tag:blogger.com,1999:blog-1863207931894522839.post2826498932818101227..comments2024-03-17T13:05:39.463+05:30Comments on Ian's Den ඉයන්ගේ අඩවිය: යුධ වීරයන්ට අනදර කරන යහපාලන දේශද්රෝහීන්ඉයන්http://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comBlogger112125tag:blogger.com,1999:blog-1863207931894522839.post-89529032686899331562016-10-09T21:47:14.591+05:302016-10-09T21:47:14.591+05:30ගැත්තන්ට මුලා නොවී දෙමල බෙදුම්වාදය සම්බන්ධ ඉතිහාසය...ගැත්තන්ට මුලා නොවී දෙමල බෙදුම්වාදය සම්බන්ධ ඉතිහාසය ගැන දැනගැනීමට  මෙම ලිපි පෙල  කියවන්න.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-51800939452790984502016-10-09T17:34:34.345+05:302016-10-09T17:34:34.345+05:30කදවුරේ ඉන්නවානන් කදවුරේ ගැත්තෙක් වෙන්න ඕනා. කදවුරේ...කදවුරේ ඉන්නවානන් කදවුරේ ගැත්තෙක් වෙන්න ඕනා. කදවුරේ මතය අනුගමනය කරන්න ඕනා. මෙතන ලෝක දේශපාලනය දන්නවා කියල පොර ටෝක් දෙන අයට තේරෙන්නෙ නෑ ඉන්දියාව නොබැදි රටවල එකමුතුවේ මුල්ම කොටස්කාරයෙක් කියල. සෝවියට් දේශෙත් එක්ක සම්බන්ධකන් තිබුන පලියට ඉන්දියාව සෝවියට් කදවුරේ කියන එක වැරදී. ඇමරිකාවත් ඒ දවස්වල සෝවියට් දේශයත් එක්ක ගිවිසුම් ගහලා තිබ්බා තිරිගු හුවමාරැ කරගන්න, න්‍යෂ්ටික අවිහරණය කර ගන්න වගේ දේවලට. ඒ අතින් බැලුවොත් ඇමරිකාවත් සෝවියට් කදවුරේ රටක් වෙන්න ඕනි. Shenalhttps://www.blogger.com/profile/01389142723095501285noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-30220567269656977942016-10-08T18:04:19.521+05:302016-10-08T18:04:19.521+05:30උත්තර නැති උනාම පැනලා යන විදිය... @ඉයන්.. මම වැරදි...උත්තර නැති උනාම පැනලා යන විදිය... @ඉයන්.. මම වැරදි නන් වැරදි තැන පෙන්නන්න... Shenalhttps://www.blogger.com/profile/01389142723095501285noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-14347886070998233902016-10-08T16:06:40.815+05:302016-10-08T16:06:40.815+05:30අරූ බොහොම ස්තූතියි. මම හිතන්නෙ අමතක වීමක් නොවේ. බො...අරූ බොහොම ස්තූතියි. මම හිතන්නෙ අමතක වීමක් නොවේ. බොහෝ අය අතර තියෙන ලෝක දේශපාලනය ගැන තියෙන නොදැනීම. ලංකාවෙ නිසා යුද්ධය ගැන දන්නවා. ඒක නිසා රාජපක්ෂ විශ්ව කර්මයෙක් වගේ පේඉනෙ මේ අයට තමයි. සංවාදෙකදි වැරදිලා නොදැනීම එලියට පණිනවා.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-80621290646430695052016-10-08T13:31:07.568+05:302016-10-08T13:31:07.568+05:30@shenal mendis.//////// ඉන්දියාව සෝවියට් කදවුරේ ති...@shenal mendis.//////// ඉන්දියාව සෝවියට් කදවුරේ තියා බටහිර කදවුරේවත් හිටියෙ නැති රටක්. දැන්නතත් කියවලා එන්න පොත පත. /////////ඉන්දියන් සෝවියට් මිත්‍රත්වය ශෙනාල්ට අමතක වෙලා හෝ පැටලිලා විය යුතුයි. එය 1950 ගනන් තරම් ඈතට යන්නක්. බොහොම තද ගනුදෙනුවක් තිබුනේ. ආසියානු මිත්‍රයා.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-57917235932445852552016-10-08T10:27:56.022+05:302016-10-08T10:27:56.022+05:30Ajith Thank you. VMAjith Thank you. VMඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-28317190167017865392016-10-08T10:27:31.831+05:302016-10-08T10:27:31.831+05:30 //ඉන්දියාව සෝවියට් කදවුරේ තියා බටහිර කදවුරේවත් හි... //ඉන්දියාව සෝවියට් කදවුරේ තියා බටහිර කදවුරේවත් හිටියෙ නැති රටක්//

