18:03:18.161+05:302016-11-08T18:03:18.161+05:30හරියට මිනිය වලලන්නේ නැතුව කරෝල වලට වේලනවා වගේ වැඩක...හරියට මිනිය වලලන්නේ නැතුව කරෝල වලට වේලනවා වගේ වැඩක් එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-14883821850334406462016-11-08T16:13:41.052+05:302016-11-08T16:13:41.052+05:30ඔව් සමහරු නම් මේ වංචාව සිද්ධ වෙච්ච එක ගැන ඉන්නේ සත...ඔව් සමහරු නම් මේ වංචාව සිද්ධ වෙච්ච එක ගැන ඉන්නේ සතුටින්. දුක් වෙන්න ඕන එව්වටත් සතුටු වෙනකොට කියන්න වෙන්නේ බලය නැතිවෙනකොට ඇතිවෙන සාංකාව සහ බලය රැකගැනීම වෙනුවෙන් ඇතිවෙන තිගැස්ම කොච්චර අපූරුද කියලා. පුක් නෝට්ස් කියන්නෙත් ඔය ලෙඩේම කොටසක්.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-84441232663039531862016-11-08T16:06:09.092+05:302016-11-08T16:06:09.092+05:30අරුණ උදාහරණෙකට හිටු කියල මාටියා ගහපු ගල් අඟුරු බලා...අරුණ උදාහරණෙකට හිටු කියල මාටියා ගහපු ගල් අඟුරු බලාගාරේ එහෙම නොවුනනන් හොඳයි කියල ඕනම මහින්දට විරුද්ධ කෙනෙක් පිළිගනියි. ඒ වුණාට ඕනම මහින්ද වාදියෙක් ගෙන් ඇහුවොත් බැඳුම්කරේ ව්ච්ච එක ගැන මාර හැපී. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-18720369357335484692016-11-08T15:56:44.114+05:302016-11-08T15:56:44.114+05:30ඒක අමතක වුණානේ ලොක්කා. උඹ හරියට හරි. බැඳුම්කරේ පාඩ...ඒක අමතක වුණානේ ලොක්කා. උඹ හරියට හරි. බැඳුම්කරේ පාඩුව 1948 ඉඳන් අද වෙනකම් තිබ්බ රජයේ ආදායමට වඩා වැඩියි, පාඩුව ඇමෙරිකාවෙ මහා භාණ්ඩාගාරේ තියෙන වත්කම් වලට වැඩියි. පාඩුව හිරෝශීමා නාගසාකි බෝම්බ දෙකෙන් වෙච්ච පාඩුවට වඩා වැඩියි, පාඩුව I වන සහ II වන ලෝක යුද්ධ දෙනෙක් වෙච්ච විනාසෙට වඩා වැඩියි, පාඩුව NASA එක අද වෙනකන් ගුවන් ගත කරල තියෙන් චන්ද්‍රිකා ඔක්කොටම වියදම් වෙච්ච ගාණට වඩා වැඩියි.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-45797700390370768922016-11-08T15:42:26.775+05:302016-11-08T15:42:26.775+05:30වැල වරක කරන, දොඩම් දෙහි කරන ' 'බැඳුම්කරේ &...වැල වරක කරන, දොඩම් දෙහි කරන ' 'බැඳුම්කරේ 'කම්මලhttps://www.blogger.com/profile/11520643998561637786noreply@blogger.com