tag:blogger.com,1999:blog-1863207931894522839.post408228211992719073..comments2024-03-17T13:05:39.463+05:30Comments on Ian's Den ඉයන්ගේ අඩවිය: හෙල්පිං මීතොටමුල්ල ඉයන්http://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comBlogger36125tag:blogger.com,1999:blog-1863207931894522839.post-43563515397709026882017-04-28T20:58:06.129+05:302017-04-28T20:58:06.129+05:30හෙල්පින් මීතොටමුල්ල එකනම් මරු ඈ........හෙල්පින් මීතොටමුල්ල එකනම් මරු ඈ........රෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-42858251621251755052017-04-19T15:21:36.684+05:302017-04-19T15:21:36.684+05:30ඉයන් ඔබ පොන්නයෙක් වුනාට ඒක මේ විදියට ප්‍රසිද්ධ කරන...ඉයන් ඔබ පොන්නයෙක් වුනාට ඒක මේ විදියට ප්‍රසිද්ධ කරන එක හරි නෑ නේද? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-85620202484748112072017-04-19T07:37:01.736+05:302017-04-19T07:37:01.736+05:30යුද්ධය දිනීමට දේශපාලන නායකත්වය දීම හැරුණු කොට සිය ...යුද්ධය දිනීමට දේශපාලන නායකත්වය දීම හැරුණු කොට සිය දේශපාලනයේ සිටින විශාලතම ප්‍රෝඩා කාරයා ගැන නොලිය කොහොමද සෑර්?ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-91595532544387799022017-04-18T20:09:11.703+05:302017-04-18T20:09:11.703+05:30ඉතින් එච්චර බැක් එකක් දීපු එකාට ඇයි කොටි බෝම්බ තිබ...ඉතින් එච්චර බැක් එකක් දීපු එකාට ඇයි කොටි බෝම්බ තිබ්බෙ? Shenalhttps://www.blogger.com/profile/01389142723095501285noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-5290687249735215992017-04-18T18:57:22.656+05:302017-04-18T18:57:22.656+05:30ඉයන්ලටත් ඉතින් කුණු ගොඩක් හරි කමක් නේ මහින්දට ඇදල ...ඉයන්ලටත් ඉතින් කුණු ගොඩක් හරි කමක් නේ මහින්දට ඇදල අරින්න පුලුවන්නම්.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-60662126616496113362017-04-18T16:34:09.936+05:302017-04-18T16:34:09.936+05:30ඒක හරි. එක පවුලකට වාහන 1000 ක් තියාගෙන හිටපු එක සම...ඒක හරි. එක පවුලකට වාහන 1000 ක් තියාගෙන හිටපු එක සම කරන මෙච්චර උත්සාහ ගන්න කොට, අර 100-200 අරගෙන් ශ්‍රී ලංකන් එකෙන් ප්ලේන් පිටින් අරගෙන සවාරි ගහපු එක සම කරන්න මෙච්චර උත්සාහ ගන්න කොට කුණු කන්ද නාය ගිය එක වැරදියි.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-75090975633498536602017-04-18T15:05:25.526+05:302017-04-18T15:05:25.526+05:30මීතොටමුල්ලේ කුණු කන්ද පිළිබඳව ගැඹුරින් සිතා කරුණු ...