tag:blogger.com,1999:blog-1863207931894522839.post2756342009764521704..comments2024-03-17T13:05:39.463+05:30Comments on Ian's Den ඉයන්ගේ අඩවිය: ඇගෙ හිත ඇය වෙත ගිය දවසේ 18 +ඉයන්http://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comBlogger184125tag:blogger.com,1999:blog-1863207931894522839.post-50397057606716031022018-08-15T15:04:41.201+05:302018-08-15T15:04:41.201+05:30++++++++කණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-67657179173286595412016-09-04T08:55:18.204+05:302016-09-04T08:55:18.204+05:30බොහොම ස්තූතියි Epoxy Ethane . මේ පෝස්ට් එකේ අරමුණ...බොහොම ස්තූතියි Epoxy Ethane . මේ පෝස්ට් එකේ අරමුණු මේවායි.

බොහෝ දෙනෙකු නොදන්නා ඩීවියේශන්ස් ගැන නමින් හඳුන්වා ඒ ගැන වැඩි පුර කියවීමට යොමු කිරීම ( ලින්ක් දී ඇත්තේ ඒ නිසාය ). මෙහිදී දැනුම දීමට උත්සාහ කිරීමකට වඩා කල ඇත්තේ ඒ ගැන උනන්දුව හෝ කුතුහලය ඇතිකිරීම පමණයි.

ලිංගික අවශ්‍යතා වල විවිධත්වය සහ වීම නොවීම නොදන්නා මුත් තමුන්ට වෙනස් එහෙත් සමාජයට අහිතකර නොවන එවන් හැසිරීම් ඇති අය සාමාන්‍ය අය ලෙස පිළිගැනීමට යොමු කරවීම (ඒ ගැන දැනුම සොයා යන්නාට පෙලඹවීමෙන් )

මෙවන් වෙනස් හැඟීම් ඇතිඅය කියවන්නන් අතර ඉන්නවා නම් ඔවුන් සමාජයේ තනි වී ඇතිඅය නොවන බව වැඩිපුර කියවීම් හරහා පැහැදිලි කරගැනීමට යොමු කිරීම.

ඒ හැර ඒවා ගැන විද්‍යාත්මක සංවාදයක් ඇතිකිරීමට මට එතරම් දැනීමක් හෝ අරමුණක් නැහැ. එමෙන්ම මෙහි කිසිම වානිජ අරමුණක් නැහැ.

ඉහත සඳහන් කල අරමුණු ඉටුවී ඇත්නම් පෝස්ට් එක සාර්ථකයි. නැත්නම් නැහැ. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-46310618879647280522016-08-16T18:30:59.370+05:302016-08-16T18:30:59.370+05:30මේ පොස්ටුව දෙස බැලුවම මෙහි භෞතික ලිංගිකත්වය, ලිංගි...මේ පොස්ටුව දෙස බැලුවම මෙහි භෞතික ලිංගිකත්වය, ලිංගික මනෝමය ගැටළු සහ ලිංගික දිශානතිය යන කාරනා පටලවාගෙන. ලිංගිකත්වය යනු භෞතිකයක්. එනම් තම ශරීරයෙන් තමාට ලැබෙන දෙයක්. නමුත් ලිංගික දිශානතිය කියන්නේ මානසිකව එය දෙස බලන ආකාරයන්. ලංකාවේ වගේ රැල්ලට යන ලිංගික දිශානති වෙනම මනෝ විකාරයක්. ඒවා ලිංගික දිශානති නොදැන ගොස්, නොසොය ගොස් අතරමන් වූවන්ගේ මානසික ගැටළු බොහෝවිට. ඒවා වාණිජ සහ වෙනත් පරමාර්ථ වලින් ඇතිකරන දේවල්.

