tag:blogger.com,1999:blog-1863207931894522839.post2647133118530414039..comments2024-03-17T13:05:39.463+05:30Comments on Ian's Den ඉයන්ගේ අඩවිය: නිල් පාට තණකොල. ඉයන්http://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comBlogger73125tag:blogger.com,1999:blog-1863207931894522839.post-86621958488922487782016-03-15T15:02:12.605+05:302016-03-15T15:02:12.605+05:30ඔය ප්රශ්නය මම කල්පනා කලා. ඒක ගැන ලිපියක් ලියන්න ඕ...ඔය ප්රශ්නය මම කල්පනා කලා. ඒක ගැන ලිපියක් ලියන්න ඕනේ. ඔය වගේ කට්ටියක් ඉන්නවා. දවස් 7ම වැඩ කරනවා. අඩුම ගානේ ලන්ඩන් බලන්නවත් යන්නේ නැහැ. සීමිත ආශ්‍රයක් තියෙන්නේ මිනිසුන් සමග.. යන්නේ සිංහල අවුරදු උත්සවයකට හෝ පන්සලට පමණයි. මුදල් ඉතිරි කරගන්න ලාභ ගෙවල් වල හිරවෙලා ඉන්නවා. නැත්නම් ආණ්ඩුවෙන් සල්ලි ගන්නවා. එහෙම අරන් බදු නොගෙවා හොරෙන් වැඩ කරනවා. ලංකාවේ නෑදෑයන්ට පේන්න ලොකුම ලොකුම ලොකුම ගේ හදනව ලංකාවේ . ඒකෙ ගිහින් සුමානයක් ඉඳල එනවා අවුරුදු කීපයකට සැරයක්. ළමයින්ට උගන්වනවා කොහොමහරි. ඒක හොඳ දෙයක්. නමුත් ඉගෙන ගත්ත ඒ ළමයි අන්තිමට දෙමාපියන් ගේ ජිවන ශෛලිය ප්‍රතික්ෂේප කරලා වෙන ජාතියකින් හෝ සමහර විට බැඳලා යන්න යනවා. ගෙවල් පැත්තේ අම්මා තාත්තා බලන්න එන්නේ නැහැ. ඒක වැරදි තමා. නමුත් රෝමයේ ජිවත් එනකොට රෝමන් කාරයෙක් නොවුනත් අඩුම ගානේ ටිකක් වත් ඒ විධිහට ජිවත් වෙන්න ඕනේ. හැබැයි දැන් ලංකාවෙන් ආපු දෙවන පරම්පරාව එහම නැහැ. ඔය තත්වය වැඩිපුර ඇතිවී තියෙන්නේ පළමු පරම්පරාවේ. වයස්ගත ඒ අය ලංකාවට කැමතියි. නමුත් ඇත්තම කියනවා නම් එනගලන්තේ මහලු අය ට තියෙන වාසි වැඩියි ලංකාවේ ඉන්නවට වැඩිය. බෙහෙත් නොමිලේ. වෛද්‍ය පහසුකම් නොමිලේ. හෙදියක් එවනවා ගෙදරට නොමිලේ . කතා කරන්න carer කෙනෙක් එවනවා. ඒවගේ පහසුකම් දාල යන්නේ ඇයි කියන ප්රශ්නය තියනවා. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-72899566934330548122016-03-15T11:30:03.093+05:302016-03-15T11:30:03.093+05:30බොහොම ස්තූතියි ඇනෝ කාල වේලා අරන් අදහස ඉදිරිපත් කිර...බොහොම ස්තූතියි ඇනෝ කාල වේලා අරන් අදහස ඉදිරිපත් කිරීම ගැන. මම මේ ගැන සිතා බලන්නම්. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-71827352341612095812016-03-15T11:28:52.404+05:302016-03-15T11:28:52.404+05:30ඔබ සමඟ එකඟයි. මේ සිතිවිල්ල ඔබේ වයසේ කෙනෙකුගේ නොවේ....ඔබ සමඟ එකඟයි. මේ සිතිවිල්ල ඔබේ වයසේ කෙනෙකුගේ නොවේ. දරුවන් විවාහ වී වෙන්වී ගිය පසු විශ්‍රාම ගොස් තනිවී සිටින සංක්‍රමණික පරම්පරාව ගැනයි. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-25466281867250746002016-03-15T05:47:14.566+05:302016-03-15T05:47:14.566+05:30මම සංගීතයට කැමතියි. සින්දු වේ අන්තිම පේලිය //ආමග ස...මම සංගීතයට කැමතියි. සින්දු වේ අන්තිම පේලිය //ආමග සිතමින් තෙත්වුණ දෙනෙතින්
පින්බිම මතු උපනට පතමී..// ට මම එකඟ වෙන්නේ නැහැ. බෞද්ධයෙක් හැටියට ඉපදිය යුත්තේ තමන් උපන් රටේම කියල බැඳීමක් ඇති කර ගන්න අවශ්‍ය නැහැ. මම නම් බොරු කියන්න ඕනේ නැහැ. මට නම් මේ ඉන්න හොඳයි. මට දුක දෙමාපියෝ හා සහෝදර සහෝදරියෝ ගැන. උන් එන්නේ නැති නිසා. අවුරුදු දෙහකට සැරයක් ලංකාවට ඇවිත් යනවා. අපිට පින් මදි නිසා මේ රටක ඉන්නවා කියන එක කොහොමත් පිලි ගන්න බැහැ ඉයන්. මෙහෙම ඉන්නේ තමන්ගේ කැමැත්තන් මමනම්.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-59999195071504243182016-03-14T20:03:56.349+05:302016-03-14T20:03:56.349+05:30"දන්නෝ බුදුන්ගේ" අලුත් වර්ශන් එකට කේස් ව..."දන්නෝ බුදුන්ගේ" අලුත් වර්ශන් එකට කේස් වුණේ කාරණා කිහිපයක් නිසා.

