tag:blogger.com,1999:blog-1863207931894522839.post4730211356620130676..comments2024-03-17T13:05:39.463+05:30Comments on Ian's Den ඉයන්ගේ අඩවිය: දරුවන් සමඟ අත්දැකීම් 3ඉයන්http://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comBlogger25125tag:blogger.com,1999:blog-1863207931894522839.post-16944427180487157882018-01-28T04:42:51.942+05:302018-01-28T04:42:51.942+05:30++++++++++++++++++++Apoorumalhttps://www.blogger.com/profile/10306984828019780305noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-59486368512781688682018-01-28T04:39:08.087+05:302018-01-28T04:39:08.087+05:30එකට ඉන්න යාළුවෝ කඩන්න හොඳ නෑ. ඒක මහ පවු වැඩක්. මට ...එකට ඉන්න යාළුවෝ කඩන්න හොඳ නෑ. ඒක මහ පවු වැඩක්. මට මතකයි අපේ ඉස්කෝලෙ අපි 6 ඉදල 9 වෙනකල් හිටියෙ එකම ළමයි ටික. ඒත් අපි දහය වසරට යන්කොට මමයි මගෙ යාළුවෝ දෙන්නයි පංති තුනකට දැම්මා. අපේ ගුරුවරු ඒක අපේ මූණත්ම කීවා, ඔයාල එකට ඉන්න නිසා තමයි කඩල දැම්මේ කියලා. මටනම් ඒකට ගොඩාක් විරුද්ය්ධයි. ඒකෙන් උනේ මට මගේ යාළුවෝ දෙන්නා නැති උන එක. මොන්ටිසෝරි යන කාලෙනම් කෑ ගහල අඩල කියන්න ඇහැකි. ඒත් මගේ ඒ වයසට එහෙම කරන්නත් නෑ. මට ඒක තනියම විදගන්න උනා. ඒකාලෙ මම මානසිකව වැටිල හිටියෙ...Apoorumalhttps://www.blogger.com/profile/10306984828019780305noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-18872313561059439482018-01-22T14:36:22.500+05:302018-01-22T14:36:22.500+05:30//අවුරුදු 3 ක් පමණ වන තුරු දරුවෙක් කරන්නේ තමා ගැනම...//අවුරුදු 3 ක් පමණ වන තුරු දරුවෙක් කරන්නේ තමා ගැනම ඉගෙනීම. ඒ කියන්නේ කුඩාම කාලේ ඔවුන්ට ඔවුන් සහ ඔවුන්ගේ ශරීරය කියන්නේ දෙකක් කියල තමයි හිතෙන්නෙ. ඒක නිසා තමයි ඔවුන් "මට බඩගිනියි" කියන්නෙ නැතුව සමහර විට "බබාට බඩගිනියි" වගේ දේවල් කියන්නේ.//

ඒ ඔහු/ඈ තමන් හඳුන්වා ගන්නේ අනිත් අය තමාට කතා කරන නමින් (බබා) නිසා නෙමෙයිද?

