tag:blogger.com,1999:blog-1863207931894522839.post4801102224752961776..comments2024-03-17T13:05:39.463+05:30Comments on Ian's Den ඉයන්ගේ අඩවිය: තාක්ෂණය යොදාගෙන විසඳිය හැකි රටේ ප්‍රශ්ණ (1) ඉයන්http://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comBlogger61125tag:blogger.com,1999:blog-1863207931894522839.post-36487011203246063732016-07-02T06:25:13.619+05:302016-07-02T06:25:13.619+05:30ඉයන් රාජ්‍ය ආයතන මේවට වෙනම මහන්සි වෙන්න ඕනේ නෑ. අප...ඉයන් රාජ්‍ය ආයතන මේවට වෙනම මහන්සි වෙන්න ඕනේ නෑ. අපි(මහජන බැංකුව සහ වෙනත් බැංකු) දැනටමත් අවශ්‍ය රාජ්‍ය ආයතන වල කවුන්ටර් පිහුටුවලා තියෙනවා. උදාහරණයකට : ආර්.එම්.වී., කස්ටම්ස්. තවත් බොහෝ තැන්වල. බැංකුවක් මේකට ඉදිරිපත් වුණාම, අයතා ක්‍රම වලට නොවී හරි ක්‍රමයට වැඩේ සිද්ද කරන්න පුළුවන්. මේ ආයතන වලට තියෙන්නේ අපත් එක්ක හෝ වෙනත් බැංකුවක් එක්ක සාකච්ඡා කිරීම පමණයි. මෙයට අමතරම ඔන්ලයින් බෑන්කින් මගින් බොහොමයක් ගෙවීම් කරන්න පහසුකම ලබා දීලා තියෙනවා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-51255732656299870372016-07-02T06:19:53.358+05:302016-07-02T06:19:53.358+05:30මහජන බැංකු ගිණුම් හිමියන්ට අන්තර්ජාල බැංකු සේවාව හ...මහජන බැංකු ගිණුම් හිමියන්ට අන්තර්ජාල බැංකු සේවාව හරහා අපි ඒ පහසුකම ලබා දීලා තියෙනවා. මම හිතන්නේ අනෙකුත් රාජ්‍ය සහ පුද්ගලික බැංකුත් මේක කරනවා. අපි ගාස්තු අය කරන්නේ නෑ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-42581411447480877332016-07-01T16:32:16.507+05:302016-07-01T16:32:16.507+05:30සොෆ්ට්ලොගික් පටන් ගත්ත දවස් වල නම් හොදයි. කොහොමත් ...සොෆ්ට්ලොගික් පටන් ගත්ත දවස් වල නම් හොදයි. කොහොමත් හැමදෙයක්ම පටන් ගත්ත දවස්වල හොදයි. සමාගම ලොකුනම් හොදම දේ තමා in-house ටෙක්නිෂන් කෙනෙක් තියාගන්න එක. විද්‍යුත් හැදුනුම්පත් කොහොම chip එකක් බාවිතා කරලා හදනවද දාන්නේ නැ. මොනවගේ security measures තියෙනවද දන්නේ නෑ. ඒත් chip එක විතරක් නම් දාන්න වෙන්නේ SLE4418,SLE4428,SLE4432,SLE4442 වගේ card එකක්. ඒවා copy කරන්න හරි duplicate කරන්න හරි ලේසියි. card එකක වටිනාකම Rs 25ක් වගේ වෙන්නේ. ඉසුරු අතුකෝරල - Isuru Athukoralahttps://www.blogger.com/profile/12418084150221291251noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-55130622488559134592016-07-01T13:42:32.655+05:302016-07-01T13:42:32.655+05:30ඇත්තටම. මම නම් එහෙම එකක් දන්නේ නැහැ. පත්තර වල තියෙ...ඇත්තටම. මම නම් එහෙම එකක් දන්නේ නැහැ. පත්තර වල තියෙන්නේ centralised සිස්ටම් එකකට විරුද්ධව කියල. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-47750513452613020892016-07-01T13:41:34.590+05:302016-07-01T13:41:34.590+05:30ලංකාවේ තිබෙන හොඳම IT සප්ලයි කම්පනිය කියල රෙකමන්ඩ් ...