tag:blogger.com,1999:blog-1863207931894522839.post4740409694585368960..comments2024-03-17T13:05:39.463+05:30Comments on Ian's Den ඉයන්ගේ අඩවිය: කියවලම බලන්නඉයන්http://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comBlogger47125tag:blogger.com,1999:blog-1863207931894522839.post-58333167078699401302018-10-23T21:42:40.827+05:302018-10-23T21:42:40.827+05:30වැදගත් ලිපියක් සහෝදරයා.වැදගත් ලිපියක් සහෝදරයා.Shehani Soyzahttps://www.blogger.com/profile/15826745309948613489noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-69201606048178990022018-10-22T15:31:14.064+05:302018-10-22T15:31:14.064+05:30පරණ පෝස්ට් එකක් උනාට මට කොමෙන්ටුවක් කොටන්න හිතුනා....පරණ පෝස්ට් එකක් උනාට මට කොමෙන්ටුවක් කොටන්න හිතුනා. මට මේක මිස් වෙලා තියෙන්නේ කොහොමද කියලා මං කල්පනා කරනවා තාම. ඇත්තටම හොඳ ලිපියක්.. ස්තූතියි මේක බෙදා ගත්තට....අරුhttps://www.blogger.com/profile/15128073385504624322noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-42033215437622931812018-10-04T22:31:58.097+05:302018-10-04T22:31:58.097+05:30මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා...මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය .අනුරුද්ධ වැලිගමගේhttps://www.blogger.com/profile/09127998114789299877noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-70330340305134594812018-10-01T11:21:08.687+05:302018-10-01T11:21:08.687+05:30Thank you IanThank you IanAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-64975097646301660412018-09-30T19:43:42.407+05:302018-09-30T19:43:42.407+05:30mamath enooooooooooooooooooooooooooooooooooooooomamath enoooooooooooooooooooooooooooooooooooooooඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-5086634201749662712018-09-30T12:23:00.144+05:302018-09-30T12:23:00.144+05:30dhepaarak kiyewwaa! yamak thiyenawaa! umba magee k...dhepaarak kiyewwaa! yamak thiyenawaa! umba magee kament eka makuwadha?boilingbilly007https://www.blogger.com/profile/09298400410185307347noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-75896863001998336292018-09-23T19:49:16.458+05:302018-09-23T19:49:16.458+05:30Agree +++++Agree +++++ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-66038876388069122582018-09-23T07:37:21.216+05:302018-09-23T07:37:21.216+05:30ශ්‍රී ලංකේය අභිමානය කියන්නේ ඔන්න ඕවාට තමයි මචෝ..ශ්‍රී ලංකේය අභිමානය කියන්නේ ඔන්න ඕවාට තමයි මචෝ..විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-65847025544084196032018-09-22T18:14:20.051+05:302018-09-22T18:14:20.051+05:30ඒක හැදුවාඒක හැදුවාඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-28606391541758023252018-09-22T15:50:02.871+05:302018-09-22T15:50:02.871+05:30විඩියෝ එක නැහැනේ බන්....ඒ තරම් සාර්තක නොවුනත් වෙලා...විඩියෝ එක නැහැනේ බන්....ඒ තරම් සාර්තක නොවුනත් වෙලාවකට අපිත් ටිකක් හරි ඒ මට්ටමේ ඉන්නවා නෙදඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-67604023383560893942018-09-21T16:02:24.938+05:302018-09-21T16:02:24.938+05:30Good one Ivan :)Good one Ivan :)ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-79499943905959862632018-09-21T14:23:47.633+05:302018-09-21T14:23:47.633+05:30මෙහෙම හිටියට මම නිසාත් කී දෙනෙක් තමන්ගේ ජීවිත සාර්...මෙහෙම හිටියට මම නිසාත් කී දෙනෙක් තමන්ගේ ජීවිත සාර්ථක කරගෙන තියෙනවද පොඩි කාලේ ඉඳන්ම ,
මොකද ඉස්සර මාව දැක්ක ගමන් උන්ගේ අම්මලා තාත්තලා කියනවා අන්න අරූ වගේනම් හැදෙන්න එපා උඹලා කියල්ලා :Dඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/13997534919412444754noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-2843130529312317562018-09-21T08:45:11.167+05:302018-09-21T08:45:11.167+05:30It's my pleasure Mr.Ian .
Yes , Absolutely ha...It's my pleasure Mr.Ian .
Yes , Absolutely ha ha ha . proud to be a royalist yeah ?