මං දන්නවා අවු 2-3 යනකන් මම/ මගේ (I/me/my/mine )නොකියා මල්ලි/ගේ / අක්කි/ගේ කියා තමන් හඳුන්වා ගත් ලමයිPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-59080611610320582102018-01-22T10:29:09.499+05:302018-01-22T10:29:09.499+05:30ඔව් කම්මල. එක උත්තරයක් ඒක. බටහිර රටවල පාසැල් කිහිප...ඔව් කම්මල. එක උත්තරයක් ඒක. බටහිර රටවල පාසැල් කිහිපයක් හැරුනු කොට සියල්ලම මිශ්‍ර පාසැල් නේද? අඩුම වශයෙන් ප්‍රාථමික සහ ද්විතීය පාසැල් මිශ්‍ර වියයුතු බව මමත් පිළිගන්නවා.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-68224623986966456672018-01-22T10:27:15.734+05:302018-01-22T10:27:15.734+05:30බොහොම ස්තූතියි යාත්‍රා. ඒ චිත්‍රපටිය බලන්න ඕන. මේව...බොහොම ස්තූතියි යාත්‍රා. ඒ චිත්‍රපටිය බලන්න ඕන. මේවා ගැන සිතීමෙන් සමාජයේ අද පවතින සමහර අසහනකාරී ගතිපැවතුම් අඩු පරම්පරාවක් අනාගතයේදී ඇතිවෙයි කියා හිතනවා.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-92107222077882065022018-01-22T10:24:54.063+05:302018-01-22T10:24:54.063+05:30Thank you SS, Chefa & KammalaThank you SS, Chefa & Kammalaඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-707905786461149642018-01-22T10:24:13.461+05:302018-01-22T10:24:13.461+05:30Thank you MendaThank you Mendaඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-14258101389915754982018-01-22T10:10:31.004+05:302018-01-22T10:10:31.004+05:30ම්ශ්ර පාසැල් සංකල්පය තමයි මෙයට හොදම විසදුම. යහළුක...ම්ශ්ර පාසැල් සංකල්පය තමයි මෙයට හොදම විසදුම. යහළුකම් මොනවද , පෙම් සබදතා මොනවද ? විරුද්ධ ලිංගිකයන් ගෙ සිතුම් පැතුම් වල වෙනස පියවරෙන් පියවර ඉගෙන ගන්න පුළුවන් මේ මිශ්‍ර පාසැල් වලදි විතරයි. මේ ඉගෙනීම පවුලෙ සහෝදරියන් අතරදි ඉගෙන ගන්න බෑ . ඒ බැදීම වෙනස් ඒ බැදීම විදිහට සමාජයේ හැසිරෙන්න බෑ.
කම්මලhttps://www.blogger.com/profile/11520643998561637786noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-28061647126674422212018-01-22T09:50:50.650+05:302018-01-22T09:50:50.650+05:30මේ ලිපිය කියවන් යද්දී මට මතක් උනේ මේ ලඟදි බලපු ටැම...මේ ලිපිය කියවන් යද්දී මට මතක් උනේ මේ ලඟදි බලපු ටැමිල් චිත්රමපටියක්. චිත්රටපටියේ නම අප්පා. දරුවන්ගේ හැඟිම් එක්ක තාත්තලා ගණුදෙනු කරන විදිහ තමයි චිත්රමපටිය පුරාම තිබුණේ. ඒ චිත්රටපටියත් මේ ලිපිය තරම්ම අපුරුයි. වටිනවා ඉයන්. අපේ සමාජේ ටිකක් මේ දේවල් ගැන කතා කරනවා අඩුයි ඇත්තටම.ජිවිතේ යාත්‍රාවhttps://www.blogger.com/profile/11829298114419039420noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-72789781352209909642018-01-22T09:49:56.407+05:302018-01-22T09:49:56.407+05:30ඕක තමයි නොකල යුතුම දෙය, ඔය යාළුකම් හරිම සුන්දරයි.ඕක තමයි නොකල යුතුම දෙය, ඔය යාළුකම් හරිම සුන්දරයි.