ලංකාවේ තිබෙන හොඳම IT සප්ලයි කම්පනිය කියල රෙකමන්ඩ් කරපු නිසා සොෆ්ට් ලොජික් එකෙන් තමා අපේ ලංකාවේ කොම්පැනියට පරිගණක ගත්තේ. කස්ටමර් සර්විස් ඇත්තෙම නැහැ ලු . වෙලාව ගන්නවාලු පොඩි දේටත්. වෙලාවට සප්ලයි නැහැලු. වැරදි ඒවා සපල්යි කරනවලු. ඕවගේ චෝදනා ගොඩක් කරා අපේ ටෙක් ඩිරෙක්ටර්. නෙට්වර්කින්ග් වැඩ වලට දැන් සොෆ්ට්ලොජික් එකට කතා කරන්නේ නැතිව මෙහෙන් වියදම් කරලා ඉන්ජෙක් යවනවා. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-69346997204475070842016-07-01T12:21:10.003+05:302016-07-01T12:21:10.003+05:30රජයේ සේවය මේ විදියට තක්ෂයනත් එක්ක ගැටගැහුවොත් පොඩි...රජයේ සේවය මේ විදියට තක්ෂයනත් එක්ක ගැටගැහුවොත් පොඩි හෝ කාර්යක්ෂමතාවයක් මේවායේ රාජ්‍ය සේවය තුල ඇති වෙන්න පුළුවන්.නමුත් ගැටලුව රජයේ සේවකයන්ට නිසි තාක්ෂණ දැනුමක් නොමැති වීම.රජයේ සේවයට බඳවා ගැනීමේදී වෙනත් භාෂාවකින් වැඩකිරීම ගැන බලනවා වගේ තාක්ෂණ දැනුම ගැනත් සැලකිලිමත් විය යුතුයි. Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-81555324246686812002016-07-01T12:16:17.204+05:302016-07-01T12:16:17.204+05:30වැඩේනං හොඳයි කියමුකො. ඒත් ඔය වගේ සිස්ටම් එකක් හදල ...වැඩේනං හොඳයි කියමුකො. ඒත් ඔය වගේ සිස්ටම් එකක් හදල ඒවයෙ වැඩ කරන්න පරිගණක ගැන මෙලෝ දැනුමක් නැති (දැනටත් ඔය රජයේ බැංකු සහ ගොඩක් ආයතනවල කොම්පියුටර් තියාගෙන පොරවල් වගේ හිටියට ඒ සිස්ටම් වලින් වැඩක් කරගන්නෙ කොහොමද කියල දන්න අය ඉන්නෙ බොහොම අඩු පිරිසක්) කට්ටිය දැම්මොත් වැඩක් වෙන්නෙ නෑ. විශේෂයෙන්ම ඔය ආයතන වල ඉන්න පැන්ෂන් යන්න කිට්ටු අය හිතන්නෙ කොම්පියුටරයක් කියන්නෙ එහ ලොකු ආභරණයක් කියල. ඒ මිනිස්සු අයින් වෙලා පරිගණක එක්කම ආපු තරුණ පරම්පරාව ඔතනට එනකල් ඕක සම්පූර්ණයෙන් සාර්ථක වෙන්නෙ නෑ.
අනික තවමත් ලංකාවෙ තියෙන බොහෝ ආයතනවල පරිගණක පද්දති සහ සර්වර් ඔහේ තියෙනවට තියෙනව මිසක් අවශ්‍යතාවයට සරිලන විදියට වේගවත් නෑ කියලයි මටනං හිතෙන්නෙ. ඕකටත් එහෙම උනොත් ඉතිං බැංකුවට සල්ලි ගෙවුව වගේම තියෙයි. හැක්..Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-56973558072629225232016-07-01T12:04:31.497+05:302016-07-01T12:04:31.497+05:30විදුලි, ජල, දුරකථන බිල් ඔන්ලයින් බෑන්කින් හරහා ගෙව...විදුලි, ජල, දුරකථන බිල් ඔන්ලයින් බෑන්කින් හරහා ගෙවන්න පුලුවන්නෙ. මමනං ගෙවන්නෙ එහෙමයි.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-60199772380041737052016-07-01T11:58:32.571+05:302016-07-01T11:58:32.571+05:30අවභාවිතය භයානකය. හැක්..අවභාවිතය භයානකය. හැක්..Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-39321058443281958952016-07-01T10:44:07.094+05:302016-07-01T10:44:07.094+05:30පොඩ්ඩක් විතර හිනත් යනවා...
සොෆ්ට් ලොජික් වලින් කෝ...පොඩ්ඩක් විතර හිනත් යනවා...