නමුත් ලිංගික දිශානතිය යන්න ඉතා ගැඹුරෙන් බැලිය යුතු කරුණක්. එය බොහෝවිට අත්දැකීම මත පදනම් වන දෙයක්. මේවා වෙනම ලිවිය යුතු කරුණු මා කෙටියෙන් කීවේ. ඕනෑම ලිංගික දිශානතියක් කරදරයක් විය හැකියි එය සමාජගත වන විදිහ හෝ කරන විදි අනුව. ඔබට රිසි පරිදි ඒවා ගොඩවල් වලට දාන්න බැහැ හොඳයි නරකයි කියා. මෙතන දී තිබෙන අර්ථකතනත් බොහෝ සරල කරුණු විනා සත්‍ය කරුණු වල සම්පූර්ණය නොවේ. මේවා බොහෝවිට මානසික ගැටළු ලෙස වර්ගකර තිබෙනවා. ඔබ කියන සමලිංගික කියන එක බොහෝ පුළුල් හැඳින්වීමක්. එය දිශානුගත වන ආකාරයක් එනම් දිශානතියක්. එල්සේ දිශානුගත වන ආකාර අනුව heterosexual, bi-sexual, homosexual, bi-curious ආදී වර්ගීකරණයක් තිබෙනව. මේ දිශානති ඇති අය ඕනෑම කෙනෙක් ඉතත කියන ගැටළු වලින් එකක් හෝ කීපයක් උරුම කරගත් හෝ එසේ නොවන එකක් විය හැකියි.
මේ පොස්ටුවේ මේ දෙක සම්පූර්ණයෙන් මැ පටලවල, විකෘති කොට තිබෙනවා.

එමනිසා ඒ දෙස වෙනතත් කෝණයකින් බලන්න ඕනේ. කෙසේවුවත් මේ කාරණා අලුත් දේවල් නොවේ. එකම ගැටලුව ඉහත කී මානසික ගැටළු සාමාන්‍ය දෙයක් ලෙස සහ රැල්ලක් ලෙස සමාජගත කිරීමේ වාණිජ ප්රයත්න. අනෙත් කරුණ කැමැත්තෙන් එසේ වන්නේ නෑ කියන එක පිළිගන්න අපහසු කරුණක්. කරුණාකර මේ සම්බන්ධ විද්‍යාත්මක හැදෑරීමක් කරන්න. උපතින් කෙනෙක් ලින්ගිකත්වයක් ගෙනාවත් දිශානතිය එකහෙලාම ගෙනෙන්නේ නැහැ. ඒ සම්බන්ධ කරුණු අන්තර්ජාලයේ තිබෙනව. මේ ඕනෑම කරුණක් අරබයා ගීත වුවත් ලියවිය හැකියි. නමුත් අද දිනයේ බොහෝ බටහිර සහ පෙරදිග ගීත අර්ථ විකෘත වලට මුහුණ දී තිබෙනවා එහි ලිංගිකත්ව සොයන්නට යාමෙන්. බ්ලොග් කරණයේ යෙදෙන බොහෝ අය ගැඹුරු මාතෘකා ගන්නේ බ්ලොග් එක ප්‍රචාරය කරන්නද, පෙන්වන්නද නැත්නම් අවංකව හැදෑරීමක් කරලද කියන එක බොහෝවිට මට ගැටළුවක් ලංකාවේ බ්ලොග් කරණය දෙස බැලුවම. මේ ඔබට කෙරෙන පෞද්ගලික අපහාසයක් ලෙස නොගන්න. පොඩි විවරණයක් පමණි.
:D