මීතොටමුල්ලේ කුණු කන්ද පිළිබඳව ගැඹුරින් සිතා කරුණු අධ්‍යනය කොට, සස්ටෙන-බල් විසඳුමකට තම කාලය යොදවන්න කියා එයට අවශ්‍ය කායික සහ මානසික සුවය ළඟා කර ගන්න කියා අපගේ මන්ත්‍රීවරුන්ට කාර් - වැඩි පඩි - පිටරට සවාරි යනාදිය ලබා දීමට වැඩ පිළිවෙලක් යොදා තිබියදී කුණු කන්ද නාය ගිය එක වැරදියි නේද? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-32669937543087914512017-04-18T14:57:08.400+05:302017-04-18T14:57:08.400+05:30කොයි හොරාටවත් සුදු හුණු ගෑවට ඕකුන්ගෙ ගද එලියට එන එ...කොයි හොරාටවත් සුදු හුණු ගෑවට ඕකුන්ගෙ ගද එලියට එන එක නවත්තන්න බෑ.
සුද්ද රට ආපහු දුන්නට පස්සෙ මීතොටමුල්ලෙ කුණු කන්ද නාය ගියා වගේ තමයි අපේ රට ඇදගෙන වැටුනෙ.
කම්මලhttps://www.blogger.com/profile/11520643998561637786noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-47151319887745423682017-04-18T14:04:20.448+05:302017-04-18T14:04:20.448+05:30
“He has a right to criticize, who has a heart to...
“He has a right to criticize, who has a heart to help.”
― Abraham Lincoln Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-36757721774329586922017-04-18T12:35:31.125+05:302017-04-18T12:35:31.125+05:30මේ සිදුවීමේදී අපි හැමෝම අඩු වැඩි වශයෙන් වැරදිකාරයෝ...මේ සිදුවීමේදී අපි හැමෝම අඩු වැඩි වශයෙන් වැරදිකාරයෝ.හෙල්පින් හම්බන්තොට ගිණුමෙන් සුනාමි මුදල් මහින්ද වංචා කර තිබෙනවා නම් ඇයි යහපාලන ආණ්ඩුව ඒ ගැන පියවරක් නොගන්නේ.රනිල්,මහින්ද ඩිල් එකක් නිසාද ?එහෙම වැරදිකරුවන් මේ ආණ්ඩුවත් ආරක්ෂා කරනවා නම් අර මහින්දගේ ෆයිල් කතාවට මේකත් දෙවැනි වෙන්නේ නැහැ නේද? Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-24518151094464941022017-04-18T11:00:03.416+05:302017-04-18T11:00:03.416+05:30ඉයන් මේ කුණු ගොඩ කලක හිටන් පාවිච්චි වුනේ මජර දේශපා...ඉයන් මේ කුණු ගොඩ කලක හිටන් පාවිච්චි වුනේ මජර දේශපාලකයන්ගේ වාසියට. කුණු ගොඩ කඩා වැටී මිනිසුන් මියයාමේ ඛේදවාචකය පවා ඔබත් යොදා ගන්නේ ඔබ කැමති මජර දේශපාලකයන්ට සුදු හුණ ටිකක් ගාන්නත් ඔබ අකමැති මජර දේශපාලකයන්ට පොඩි කෝචෝක් එකක් දාන්නත් නේද ? අමනාප වෙන්න එපා. ඔබ මෙතැනදී මජර දේශපාලකයන්ටත් වැඩිය කැත වැඩක් නේද මේ කරන්නේ ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-70706039482338460832017-04-18T06:59:29.625+05:302017-04-18T06:59:29.625+05:30අජිත් ධර්ම,
ඔබ කොතරම් උගත් පුද්ගලයෙකු ලෙස පෙනී සි...අජිත් ධර්ම,