මේවගේ තර්ක දාන අය එක්ක කථා කරලා වැඩක් නැහැ. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-49667817136880837312016-10-07T20:52:53.354+05:302016-10-07T20:52:53.354+05:30චීනෙයි පකිස්තනෙයි ලංකාව එක්ක හැම වෙලේම හිටිය. චෞ එ...චීනෙයි පකිස්තනෙයි ලංකාව එක්ක හැම වෙලේම හිටිය. චෞ එන් ලායි ගේ කලේ ඉඳන්. බණ්ඩාරනායක ලැට් චීනයේ තිබ්බ දැඩි ආදරයත් එක්ක. විශේෂයෙන් සිරිමාවෝ මැතිනිය එක්ක. නමුත් ඇමෙරිකාව විරුද්ධ උනානම් පකිස්ථානය ආයුධ දෙන්නේ නැහැ. එලිප්ට නොකිව්වට එංගලන්තයත් යුද්දෙදි ආධාර කලා හෙවත් සර්විසස් වික්ක ලංකාවට. යුධ ඇර. යුධ දුන්නොත් දෙමල ඩයස්පෝරාවට අහුවෙන නිසා. ඇමරිකාව කලෙත් හොරෙන්. තව අවුරුදු 10-20 පස්සේ ඔය විස්තර එලියට එයි. ඇමෙරිකාවේ ලොකු දෙමල ඩයස්පෝර එකක් ඉන්නව. ඉන්දියාවේ මුළු තමිල්නාඩුවම ලංකාවට විරුද්ධයි. එනිසා තමා උන් හොරෙන් උදව් කලේ. ලංකාව යුද්ධය දිනීමේ පලවෙනි සාධකය තමා ප්රභාකරන් රජීව් ගාන්ධිව මැරීම. ඉන්දියාව හිමින් සීරුවේ පලි ගන්න රටක්. ඉන්දිරා මරපු සීක් කාරයෝ ඔක්කොම මරල දැම්ම හෙමින් හෙමින්. ලංකාවෙත් අත යටින් ආධාර දුන්න. උඩින් වලියට හිටිය. ඒකයි වුනේ. ඔය ඔක්කොම කොහොමත් හෙමින් හෙමින් එළිවෙයි ඉස්සරහට. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-81125162696265927132016-10-07T20:46:40.270+05:302016-10-07T20:46:40.270+05:30ෂෙනාල් මෙතැනදී ඔබ එතරම් නිවැරදි නැහැ කියල මට හිතෙන...ෂෙනාල් මෙතැනදී ඔබ එතරම් නිවැරදි නැහැ කියල මට හිතෙන්නේ. 1971 ගිවිසුමත් සමග නොබැඳි රටක් වුවත් ඉන්දියාව සෝවියට් දේශය පැත්තේ හිටියේ.
https://en.wikipedia.org/wiki/Indo-Soviet_Treaty_of_Friendship_and_Cooperation
ඉනිද්ර ගාන්ධිට සෝවියට් නායකයෝ හුඟක් කැමැත්තෙන් හිටියේ. ඒ කාලේ තමා ඇමෙරිකාව පකිස්තනයට් උදව් කලේ. පක්ස්තනෙන් යුධ ගණන් ලංකාව පෙලඹවූවෙත ඇමෙරිකාව.
https://in.rbth.com/blogs/2013/10/31/adulation_indira_gandhi_in_the_ussr_30487
අප ඉන්න කලේ ඉන්දිරා මරුනහම ඉන්දිර ගාන්ධිගේ ප්‍රතිමාවක් යුනිවසිටි හොටෙල් කියන තැන චතුරශ්‍රයේ හදල තියනවා. මම මේ පර රුසියාවට ගිය වෙලේ පින්තුරයකුත් ගත්ත. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-68018671460982783892016-10-07T20:40:28.401+05:302016-10-07T20:40:28.401+05:30යන්නේ කොහේද මල්ලේ පොල් උත්තර එපා මහත්තයෝ. ඔබතුමා ඇ...යන්නේ කොහේද මල්ලේ පොල් උත්තර එපා මහත්තයෝ. ඔබතුමා ඇහුවේ ඉන්දියන් සාගර කලාපේ වැඩකරන්න බටහිරත් ඉන්දියාවෙන් අවසර ගන්න ඕනි කියලයි. ඒකට තමයි මම ඔය උදාහරන දෙක දුන්නේ.

මට ඉතිහාස පාඩන් කියල දෙන්න ආවාට ඔබතුමාවත් ඉතිහාසේ දන්නෙ නැති බව පෙන්නෙ. ඉන්දියාව සෝවියට් කදවුරේ තියා බටහිර කදවුරේවත් හිටියෙ නැති රටක්. දැන්නතත් කියවලා එන්න පොත පත.

