tag:blogger.com,1999:blog-1863207931894522839.post2817549644136145392..comments2024-03-17T13:05:39.463+05:30Comments on Ian's Den ඉයන්ගේ අඩවිය: අති සාර්ථක ලෙස නිමාවූ තුන්වන නෙළුම්යාය බ්ලොග් ත්‍යාග ප්‍රධානෝත්සවය.ඉයන්http://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comBlogger72125tag:blogger.com,1999:blog-1863207931894522839.post-47932253311360501012017-04-10T00:00:44.212+05:302017-04-10T00:00:44.212+05:30බොහොම ස්තුතියි මේ ප්‍රතිචාරයට බෝධිනී නංගි බොහොම ස්තුතියි මේ ප්‍රතිචාරයට බෝධිනී නංගි Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-2957393346738283392017-04-02T04:33:50.643+05:302017-04-02T04:33:50.643+05:30ස්තූතියි ඉයන්. ස්තූතියි ඉයන්. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-3711723993612997692017-03-28T19:03:11.909+05:302017-03-28T19:03:11.909+05:30මා වැනි ආධුනීක බ්ාලාග්කරුවන් ප්‍රවීනයින්ව හඳුන්වාද...මා වැනි ආධුනීක බ්ාලාග්කරුවන් ප්‍රවීනයින්ව හඳුන්වාදීමේ වැඩපිළිවෙලක් ඊලඟ සම්මාන උළෙලේදී සංවිධානය කරනවානම් හොඳයි.Felix Fernandohttps://www.blogger.com/profile/16959345106837002627noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-71425720103465829962017-03-28T12:50:46.160+05:302017-03-28T12:50:46.160+05:30හමුවීමට මෙන්ම කතාබහ කිරීමට ලැබීම සතුටක්හමුවීමට මෙන්ම කතාබහ කිරීමට ලැබීම සතුටක්රෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-40666697713352940022017-03-28T12:25:17.635+05:302017-03-28T12:25:17.635+05:30Mr.Mendis, මං කන කොටත් කතා කලානෙ. රෑත් කතා කලා. ඒත...Mr.Mendis, මං කන කොටත් කතා කලානෙ. රෑත් කතා කලා. ඒත් ඔබතුමාට විශාල ඕඩියන්ස් එකක් හිටියනෙ රෑ. එනිසා වැඩිය බැරිවුනා. සොරි. ඊලඟ දවසෙ අනිත් එවුන්ට කලින් මං කතා කරන්නම් :-DPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-91766080504167993012017-03-28T09:41:39.156+05:302017-03-28T09:41:39.156+05:30සියලු සම්මානලාභීන්ට සුබ පැතුම්....!සියලු සම්මානලාභීන්ට සුබ පැතුම්....!Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-34903280010340905082017-03-28T03:29:32.104+05:302017-03-28T03:29:32.104+05:30අපේ සහෘද්ධයන් සියල්ල සිටියානම් හොඳයි කියලා හිතෙනවා...අපේ සහෘද්ධයන් සියල්ල සිටියානම් හොඳයි කියලා හිතෙනවා. වැඩේ හොඳයි. පහුගිය දෙකත් එක්ක සැසඳීමේදී මුල්‍ය දායකත්ව ඉහළින්ම තිබුණා. මා සේවය කරන ආයතනය ඒ සඳහා යම් දායකත්වයක් ලබා දීම සතුටක්. එහි ප්‍රවර්ධන විධ්යාක තුමා මා හමු වී සම්මාන ලැබූ බව දැක සතුටට පත් වූවා. පැමිණ ඔහු මුණගැසෙන ලෙසටත් ආරාධනා කළා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-3496110545770960662017-03-28T03:26:33.926+05:302017-03-28T03:26:33.926+05:30// අමාරුවෙන් බ්ලොග් ලියන පොඩි මිනිස්සුන් කීපදෙනෙක්...// අමාරුවෙන් බ්ලොග් ලියන පොඩි මිනිස්සුන් කීපදෙනෙක්//