හොඳයි කොහොමවුනත් ඔබට ජය!Anonymoushttps://www.blogger.com/profile/13907617551401107213noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-14438349926710704342016-05-02T17:01:35.195+05:302016-05-02T17:01:35.195+05:30yes Iyan, But my point is parents/related adults ...yes Iyan, But my point is parents/related adults are the most important part of child's life, most of decisions are made by parent + child. whatever child got from outside learning will not be full effective if the parent can't accept the change & adjust to it. Then it will lead to rise more problems within the relationship of parent + child. As you said there should be more effective way to raise the knowledge. නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-70294655801815444592016-05-02T16:13:54.165+05:302016-05-02T16:13:54.165+05:30Autism ගැන හැදැරිම අපි හැමොටම සංවාද , සම්බන්ධතා හ...Autism ගැන හැදැරිම අපි හැමොටම සංවාද , සම්බන්ධතා හරියකාරාව පවත්වා ගන්න ඕන කරන දොරටු බොහොමයක් විවර කර ගැනිමක්. බොහෝ වෙලාවට මට හිතෙනවා මේ ලොකේ හමතැනම තියන ගැටලු වලට හොඳම පිළියමක් මේ ක්‍රම හැදැරිම තුලින් ලබා ගන්නා අවබෝධය කියලා. අපි බොහොම ලේසියෙන් කතා කලාට , අනිත් අය එක්ක සංවාද කලාට , අනිත් කෙනාට ගැලපෙන විදිහට කතාව ගෙන ගියාට මේ දේවල් මොන තරන් සංකිර්ණ ද කියලා හොදින් වටහා ගන්න පුලුවන් වෙන තැනක් Autism සම්බන්ධ ප්‍රතිකාර ක්‍රම හැදැරිම. මිනිස් හැඟිම් ඇති විම , කතාව , අන් අය හා සම්බන්ධවිමෙ බරපතල ගැටලු තියන මෙහි මිනිස් මොළය කියන්නේ මොන තරන් පුදුම සහගත දෙයක් ද කියන දේ හිතා ගන්නත් අමරුයි. ඒ වගෙම මේ තරන් අමාරුවෙන් ඇති වෙන හැඟිම් , කතා කිරීමෙ හැකියාව , අනුන් තෙරුන් ගැනිම මොන තරන් අයථා විදිහට යොදා ගන්නවද කියල පෙනෙද්දි මොන විදිහකින් හරි ඒ අපතේ යන හැකියාවන් Autism තියන අයට ඇතුල් කරන්න විදිහක් ඇත්නම් කියල හිතෙනව. ඒ තරන්ම සංකිර්ණයි අපි මේ සරලව කරන කතා කිරිම. පුලුවන් විදිහට ඉදිරියෙදි හැමොටම වැදගත් වෙන ඉතා සරල හැබයි බොහොම ඵලදායි විදි කිපයක් ගැන ලියන්න හිතන් ඉන්නවා. මෙහි එන ඇනො බොහොම හොදින් ඒ ගැන දන්න බව පැහදිලියි.
නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-75425184702013384102016-05-02T15:22:04.234+05:302016-05-02T15:22:04.234+05:30Chathu, there should be a way for the young adults...Chathu, there should be a way for the young adults to know of facts of life. The best way is to provide them the insights by way of education on sexual issues. This will then reduce or eliminate the need of parents having to face an awkward situation. Thank you for your comment ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-71008294273222805552016-05-02T03:47:38.694+05:302016-05-02T03:47:38.694+05:30How many of parents & adults are able to expla...How many of parents & adults are able to explain directly to the child about sexual things? How many of them talking radical way follow all the traditional things to own daughter? I have witnessed when its comes to own life or the real life so many of them behavior excatly other way of own believes...still we are in cages.. not free as I feel. නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-50074062539093305652016-04-28T14:19:35.996+05:302016-04-28T14:19:35.996+05:30මමත් ගැහැණියක්!මමත් ගැහැණියක්!ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-47781867161835616382016-04-28T01:51:37.716+05:302016-04-28T01:51:37.716+05:30අරක්කු ටිකක් බොන්න දෙනවා නම් මමත් එනවා හවසට ඕක කිය...අරක්කු ටිකක් බොන්න දෙනවා නම් මමත් එනවා හවසට ඕක කියවන්නඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-48412661237732254432016-04-28T01:41:14.751+05:302016-04-28T01:41:14.751+05:30ඔව් යෙස්ස් මටත් ඇහිලා තියනවා කපු "ගේ"යි...ඔව් යෙස්ස් මටත් ඇහිලා තියනවා කපු "ගේ"යි දිවුල්ගනේ "ගේ"යි කියන බසිංදුව
ඒක එල ද බ්‍රා පොස්ට් ඒකඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-15888233015032821612016-04-27T09:41:26.278+05:302016-04-27T09:41:26.278+05:30ඉතාමත්ම ස්තුත්යි ඉයන් සහ අරුණ මහත්වරු දෙදෙනාටම.
ඔබ...ඉතාමත්ම ස්තුත්යි ඉයන් සහ අරුණ මහත්වරු දෙදෙනාටම.
ඔබේ සබැඳියේ ඇති මහාචාර්ය මාක්රම් ගේ අදහස සවසට කියවන්නට බලාපොරොත්තු වෙනවා. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-19000768202627829492016-04-27T04:27:33.433+05:302016-04-27T04:27:33.433+05:30Autism & evolution Autism & evolution ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-47190973739031524012016-04-26T23:26:20.087+05:302016-04-26T23:26:20.087+05:30මුල හරියට පිලිතුරක් පසුව. ඔබ කියා ඇති පරිදි කරුණාක...මුල හරියට පිලිතුරක් පසුව. ඔබ කියා ඇති පරිදි කරුණාකර සිංහල බ්ලොග් ලියන්න ඉක්මනට එන්න. පලමු ලිපිය ලිවූ පසුව ලින්ක් එකක් මෙතන් දාන්න. content, clarity of thought and presentation අතින් ඉහල අපට එම තුන් පැත්තෙන්ම ඉගෙන ගත හැකි බ්ලොග් එකක් වන බව නම් දැන්මම කිව හැකියි. සුභ පැතුම්ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-67920658988487608772016-04-26T23:09:01.780+05:302016-04-26T23:09:01.780+05:30ස්පෑම් වල තිබුණාස්පෑම් වල තිබුණාඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-32922966330142346202016-04-26T22:22:30.405+05:302016-04-26T22:22:30.405+05:30ඇනෝ....ඔබේ දීර්ඝ පිලිතුර මා දුටුවා. එය කොපි පේස්ට්...ඇනෝ....ඔබේ දීර්ඝ පිලිතුර මා දුටුවා. එය කොපි පේස්ට් කර මම එය ඔබේ කමෙන්ට් එකක් ලෙස මෙහි උපුටා දැක්වූවා. ඒක මෙතනට වැටෙන්නේ නැහැ.ඉයන්ගෙන් තමයි අහන්න වෙන්නේ. it is a valuable comment indeed.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-56360721458033862672016-04-26T21:55:04.143+05:302016-04-26T21:55:04.143+05:30/////මා සිතන්නේ, ඔබගේ යෝජනාව ගවරයෙන් පිළිගනිමින් බ.../////මා සිතන්නේ, ඔබගේ යෝජනාව ගවරයෙන් පිළිගනිමින් බ්ලොග් ලිවීමට පිවිසීමට මා හට සුදුසුම කාලය මේ බවයි.//////////