අනිත් එක 1987 යි 2009 සන්නන්දනය කරලා වැඩක් නැහැ. 1987 දී ලන්කාවට මිතුරෙක් කියල රටක් තිබුනේ නෑ. ජේආර් පප්ප බලාපොරොත්තු උන විදියට ඇමරිකාව වත් ලන්කාවේ සපෝර්ට් එකට ආවේ නෑ. හැබැයි 2009 දී අපිට මිතුරැ රටවල් හිටිය. චීනෙ ඒකට හොද උදාහරණයක්.

චීනෙයි පකිස්තානෙයි අපිට යුද්ද කරන්න ආධාර දෙනකොට, යුද්දෙන් පස්සෙ රට හදන්න සල්ලි දෙනකොට, චීන නැව් ලන්කාවට එනකොට ඉන්දියාවට මොනාද කරන්න පුලුවන් උනේ? උන් නිකන් විරෝධයක් විතරයි නේද පෙන්නුවේ? උන්ට අන්තිමට ලන්කාව නටවන්න පුලුවන් උනේ චන්දෙන් මහින්දව පැරැද්දුවට පස්සෙ විතරයි.

නැත්තන් 2012 ගහන්න හිටපු සීපා එක ඉන්දියාව ඔච්චර බලවත් නන් අකුල ගන්නවාද මහත්තයෝ? Shenalhttps://www.blogger.com/profile/01389142723095501285noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-789386482596424272016-10-06T21:47:39.513+05:302016-10-06T21:47:39.513+05:30ඉයන්, මගේ කමෙන්ටු ආපසු දැමීම ගැන ස්තුතියි.
එහෙත්,...ඉයන්, මගේ කමෙන්ටු ආපසු දැමීම ගැන ස්තුතියි.

එහෙත්, මගේ කොමෙන්ටු වලට පිළිතුරක් නම් නැහැ. මා ඔබගේ විවේචනයට ලක් වූ නිසා මා සිතනවා ඔබ පිළිතුරු දීම ඔබේ යුතුකමක් කියා. (ඔබේ විවේචන, අපහාස ලෙසට දැකිය හැකි වුවත්, මා මේ අවස්ථාවේදී ඒවා හුදු විවේචන ලෙසටම ගැනීමට කැමතියි.)

මෑතදී පලවූ ඔබගේ ලිපි සැම එකක්ම පාහේ මා කියවා තිබෙනවා. ඒවායේ ප්‍රකාශ කෙරුණු අදහස් වලට මා සාමාන්‍යයෙන් එකඟයි. මේ ලිපියටත් එසේමයි. මෙන්න මේ වැකියට මා වඩාත් කැමතියි.

//මගේ විශ්ලේශණය අනුව ලෝකයේ ඇති ඉතා කුඩා රටක් වන ලංකාව ගැන ලෝක ජනමතයෙහි වැදගත් බව සහ වටිනාකම නොතේරුණු ජනාධිපතිවරයෙකු බලයේ සිටීම යුද්ධය අවසන් කිරීමට විශාල පිටිවහලක් වූ බව පිළිගත යුතුය.//

මේ අදහස මා සිත තුල මුල සිටම තිබුනත්, එය පෙරදී ලිඛිතව දැක නැහැ. මෙය ඉතාම වැදගත් අදහසක් බව කිව යුතුයි.

කනගාටුවට කරුණ නම්, මා ඔබට එකඟ නොවන විටදී ඔබගේ ප්‍රතිචාර වල පරිනත බවක් දැකීමට නොහැකි වීමයි. මා වැරදි යයි ඔබ සිතන්නේ නම්, ඔබ කලයුත්තේ නිවැරදි දේ ප්‍රකාශ කිරීම මගින්, වැරැද්ද පෙන්වා දීමයි. එසේ නොකර, කමෙන්ට් කරුවා විවේචනයට භාජනය කිරීම මගින් ඔහු යටපත් කිරීමට තැත් කිරීම ඔබ වැන්නෙකුට 'තරම් නොවන' බව කිව යුතුයි.

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-86887138075139371862016-10-06T19:53:13.593+05:302016-10-06T19:53:13.593+05:30බොහොම ස්තූතියි ලොක්කාබොහොම ස්තූතියි ලොක්කාඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-21898462685920964912016-10-06T18:11:17.158+05:302016-10-06T18:11:17.158+05:3001. ///එවන් කෙනෙකු අග විනිසුරු කමේ සිටීම ජනතාවදී 1...01. ///එවන් කෙනෙකු අග විනිසුරු කමේ සිටීම ජනතාවදී 19 සංශේධනය ගෙනෑඉමට බාදකයක් විය හැකිව තිබිණි.///
ජනපතිට අගවිනිසුරු පත් කල හැකි වුවත් සහ එවකට පත්කර තිබු පුද්ගලයා කෙතරම් වැරදි වුවත් ඉවත් කිරීමකින් තොරව තව කෙනෙක් පත් කිරීම කොතරම් ගැලපෙන ක්‍රියාවක්ද...
එය බලය අනිසි ලෙස භාවිතා කිරීමකි...