ඔබ කොතරම් උගත් පුද්ගලයෙකු ලෙස පෙනී සිටීමට තැත් කලත් ඔබගේ අපරිනිත, පසුගාමී ගොත්රිකභාවය ඔබගේ වියමන් හා ආලෝචන මගින් මොනවට පැහැදිලිවෙනවා. පහතින් දෙකවෙන්නේ එවන් අවස්ථා කිහිපයක්.

(1) යුද්ධයේදී බොහෝ සිවිල් වැසියන් මියයාම පිළිබඳව පසුගිය රජයට විශේෂයෙන් රාජපක්ෂ සහෝදරවරුන්ට චෝදනා කරන අතර කෙසේ හෝ කුමකින් හෝ නෙල්යුම් යාය සම්මාන උළෙල පවත්වුවායයි උදම් ඇනීම. ඔබට නොවහටෙන හෝ නොවහෙටනසේ සිටින්නේ වසර 30ක් තිස්සේ මිනිස් ජිවිත හා ඇති විශාල ආර්ථික පරිහානින් සමග ඇදීගිය යුද්ධය රාජපක්ෂ සහෝදරවරුන් හා සරත් ෆොන්සේකා මුල්වී 'කෙසේ හෝ' නැවතු බවයි.

(2) බොහෝ ප්රශ්නකාරී අතීතයක් හා එයටත්වඩා ආන්දෝලනාත්මක වර්තමානයක් ඇති රාජිතව නෙලුම්යයට ආරාධනා කිරීම ඔබට අදාළ නොවන්නේනම් අතර එවැනිම පසුබිමක් සහිත වුවද දක්ෂ පාලකයෙකු වන ඝෝඨාභය රාජපක්ෂ 2020 ජනාධිපතිවරනයට ඉදිරිපත්වීම ඔබට අදාළ වන්නේ කෙසේද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-27152978499147255752017-04-18T06:57:02.047+05:302017-04-18T06:57:02.047+05:30This comment has been removed by a blog administrator.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-63439242188188703082017-04-18T06:43:36.293+05:302017-04-18T06:43:36.293+05:30Mr. Asanga Manpitiya
කාගේ කාගේත් කිල්ලෝටවල කුණු ට...Mr. Asanga Manpitiya

කාගේ කාගේත් කිල්ලෝටවල කුණු ටික ටික හෝ ඇත.

යුරෝපයේ රටවල් අතරින් ඉතා පිරිසිදු ම රටවල් දෙකක් වන්නේ ස්විට්සර්ලන්තය සහ ස්වීඩනය ය. එම රටවල් එකී පිරිසිදු තත්ත්වයට පත් ව ඇත්තේ කුණු නැති නිසා නො ව කුණු නිවැරදි ව කළමනානරණය කර ගන්නා බැවිනි.

ස්වීඩනවාසී අපගේ හිතවත් අසංග මාන්පිටිය සුමිතුරා ස්වීඩනයේ කසළ කළමනාකරණ රහස් පිළිබඳ අදහස් දැක්වීමට චඩා සුදුසු පුද්ගලයා ය. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-47959334334499497182017-04-18T06:37:28.637+05:302017-04-18T06:37:28.637+05:30අජ්ජෝ, අර අය වැය වාර්තාව එහෙම දුන්නනං මක්ක වෙනවද ඔ...අජ්ජෝ, අර අය වැය වාර්තාව එහෙම දුන්නනං මක්ක වෙනවද ඔය අනුන්ගේ කුණු ගොඩවල් බදාගෙන ඉන්න වෙලේ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-34472088108232597132017-04-18T03:33:21.438+05:302017-04-18T03:33:21.438+05:30හැමෝම හැමෝටම හෙල්පින් කරගෙන හිටියම හරි. :)හැමෝම හැමෝටම හෙල්පින් කරගෙන හිටියම හරි. :)Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-90369989789382850952017-04-17T21:46:01.354+05:302017-04-17T21:46:01.354+05:30සාලාවේ මිනිස්සුන්ට තවම හරි හැටි වන්දි දීලා නෑලු..
...සාලාවේ මිනිස්සුන්ට තවම හරි හැටි වන්දි දීලා නෑලු..
අර්ජුන් කාරයා වියට්නාම් ගිහිල්ලත් බලන්නේ අපේ පුසා කරපොත්තනට කුරුමානම් අල්ලන විදියටම තමයි Chamikarahttps://www.blogger.com/profile/05327235742551436775noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-48291147933545919902017-04-17T20:08:28.263+05:302017-04-17T20:08:28.263+05:30Well said.