@ ano....මේ වසන්ත කාලයයි.....ඔබ ලියන්න....ඔබට ජයවේවා!!!!Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-87738866658274274812016-04-26T21:52:40.036+05:302016-04-26T21:52:40.036+05:30Anonymous has left a new comment on the post "...Anonymous has left a new comment on the post "ඇගෙ හිත ඇය වෙත ගිය දවසේ 18 +":
@ඇනෝ..... මම මේ පෝස්ට් එකේ කමෙන්ට්ස් ෆොලෝ කරන නිසා ඔබේ කමෙන්ට් එක මම දැක්කා. ඒකට මොකද වුනේ කියන එක මාත් හිතුවා. එහි වැදගත්කම සලකා, මේ මගේ බ්ලොගය නොවුනත් මම එය මෙහි පළකරනවා. ඉයන් සහ ඇනෝ මට කමත්වා!!!!
//////ස්තුතියි.
මුලින්ම, මම බ්ලොග් ලියන්නෙක් නොවෙයි. සිංහලෙන් යමක් ලිවීමේ ආශාවක් පැවතුනත් සැගවුන ලියන්නෙක් (ghost writer) ලෙස ලිවීමට මම වඩාත් ප්‍රිය කරනවා. මෙහි ලියු දේ පැහැදිලි විස්තරයක් ලෙස මහන්සිවී ලිවීමට වෙලාවක් නොතිබුනත්, ඔබට එහි අදහස නිරවුල් වීම ගැන සතුටු වෙනවා. එසේ නිරවුල්ව යමක් ලිවීමේ හැකියාවක් මට ඇතිනම්, එය ලොව ප්රමුඛ පෙලේ මහාචාර්ය වරුන් කිහිප දෙනෙකු සමග වසර කිහිපයක්ම පර්යේෂණ පත්‍රිකා ලිවීමෙහි ලා සිසුවෙකු වශයෙන් ලබාගත් අසීරු පුහුණුව නිසාම විය හැකි බව මම සිතනවා.

පසු කාරණය ගැන, එනම් autism ගැන කිවූ දේ එනම් එය පරිණාමයේ සංධිස්ථානයක් යන්න පැවසුවේ මගේ සිතුවිල්ලක් ලෙස පමණයි. නමුත් ඒ ගැන දැනගැනීමට වැඩිදුර කැමැත්තක් ඇති බවට ලියවුනු ඔබේ යෝජනාව නිසාම මම ඒ ගැන විපරම් කිරීමේදී පෙනීගියේ එය මගේ අදහස පමණක් නොවෙන බවයි. පහත දැක්වෙන්නේ එවැනි නිල නොවන ලියවිල්ලක සබැදියයි.

http://www.ted.com/conversations/11849/is_autism_or_some_types_of_au.html

මෙහි සම්බන්ධිත කතිකා 4 මම බැලුවේ නැහැ වෙලාව හිග කම නිසා. ඔබට කාලය ලැබුනොත් බලන්න.

ඔබ මේ ගැන උනන්දු නිසා මේ පිලිබඳ පිළිගත් ජර්නල වල ලියවිලි තිබේද යන්න මම සොයා බලන්නම්. මේ ගැන අසා දැනගැනීමට සුදුසු ක්ෂේස්තරයේ පතාක යෝදයෙක් බ්ලොග් අවකාශයේ සිටියත්, මේ දිනවල ඔහු අන්තරජාලයේ නොමැති බවක් ද ඔහුගේ බ්ලොගය බැලූ විට පෙනී යනවා.