මෙන්න මේ ගොඩට මමත් අයිතියි. මගේ අමාරුව තියෙන්නේ ආර්ථිකය පැත්තෙන්ම නොවේ. වෙලාව පැත්තෙන්. මේ කමෙන්ට් කරන වෙලාවම බලන්න. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-62475294688363971032017-03-28T03:19:37.257+05:302017-03-28T03:19:37.257+05:30මට උඩුවා එක්ක කථා කරන්න බැරි වුණා. මට උඩුවා එක්ක කථා කරන්න බැරි වුණා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-25022695734809316652017-03-28T03:18:58.312+05:302017-03-28T03:18:58.312+05:30ඔව් මෙන්ඩා. මටත් ඒ මුහුණේ සුපුරුදු ගතියක් දැනුණා. ...ඔව් මෙන්ඩා. මටත් ඒ මුහුණේ සුපුරුදු ගතියක් දැනුණා. වෙලාවක සෙට් වෙමු පොරත් එක්කත්. අපිට එදා බැරි වුණානේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-29189901417184380192017-03-28T03:17:12.601+05:302017-03-28T03:17:12.601+05:30ඇවිද්ද පයට සවියක් වුණු මෙන්ඩා : උඹ මටත් වඩා ඇවිද්ද...ඇවිද්ද පයට සවියක් වුණු මෙන්ඩා : උඹ මටත් වඩා ඇවිද්ද පයට කැමති බව මම දන්නවා. මම ඔහේ ලියලා දාන දේට, මුලින්ම සම්මානේ දුන්නේ උඹයි. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-78689055155854810062017-03-27T20:02:52.854+05:302017-03-27T20:02:52.854+05:30ලස්සන දවසක්.හමුවීමට ලැබීම ගැන සතුටුමි.ඔබට සුභපතමිලස්සන දවසක්.හමුවීමට ලැබීම ගැන සතුටුමි.ඔබට සුභපතමිඩබ්.කේhttps://www.blogger.com/profile/12931455567940285707noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-64578798587434668052017-03-27T17:03:03.604+05:302017-03-27T17:03:03.604+05:30මම ආවේ මේ බ්ලොග් ඔක්කොම මගේ කියලා මම හිතාගෙන ඉන්න ...මම ආවේ මේ බ්ලොග් ඔක්කොම මගේ කියලා මම හිතාගෙන ඉන්න නිසා ....උබ බිසී නිසාද මන්දා වෙනදා වගේ මම එක්ක කතා කරේ නැහැ එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/15558796555393620022noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-79567967901721723042017-03-27T16:59:26.514+05:302017-03-27T16:59:26.514+05:30කවදාවත් නැහැ මම හැමදාමත් උබලගේ ආදරණිය කෙමෙන්ට්ර් ....කවදාවත් නැහැ මම හැමදාමත් උබලගේ ආදරණිය කෙමෙන්ට්ර් ...මමත් දෙස්ප්ලන්ය ගැන දන්න ඉටි ගෙඩියක් නැහැ ..හැබැයි උබලා සම්මාන ගන්නකොට අත්වල කරගැට එනකන් අත්පුඩි ගැහ්හ්ව්වේ බොක්කෙන්මයි ...මට බ්ලොග් එකක් නැති නිසා කවදාවත් සම්මානයක් ලැබෙන එකක් නැහැ ...එත් ඉල්ලල්ලා හරි ගන්න හිතෙනවා ඒ තරම් මම බ්ලොග් වලට ලෝබයි ..හැබැයි ඒ සම්මානේ ඇවිද්ද පයේ සුදිකයා අතින් දෙනවනම් ...