tag:blogger.com,1999:blog-1863207931894522839.post4748611487917558519..comments2024-03-17T13:05:39.463+05:30Comments on Ian's Den ඉයන්ගේ අඩවිය: දරුවන් සමඟ අත්දැකීම් 1ඉයන්http://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comBlogger43125tag:blogger.com,1999:blog-1863207931894522839.post-2953149039529138452020-04-10T06:23:35.687+05:302020-04-10T06:23:35.687+05:30අපේ දෙමවුපියෝ මේ දේවල් කළා. ඒ කියන්නේ වැඩ වලට සහභා...අපේ දෙමවුපියෝ මේ දේවල් කළා. ඒ කියන්නේ වැඩ වලට සහභාගී කර ගැනීම වගේ දේවල්. නමුත් මම ඔය ආදායම් වියදම් වගේ දේවල් වලට තමයි දරුවාව එකතු කර ගන්නේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-29888845948758090772018-01-20T06:00:35.622+05:302018-01-20T06:00:35.622+05:30Didint yu see this at the bottom of the post ? lol...Didint yu see this at the bottom of the post ? lol
//මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. //

Please link. no worriesඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-49722587690644818412018-01-19T14:52:56.820+05:302018-01-19T14:52:56.820+05:30බොහොම ස්තුතී අයියේ, මට වගේම මේ ලිපිය තව බොහොමයක් ද...බොහොම ස්තුතී අයියේ, මට වගේම මේ ලිපිය තව බොහොමයක් දෙනෙක්ට වැදගත් වෙවී ඒ නිසා මගේ පොස්ට් එකකට මේ ලිපි දෙකේම ලින්ක් ගන්න අවසරයි අයියේ.Buddhika Erandi Jayasinghehttps://www.blogger.com/profile/17486827600059860419noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-51747588580335320952017-11-03T06:06:49.164+05:302017-11-03T06:06:49.164+05:30අපේ සඳු ට ඔය ටික කියලා දෙන්න ඕනේ....වැඩක් නැහැ ඊට ...අපේ සඳු ට ඔය ටික කියලා දෙන්න ඕනේ....වැඩක් නැහැ ඊට වඩා හොදයි අල්ලපු ගෙදර බල්ලට සිංහල කියලා දෙනවා එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/15558796555393620022noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-80620234339645631482017-10-27T11:49:47.655+05:302017-10-27T11:49:47.655+05:30An excellent post about the ideal situation. Unfo...An excellent post about the ideal situation. Unfortunately, most of us fall far short of the ideal.
You should take up counselling !Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-11920380645884451652017-10-25T14:22:07.504+05:302017-10-25T14:22:07.504+05:30වැදගත් ලිපියක් ඉයන්...
අපේ පොඩි එකාට කියල තාම වැඩක...වැදගත් ලිපියක් ඉයන්...
අපේ පොඩි එකාට කියල තාම වැඩක් පලක් කරවගන්න ටිකක් අමාරුයි, ඌ කර අරින්න බලනවා...
මොනවහරි ගේන්න කියල පිටත් කලාම එක්කෝ ඒක අමතක කරලා දාල ආයේ හිස් අතින් එනවා...
මැන්ටල් කෝච්චියක්...
හැබැයි කුතුහලේ කියන එක උපරිමයි...