කම්මලhttps://www.blogger.com/profile/11520643998561637786noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-32952358774582358812018-01-21T16:49:52.510+05:302018-01-21T16:49:52.510+05:30මොන්ටිසෝරි ටීචර්ට ඉස්කෝලයක් හොයල දෙන්න ආපහු ඉස්කෝල...මොන්ටිසෝරි ටීචර්ට ඉස්කෝලයක් හොයල දෙන්න ආපහු ඉස්කෝලේ යන්න...chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-76149801760039132432018-01-21T12:42:40.596+05:302018-01-21T12:42:40.596+05:30 අපේ ගෙදර ඉන්නේ ඔය අවුරුදු හතරේ සීමාවේ ඉන්න කෙනෙක්... අපේ ගෙදර ඉන්නේ ඔය අවුරුදු හතරේ සීමාවේ ඉන්න කෙනෙක්නේ.ඇත්තටම ඔබ කිව්වා හරි ඉයන් එයා බොහොම කැමතී අපි එයාව බදා ගන්නවට කිස් කරනවාට..අපි එහෙම නොකලත් සමහර වෙලාවට එයාම ඇවිල්ලා අපිව බදාගෙන උම්මා දීල යනවා.ඒ වගේම තමා මොන්ටිසෝරියේ එයාට ඉන්න හොදම යාලුවෝ දෙන්න ගැහැනු ළමයි දෙන්නෙක් මේ තුන්දෙනා පුදුම යාලුයි. ඒ යාලුකම ටීචර්ලට වදයක් නිසාම මේ අවුරුද්දේ එයාලව පංති තුනකට වෙන් කරල තිබුනා.හැබැයි ඉතින් දැන් එකට හිටියට හපන් වදයක්ලු මෙයාලගෙන් තියෙන්නේ පොඩ්ඩ ඇත්තන් තුන් දෙනා තුන් දෙනාව හොයන් යනවලු. ඊට පස්සේ එන්න බෑ කියලා අඬනවලු අනිත් අයව දාලා.දැන් ඔන්න ආපහු තුන් දෙනවාව එක පංතියකට දාලා. සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-70559742574867555272018-01-21T10:10:48.719+05:302018-01-21T10:10:48.719+05:30උබගෙ බ්ලොග් එක හරහා තමයි මම අනිත් බ්ලොග් වලට යන්නෙ...උබගෙ බ්ලොග් එක හරහා තමයි මම අනිත් බ්ලොග් වලට යන්නෙ..උබගෙ පරන පොස්ට් එකක් බල බල ඉදලා මට අලුත් පොස්ට් 2 ක් මිස් වෙලා...අනිත් එක උබගෙ අලුත් පොස්ට් එකෙ කෙමෙන්ට් දාන්න බැහැ.එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-55958997544951436542018-01-21T09:57:59.174+05:302018-01-21T09:57:59.174+05:30මම නම් පොඩි මෙන්ඩාට කතා කරන්න ගත්තෙ ඌ බන්ඩියෙ ඉන්න...මම නම් පොඩි මෙන්ඩාට කතා කරන්න ගත්තෙ ඌ බන්ඩියෙ ඉන්න කාලෙ ඉදලා...එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-10847938775943812072018-01-21T09:55:57.381+05:302018-01-21T09:55:57.381+05:30//කිසිම වයසක අයකුට ඔවුන්ගේ ශරීරයේ අත්ල සහ හිස ප්‍ර...//කිසිම වයසක අයකුට ඔවුන්ගේ ශරීරයේ අත්ල සහ හිස ප්‍රදේශය හැරුණු කොට අන් ස්ථාන ස්පර්ශ කිරීමට ඉඩ නොදීම ගැන දැනුවත් කල යුතුයි. එමෙන්ම පිරිමි දරුවන්ට ඔවුන් කැමති දැරියගේ ශරීරයට අත නොතැබීම සහ අන් කෙනාගේ පෞද්ගලිකත්වයට ගරු කල යුතු ආකාරය කියා දීම අති වැදගත්.//
මෙ කොටසට සදු එකෙන්ම එකගයි...කියලා කෙමෙන්ට් එකක් දාන්න කියලා ඉල්ලුවා...මෙ කෙමෙන්ට් එක එයගෙඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-675561136034750652018-01-21T09:10:04.747+05:302018-01-21T09:10:04.747+05:30බොහොම ස්තූතියි දුමී. දරුවන් සමඟ ජීවිතයේදී තමන්ගේ ළ...බොහොම ස්තූතියි දුමී. දරුවන් සමඟ ජීවිතයේදී තමන්ගේ ළමා කාලය සහ ඒකාලයේ අත්දැකීම් දෙමව්පියන් ලෙස අමතක වීම තමයි හේතුව.