02. පෝස්ට් එකට අදාළ නොවන බව කියුවත් එය පෝස්ටුවේ ඇති කරුණක් සම්බන්ධව ලියුවකි...
මහින්ද පසුගිය ජන්දයට පෙර එම චෝදනාව කිහිප වතාවක්ම ප්‍රසිද්ධ වේදිකාවේදී ප්‍රතික්ෂේප කලා...

03. LTTE එම අවස්ථාව වන විට බලයේ උපරිමයට ලඟා වී සිටි බැවින් ඔවුන්ගේ බලය රටට පෙන්වීම සඳහා ජන්දයට නොදමන ලෙස මිනිසුන්ට බල කලා යැයි සිතීම ඔබ ප්‍රකාශ කරන සාක්ෂියක් නොමැති අභූත චෝදනාවට වඩා ගැළපෙන්නකි...

04. පෞද්ගලිකවම ප්රශස්ති ගී ගැයුවකු ගැනයි මම සිහිපත් කලේ...

05. මා අදහස් කලේ මහින්දලාට විරුද්ධ වූ නිසා සිදු වූ එවැනි සිද්ධි සම්බන්ධවය...
එසේ නොවන වෙනත් වෙනත් කරුණු සම්බන්ධව සිදුවූ එවැනි සිද්ධි මමද මාධ්‍ය තුලින් දැක තිබේ...

06. මම කලින් පෝස්ට් එකකදී ජෝක් එකට මේ කතාවම කිව්වා. තව ටික දවසකින් ටොයියෝ කියයි කියල ජහපාලනේ වැඩිපුර ණය ගන්නේ මහින්ද ගත්තු ණය වල පොළිය ගෙවන්නය කියල හිටං...
ඔය දැන් කටේ දිවේ නොගෑවී කියන්නේ...
8% පොලිය උනත් මහින්ද ගත්තු කොටසට පොළිය බිළියන 295.64 යි. කලින් බාගෙට 0.5% ගානේ පොළිය බිළියන 18.48 යි. ඒ දෙකේ එකතුව ජහපාලනෙන් ගත්තු ණයෙන් අඩු කලාම ඉතිරිය බිළියන 798.2 යි. එතකොට ඒවයෙන් මොනවද කලේ...
දේශපාලකයෝ කියන බොරු ගිලින්න කලින් මේ සරළ ගණිතය තේරුම් ගන්න...

(මහින්දට කලින් ගත්තු ණය සියල්ලේම පොළිය 0.5% ට අඩු නොවන බවත් ඊට වැඩ වැඩි ඒවා ඇති බව දැන දැනත්, මහින්ද ගත් ණය අතරේ 8% ට අඩු ඒවා ඇති බව දැන දැනත් ඔබ කියූ අගයන් අනුව ඉහත ගණනය කර ඇත)

07. ///එමෙන්ම යුධ ජයග්‍රහණයට විශාල හේතුවක් වූ කොටින්ට ආයුධ හිඟ වීමට ඉන්දියාව දුන් සහයෝගය මිල කල නොහැකිය. විශාල ආයුධ ගබඩා ලෙස හැඳින්වුණ කොටින්ගේ නැව් හතක් ආයුධ සමඟ විනාශ කිරීමට එම නැව් පැමිණෙන බව සහ ඒවා ඇති ස්ථාන පිළිබඳව "සියළු විස්තර" සපයන ලද්දේ ඉන්දියාව විසිනි.///
මම විමසන්නේ ඔබ පැවසු මෙම වැකිය අනුවය, එහි පරිදි නම් ඔබ කියා ඇත්තේ නැව් සම්බන්ධ සියළුම බුද්ධි තොරතුරු ඉන්දියාවෙන් ලැබුණු පසු අපේ හමුදා එහි ගොස් නිකං ඔහේ ගහල ආව වගේ කතාවක්...
අපේ බුද්ධි අංශ මුකුත් කලේ නැහැ වගේ එකක් හැඟෙනවා ඔබ ලියා ඇති දේ අනුව...
ඔබේ ලිවීමයි පක්ෂග්රාහී...
ඔබට ඉන්දියාව පෙනුනට අපිට යුද්ධෙදි උදව් කරපු චීනේ පාකිස්තානේ පේන්නේ නැහැ නේද...