මට මේක කියෙව්වම මතක් උනේ අපේ පුංචි කාලේ...
මහ පතරංග කමෙන්ට් එකක් ටයිප් කරලා ආපහු මකල දැම්මා...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-31809913938324162952017-10-25T03:49:17.016+05:302017-10-25T03:49:17.016+05:30හොඳ ලිපියක් ඉයන්. මම කොහොමත් කෙල්ලෝ දෙන්නටම ආවුරුද...හොඳ ලිපියක් ඉයන්. මම කොහොමත් කෙල්ලෝ දෙන්නටම ආවුරුදු 14 වගේ ඉඳන් වැඩිහිටි විධිහට සලකල කතා කරන්නේ. උන් කොහොමත් අපි ඒ වයසේ හිටියට වඩා දැනුම් තේරුම් ඇතුවයි ඉන්නේ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-78856700998646842422017-10-24T17:41:04.269+05:302017-10-24T17:41:04.269+05:30බොහොම ස්තූතියි කමී. වියදම අඩු කරන අදහස් ඒ ගොල්ලන්ග...බොහොම ස්තූතියි කමී. වියදම අඩු කරන අදහස් ඒ ගොල්ලන්ගෙන් ගන්න ගමන් ලයිට් බිල ටිකකින් හරි අඩු කරගන්න විදි වගේ අදහසුත් ගේන්න. එතකොට ඕන නැති ලයිට් නොවා දමන, කාමරෙන් එලියට යනකොට ලයිට් නිමන, එක වෙලාවකට ඇඳුම් මඳින වගේ අදහස් එගොල්ලන්ගෙන් එන්න පුළුවන්. එහෙම වුණොත් ලයිට් නිමන්න ඒ ගොල්ලන්ටම මතක් වෙයි. උත්සාහය සර්රථක වෙන්න සුභ පැතුම්.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-86932110429287423202017-10-24T12:04:57.603+05:302017-10-24T12:04:57.603+05:30පඩිය ගණං හදන එක ඇරෙන්න අනිත්වා නං ඔක්කොම කරනව.. අප...පඩිය ගණං හදන එක ඇරෙන්න අනිත්වා නං ඔක්කොම කරනව.. අපේ ලොකු ඩබලටම 'සල්ලි වියදම් වෙනවා' කියන එක ගැන හැඟීමක් වත් නෑ කියල අපි ජෝඩුව නිතර කතා උනත් ඒකට පිළියමක් හිතා ගන්න බැරුව උන්නේ.. මේ සති අන්තෙම පටං ගන්න ඕනේ ආදායම් වියදම් ලියන්න දෙන වැඩේ.. බොහොම ස්තූතියි ඉයන්.කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-51005996798788125142017-10-24T12:02:46.473+05:302017-10-24T12:02:46.473+05:30කියල වැඩක් නැහැ. හරිම පරිණත කෙනෙක් වගේ. උඹේ දරුවාග...කියල වැඩක් නැහැ. හරිම පරිණත කෙනෙක් වගේ. උඹේ දරුවාගේ අනාගතයට සුභ පැතුම්ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-49094722124858014752017-10-24T04:15:29.723+05:302017-10-24T04:15:29.723+05:30ඉකෝ මා ඔබට විහිලුවක් කලේ.. උත්තර අවශ්‍ය නැහැ..:) :...ඉකෝ මා ඔබට විහිලුවක් කලේ.. උත්තර අවශ්‍ය නැහැ..:) :) අඳුරෙන් ආලෝකයට.https://www.blogger.com/profile/03400355092156790873noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-24338522385254194602017-10-24T04:14:28.793+05:302017-10-24T04:14:28.793+05:30@ඉයන්... ඒ 5% ලංකාවේ රැඳේවිද
@ චෙෆාකි ... අපි ටික...@ඉයන්... ඒ 5% ලංකාවේ රැඳේවිද

@ චෙෆාකි ... අපි ටිකක් ඉවසලා බලමු නේද ඔබ කියන මේ ටීනේජස්ලා යන පාර..

මෙන්න මේ විසිරිගේ ලිපියත් අවසානය දක්වා කියවලා බලන්න.. අඳුරෙන් ආලෝකයට.https://www.blogger.com/profile/03400355092156790873noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-59028408472608571722017-10-24T03:52:34.901+05:302017-10-24T03:52:34.901+05:30අඳුරෙන් ආලෝකයට,
හොඳ ප්‍රශ්න ටිකක්. මේ ප්‍රශ්න බොහ...අඳුරෙන් ආලෝකයට,

හොඳ ප්‍රශ්න ටිකක්. මේ ප්‍රශ්න බොහොමයකට දරුවන්ගේ පාසැලේ parent teacher conference වලදී පිළිතුරු සපයා ඇති නිසා වැඩි අපහසුවකින් තොරව පිළිතුරු දිය හැකියි. කෙසේ වුවත්, පෞද්ගලික කරුණු නිසාත් කාටවත් ප්‍රයෝජනයක් නැති නිසාත් මෙහි පිළිතුරු සටහන් කරන්නේ නැහැ. ඒ වගේම, එක් එක් දරුවා හා අදාළව පිළිතුරු සැලකිය යුතු තරම් වෙනස්.

පිළිතුරු දෙන්න අමාරු ප්‍රශ්න කිහිපයකුත් තියෙනවා.