“Disce Aut Discede” Kalanahttps://www.blogger.com/profile/07296209995828492197noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-46362427985692197192018-09-20T22:57:51.010+05:302018-09-20T22:57:51.010+05:30මිනිහ කථා කරනවා අහගෙන ඉන්න ආසයි නේද? යසන්තගෙ කථාව ...මිනිහ කථා කරනවා අහගෙන ඉන්න ආසයි නේද? යසන්තගෙ කථාව ඇහුවම මමත් හිරි වැටිල ගියා. එක හේතුවක් ඔහු මගේ පසැල් බැච් මේට් කෙනෙක්. පාසැලේදීත් අන් අයට වඩා ගොඩාක් ඉදිරියෙන් හිටපු. ඒක නිසා මේ විඩියෝ එක අපේ බැච් FB පිටුවේ පෝස්ට් වුණා. මම දැක්කෙත් එහෙමයි.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-76253208835129419862018-09-20T22:55:18.134+05:302018-09-20T22:55:18.134+05:30මේක බොහොම මෑතක තිබ්බ සම්මුඛ සාකච්චාවක්. ඔහු බිල් ග...මේක බොහොම මෑතක තිබ්බ සම්මුඛ සාකච්චාවක්. ඔහු බිල් ගේට්ස් පරදා ලෝකයේම ධනවතා වූ පසුව. අනික යසන්තගෙ සිද්ධිය අවුරුදු 34 කට කලින් වෙච්ච දෙයක්. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-31570772395243789812018-09-20T22:53:49.751+05:302018-09-20T22:53:49.751+05:30ඔව්, මටත් මේ ගැන අත්දැකීම් තියෙනවා. වෙන රටක හිටිය ...ඔව්, මටත් මේ ගැන අත්දැකීම් තියෙනවා. වෙන රටක හිටිය කාලෙ. සමහර තනතුරු වලට අයැදුම් කරන අය කාලයක් වෙන වෙන අංශ අත්හදා බලල තමයි තමන්ට ගැලපෙන එක තෝරගන්නේ. සමහර අයගෙ ඩිග්‍රිය එකක් කරන්නෙ වෙන එකක්.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-70821987146749947362018-09-20T17:45:16.481+05:302018-09-20T17:45:16.481+05:30ඇඩෙනවා! දුකටයි සතුටටයි දෙකටම.. බොහොම ස්තුතියි මේ ප...ඇඩෙනවා! දුකටයි සතුටටයි දෙකටම.. බොහොම ස්තුතියි මේ පෝස්ට් එකට.. මුළු වීඩියෝ එකම බැලුවා අන්තිමේ.. :)කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-22263897278970070012018-09-20T15:53:56.085+05:302018-09-20T15:53:56.085+05:30බුකි බොසත් එහෙම තමන්ගෙ පාත් එක හදාගත්ත කෙනෙක්. මේ...බුකි බොසත් එහෙම තමන්ගෙ පාත් එක හදාගත්ත කෙනෙක්. මේක බලල තිබ්බට ඒක ගැන යසන්ත කියපු එක අහල නෑ. තෑන්ක්ස් දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-61708952894000654342018-09-20T15:43:06.473+05:302018-09-20T15:43:06.473+05:30නොදැන හිටිය කතාවක්.
මොනව උනත් ඒ ඇමරිකානු සිසුවා වග...නොදැන හිටිය කතාවක්.
මොනව උනත් ඒ ඇමරිකානු සිසුවා වගේ තමන් කරගෙන යන දේ තමන්ට ගැලපෙන දෙයක් නෙමෙයි කියල තේරුම් අරන් වෙන මගක් සොයාගන්න එක ගොඩ දෙනෙක් නොකරන දෙයක්.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-90110356616823693592018-09-20T13:56:02.384+05:302018-09-20T13:56:02.384+05:30සෙන්නා මේ මට්ටමේ අයට සේවය කරන්න තුන්වන ලෝකයේ තාක්ෂ...සෙන්නා මේ මට්ටමේ අයට සේවය කරන්න තුන්වන ලෝකයේ තාක්ෂණය දියුණු වෙන්නේ නැහැ. තුන්වන ලෝකය බොහෝ විට කරන්නේ innovations මිසක inventions. නෙමේ. ලංකාවෙ විතරක් නෙමෙයි බොහෝ රටවල මේ මට්ටමේ අය බොහෝ දෙනෙක් ඇමෙරිකාව වගේ රටවලට යනවා.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-9660485716051009642018-09-20T13:52:49.629+05:302018-09-20T13:52:49.629+05:30දිල් රුක්, එච්චර කල් ඉවසගෙන ඉන්න බැහැ. එක්කො ඉක්මන...දිල් රුක්, එච්චර කල් ඉවසගෙන ඉන්න බැහැ. එක්කො ඉක්මනට හම්බුවෙමු එහෙම නැත්නම් FB මෙසේජ් එකක් වත් එවන්න. ඔබ අති දක්ෂයෙක් බව මට වැටහිලා ගොඩක් කල්. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-57365860638874122832018-09-20T13:50:54.105+05:302018-09-20T13:50:54.105+05:30බොහොම ස්තූතියි යාත්‍රා ඒකාලේ A තුනක් ගත්ත කෙනෙක් ව...බොහොම ස්තූතියි යාත්‍රා ඒකාලේ A තුනක් ගත්ත කෙනෙක් විදිහට ඔබත් ඉහල හැකියාවක් ඇති කෙනෙක් විය යුතුයි.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-14021263732952516542018-09-20T13:49:38.420+05:302018-09-20T13:49:38.420+05:30Theoretical කියන එකේ සිංහල තීරුම මම හෙව්වා. න්‍යාය...Theoretical කියන එකේ සිංහල තීරුම මම හෙව්වා. න්‍යායාත්මක කියල තමයි මම හිතුවේ. නියම නම දුන්නට බොහොම ස්තූතියි. ඔබ කිවූ දෙය හරිද වැරදිද කියන්න මට තේරුමක් නැහැ. ඔහු අද කැලිෆෝනියාවේ ඉහල මට්ටමක ඉන්න pHd ධාරියෙක්. ඔහුගේ LinkedIn info ඉහල ලියා තිබෙනවා. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-91559524851482897722018-09-20T13:45:52.142+05:302018-09-20T13:45:52.142+05:30Thank you PJThank you PJඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-55553241961450899632018-09-20T13:45:33.838+05:302018-09-20T13:45:33.838+05:30Thanks Kalana. I felt really proud as he is also a...Thanks Kalana. I felt really proud as he is also a batch mate of mine in School.
kohen hari kokkak dhaaganna epaaya. lolඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.com