///එවන් අවස්ථාවකට රට පත්කිරීමට ඇතිවූ අකමැත්ත මත ඉන්දියාව සමඟ සාම ගිවිසුමකට එලඹීමටත් යුද්ධය කිරීම ඉන්දීය හමුදා වලට පවරන්නටත් ජේ ආර් ජයවර්ධන පෙලඹුනේ රාජපක්ෂ වාදීන් කියන්නාක් මෙන් කොන්ඳ පණ නැති කමක් නොව විය හැකි වූ ඉන්දීය ආක්‍රමණයක් වලක්වා ගැනීමටය.///

මමනම් මේක එහෙම දකින්නේ නැහැ, හැබැයි unp ගොබ්බ ආණ්ඩුව පුරවැසිභාවය නොතිබ්බ වතු සේවකයින් විදිහට සුද්දෝ ලංකාවට ගෙනාපු මිනිස්සුන්ව ආපහු යවන්න පුළුවන්කම තියෙද්දී ජන්ද බලාගෙන පුරවැසිභාවය දීපු එකනම් මම අනුමත කරන්නේ නැහැ...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-51401926868801472152016-10-06T14:11:12.394+05:302016-10-06T14:11:12.394+05:30"ලංකාවේ පැවති යුද්ධය ගැන හොඳ මැදහත් විශ්ලේෂණය..."ලංකාවේ පැවති යුද්ධය ගැන හොඳ මැදහත් විශ්ලේෂණයක් තවම ඇවිත් නැහැ. මම කියන්නේ පොතක්."

@අජිත් සහ ඉයන්,

එහෙම එකක් ලිවීමට මූලිකවන්න කෙනෙක් පෙළඹවීමේ අදහසක් නම් තිබෙනවා. බොහෝ විට බහු කතෘ පොත් පෙළක් වේවි. නමුත් රාජ්‍ය සහයෝගය ලැබේද යන්න සැක සහිතයි. නොලැබුනොත් බොහෝ තොරතුරු ලබාගැනීම අපහසුයි.යන වියදමත් ඉතා විශාලයි.
නමුත් අවම වශයෙන් තව අවුරුදු 10ක් තුළවත් කවුරුහරි නොලිවොත් මේ සම්බන්ධ තොරතුරු ලබා ගතහැකි බොහෝ පුද්ගලයන් වයසට යාවි නැතිනම් මියයාවි.

-නිර්නාම Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-14368316310385472762016-10-06T14:01:18.756+05:302016-10-06T14:01:18.756+05:30//දියොගෝ ගාර්සියා කදවුර එතකොට ඉන්දියාවට ඕනි විදියට...//දියොගෝ ගාර්සියා කදවුර එතකොට ඉන්දියාවට ඕනි විදියටද ක්‍රියාත්මක වෙන්නෙ? ලන්කාවේ පිහිටලා තියෙන ඇමරිකන් හඩ රේඩියෝ සම්ප්‍රේශන මධයස්තානය ඉන්දියාවට උවමනා විදියටද ක්‍රියාත්මක වෙන්නෙ? //

ඔළුවට එන හැම දෙයක්ම ගැලපෙන තර්කයක් වෙන්නෙ නැහැ කියල මේ රටේ එක්තරා කට්ටියකට වැටහෙන්න්නේ නැහැ. දියාගෝ ගාර්සියා කඳවුර ඇතිකල කාලයේ ලෝක දේශපාලනය වෙනස්. එවකට ඉන්දියාව සෝවියට් කඳවුරේ. දියාගෝ ගාසියා ඇතුළු දූපත් බ්‍රිතාන්‍ය මොරිෂස් රාජ්‍යයෙන් මිලදී ගත්තේ 1960 ගණන් වල. ඒ ඉන්දියන් සාගරයේ බ්‍රිතාන්‍ය ආරක්ෂක කලාපයට. ඊට පසු 1970 ගණන් වල ඇමෙරිකානු නාවික හමුදා සම්බන්ධ කඳවුරක් පිහිටෙව්ව. මේකාලයේ අවියක් විදිහ හැකි දුරප්‍රමාණ වෙනස්. යුධ හෝ අනෙකුත් ගුවන් යානයක් නැවත තෙල් නොපුරවා යාහැකි දුර වෙනස්. මේක එවැනි කාලයක පිහිටවපු කඳවුරක්. එතකොට ඇමෙරිකානු හඬ සම්ප්‍රේශනාගාරය ලංකාවේ පිහිටවූයේ ජෙ ආර් ගේ කාලෙදී. එවිටත් ඉන්දියාව සෝවියට් ගැති රටක්.