//ඔහු හෝ ඇයගේ උසට වඩා උස අඩු හෝ වැඩි තැනකදි නමන්නේ හෝ ඉස්සෙන්නේ පලමුවෙන් කුමන කකුල ද... ඔබේ දරුවාගේ සිරුර පිහිටින දිශානතිය කුමක්ද වැඩක් කරන කොට..//
මෙය සැලකිල්ලෙන් නිරීක්ෂණය කර නැහැ.

//ඔබ සහ ඔබේ දරුවාට/දරුවන්ට එකිනෙකාගේ ඇස් දිහා බලාගෙන කතා කල හැකි උපරිම වෙලාව කීයද..// මෙයත් පරීක්ෂා කර බැලිය යුතු දෙයක්. කවදාවත් මෙය වෙහෙසකර වන තරමට ගිහින් නැහැ.

අනිත් ඒවානම් සාමාන්‍ය කරුණු.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-30285737817556688522017-10-23T14:53:28.657+05:302017-10-23T14:53:28.657+05:30මගෙ පුතා දැන් ඔය කියන වයසෙ නිසා , එයාගෙ අවශ්‍ය තාව...මගෙ පුතා දැන් ඔය කියන වයසෙ නිසා , එයාගෙ අවශ්‍ය තාවයකදි ගෙදර ආර්ථික තත්වය ගැන සැලකිලිමත් වෙනව වගේම නංගිවත් දැනුවත් කරනව. කෑම හදන එකනම් එයා කවද හරි රස්සාව විදිහට තෝර ගනියි කියල තමයි හිතෙන්නෙ.
පේන්ට් කරන වැඩේ නංගි සින්නක්කරේටම පවරගෙන ඉන්නෙ හැබැයි පාට කරන්නෙ පැස්ටල් වලින්. හැබැයි එයත් අපේ ගෙදර බජට් එජ ගැන හිතන්න දැන්ම පටන් අරන්. ඉයන්ගෙ මේ පෝස්ට් එක දැක්කම ගෙදර උන්දැගෙ තීරණ ගැන ආඩම්බරයක් හිතුන.කම්මලhttps://www.blogger.com/profile/11520643998561637786noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-69864902974727817202017-10-23T13:41:34.688+05:302017-10-23T13:41:34.688+05:30///"අපි උඹලව දහදුක් විඳලා හැදුවෙ, දැන් උඹලා අ...///"අපි උඹලව දහදුක් විඳලා හැදුවෙ, දැන් උඹලා අපි කියන විදිහට ඉන්න ඕන " කියමින් බාල පරම්පාරව තමන්ගේ කොටුව තුල සිර කිරීමයි දැනට බොහෝ තැන් වල වෙන්නේ//
ඒ ඉස්සර වෙච්ච විදිය උනාට මමනං හිතන්නේ සහ දැකලා තියෙන්නේ ඒ ආකල්පෙන් එතෙර වෙලා අපේ සමාජේ දැන් වෙනකොට...!
තරුණවියට එළෙබෙච්ච දරුවන් ඉන්න දෙමව්පියන්ට ඉබේම සිද්ධ වෙලා තියෙනවා ඔය ඉයන් කියනාකාරයේ අත්දැකීම් සහ ජීවිත රටාව දරුවන් සමග බෙදාගන්න මොකද දැන් දරුවන් විශේෂයෙන්ම ටීනේජර්ස්ලා ඉස්සරට වඩා ෆොර්වර්ඩ් නිසා...මට පුදුමයි ඔබගේ මේ ආකල්පයට..මොකද ඔබ දරුවන් ගැන නිතර ලියන නිසා..ඒත් ඔබට ගැටවර වියේ..ඒ කිව්වේ ටිනෙජර්ස්ලා ගැන ජීවිත අත්දැකීම අඩු ඇති කියා උපකලපනය කරමි...!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-8400299328447431012017-10-23T09:07:18.367+05:302017-10-23T09:07:18.367+05:30බොහොම ස්තූතියි ලලිත්බොහොම ස්තූතියි ලලිත්ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-89487492995431790422017-10-23T09:06:13.987+05:302017-10-23T09:06:13.987+05:30බොහොම ස්තූතියි ඉකොන්.බොහොම ස්තූතියි ඉකොන්.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-87132591491488047322017-10-23T09:05:42.141+05:302017-10-23T09:05:42.141+05:30ඔව් උදය. ඒ වුණාට ඒක ඔවුන්ට ඉතාමත් සන්තෝසජනක ඒ වගේම...ඔව් උදය. ඒ වුණාට ඒක ඔවුන්ට ඉතාමත් සන්තෝසජනක ඒ වගේම අධ්‍යාපනික දෙයක්. බොහොම ස්තූතියි.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-24886259330458150592017-10-23T09:04:28.398+05:302017-10-23T09:04:28.398+05:30ඔබ කියන දේ 100% ඇත්ත. ඒ වුණාට 5% වත් එහෙම නොහිතන අ...ඔබ කියන දේ 100% ඇත්ත. ඒ වුණාට 5% වත් එහෙම නොහිතන අය ඉන්න පුළුවන්. බොහොම ස්තූතියි අ.ආඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-11744081589956390112017-10-23T08:59:34.321+05:302017-10-23T08:59:34.321+05:30හොඳ ලිපියක් ඉයන්. පොඩි උන් එක්ක තීන්ත ගාන එකනම් පණ...හොඳ ලිපියක් ඉයන්. පොඩි උන් එක්ක තීන්ත ගාන එකනම් පණ යන කෙළියක් තමා :)Udaya Dissanayakehttps://www.blogger.com/profile/00590411317475079239noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-59598558734432864612017-10-23T08:46:49.533+05:302017-10-23T08:46:49.533+05:30කියන්න බලන්න ඔබේ දරුවගේ ආසම පාට, ඔබේ දරුවා තීන්ත ග...කියන්න බලන්න ඔබේ දරුවගේ ආසම පාට, ඔබේ දරුවා තීන්ත ගැවේ තිරස් අතට ද සිරස් අතට ද..නැත්නම් ඕනම අතකට ද.. ඔහු හෝ ඇයගේ උසට වඩා උස අඩු හෝ වැඩි තැනකදි නමන්නේ හෝ ඉස්සෙන්නේ පලමුවෙන් කුමන කකුල ද... ඔබේ දරුවාගේ සිරුර පිහිටින දිශානතිය කුමක්ද වැඩක් කරන කොට..