01. එම ගීතය රටපුරා චිරප්රසිද්ධ වූ පාසැල් වල සංගීත විෂයයට ඉගැන්වූ බොහෝ දෙනාට කණට හුරුවූ සුවිශේෂී ගීතයක් වීම.

02. එබඳු ගීයකට අලුත් වර්ශන් එකක් ඉදිරිපත් කිරීමට නුසුදුසු ජාතික උත්සව අවස්ථාවක විසංවාදී ලෙස ඉදිරිපත් කිරීම.

03. සාමාන්‍යයෙන් ලංකාවේ හිතට වදින මෘදු බෞද්ධ ගීත හිඟය නිසා බොහෝ බෞද්ධයෝ මෙය බොදු ගීයක් ලෙස සලකා වෙසක් උත්සවය ආදී බෞද්ධ උත්සව වලට යොදා ගනිති. බෙග් මාස්ටර්ගේ හයි-පිච් ගීතවලට වඩා අමරදේවයන්ගේ හඬින් ගැයෙන එම ගීය ඉතා මිහිරිය.

04. නිදහස් උත්සවයට කිසිසේත්ම ඍජුව අදාළ නොවන එම ගීය රීමික්ස් කොට ගැයීමෙන් නිකන්ම දෙබරයකට ගල් ගසාගැනීමක් සිදු විය.