ඒවා පිහිටුවන කාලේ ඒවා ඉන්දියා විරෝධී දේවල් වුණ බව රහසක් නොවේ. යුද්ධෙ අවසන් වුන 2009 වන විට ඉන්දියාව ඇමෙරිකාවට කිට්ටු වෙලා දශක දෙකක් වගේ ගිහිල්ල. දැන් ඒවයෙන් ඉන්දියානු විරෝධී දේවල් වෙනවද කියන්න මම දන්නෙ නැහැ. සතුරු මෙන්ම මිතුරු රටවලට එරෙහිවත් ඔත්තු බලන එක තාමත් වෙනවා. ල/න්කාවේ ප්‍රශ්ණ වලට අතදාන්න ඉස්සෙල්ල ඉන්දියාවේ එකඟතාවය බලනව කියන එක නූගතුට රහසක් වුනාට ගොඩ දෙනෙක් දන්නව. ඉන්දියාව 1987 බලෙන් ලංකා දේශ සීමා ආක්රමනය කරපු වෙලාවෙ ඉන්දියාව සෝවියට් කඳවුරෙන් නිදහස් වෙලා නොතිබුණත් ඇමෙරිකාව ඉන්දියාවේ බලපාම මත ලංකාවට උදව් කලේ නැහැ.

රාජපක්ශ මොළ තියෙන අයට ඉතිහාසය මොකක් වුණත් ඕන තර්කයකට ඕනම දෙයක් කියල දාන්න පුළුවන් වෙලා තියෙන්නේ පොදු මහජනයාත් ඒවගේම ඉතිහාසය ගැන නොදැනුවත්කම තමයි. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-24464447785428673712016-10-06T13:33:45.963+05:302016-10-06T13:33:45.963+05:30 ඔබගේ කමෙන්ටු spam folder එකේ තිබුණා. මම deleteකර... ඔබගේ කමෙන්ටු spam folder එකේ තිබුණා. මම deleteකරානම් එය නැවත ලබා ගන්නා ක්‍රමයක් මම දන්නේ නැහැ. spam folder එකේ තිබුණ නිසා එය කිරීමට හැකි වුණා. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-33660272531076171362016-10-06T13:26:25.092+05:302016-10-06T13:26:25.092+05:30මේ පෝස්ට් එකේ කිසිම කමෙන්ටුවක් ඉවත් කර නැත. මේ පෝස්ට් එකේ කිසිම කමෙන්ටුවක් ඉවත් කර නැත. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-49330926859795896172016-10-06T13:24:25.191+05:302016-10-06T13:24:25.191+05:301. ශිරාණි බණ්ඩාරණායක අගවිනිසුරු තනතුරේ නැවත ස්ථාපන...1. ශිරාණි බණ්ඩාරණායක අගවිනිසුරු තනතුරේ නැවත ස්ථාපනය කිරීම ජනවාරි 8 ඡන්දයෙන් අනුමතවූ ප්‍රතිපත්ති ප්‍රාකාශනයේ කියූ දෙයක් ඉශ්ඨ කිරීමකි. ඡන්දය දා රෑ එක් අපේක්ශකයෙකුගේ ගෙදර සිටි කෙනෙකු කෙතරම් පක්ෂග්‍රාහීද යන්න පැහැදිලිය. එවන් කෙනෙකු අග විනිසුරු කමේ සිටීම ජනතාවදී 19 සංශෝධනය අනුමත කරවා ගෙන 18 සංශෝධනය අහෝසිකරවා ගැනීමට බාධකයක්විය හැකිව තිබිණි. එය කල ආකාරයෙන් කිරීමට එවකට 18 සංශෝධනයෙන් ජනාධිපතිට හිමිවූ බලතල ජනාධිපති සිරිසේනට තිබිණි. කලින් සිදුවුණාක් මෙන් තමන්ට ඕනෑකෙනෙක් පත්කරගෙන තමන්ට ඕනෑ ආකාරයට බලු තීන්දු ලබා ගැනීමක් ගැන මෙම රජයට චෝදනාවක් එල්ල වී නැත. එමෙන්ම මෙම තර්කය යුද්ධය දිනීමට හේතුවූ කරුණු දැක්වූ මෙම මාතෘකාවට අදාල නැත. එම නිසා අදාල නෑනේ !!

