tag:blogger.com,1999:blog-1863207931894522839.post3423613035984512920..comments2024-03-17T13:05:39.463+05:30Comments on Ian's Den ඉයන්ගේ අඩවිය: ලංකාවේ සිවිල් සමාජය එහි වගකීම ඉටුකරනවාදඉයන්http://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-1863207931894522839.post-52998191811975715592016-12-01T20:58:15.706+05:302016-12-01T20:58:15.706+05:30ලංකාවේ සිවිල් සමාජය කියන්නේ කවුද කියලා ඉස්සල්ලා ම ...ලංකාවේ සිවිල් සමාජය කියන්නේ කවුද කියලා ඉස්සල්ලා ම බලන්න වෙනවා....... එතනැයි පළවෙනියට ම වැරදිලා තියෙන්නේ... ලංකාවේ සිවිල් සමාජය කියන්නේ එන්ජීඕ සෙට් එකට.....

අනික ඉයන් සිවිල් සමාජයෙන් කොටසක් හරි ඒ වෙලාවේ ආණ්ඩුවට පත් වීමට උදව් කරාට ආණ්ඩුව පිස්සු කෙලිද්දි ඒක වෙනස් කිරීමට මුල් විය යුත්තෙත් ඒ සිවිල් සමාජයම තමා..... නැත්තං ඉතින් කවුරු මේවා කරන්නද???Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-81835777075436356332016-12-01T13:18:46.872+05:302016-12-01T13:18:46.872+05:30ප්‍රාදේශීය/ නගර /මහනගර සභා අවශ්‍යයි. උතුර නැගෙනහ...ප්‍රාදේශීය/ නගර /මහනගර සභා අවශ්‍යයි. උතුර නැගෙනහිරට අවශ්‍යතාවයක් තිබුනට අනිත් පලාත්වලට පලාත් සභා සුදු අලි. එය නව ව්‍යවස්ථාවෙන් වෙනස් කරන්න අදහසක් තියනවද?Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-15874344287328387772016-12-01T11:38:32.990+05:302016-12-01T11:38:32.990+05:30මමනම් කේතුමතී රාජ්‍ය පහල වෙනකම් බලන් හිටපු හීනෙ අත...මමනම් කේතුමතී රාජ්‍ය පහල වෙනකම් බලන් හිටපු හීනෙ අත ඇරිය. පවුල පිටින්ම වෙන රටකට යන විදිහක් ගැන හිතමින් ඉන්නෙ.කම්මලhttps://www.blogger.com/profile/11520643998561637786noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-35155480502019443362016-12-01T10:22:59.288+05:302016-12-01T10:22:59.288+05:30ලංකාවේ සිවිල් බලය සැබෑ සිවිල් ක්‍රියාකාරීන් අතට ගි...ලංකාවේ සිවිල් බලය සැබෑ සිවිල් ක්‍රියාකාරීන් අතට ගිහින් තියෙනවද?. මම නම් දකින්නේ දැනට සිවිල් ක්‍රියාකාරීන් කියලා පෙනී සිටින්නේ ආණ්ඩුව බලයට ගේන්න උත්සාහ කරපු බලපෑම් කණ්ඩායම් ටික. එහෙමත් නැත්නම් වෘත්තීය සමිති, එන්.ජී.ඕ වගේ කොටස් ටිකක්. මේ අය බොහෝ විට පෙනී සිටින්නේ තමන්ගේ අවශ්‍යතා වෙනුවෙන් මිසක් රටේ අවශ්‍යතා වෙනුවෙන් නෙවෙයි. කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-64882036700081538722016-12-01T10:05:52.639+05:302016-12-01T10:05:52.639+05:30සිවිල් සමාජයෙත් ඉන්නේ පිස්සු හුටන්ලා...
දැන් බලන...සිවිල් සමාජයෙත් ඉන්නේ පිස්සු හුටන්ලා...

දැන් බලන්න මේ ආන්ඩුව පත් කරපු සිවිල් සමාජේ උන්ට කොන්දක් කියලා එකක් තියේ නම් මුන්ට තවත් සහයෝගය දෙන්න පුළුවන්ද..