සොෆ්ට් ලොජික් වලින් කෝට් කරනකොට අපේ ඇස්නම් උඩ යනවා, මේවා IT වැඩද කියල. කෝටේෂන් එක අනුව ඇමරිකාවේ හදනවා වගේ. නමුත් කොලිටිය නම් යහපත් නැහැ. ලංකාවේ මෘදුකාංග සමාගම් තියෙනවා ඕනේ තරම් මේ වැඩවලට. නමුත් පොලිටික්ස් ජරාව නිසා වැඩකරන්න අකමැතියි. අත්දැකීමෙන් කියන්නේ Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-80490068230496939742016-06-30T23:39:46.718+05:302016-06-30T23:39:46.718+05:30වටිනා ලිපියන් ඉයන් අයියා. ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ රා...වටිනා ලිපියන් ඉයන් අයියා. ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ රාජ්‍යය ආයතන වල නවීන තාක්ශණය භාවිතා කරන්නෙ නැති කම. තාක්ශණික උපකරන සපයන තියෙන තැන්වල පවා ඒ දේවල් වලින් හරි ප්‍රයෝජනයක් නොගන්න තැන් අප්‍රමාණයි. මං හොඳටම දන්න දෙයක් තමා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙ සේවක සේවිකාවන්ට, ඉන්ටනෙට්, ඊමේල් භාවිතය වගේම සාමන්‍ය පරිඝනක භාවිතය සම්බන්ධයෙන් වැඩමුලු පවා තියෙනවා. ඒ වුනත් විශ්‍රාමිකයෙක් ඇවිත් පෙන්ශන් එක සම්බන්ධයෙන් දෙයක් අහපු ගමන් කටේ දිවේ නොගෑවි "ආ ඒක වෙබ් සයිට් එකෙන් බලා ගන්න, අපිට මෙතනින් බලන්න බෑ" කියල දානවා. ඒක දැනුම නැති කමද උවමනවාක් නැති කමද කියන්න මං දන්නෙ නෑ.