ඔබේ දරුවා කලබල වූ විට පලමුවෙන් කරන්නේ කුමක් ද.. ඔබේ දරුවා ප්‍රශ්නයක/සතුටින් සිටින විට එය හඳුනාගත හැකි පලමු ලකුණ කුමක්ද ඔහු හෝ ඇය පවසන්න කලින්.. ..

ඔබේ දරුවා අකමැතිම දේ/දේවල් මොනවාද.. කැමතිම දේ/දේවල් මොනවාද..ඔබ සහ ඔබේ දරුවාට/දරුවන්ට එකිනෙකාගේ ඇස් දිහා බලාගෙන කතා කල හැකි උපරිම වෙලාව කීයද..

ඔබේ දරුවාට මහන්සි (කායික සහ මානසිකව ) දැනෙන්න කොපමණ වැඩ ප්‍රමාණයක් කල හැකිද..

ඔබේ දරුවා වෙහෙස නිවා ගන්න කරන්නේ මොනවාද.. හැඟිම් බෙදා ගන්නවා ද ...සඟවනවාද..

තමන්ගේ/ අනුන්ගේ ගැටලු (ඔබ සමඟ හෝ විස්වාස වැඩිහිටියන් සමඟ ) කතා කරනවාද මඟ හරිනවාද

කඩේකට ගිය විට පලමුවෙන් යන්නේ කොතනටද.. ඇඳුම් (කෑම වැනි තමන්ගේ අවශ්‍යතා ) තේරීමේදි සැලකිලිමත් වන්නේ පාට ගැන ද භාවිතා කර ඇති රෙදි වර්ගය ගැනද නැත්නම් තම යහලු යෙහෙලියන්ගේ අදහස් ද.. එහෙමත් නැත්නම් කලින් කලට ඇති විලාසිතා ද..

ඔබේ දරුවාට/දරුවන්ට තරහා ගිය විට පලමුවෙන් කරන්නේ කුමක්ද.. ඔවුන් තරහා නිවා ගන්න භාවිතා කරන උපක්‍රම මොනවාද , කොතරම් කාලයක් තරහ හැඟිම් පවතිනවද..