All these bastards are ...Well said.

All these bastards are in the same boat. Shame on these blind supporters. Stupid.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-6477336992823428322017-04-17T18:29:38.270+05:302017-04-17T18:29:38.270+05:30This comment has been removed by a blog administrator.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-71438008004960191592017-04-17T17:24:11.421+05:302017-04-17T17:24:11.421+05:30නියඟය වැස්ස කුණු ගැන අපි තව හිතමූ
ගිය පසු අතීතය යළ...නියඟය වැස්ස කුණු ගැන අපි තව හිතමූ
ගිය පසු අතීතය යළි ගණු බැහැ දනිමූ
සිය දිවි කුණුවලට දුන් අය ගැන හිතමූ
කියමින් පරිසරේ රකිනට බල කරමූ.....

ජයවේවා!!!
Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-82013399776387543772017-04-17T17:23:07.683+05:302017-04-17T17:23:07.683+05:30මහින්ද රනිල්ට හෙල්පින් (සිරිකොත බේරාගැනීමේ මෙහෙයුම...මහින්ද රනිල්ට හෙල්පින් (සිරිකොත බේරාගැනීමේ මෙහෙයුම )
රනිල් මහින්ද හෙල්පින් (මහින්දට ඇතුළු නඩය බේරාගැනීම )
මහින්ද රනිල් හෙල්පින් (පර්පර්ටුවල් ගෙමෙන් කෙලවගන මහින්ද අගමැති උනාම )
රටේ මිනිසුන්ට නො පින් (මුන් දෙගොල්ලෝ රට බංකොලොත් කලාම )!!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-30652918335587448882017-04-17T16:27:05.695+05:302017-04-17T16:27:05.695+05:30නාලක ගොඩහේවා ගසා කෑ බවට චෝදනාවක් තිබෙනවාද? ක්‍රිශ්...නාලක ගොඩහේවා ගසා කෑ බවට චෝදනාවක් තිබෙනවාද? ක්‍රිශ් ගණුදෙනුවේ මිලියන 400 ඔහු ලබා ගෙන ඇත්තේ නාමල් රාජපක්ෂගේ උපදෙස් පරිදි නේද? එම මුදල් නාමල්ට ලබා දුන් බවට ඔප්පු වී තියෙනවා නේද?ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-30872843745607591812017-04-17T16:23:43.692+05:302017-04-17T16:23:43.692+05:30නාලක ගොඩහේවා නම් හොරා ගසා කාපු කෝටී 100 ගනනින් මීත...නාලක ගොඩහේවා නම් හොරා ගසා කාපු කෝටී 100 ගනනින් මීතොටමුල්ල කුනු කන්ද සම්පුර්නයෙන් ප්රතිචක්රියකරනය කලහැකි අංගනයක් සෑදීය හැක.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-9813815049792105862017-04-17T16:23:12.113+05:302017-04-17T16:23:12.113+05:30ඒ කථාව නම් ඇත්ත. ඔක්කොම හෙල්පිං කට්ටිය තමයි. ඒ කථාව නම් ඇත්ත. ඔක්කොම හෙල්පිං කට්ටිය තමයි. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-7111476435299051042017-04-17T16:19:14.036+05:302017-04-17T16:19:14.036+05:30මගේ මොලේ අවුලක් නිසාද මන්ද මට පේන්නේ,,මහින්ද කොටින...මගේ මොලේ අවුලක් නිසාද මන්ද මට පේන්නේ,,මහින්ද කොටින්ට සල්ලි දීල මාරම හෙල්ප් එකක් කරා කියලා. ප්‍රේමදාස උන්නැහේත් එවගේ හෙල්ප් එකක් කරන්න ට්‍රයි කලා ආයුධ ලොරි පිටින් දීලා, හැබැයි වැඩේ හෙල්ප් උනේ උන්නැහේටමයි... Anonymousnoreply@blogger.com