අවසානයේ, ඔබ වැනි අය සමග සංවාදයෙන් ඉගෙන ගත හැකි දේ බොහොම බව මා හට ඒත්තු යාමටද මේ autism සම්බන්ධ කාරණාව වැදගත් වුනා. මා සිතන්නේ, ඔබගේ යෝජනාව ගවරයෙන් පිළිගනිමින් බ්ලොග් ලිවීමට පිවිසීමට මා හට සුදුසුම කාලය මේ බවයි. ////////////////////
Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-13764022955893906962016-04-26T21:44:49.095+05:302016-04-26T21:44:49.095+05:30////අරුණ පෙරේරා කියන විදියට පසුව ඔවුන් ස්ටේර්ට් වෙ...////අරුණ පෙරේරා කියන විදියට පසුව ඔවුන් ස්ටේර්ට් වෙලා තියෙන බව ඇත්තක් නම් ඔ/////

@ඇනෝ......ඔබේ කමෙන්ට්ස් මා ඉතා උවමනාවෙන් කියවනවා. හරවත් සංවාදකරුවෙක් කියා කිවයුතුයි. මෙවැනි තත්වයන් මා අසා තිබෙනවා. මේ තත්වයද situational sexual patterns කියන්නේ?Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-82779750626582395652016-04-26T21:37:42.329+05:302016-04-26T21:37:42.329+05:30දීර්ඝ පිළිතුරක් ලිව්වත් එය මැකී ගිහින් වගේ. සමහරවි...දීර්ඝ පිළිතුරක් ලිව්වත් එය මැකී ගිහින් වගේ. සමහරවිට ස්පෑම් ලෙස ඇති.

http://www.ted.com/conversations/11849/is_autism_or_some_types_of_au.html

ඇත්තටම මම autism ගැන එසේ ලිවේ මගේ අදහසක් ලෙස වුනත් තවත් සමහර අය එම අදහසම දරන බව ඔබේ යෝජනාවට අනුව සොයා බැලීමේදී පෙනී ගියා.

පිළිගත් ජර්නල වලත් තිබේද යන්න මම සොයා බලන්නම්.

ලිවීම ගැන අගය කිරීමට ස්තුති. ඒ ලොව ප්රමුඛ විවිධ මහාචාර්යවරුන් කිහිප දෙනෙකුම යටතේ වසර ගණනාවක් පර්යේෂණ පත්‍රිකා ලිවීමෙන් ලැබූ පුහුණුව නිසා ඔවුන්ට ඒගැන පින්සිදු විය යුතුයි.
සගවුන ලියන්නෙක් ලෙස සිටීමට ප්‍රිය කරත් සිංහලෙන් බ්ලොග් ලිවීමට සුදුසු කාලය පැමිණ ඇති බව සිතනවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-72318797518400715782016-04-26T21:22:44.479+05:302016-04-26T21:22:44.479+05:30ස්තුතියි.
මුලින්ම, මම බ්ලොග් ලියන්නෙක් නොවෙයි. සි...ස්තුතියි.
මුලින්ම, මම බ්ලොග් ලියන්නෙක් නොවෙයි. සිංහලෙන් යමක් ලිවීමේ ආශාවක් පැවතුනත් සැගවුන ලියන්නෙක් (ghost writer) ලෙස ලිවීමට මම වඩාත් ප්‍රිය කරනවා. මෙහි ලියු දේ පැහැදිලි විස්තරයක් ලෙස මහන්සිවී ලිවීමට වෙලාවක් නොතිබුනත්, ඔබට එහි අදහස නිරවුල් වීම ගැන සතුටු වෙනවා. එසේ නිරවුල්ව යමක් ලිවීමේ හැකියාවක් මට ඇතිනම්, එය ලොව ප්රමුඛ පෙලේ මහාචාර්ය වරුන් කිහිප දෙනෙකු සමග වසර කිහිපයක්ම පර්යේෂණ පත්‍රිකා ලිවීමෙහි ලා සිසුවෙකු වශයෙන් ලබාගත් අසීරු පුහුණුව නිසාම විය හැකි බව මම සිතනවා.