කෙසේ නමුත් මෙබඳු අලුත් ගීයක් නව ආරකින් නිසි පරිදි ඉදිරිපත් කලොත් සාර්ථක වනු නිසැකය. ලංකාව අලුත් දේ ඉදිරිපත් කිරීඑමට හොඳ තැනකි. හිපොප්, රෙගේ ආදී ශෛලීන් අනෙක් දකුණු ආසියානු රටවලට වඩා ඉතා ඉක්මණින් ලංකාවේ ජනප්‍රිය වුණා. මේ නිසා මේ උත්සාහය සාර්ථක වනු ඇති බව මගේ මතයයි. අනෙක ඔපෙරා ගීවලදී හඬින් වයස තෝරා ගන්නත් ඉතාම අපහසුයි. ඉතින් තරුණ ගායිකාවට වයසක මවක ලෙස වුවත් ඉදිරිපත් කල හැකියි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-72277997464224810542016-03-14T19:41:40.706+05:302016-03-14T19:41:40.706+05:30නැහැ ඉයන් මම කිව්වේ 2002-2004 සාම ගිවිසුම් කාලෙ නෙ...නැහැ ඉයන් මම කිව්වේ 2002-2004 සාම ගිවිසුම් කාලෙ නෙවෙයි. ඒ කාලෙ නම් මඩු පල්ලි ගිය වන්දනා කරුවන්ට සෑහෙන හිරිහැරයක් කල බවට නම් ආරංච් නැහැ. නමුත් ඊට පස්සෙ 2005-2009 වගේ කාලෙ මඩු වන්දනාවට තාවකාලිකව සටන් විරාම ප්‍රකාශයට පත්කලා මතකද? ඒ දවස්වල තමයි භයානක කාලෙ. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-2120989663607909272016-03-14T17:54:04.497+05:302016-03-14T17:54:04.497+05:30//ගිහින් එනකම් ශුවර් නැහැ කොච්චර සටන් විරාම අනම් ම...//ගිහින් එනකම් ශුවර් නැහැ කොච්චර සටන් විරාම අනම් මනම් බයිල කිව්වත් එල්ටීටීඊ ටෙරාල කියන්නෙ කිසිම අණක් ගුණක් නැති මහ අලුගෝසු මිනීමරු හැත්තක් නිසා//

සටන් විරාම කාලේ ගොඩක් දෙනෙක් මඩු පල්ලි ගියා. මමත් මගේ දෙමව්පියන් සමඟ ගියා. ත්රස්තවාදීන් වන්දනා කරුවන්ට හිරිහැරයක් කල බවට නම් ආරංච් නැහැ. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-87873605350920493612016-03-14T17:51:35.506+05:302016-03-14T17:51:35.506+05:30ප්‍රා ජේ පිළිගනිමි. ප්‍රා ජේ පිළිගනිමි. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-86007223210076528012016-03-14T17:50:50.710+05:302016-03-14T17:50:50.710+05:30අර දන්නෝ බුදුන්ගේ එකේ අළුත් වර්ශන් එක වගේ වෙයිද දන...අර දන්නෝ බුදුන්ගේ එකේ අළුත් වර්ශන් එක වගේ වෙයිද දන්නෙ නැහැ. ටිකක් වයසින් වැඩි කෙනෙක් කිව්වනම් හොඳයි තමයි. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-20728375173628292022016-03-14T17:35:21.922+05:302016-03-14T17:35:21.922+05:30හොඳ පෝස්ට් එකක් සහ පද මාලාවක්. ඔබේ අත්දැකීම් ඇසුරි...හොඳ පෝස්ට් එකක් සහ පද මාලාවක්. ඔබේ අත්දැකීම් ඇසුරින් ඉතාම ලගන්නසුලු විදිහට ලියලා. ඕක තමයි ඇත්ත කතාව ඉයන්. ගොඩක් මිනිස්සු ලංකාවෙ පට්ට ගෝතික අමු ජාතිවාදියො ඉන්නෙ කිය කිය බැන්නට මෙහෙ තියෙන හොඳ දේවල් ටික පේන්නෙ පිට ගියාම තමයි. කොහොම වුණත් මේ ගීතය ජගත්ගේ ලාමක බොළඳ හඬ එක්ක මැච් වෙන්නේ නැහැ වගෙයි මටනම් හිතෙන්නෙ. මේක තනුව වෙනස් කරල ඔපෙරා ස්ටයිල් එකකට ගැයුවොත් කොහොමද? කිශානි වගේ සම්මානලාභී ඔපෙරා ගායිකාවක් ලවා වියපත් මවක් ගයන දුක්බර ගීයක් ලෙස ඉදිරිපත් කලානම් සුපිරියට තියෙයි. (සුළු වෙනස්කම් ටිකක් නම් කරන්න වේවී). කරුණා රසය ජනිතකරවන ශෝකී ඔපෙරා ගීවලින් රසිකයින් හැඬවිය හැකියි. හැකිනම් මේ ගැන සිතා බලන මෙන් ඉල්ලා සිටිමි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-56790655624889343452016-03-14T17:15:33.468+05:302016-03-14T17:15:33.468+05:30//මම අහලා තියෙනවා ආදි කාලේ මඩු පල්ලි යන්නෙත් දේපල ...//මම අහලා තියෙනවා ආදි කාලේ මඩු පල්ලි යන්නෙත් දේපල එහෙම ලියල කියල//