ඔය වැඩ මුලු වලට ගියාට අපි ට ඕව තේරෙන්නෙ නෑ දැන් කියන සමහරු ඒ වෙලාවට යූ ටියුබ් ගිහින් අර රන් දෙපැයෙ මිස් වෙච්ච නාට්‍ය බලනවා.නිදහසේ නවාතැනhttps://www.blogger.com/profile/16344680817612439822noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-41978884506625231562016-06-30T23:32:13.022+05:302016-06-30T23:32:13.022+05:30රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ (රාජගිරියේ) ඉන්න ලොක්ක...රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ (රාජගිරියේ) ඉන්න ලොක්කා අමුම අමු බයියෙක්. මේකා මයියන්ගනේ පැත්තේ ඉපදිච්ච වැදි ගති තියන එකෙක්. මූ හිතන්නේ මූ වැද්දන්ගේ මහා හූරා වගේ කියලා. දෙපාර්තමේන්තුවේ ඉන්න ඔක්කොම අය මුගේ යටත් වැසියෝ කියලා හිතාගෙන ඉන්නේ. මූ කරන අසාධාරණ කම් මෙන්න.

1. හිතුමතේට සේවකයන් තලා පෙළ කතා කිරීම සහ දඬුවම් කිරීම.

2. පෝය දවස්වලත් භාෂා විභාග පැවැත්වීම.

3. මූට අභියෝගයක් වන දක්ෂ නිලධාරීන්ට කැපිල්ල දැමීම.

4. කෑම උයන සුවඳ මුගේ ඔෆිස් එකට එන ගඳක් කියා ආයතනයේ කැන්ටිමේ සේවකයන් වෙනුවෙන් කෑම පිසීම නැවැත්වීම.

5. තව මාස පහකින් පැන්ෂන් යන්න ඉන්න මූ දැන් මනෝ ගනේෂන් ඇමතිගේ පස්ස ලෙවකනවා එක්ස්ටෙන්ෂන් එකක් හදාගන්න.