පසු කාරණය ගැන, එනම් autism ගැන කිවූ දේ එනම් එය පරිණාමයේ සංධිස්ථානයක් යන්න පැවසුවේ මගේ සිතුවිල්ලක් ලෙස පමණයි. නමුත් ඒ ගැන දැනගැනීමට වැඩිදුර කැමැත්තක් ඇති බවට ලියවුනු ඔබේ යෝජනාව නිසාම මම ඒ ගැන විපරම් කිරීමේදී පෙනීගියේ එය මගේ අදහස පමණක් නොවෙන බවයි. පහත දැක්වෙන්නේ එවැනි නිල නොවන ලියවිල්ලක සබැදියයි.

http://www.ted.com/conversations/11849/is_autism_or_some_types_of_au.html

මෙහි සම්බන්ධිත කතිකා 4 මම බැලුවේ නැහැ වෙලාව හිග කම නිසා. ඔබට කාලය ලැබුනොත් බලන්න.

ඔබ මේ ගැන උනන්දු නිසා මේ පිලිබඳ පිළිගත් ජර්නල වල ලියවිලි තිබේද යන්න මම සොයා බලන්නම්. මේ ගැන අසා දැනගැනීමට සුදුසු ක්ෂේස්තරයේ පතාක යෝදයෙක් බ්ලොග් අවකාශයේ සිටියත්, මේ දිනවල ඔහු අන්තරජාලයේ නොමැති බවක් ද ඔහුගේ බ්ලොගය බැලූ විට පෙනී යනවා.

අවසානයේ, ඔබ වැනි අය සමග සංවාදයෙන් ඉගෙන ගත හැකි දේ බොහොම බව මා හට ඒත්තු යාමටද මේ autism සම්බන්ධ කාරණාව වැදගත් වුනා. මා සිතන්නේ, ඔබගේ යෝජනාව ගවරයෙන් පිළිගනිමින් බ්ලොග් ලිවීමට පිවිසීමට මා හට සුදුසුම කාලය මේ බවයි. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-27534265694494762292016-04-26T13:14:15.193+05:302016-04-26T13:14:15.193+05:30ඔබ autism ගැන කිවූ දේ එනම් එය පරිණාමයේ සංධිස්ථානය...ඔබ autism ගැන කිවූ දේ එනම් එය පරිණාමයේ සංධිස්ථානයක් යන්න ගැන වැඩිපුර දැන ගැනීමට කැමතියි. ඒ පිලිබඳව ලියවිලි තිබෙනවානම් ඒවායේ ලින්ක් එකක් දෙන්න, පුළුවන්නම්.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-18546528216038677772016-04-26T13:09:47.393+05:302016-04-26T13:09:47.393+05:30ඔබ කියන දේට ප්‍රති විරුද්ධ තර්කයක් ගොඩනගන්න අපහසුය...ඔබ කියන දේට ප්‍රති විරුද්ධ තර්කයක් ගොඩනගන්න අපහසුයි. ඔබට යමක් ඉතා නිරවුල්ව විස්තර කිරීමේ හැකියාවක් තියෙනවා. ඔබ බ්ලොග් ලියන්නෙක්ද? එසේ නැත්නම් එය පටන් ගන්න ලෙස ඉල්ලා සිටීමට කැමතියි. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-72801223412402906112016-04-26T11:06:09.142+05:302016-04-26T11:06:09.142+05:30ඔවු ඔබ බොහොම හරි මම හිතන්නේ නිර්වචනය ගැන බැලුවොත්....ඔවු ඔබ බොහොම හරි මම හිතන්නේ නිර්වචනය ගැන බැලුවොත්. සමාන ලිංගික අය අතර ආකර්ෂණය සහ එසේ හැසිරීම ගැන තමයි ඇත්තටම මට කතා කරන්න ඕනේ වුනේ. එසේ හැසිරෙන්නේ ජානමය හේතු නිසාම නොවෙන වෙනත් මුලින් ඇතිවූ ඇබ්බැහිවීම වීම නිසා වැනි සමාජීය හේතු නිසා බවත් මතක් කරන්න ඕනේ වුණා.

සමාන ලිංගික අය සමහ හැසිරෙන අයත්, ඔබ නිර්වචනය කරන සමලින්ගිකයොත් හරි හැටි වෙන්කරලා හදුනා ගැනීමට පුළුවන කමක් තියෙනවා නම් මගේ අදහස ශුන්‍ය වෙනවා. එහෙම අමාරුයි කියන එක තමයි මට මතුකරන්න ඕනේ වුනේ.

අරුණ පෙරේරා කියන විදියට පසුව ඔවුන් ස්ටේර්ට් වෙලා තියෙන බව ඇත්තක් නම් ඔබේ "අනෙක් ලිංගයේ අය සමඟ හැසිරීමට අකමැති තමන්ගේම ලිංගයේ අය සමඟ හැසිරීමට කැමති' කියන නිර්වචනයත් ශුන්‍ය වෙන නිසා ඔබට "තාවකාලික සමලිංගිකත්වය" වගේ අලුත් නිර්වචනයක් ඉදිරිපත් කරන්නත් වේවි සමහරවිට.