ඒ මගේ ජිවිතේ සතුටුම දවස වෙයිඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/15558796555393620022noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-47328236891930614502017-03-27T15:24:44.854+05:302017-03-27T15:24:44.854+05:30නීති උපදේශක පණ්ඩුක කීර්තිනන්ද?????? මේ Xකයා මොකටද...නීති උපදේශක පණ්ඩුක කීර්තිනන්ද?????? මේ Xකයා මොකටද එතැනටAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-54705561223167548312017-03-27T12:23:43.343+05:302017-03-27T12:23:43.343+05:30අනික් හැමේකාගෙම බෝගේ කොට කොට ඉන්න එකේ උඹත් එකක් අට...අනික් හැමේකාගෙම බෝගේ කොට කොට ඉන්න එකේ උඹත් එකක් අටවා ගනිනින්කො මෙන්ඩෝ :)කණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-79057080260216423802017-03-27T11:56:34.757+05:302017-03-27T11:56:34.757+05:30හමුවීම සතුටක් හෙන්රිහමුවීම සතුටක් හෙන්රිඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-77841913154672534372017-03-27T11:55:55.279+05:302017-03-27T11:55:55.279+05:30ඔබ වැනි multi faceted වෘත්තිකයෙකු හඳුනා ගන්නට ලැබී...ඔබ වැනි multi faceted වෘත්තිකයෙකු හඳුනා ගන්නට ලැබීම ඉමහත් භාග්‍යක්. පොදුවේ වෛද්‍ය වරුන් ගැන ඇති මගේ ආකල්පය කිසිසේත් අදාල නොවන වෛද්‍යතුමියක්. . උළෙලේ සාර්ථකත්වය නොයෙකුත් ඇණුම් බැණුම්, අපහාස මැද එය සංවිධානයට කළ අයට යායුතුයි. බොහොම ස්තූතියි බෝධිනි. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-39958783447923098112017-03-27T11:51:55.406+05:302017-03-27T11:51:55.406+05:30අහ්ම් ! අහ්ම් !අහ්ම් ! අහ්ම් !ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-9659863757223986862017-03-27T11:25:57.713+05:302017-03-27T11:25:57.713+05:30වෙනස් සහ/හෝ විරුද්ධ මත කොයිතරම් තිබුනත් ඔතන තිබුන...වෙනස් සහ/හෝ විරුද්ධ මත කොයිතරම් තිබුනත් ඔතන තිබුන වැදගත්ම දේ තමන්ගේ ශ්‍රමය, මුදල් හා කාලය වැයකරගෙන තම ලිවීමේ තෘප්තිය හා පාඨකයන්ගේ කියවීම හැර වෙන කිසිම ප්‍රතිලාභයක් නොලබන බ්ලොග්කරුවන්ට තමන්ගේ ලිවීම ගැන රෙකග්නිෂන් එකක් සහ අගය කිරීමක් ලැබුන එක. සමහරුන්ට එය අවශ්‍ය නොවනවා ඇත. සමහරුන්ට එය ස්වාධීනත්වයට හානියක් යයි සිතෙනවා ඇත. සමහරුන් දෙන්නේ ඇයි? දෙන්නේ කවුද? ඇයි ඒ? කියා අසනවා ඇත. ඒ එක එක්කෙනාගේ මත හා හැඟීම් අනුවය.
ඔය විදිහට දෙනවාට පක්ෂ හා විපක්ෂ විපක්ෂ කිසිවෙක් කවුරුවත් වැරදි නැත. ඒ මිනිසුන්ට විවිධ මතවාද තිබෙන නිසාය. එයට රණ්ඩු කර ගත යුතු නොවේ.
කැමති අය දුන්නා කැමති අය ගත්තා. අමාරුවෙන් බ්ලොග් ලියන පොඩි මිනිස්සුන් කීපදෙනෙක් මෙයින් ලොකු සතුටක් ලැබූ බව මා දැක්කා. අපේ පණ්ඩිත egoistic කතා පසෙකින් තිබ්බොත් අපිට පේනවා තම කැප කිරීමට හා හැකියාවට අගය කිරීමක් ලැබීම නිසා අහිංසක ලෙස සතුටුවන පිරිසකුත් ඉන්නවා කියා.