මම නම් ගරි කරන එකම එකා නිර්මාල් ඉතරයි... ඌ කියලම අයින් උනා..

අනික් උන් බයිලා ගගහා පැත්තකට වෙලා ඉන්නවා.. මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-53585303387960374432016-12-01T08:01:55.727+05:302016-12-01T08:01:55.727+05:30සිවිල් සමාජය කියන එකට ගමේ මරණාධාර සමිතියත් අයිතියි...සිවිල් සමාජය කියන එකට ගමේ මරණාධාර සමිතියත් අයිතියි... ඒත් අපි සිවිල් සමාජය කියන්නේ එන්ජීඕ සංවිධානවලට. ලංකාවේ එන්ජීඕ සංවිධාන හැමදාම එජාපයට සහනදායී ප්‍රතිපත්තියක් අනුගමනය කළා.උඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-71499206406794053612016-12-01T04:48:36.772+05:302016-12-01T04:48:36.772+05:30බොහෝ රටවල පළාත්පාලන ආයතන වලට ප්‍රධාන විධායක නිලධාර...බොහෝ රටවල පළාත්පාලන ආයතන වලට ප්‍රධාන විධායක නිලධාරියෙකු සිටී. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ මුදල් රෙගුලාසි පිළිබඳව දැනීමක් ඇති අයකු ප්‍රධාන විධායක නිලධාරියෙකු ලෙස සෑම පළාත් පාලන ආයතනයකටම පත්විය යුතුය.//
එත් අපේ දෙසපලකයෝ එහම කැමති නැහැනේ කාගෙවත් යටතේ ඉන්න. ඇත්තටම ප්‍රධාන විධායක නිලධාරියෙකු කියන්නේ හොද මීටරයක් ආයතනයක උනත් දිවුයුනුවට හේතු වෙන්නේ ප්‍රධාන විධායක නිලධාරිගේ හැකියාව
මම අහලා තියන විදිහට ලෝකේ අමාරුම සහ වගකීම් අතින් වැඩිම වැඩිම ගෙවීම් ලබන තනතුරක් තමයි ප්‍රධාන විධායක නිලධාරියෙකු කියන්නේ.
ලිස්ට් එක හදනකොට ඒ සම්මුක පරීක්සන මණ්ඩලයට අනිවරෙය්නම් සිවිල් ක්ර්රියක්රින් ඇතුලත් වෙන්න ඕනේ ...එතනදී ඒ කියන්නේ චන්දෙ ඉල්ලන්න දෙන්න ලිස්ට් එක හදනකොට ප්‍රධාන විධායක නිලධාරියෙකුට ලොකු වැඩ කොටසක් කරන්න පුලුවන් එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-20653652889966406562016-11-30T22:03:13.610+05:302016-11-30T22:03:13.610+05:30ලජ්ජාව නිසා නිහඬව ඉන්න උගතුන් අවදි විය යුතුය. වැඩි...ලජ්ජාව නිසා නිහඬව ඉන්න උගතුන් අවදි විය යුතුය. වැඩිම අයහපත සිදුවන්නේ නූගතුන්ගේ ක්‍රියා පිළිවෙත් වලට වඩා විලි ලජ්ජාව ඇති අයගේ නිහඬවීම නිසා බව යලි යලිත් ඔප්පුවෙමින් පවතී. මිනී මරන්නට අවසර අඩුවීම නිසා ස්ට්‍රයික් කරන්නට කතා කරන්නන් සහ උන්ට උඩ ගෙඩි දෙන මාධ්‍ය කාරයනුත් දේශපාලකයනුත් පෙන්වා දෙන්නේ මේ තත්ත්වය නේද ? රජයේ ඇමතිවරයෙක් මාර්ග නීති උල්ලංගනය සම්බන්ධ දඩය අඩු කරන්නට කතා කරන බව පෙනී යාම මොනතරම් කණගාටුවක් ද ඉයන් ? Anonymousnoreply@blogger.com