2. 2005 ඡන්දය හොරෙන් දිනීමට කල ඩීල් එක ගැන පරීක්ශා නොවන්නේ එයට සම්බන්ධ ටිලාන් අලස් සහ ශ්‍රීපති සූරියාරච්චි සමඟ සිටි කෙනෙක් යහපාලන ආණ්ඩුවේ ප්‍රධාන ඇමති පදවියක සිටින නිසා යැයි මගේ උපකල්පනයයි. එමෙන්ම එකේ පරීක්ශණ පැවැත්වෙන්නේ ලැබෙන පැමිණිලි අනුවය. එවන් පැමිණිල්ලක් ලැබී නැතුව ඇති. එම චෝදනාව රාජපක්ෂ පවා ප්‍රතික්ෂේප කර නැත. කෙසේ වෙතත් ටිරාන් අලස් ගැන පරීක්ශණ පැවැත්වෙන්නේ රාඩා ආයතනය හරහා මැතිවරණයෙන් පසු එල්ටීටීයී එකට ගෙවූ මුදල් සම්බන්ධවයි. එසේම මෙම කරුණත් මෙම පෝස්ට් එකේ ප්‍රධාන තර්කයට අදාල නැත.

3. රනිල් ඝාතනය නොකිරීමට හේතුව පෝස්ට් එකේ ලියා ඇත. එමෙන්ම රනිල් එල්ටීටීයී එකට වාසි වෙන නායකයෙක්නම් ඔහු 2005 ජනාධිපති වූවානම් එය ඔවුන්ට වාසි විය යුතුය. 2005 ඡන්දය එල්ටීටීයී එක කෙලින්ම මැදිහත්වීමෙන් රනිල් පරාජය කිරීමෙන් ඔහුගෙන් එල්ටීටීයී එකට වාසි නොවන බව ඕනෑම මධ්‍යස්ථ විචාරකයෙක් පිළිගන්නා මතයකි.

4. යුද්ධය අවසන් වීම ගැන ලියවුණු පෝස්ට් එකට 2015 ඡන්දය සිරිසේන ජනාධිපති කරවීම අදාල නැත. එමෙන්ම කවුරු ඔසවාගෙන ගිහින් කොහේ තැබුවත් ඡන්දය දුන්නේ ඡන්දදායකයින්ය. එය යුද්ධය අවසන් වූ පරිදි අවසන් වීමට හේතු ලියාඇති මෙම පෝස්ට් එකට අදාල නොවේ. ප්රසශ්ථි ගී ගැයීම අදාල වන්නේ බාහිර සහ අභ්‍යන්තර හේතු කිහිපයක් නිසා අවසන් වුවත් එම ප්‍රතිඵලයට එක් හේතුවක් පමණක් වූ රාජපක්ශට එහි සම්පූර්ණ ගෞරවය දීමට සහ ගැනීමට ක්‍රියා කලාය යන්න මෙම පෝස්ට් එකෙන් ප්‍රශ්ණ කරන කරුණ වන බැවිනි.

5. සිරගත කිරීම මරා දැමීම් ගැන විස්තර ඕනෑ තරම් ප්‍රසිද්ධ මාධ්‍ය වල ඇත.

6. යහපාලන කාලයේ ණය තවත් ඉහල යාම විශාල ණය ප්‍රමාණයකට එකතුවන් පොලිය (උදාහරණයකට 2009 නය ප්‍රමාණය තිබුණේ 2015 ප්‍රමාණයෙන් භාගයක් පමණක් බැවින් 2016 එකතුවන පොලිය 2009 දී එකතුවූ පොලිය මෙන් දෙගුණයකි. එමන්ම 2009-2015 ණය ගෙන තිබුණෙ 8% වැනි ගිණි පොලී වලටය. ඊට කලින් ගත් ණය මුල්‍ය අරමුදල වැනි ආයතන වලින් ලබා ගෙන තිබුණු බැවින් පොලිය 0.5% වැනි මට්ටමේ තිබිණ. උදේ හවා ටීවී චැනල් වල නොපෙන්නුවාට නැවතී ඇත්තේ සුදු අලි සංවර්ධනය පමණි. දකුණු අධිවේගයේ කොටසක් සහ උතුරු අධිවේගයේ කොටසක් මේවන විට ඉදිවෙමින් පවතී. අනික් කොටසක් හෙට ආරම්භ වන අතර ඉතිරි කොටස් දෙකත් ලඟදීම ආරම්භ වේ. එසේම කලින් සඳහන් කල කරුණු මෙන්ම රටේ ණය ප්‍රමානය සහ යහපාලන ආණ්ඩුවේ පාලනය යුද්ධය අවසන් වීමට හේතු ලියන මේ පෝස්ට් එකට අදාල නොවේ. අදාල නෑනේ !!