බ්ලොග් කරුවෙක් නොවන මං ගියේ වෙන මොකවත් නිසා නෙමෙයි සංවිධායකයින් හා සම්මානවලට නිර්දේශ ලැබූවන් අතර මගේ මිතුරන් කීපයක් සිටිය නිසා. ඒත් ගියාට පස්සේ මං දැක්කා සම්මාන ලැබීමෙන් අහිංසක සතුටක් හා දිරි ගැන්වීමක් ලැබූ වයසින්, මූල්‍යමය අතින්, සමාජ මට්ටමෙන් අධ්‍යාපනයෙන් අඩු හා වැඩි අය සිටිය බව. එයින් මා සතුටක් ලැබුවා. වැදගත් වන්නේ දෙන්නේ කවුද කියන එක නෙමෙයි ලබන්නේ කවුද මොන නිර්මාණවලටද කියන එක බව හොඳින්ම තේරුනා.
බොහොම ස්තුතියි. Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-56322965610016162502017-03-27T10:59:11.751+05:302017-03-27T10:59:11.751+05:30පණ්ඩුක කීර්තිනන්ද මහතාපණ්ඩුක කීර්තිනන්ද මහතාPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-40573831770289012902017-03-27T10:58:53.139+05:302017-03-27T10:58:53.139+05:30මම සහභාගී වූ පළමු බ්ලොග් සම්මාන උළෙල. ඉයන් අය්යා අ...මම සහභාගී වූ පළමු බ්ලොග් සම්මාන උළෙල. ඉයන් අය්යා අදුනාගැනීමට ලැබීම සතුටට කරුණක්. අටමා මාතලන් ගුරුතුමා හිටියේ නෑ. ඒ ගැන කණගාටුයි. සංවිධායක මණ්ඩලය ඇතුලු මේ කාර්යට වෙහෙස වූ සියලු දෙනාට ස්තුතියි. කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-43595745704819657382017-03-27T09:56:52.950+05:302017-03-27T09:56:52.950+05:30තුන්වන නෙලුම් යායට සහබාගී වෙන්න ලැබීම ගැන තියෙන්නේ...තුන්වන නෙලුම් යායට සහබාගී වෙන්න ලැබීම ගැන තියෙන්නේ ලොකු සතුටක්... ඒ වගේම හමු වෙන්න ආසාවෙන් හිටපු ගොඩක් අය හම්බුනා.. ලඟටම ඇවිත් කතා කළා...
නෙලුම් යාය සංවිධායක මඩුල්ලට ස්තුතී...
නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-35366087769790405062017-03-27T07:58:19.139+05:302017-03-27T07:58:19.139+05:30ලඟටම ඇවිත් කතා කරනකන් දැනගෙන හිටියෙ නෑ... හරිම සතු...ලඟටම ඇවිත් කතා කරනකන් දැනගෙන හිටියෙ නෑ... හරිම සතුටුයි හැබැහින් දැකලා කතා බහ කරන්න ලැබීම.
ඒ වගේම සුන්දර හෝරා කීපයක් ගතකරන්න ලැබීම ගැන නෙළුම් යායේ හැමෝටමත් ස්තූතිවන්ත වෙනවා... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-55104429901281682782017-03-27T06:59:31.124+05:302017-03-27T06:59:31.124+05:30ඉයන් තුමනි
මෙමෙ ලිපියේ පලමු පින්තුරයේ රාජිත සහ ම...ඉයන් තුමනි
මෙමෙ ලිපියේ පලමු පින්තුරයේ රාජිත සහ මැකෝ මහතුන්ට මැදින් වාඩිවී සිටින තුමා කවුද ?

අමාත්‍ය රාජිත සේනාරත්න,---------------------- මහින්ද දේශප්‍රිය මහතා, ගරු කථානයක කරු ජයසූරිය, අජිත් ධර්මකීර්ති
Anonymousnoreply@blogger.com