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-47866673049893060432018-01-21T09:08:23.623+05:302018-01-21T09:08:23.623+05:30ලංකාව විශේෂයෙන්ම සහ ආසියාතික අදහස් සාමාන්‍යයෙන්. ම...ලංකාව විශේෂයෙන්ම සහ ආසියාතික අදහස් සාමාන්‍යයෙන්. මම හිතුව මේකට නම් හොඳට බැනුම් අහන්න වෙයි කියල. බොහොම ස්තූතියි අජිත්.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-11896713516346401102018-01-21T05:04:52.226+05:302018-01-21T05:04:52.226+05:30ඉයන් වඩාත්ම ශ්‍රී ලංකාව ගැන හිතල ලියපු එකක් වගේ ඉයන් වඩාත්ම ශ්‍රී ලංකාව ගැන හිතල ලියපු එකක් වගේ Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-3266234050428191332018-01-20T19:08:43.867+05:302018-01-20T19:08:43.867+05:30තමා සේම හිතගිය තව කෙනෙකු ගැන
නිමා නොවන දැණුමක් දෙන...තමා සේම හිතගිය තව කෙනෙකු ගැන
නිමා නොවන දැණුමක් දෙනු කලක් ගෙන
යොමා ළමුන් වෙත නුඹගේ නෙත සවන
ළමා හෙටක් ගැන වැඩ අරඹනු තුටින....

ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-62377164073887616062018-01-20T15:31:13.783+05:302018-01-20T15:31:13.783+05:30බොහොම ස්තූතියි කමී. ඔවුන් සාර්ථක මිනිසුන් ලෙස සමාජ...බොහොම ස්තූතියි කමී. ඔවුන් සාර්ථක මිනිසුන් ලෙස සමාජයට ඒම ස්ථීරයි.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-72070621412646957322018-01-20T15:30:17.454+05:302018-01-20T15:30:17.454+05:30Thank you තඩියාThank you තඩියාඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-5472802635730702112018-01-20T15:29:41.754+05:302018-01-20T15:29:41.754+05:30බොහොම ස්තූතියි පොලියානා. ආදරයෙන් පිළිගන්නවා මෙහාටබොහොම ස්තූතියි පොලියානා. ආදරයෙන් පිළිගන්නවා මෙහාටඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-59349844565029777982018-01-20T14:54:12.486+05:302018-01-20T14:54:12.486+05:30++++++++++++++++++++තඩියාhttps://www.blogger.com/profile/04768653864389281835noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-84524065641411745692018-01-20T12:05:49.420+05:302018-01-20T12:05:49.420+05:30අපේ ගෙදර ඉන්නවා නේ 12, 7, 2 වයස් කාණ්ඩ වල තුන් දෙන...අපේ ගෙදර ඉන්නවා නේ 12, 7, 2 වයස් කාණ්ඩ වල තුන් දෙනෙක්.. ඉතින් මේ කියන ගොඩක් දේවල් ප්‍රයෝගිකවම මේ දවස්වල අත්හදා බලනවා.. ස්තුතියි!කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-44991532548084091192018-01-20T11:17:13.519+05:302018-01-20T11:17:13.519+05:30හරිම හරවත් ලිපියක් ඉයන් . සිංහල බසින් මේ වගේ ලිපිය...හරිම හරවත් ලිපියක් ඉයන් . සිංහල බසින් මේ වගේ ලිපියක් පල කිරීම අද සමාජයට විශාල සේවයක්. මේ කතිකාවත් සමාජගත කිරීම සැබවින්ම කාලෝචිතයි. දෙමාපියන් විදිහට ඒක අපේ යුතුකමක් පොලියානා අලිසන්දිරි https://www.blogger.com/profile/16293995642677234762noreply@blogger.com