නමුත් අපි මූට ගහලා එලවන දවස වැඩි ඈතක නෙවෙයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-8722135135130901962016-06-30T19:11:10.769+05:302016-06-30T19:11:10.769+05:30:):)නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-19814395554007044342016-06-30T15:55:45.200+05:302016-06-30T15:55:45.200+05:30//වෙන රටවල අයි ඩී නම්බර් එක හරි ටෙලිපෝන් නම්බර් එක...//වෙන රටවල අයි ඩී නම්බර් එක හරි ටෙලිපෝන් නම්බර් එක හරි කම්පියුටරේ එන්ටර් කලාම පුද්ගලයාගේ සියලුම විස්තර එනව බලන්න ආසයි.//

මෙහේ ඔක්කොම විස්තර දුන්නම ටෙලිෆෝන් නොම්මරයක් දෙනවාඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-41514254336850136282016-06-30T15:53:34.050+05:302016-06-30T15:53:34.050+05:30හෙහ් හෙහ් දේශක බොහොම ස්තූතියි හෙහ් හෙහ් දේශක බොහොම ස්තූතියි ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-67687889722797459282016-06-30T15:52:04.829+05:302016-06-30T15:52:04.829+05:30දොස්තර කර ඇත්තේ හොර වැඩක්. ඒ බිල තියෙනවානම් ආදායම්...දොස්තර කර ඇත්තේ හොර වැඩක්. ඒ බිල තියෙනවානම් ආදායම් බදු එකට අරින්න. වැට් අයකර ගන්න ඔහුට වැට් ලියා පදිංචියක් තිබිය යුතුයි. එම අංකය බිලේ මුද්‍රණය කර තිබිය යුතුයි. ඒවගේම වැට් ගණන වෙනම සටහන් ක්ර දිය හැක්කේ පාරිභෝගිකයා වැට් ගෙවන්නෙක් වුවහොත් පමණයි. ඒවගේම වැට් වලට අයිති වුනේ මාස තුනකට මිල්යන පහක් ද වඩා වැඩි ආදායම ඇති පෞද්ගලික සෞඛ්‍ය ආයතන. ඒකත් අයින් කලා හිටං. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-37154414842964378562016-06-30T13:41:06.125+05:302016-06-30T13:41:06.125+05:30වෙන රටවල අයි ඩී නම්බර් එක හරි ටෙලිපෝන් නම්බර් එක හ...වෙන රටවල අයි ඩී නම්බර් එක හරි ටෙලිපෝන් නම්බර් එක හරි කම්පියුටරේ එන්ටර් කලාම පුද්ගලයාගේ සියලුම විස්තර එනව බලන්න ආසයි.
අපේ රටේ ඒ විදියට කවදා වේවිද කියන එක හීනයක් පමණයි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-52092166213221725042016-06-30T13:14:11.360+05:302016-06-30T13:14:11.360+05:30යකෝ ඒක මාර වැඩක්නේ.අපිට නම් කඩදාසි බිලක් එවනවට වෙන...යකෝ ඒක මාර වැඩක්නේ.අපිට නම් කඩදාසි බිලක් එවනවට වෙනම ගානක් ගන්නවා.ඊ බිලක් නම් ඒ ගාන ගෙවන්න ඕනනෑ. ඇත්ත තමයි ලංකාවේ කන්තෝරු වල ඉන්න එකාලාට කම්පියුටර් අරහං.kumarahttps://www.blogger.com/profile/08559159555742123379noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-16399421645547715852016-06-30T12:46:29.365+05:302016-06-30T12:46:29.365+05:30හරි. අපි උපරිම... උපරිම... නවීනතම තාක්ෂණය බාවිතා ක...හරි. අපි උපරිම... උපරිම... නවීනතම තාක්ෂණය බාවිතා කරල රජයේ කාර්යාල දියුණු කරල ඒ අයගේ කාර් යක් සමතාවාය හොද එකෙන්ම වැඩි කරමු.. කරන්න තියෙන සියළු දේ කරමු.. හැබැයි රාජා් රජයේ උත්තමයෝ ඉන්න තැං වලයි පේරා කැම්පස් එකෙයි නං ලැහැස්ති වෙන්ඩ එපා අර කැමරා අටවන්න... හරි... හැක්දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-61054936829314891082016-06-30T12:33:56.637+05:302016-06-30T12:33:56.637+05:30රසික ආකිටෙක්චරල් කන්සල්ටන්සි යුනිට් එක CECB එක කරන...රසික ආකිටෙක්චරල් කන්සල්ටන්සි යුනිට් එක CECB එක කරනව වගේ ප්‍රොජෙක්ට්ස් දැන් කරනවා, හැබැයි රාජ්‍ය ආයතන වල ප්‍රොජෙක්ට්ස්...IT ගැන දැනුමක් මට නැති නිසා රසික කියන කතාව හරි ඇති...නමුත් සංකල්පයක් හැටියට ඉයන් යෝජනා කරන්නේ කොළඹ IT ෆැකල්ටි එක හරි ICTA එක හරි මුල්වෙලා මේක කරනවා නම් හොඳයි කියලා..විද්‍යුත් හැදුනුම්පත් ප්‍රොජෙක්ට් එක ඕපන් ටෙන්ඩර් එකකින් සොෆ්ට්ලොජික් ආයතනයට දීලා මේ දවස්වල කරගෙන යන බවනම් ඇහුවා...ඒ වගේ මේ යෝජනාවත් ඕපන් ටෙන්ඩර් ක්‍රමයට දෙන්න පුලුවන්, සමහර විට ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක කරන්න, මොකද කරප්ෂන් අඩු කරන්න පුලුවන් හොඳම ක්‍රමයක් නිසා..chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-67916059005505407552016-06-30T11:57:05.783+05:302016-06-30T11:57:05.783+05:30මේ ලඟදි යාලුවෙක් මරු කතාවක් කිව්ව. "සම්පත් මහ...මේ ලඟදි යාලුවෙක් මරු කතාවක් කිව්ව. "සම්පත් මහත්තය ගාවට ගියා බං පොඩි කෙල්ලට බෙහෙත් ගේන්න.. මූ බෙහෙත් තුණ්ඩුවේ යටින් 15%ක් වැට් කියල අතින්ම ලියල එකතු කරලා සල්ලි ගත්ත" කියල. ඒක එතකොට සිස්ටම් එකකට යනවද? මූ ඒ ගන්න ගැන අඩුගානේ ආණ්ඩුවට ගෙවනවද? හැම තැනකම සේවාවල් වලදී සිද්ධවෙන සූරාකෑම් , හොරකම් වලට හොඳ උත්තරයක් තමයි ඔය ජාල ගතකරන කතාව. සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-79785606855573341722016-06-30T11:53:32.812+05:302016-06-30T11:53:32.812+05:30හෙහ් හෙහ්...හෙහ් හෙහ්...සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-28441598367707712972016-06-30T11:39:34.126+05:302016-06-30T11:39:34.126+05:30අපි ට්‍රයි කරමු ඉයන් මහජනයාව එකතු කරන්න...බැරිවෙන්...අපි ට්‍රයි කරමු ඉයන් මහජනයාව එකතු කරන්න...බැරිවෙන්න බෑ...මහ බැංකු අධිපති පත් කරනාකාරය බලමු..එතකොට අපිට හිතාගන්න පුලුවන් වේවී..එතනත් ඩීල් එකක් දැම්මොත් ඉතින් අපි ඉවරයි...වැරදුනාම වැරැද්ද පිලිගන්න පුල්වන් වෙන්න ඕනි ඉස්සරවෙලාම...වැරදි වෙන එක කා අතිනුත් වෙන නිසා...!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-18677444663227475082016-06-30T09:16:14.548+05:302016-06-30T09:16:14.548+05:30කරුමේ කියන්නේ ඉයන් මහත්තයෝ... හාන්දුරුවෝ අවවාද කොල...කරුමේ කියන්නේ ඉයන් මහත්තයෝ... හාන්දුරුවෝ අවවාද කොලාට... ජන්මෙට වඩා පුරුද්ද ළොකුයිනේ.. අසාධාරනේ, හොරකම, වංඤ්ඤාව පේන්නම බෑ....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-20522559898522085952016-06-30T08:22:50.164+05:302016-06-30T08:22:50.164+05:30මාතෙ ඕනවට වැඩිය ඔළුව පාත් කරලා අර උඹම කිව්ව වගේ එළ...මාතෙ ඕනවට වැඩිය ඔළුව පාත් කරලා අර උඹම කිව්ව වගේ එළුවා රැවුල බාන්න කියයිද?ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.com