ආදි කාලේ විතරක් නෙවේ මීට ටික කාලෙකට ඉහත ලංකාවේ උතුරෙ යුද්ධෙ තියෙන කාලෙ ටෙරාලගෙ ඒරියා එකක තමයි මරද මඩු දේවස්ථානය තිබ්බෙ. ඉතින් එහෙ ගිහින් එනකම් ශුවර් නැහැ කොච්චර සටන් විරාම අනම් මනම් බයිල කිව්වත් එල්ටීටීඊ ටෙරාල කියන්නෙ කිසිම අණක් ගුණක් නැති මහ අලුගෝසු මිනීමරු හැත්තක් නිසා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-46872775024008097092016-03-14T16:33:31.563+05:302016-03-14T16:33:31.563+05:30දියුණුයයි කියන රටවල තියන ලොකුම හොඳක් තමයි ඉන්ෆ්ලුව...දියුණුයයි කියන රටවල තියන ලොකුම හොඳක් තමයි ඉන්ෆ්ලුවන්ස් එකක් නැතුව වැඩක් කරගැනීමේ පහසුව. තනියෙන්ම වගේ ඉන්න එක්කෙනෙකුට හෝ වයසක කෙනෙකුට වුනත් වැඩක් කරගන්න ඇඳුරුම් කමක් හෝ තවත් කෙනෙක්ගේ උපකාරයක් හොයාගෙන යාමේ අවශ්‍යතාවක් නොමැතිවීම සහ ගෙවන බදු මුදලට සෑහෙන පහසුකම් ලැබීම. Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-45204654057966027912016-03-14T13:16:30.659+05:302016-03-14T13:16:30.659+05:30//සංක්‍රමණය වන්නේ මේ රටේ ඉන්න නොහැකි යම් හේතු කරණා...//සංක්‍රමණය වන්නේ මේ රටේ ඉන්න නොහැකි යම් හේතු කරණා නිසානේ//
ඒ කියන්නේ අර ප්‍රේමදසගේ කාලේ , රාජපක්ශගේ කාලේ පැනලා ගිය ජර්නලිස්ට්ලා ගැනද? බොහොම ස්තූතියි මනෝජ්. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-71419997065144673522016-03-14T13:10:13.555+05:302016-03-14T13:10:13.555+05:30සංචාරය කිරීමේ අරමුණකින් මිස විදේශයක පදිංචි වීමේ අර...සංචාරය කිරීමේ අරමුණකින් මිස විදේශයක පදිංචි වීමේ අරමුණක් නම් මා තුලත් නැහැ.දන්නා කියන අපේ උන් එක්ක ඉන්නවාට වඩා සැපක් පිට ගිහින් කොහේද ?හැබැයි ඉතින් සංක්‍රමණය වන සමහරුන් එසේ සංක්‍රමණය වන්නේ මේ රටේ ඉන්න නොහැකි යම් හේතු කරණා නිසානේ.එවැනි අයතමන් යන රටේ සංස්කෘතිය සමගින් හැඩ ගැසීම වඩා යහපත් බව මගේ හැඟීමයි.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-33811871197556094732016-03-14T13:07:56.206+05:302016-03-14T13:07:56.206+05:30මම අහලා තියෙනවා ආදි කාලේ මඩු පල්ලි යන්නෙත් දේපල එහ...මම අහලා තියෙනවා ආදි කාලේ මඩු පල්ලි යන්නෙත් දේපල එහෙම ලියල කියල. බොහොම ස්තූතියි රසික ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-22294274036457905332016-03-14T13:06:00.866+05:302016-03-14T13:06:00.866+05:30කිසිම බාහිර බලපෑමකින් තොරව කමෙන්ට් කලාට ස්තූතියි. ...කිසිම බාහිර බලපෑමකින් තොරව කමෙන්ට් කලාට ස්තූතියි. හැක්. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-77277286207346996262016-03-14T13:05:00.811+05:302016-03-14T13:05:00.811+05:30ඔබ සමඟ එකඟයි උදය. මගේ අදහස නම් සංක්‍රමණයේදී පලමුවෙ...ඔබ සමඟ එකඟයි උදය. මගේ අදහස නම් සංක්‍රමණයේදී පලමුවෙනි පරම්පරාව මහළු වයසේ තනි වෙනවා කියන එකයි. බොහෝ විට එම රටේ ඉපදී හෝ හැදී වැඩෙන දෙවන පරම්පරාවේ සිට එම ප්‍රශ්ණය එන්නේ නැහැ. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-51073555302341494122016-03-14T13:02:54.524+05:302016-03-14T13:02:54.524+05:30සමර් එකට කැන්බරා පැත්තට ගිහින් බැළුවොත් දුඹුරු තණක...සමර් එකට කැන්බරා පැත්තට ගිහින් බැළුවොත් දුඹුරු තණකොල දකින්නත් පුළුවන්. බොහොම ස්තූතියි පොඩ්ඩි.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-90249872268851318592016-03-14T12:59:26.970+05:302016-03-14T12:59:26.970+05:30නිල් පාට තණකොල headline එක දැක්ක ගමන් හිතුනේ නිල් ...නිල් පාට තණකොල headline එක දැක්ක ගමන් හිතුනේ නිල් පාට, කොළ පාට, අලි සහ අත් ගැන කතාවක් කියල. සිංදුවේ ගායනය සහ පදමාලාව නම් හොඳයි ඒත් තනුවනම් මට එච්චර ඇල්ලුවේ නෑ.