තව දෙයක් මතක් කරන්න ඕනේ. ස්වෙච්ච්තාවය හෙවත් autism වැනි තත්වයන් ලෝකේ පුරාම වැඩිපුර වාර්තා වීගෙන එනවා දැන් දැන්. සමහරවිට, හැගීම් මත පදනම්ව තීරණ ගන්න මිනිසුන් තර්කනය මත පදනම් වී තීරණ ගන්න කොටසක් ලෙස වෙනස් වෙන පරිනාමයේ මීලග පියවර දැනට ආරම්භවීමේ පෙර සඥාවක් ද කියන සතුවිල්ලත් ඒ එක්කම ඇති වෙනවා. මිනිස්සු කියන්නේ තේරුම් ගැනීමට නොහැකි කොටසක් ලෙස මම හිතන්නේ. මිනිසුන්ගේ ලිංගික චර්යාවන් හදුනා ගැනීම සහ ඒවාට හේතු දැක්වීමට ඉතා අපහසු අදුරේ අතපත ගෑමක් වැනි දෙයක් පමණයි දැනට කරන්නට පුළුවන්. නිරපේක්ෂ සත්‍යය අපි දන්නේ නැති නිසා අපිට හරිය කියන තැනින් නැවතීම තමයි නුතන විද්‍යාවේ සීමාව මම හිතන්නේ. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-40752074573733816422016-04-26T10:40:09.827+05:302016-04-26T10:40:09.827+05:30ස්තූතියි ඇනෝ දීර්ඝ විස්තරයට. මේ අතර bi-sexual කට්ට...ස්තූතියි ඇනෝ දීර්ඝ විස්තරයට. මේ අතර bi-sexual කට්ටියක් කොහොමත් ඉන්නවා නේද්? සමලිංගික කියන එක නිර්වචනය විය යුත්තේ අනෙක් ලිංගයේ අය සමඟ හැසිරීමට අකමැති තමන්ගේම ලිංගයේ අය සමඟ හැසිරීමට කැමති කියන එක නේද?ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-52668399440871985302016-04-26T09:51:24.992+05:302016-04-26T09:51:24.992+05:30හ්ම්ම්.
ඇත්තටම මේකේ ජානමට සම්බන්ධය ගැන පර්යේෂණාත්ම...හ්ම්ම්.
ඇත්තටම මේකේ ජානමට සම්බන්ධය ගැන පර්යේෂණාත්මක පැත්ත ගැන අපි කතාකිරීම එතරම් පලක් ඇතෙයි කියල මම හිතන්නේ නැහැ. සිරගෙවල් වගේ තැන්වල සිරකරුවෝ සම ලිංගික ක්‍රියා කරන්නේ කාන්තාවෝ නැති කම නිසා මිසක් ඔවුන් ජාන මය වශයෙන් සමලිංගික නිසා නෙවෙයි. බලල ස්වයං වින්දනය කරන්නවත් කාන්තා පුළුටක් දකින්න නැති තැනක ඔවුන් සමලින්ගිකයෝ වීම පරසරය මත සිදුවෙන දෙයක්. ඉස්සර දීර්ග කාලයක් මුහුදු නැවු වල ගමනේ යෙදෙන නාවිකයන් සමලින්ගික්යන් බවට බවට පත්වීම ගැන වුනත් එක හේතුවක් වෙන්න පුළුවන්. අවුරුදු 13-15 වැනි වයසේ ළමයින්ට තිවෙනවා අනෙක් යාළුවෙක්ව වීරත්වයෙන් පුදන හෝ සමහර අය එසේ පිදුම් ලබනවා. ඒවගේම ඒ ඔවුන්ගේ ලිංගික ක්‍රියාකාරීත්වය පාලනය කරන්න අපහසු කාලයක්. මේ කලේ ගැහැණු ළමයින්ට සහ පිරිමි ළමයින්ට එක්වී ලිංගික ක්‍රියාවන් කිරීමේ නිදහසක් අපි වැනි ගතානුගතික සමාජවලින් ලැබෙන්නේ නැහැ. ඉතින් මේ කලෙත් වැඩි වශයෙන් සමලිංගික සම්බන්ධ කම් ඇතිවෙනවා. බාලිකා පාසල් වල කොන්ඩේ කපල කොල්ලෝ වගේ ඉන්න ක්‍රීඩිකාවන්ට පිස්සු වටිනා ඉන්න නංගිලා කොයි තරම් ඉන්නවද ? නමුත් ඒ අවුරුදු 16 වගේ වෙනකම් පමණයි බොහෝවිට. මගේ ඒ වයසෙදිත් මම මුහුණ දීපු අත්දැකීම වගේම ගැහැණු පිරිමි යාළුවොන්ගේ අත්දැකීම් අනුව එහෙමයි.