ඔබේ දරුවා/දරුවන් වැඩියෙන් ආදරය, අගය කරන්නේ මෙලොව පවතින කුමන දේටද.. අඳුරෙන් ආලෝකයට.https://www.blogger.com/profile/03400355092156790873noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-34219010936148144582017-10-23T06:57:04.197+05:302017-10-23T06:57:04.197+05:30මමනම් මගේ දරුවන් සමඟ ඔය තුනම කරන්න පටන් ගත්තේ ඔවුන...මමනම් මගේ දරුවන් සමඟ ඔය තුනම කරන්න පටන් ගත්තේ ඔවුන්ගේ වයස 7-8 පමණ කාලෙදීමයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-26560635963467782852017-10-23T05:25:38.306+05:302017-10-23T05:25:38.306+05:30@ඇණයා
///වය්පරෙත් එක්ක බෑනේ අප්පා,කොල්ල අත්වැරැද...@ඇණයා

///වය්පරෙත් එක්ක බෑනේ අප්පා,කොල්ල අත්වැරැද්දක් කලොත් සද්දෙට කෑගහනවා///

ඇය දරුවට ආදරය නැතුව නෙමේ නේ.. ඇයට (ඇයගේ මනසට ) ඕන දරුවා තමන්ගේ "වහලෙක්" වෙනවා දකින්න.. ඇය දැකලා තියෙන්නෙත් ඒ විදිහ අවට සමාජයෙන් ඇය වැඩිහිටියෙක් වෙන තුරු..එහෙම උනොත්/කලොත් තමයි හොඳ දරුවෙක් , දරුවන්ට ආරක්ෂාව ලැබෙනවා, දරුවෝ ඉගෙන ගන්නවා... කියන්නේ.. මේ තමයි ලංකාවේ අම්මලාගෙන් 99.99% විදිහ... අඳුරෙන් ආලෝකයට.https://www.blogger.com/profile/03400355092156790873noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-19273612956663932842017-10-23T04:49:16.638+05:302017-10-23T04:49:16.638+05:30අලුත් අදහස් සමඟ ලැබෙන නිදහසත් එක්ක දෙමාපිය වැඩිහිට...අලුත් අදහස් සමඟ ලැබෙන නිදහසත් එක්ක දෙමාපිය වැඩිහිටියන්ගේ කනෙනුත් රිංගිය හැකි නිර්මාණශීලි දරුවන් සිටිය හැකි නිසා දරුවාගේ ඊලඟ පියවර ගැන කල්පනාකාරී විය යුතුයි මෙවැනි දේ කරද්දි.. :) :)

ඒ වගේම ලංකාවට යැපුම්/වහල් මානසිකත්වයෙන් මිදීමට තව බොහෝ සියවස් ගනණාවක් ඇති අතර බහුතර දෙමාපිය/වැඩිහිටියන් කැමති නැ (යටි හිත් වලින්) බාල පරම්පරාව නිදහස් නිවහල් සිතුවිලි දරන තමන්ගේ ජීවිතය තමන් විසින් සොයා යන ස්වාධීන මිනිසුන් වෙනවාට සංස්කෘතියේ ඇති යැපුම් ස්වාභාවයට එයින් බලවත් පහරක් වදින නිසා.. (සහ තමන්ට නොලැබුනු වින්දනීය ජීවිතයක් අනිත් අයට ගත කරන්න ඉඩක් දීමට මනස ඉඩ නොදෙන නිසා , උසස් ආකල්ප දැරීමට ඇති නොහැකියාව )

"අපි උඹලව දහදුක් විඳලා හැදුවෙ, දැන් උඹලා අපි කියන විදිහට ඉන්න ඕන " කියමින් බාල පරම්පාරව තමන්ගේ කොටුව තුල සිර කිරීමයි දැනට බොහෝ තැන් වල වෙන්නේ..තව බොහෝ කල් වෙන්නෙත් එයයි එවැනි දෙමාපියන්/වැඩිහිටියන් සිටින තුරු.. ආකල්ප වෙනස් වන තුරු යැපුම් මනසකින් ස්වාධීන මනසකට.. එය ඉතා ඈතයි තවම ලංකාවට.අඳුරෙන් ආලෝකයට.https://www.blogger.com/profile/03400355092156790873noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-60195392986440096962017-10-22T22:43:40.791+05:302017-10-22T22:43:40.791+05:30වටිනා ලිපියක් ...වටිනා ලිපියක් ...Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.com