7. යුද්ධය අවසන් වීමට සියළු දේ කලේ ඉන්දියානු හමුදාව බව සහ ශ්‍රී ලංකා හමුදා කිසිවක් නොකල බව මම කියා නැත. එය පක්ශග්‍රාහීව කියවන කෙනෙකුගේ මනසේ ඇඳිය හැකි hallucination එකක් පමණි. ශ්‍රී ලංකා හමුදාව නොවන්නට මෙම යුද්ධය කිසිසේත් අවසන් නොවේ. එහිදී එම ජයග්‍රහණය සැලසුම් කල, ඒ වෙනුවෙන් දිවිදුන්, අතපය සහ පෙනීම අහිමිකරගත් සියල්ලන් ගැන සඳහන් කර ඇත. එම නිසා මගේ තර්කය එය අවසන් වූයේ රාජපක්ශ ඇතුළු ඒ හා සම්බන්ධ ප්‍රධාන හේතු කිහිපයක් නිසා බවත් ඉන්දියාව රටක් වශයෙන් ජාත්‍යන්තර තලයේ දුන් ආරක්ෂාව, තොරතුරු සැපයීම ආදිය ප්‍රධානම සාධකයක් බව පමණි.

ඉන්දියාවේ සහයෝගය සහ රාජපක්ශ ජනාධිපතිව සිටීම යන කරුණු දෙකේ සාපෙක්ශ වැදගත්කම සංසන්දනය කලහොත් රාජපක්ශ නොව චම්පික රණවක ජනාධිපති වුණත් ඉන්දියාව දුන් සහයෝගය නිසා අ ෆොන්සේකා නායකත්වය දුන් හමුදාවට ජයග්‍රහණය කල හැක. ඉන්දියාව එම සහයෝගය නොදුන්නානම් රාජපක්ශ නොව විස්ටන් චර්චිල් වැන්නකු ලංකාවේ නායක්ත්වයේ සිටියත් යුද්ධය අවසන් කල නොහැක.

බොහොම ස්තූතියි ලොකුපුතාඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-23411219169078974242016-10-06T11:53:01.345+05:302016-10-06T11:53:01.345+05:30නීතිපති දෙපාර්තමේන්තුවට අත නොතබනු .
ප්‍රාජේට අත ත...නීතිපති දෙපාර්තමේන්තුවට අත නොතබනු .
ප්‍රාජේට අත තබනුඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/13997534919412444754noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-10561869806900352612016-10-06T11:52:31.680+05:302016-10-06T11:52:31.680+05:30නීතිපති දෙපාර්තමේන්තුවට අත නොතබනු .
ප්‍රාජේට අත ත...නීතිපති දෙපාර්තමේන්තුවට අත නොතබනු .
ප්‍රාජේට අත තබනුඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/13997534919412444754noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-78123753099714647292016-10-06T10:50:58.444+05:302016-10-06T10:50:58.444+05:30ස්තූතියි අජිත්. එය පැහැදිලි වූවානම් එයත් ඇති. ස්තූතියි අජිත්. එය පැහැදිලි වූවානම් එයත් ඇති. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-41045193781180420452016-10-06T10:49:42.580+05:302016-10-06T10:49:42.580+05:30I agree with thatI agree with thatඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-62165956869705792682016-10-06T08:59:40.934+05:302016-10-06T08:59:40.934+05:30ඉයන්, ඔබ මගේ කොමෙන්ටුව වැරදීමකින් ඉවත් කලානම්, එය ...ඉයන්, ඔබ මගේ කොමෙන්ටුව වැරදීමකින් ඉවත් කලානම්, එය නැවත ඇතුල් කරන මෙන් කරුණාවෙන් ඉල්ලනවා. එවිට, අනිකුත් කියවන්නන් හට තේරුම් යාවි මේ විෂයයන්ට මා කොතරම් ආධුනිකද යන්න.

වෘත්තිමය නොවන ආධුනික කොමෙන්ට් කරුවා!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-65606012465671059392016-10-06T08:39:51.396+05:302016-10-06T08:39:51.396+05:30ඉයන්, කෝ මම ඊයේ රාත්‍රියේ දැමු කොමෙන්ටුව? උත්තර නැ...ඉයන්, කෝ මම ඊයේ රාත්‍රියේ දැමු කොමෙන්ටුව? උත්තර නැති නිසා ඉවත් කලාද?

මේ අර ඔබ කියන වෘත්තිමය නොවන ආධුනික කොමෙන්ට් කරුවා!
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-87937253566445513632016-10-06T03:59:04.471+05:302016-10-06T03:59:04.471+05:30මේ ලිපි සහ කොමෙන්ට් වලින් එකක් පැහැදිලියි. ලනක්වේ ...මේ ලිපි සහ කොමෙන්ට් වලින් එකක් පැහැදිලියි. ලනක්වේ පවතී යුද්ධය ගැන හොඳ මැදහත් විශ්ලේෂණයක් තවම ඇවිත් නැහැ. මම කියන්නේ පොතක්. මැදහත් ව ලියපු එකක්. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.com