විෂම ලිංගික සම්බන්ධයක් පහසුවෙන් ඇති කරගන්න පුළුවන් ඇමෙරිකානු හෝ බටහිර සමාජයේ ඉන්න සමලිංගිකයන් යම් ජාන හේතු නිසා එහෙම වුන අය වෙන්න ඇති. "එත් ඒ පර්යේෂණ ප්‍රතිපල දකුණු ආසියාවේ වෙනත් සමාජීය පරිසර තත්වයන්ට විස්තීරණය කිරීම ඉතා කල්පනාවෙන් කල යුතු වැඩක්." සමලිංගික සම්බධකම් ගැන සමාජීය පරිසරයේ බලපෑම ගැන තවත් කඩින නිදසුනක් තමයි ජපානය. ජපානයේ ඔන්සෙන් හෙවත් උණුවතුර උල්පත් දිය නෑමේදී පොදු ස්ථාන වලදී නම් ගැහැණු පිරිමි වෙනම ස්ථාන දෙකක නිරුවතින් තමයි ස්නානය කරන්නේ. කුඩා කල සිටම සමාන ලිංගිකයන්ගේ නිරුවත් ශරීර දැකීම ජපන් ජාතිකයන් අතර සමලිංගික සම්බද්ධතා අවම වීමට එක ප්‍රධාන හේතුවක් ලෙස පිලිගන්නවා. එත් ජපානයේ ස්මලින්ගික්යන් කුඩා ප්‍රමාණයක් සිටිනවා, ඒ අය සමහරවිට ජානමය හේතු නිසා එහෙම වුන අය වෙන්න ඇති.

සමාජීය කාරණා මත වීෂම ලිංගික සම්බන්ධතාවක් ඇති කරගැනීමට නොහැකිවීම නිසා සමලිංගික වුන අය තමයි ලංකාව ඉන්දියාව වැනි රටවල බහුතරයක් ඉන්නේ. සිංගල් අපාර්ට්මන්ට් තමුන්ට ඕනේ විදියට ජීවත් වෙන වල ජීවත් වෙන තරුණ සමාජයක් සහ දෙමවුපියගේ නිවෙස් වල හෝ බෝඩිම් කාමරවල ගජේ ගහන තරුණ සමාජයක වෙනස බොහෝ දෙන අමතක කරනවා.

පහසුවෙන් විෂම ලිංගික සම්බන්ධතා ඇතිකර ගත හැකි සමාජයක කල පර්යේෂණයන් ඊට හාත්පසින් වෙනස් සමාජීය පරිසරයකට විස්තීරණය කිරීම තමයි ඔබ ඇතුළු මේ කාරණාව ගැන කතාකරන බොහෝ දෙනක්ට සිදුවන ලොකුම අතපසුවීම. භෞතික විද්‍යාත්මක රසායන විද්‍යාත්මක පර්යේෂණ ලෝකේ කොතනටත් එකසේ වලංගු වුනාට සමාජවිද්‍යාත්මක සහ වෛද්‍ය විද්‍යාත්මක පර්යේෂණ ඊට වඩා සංවේදී කාරණාවන්.

ජානමය හේතු නිසා එහෙම වුන අය අපේ රටෙත් ඇති, නමුත් අතලොස්සක්. ඒ වගේම තවත් පුද්ගලිකත්වයේ සීමාව තුල කැමැත්තෙන් කරන ලිංගික ක්‍රියා ඔවුන්ගේ පුද්ගලික නිදහසක් යයි මම හිතන්නේ. අජිත් කිව්වා වගේ පුද්ගලිකත්ව සීමාව තුල, මුදල් මත පදනම් නොවී කැමැත්තෙන් කරන ලිංගික ක්‍රියාවන් කෙනෙකු මරාදැමීමට හෝ දඩුවම් කිරීමට කාටවත් අයිතියක් නැති බවයි මම හිතන්නේ. මුදල් මත පදනම් වෙන සම හෝ විසම ලිංගික ඝනිකා හැසිරීම වෙනම කතා කලයුතු කතාවක්. Anonymousnoreply@blogger.com