ඔය පිටරට වාසයට යෑම හොඳද නරකද කියන දේ තම තමන්ගේ හැකියාව, අවශ්‍යතා, වගකීම් සහ අරමුණු සමග තීරණය කලයුතු දෙයක් කියලයි මට හිතෙන්නේ. අධ්‍යාපන සහ රැකියා සුදුසුකම් මත මටත් එතරම් අපහසුවක් නැතිව skilled migration කරන්න පුළුවන්. එත් බොහෝ කාරණා නිසා මමත් ඉන්නේ මේකෙම වැටිලා මැරිලා යනවා කියන අදහසින්.

අර හැලපේ උඩ කියලා තියෙනවා වගේ කට්ටක් කාගෙන උනත් තමන් ඉපදුන රටේ ඉන්න එක සැපයි කියල හිතන එකෙක් මං.Udaya Dissanayakehttps://www.blogger.com/profile/00590411317475079239noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-9492051328811485902016-03-14T12:44:48.190+05:302016-03-14T12:44:48.190+05:30මට නම් තණකොළ පේන්නෙම කොළපාටට...:Pමට නම් තණකොළ පේන්නෙම කොළපාටට...:PPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-20516131447979087922016-03-14T11:27:04.088+05:302016-03-14T11:27:04.088+05:30බොහොම ස්තූතියි රසික. මගේ උත්සාහය සංක්‍රමණයේ හොඳ නර...බොහොම ස්තූතියි රසික. මගේ උත්සාහය සංක්‍රමණයේ හොඳ නරක හුවා දැක්වීමට නොවේ. එය එක් එක් කෙනා අනුව වෙනස් වනවා. සංක්‍රමණය කරන පරම්පරාවේ අය මහළු වූ විට තනි වීම සිදු විය හැකියි. එමෙන්ම ඉන්නවාද ලංකාවට යනවාද කියන එක ගැන dilemma එකක් ඇතිවීමට ඉඩ තියෙනවා. මේ ඒ කරුණ ගැන මගේ සිතිවිලි.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-31830324290308753022016-03-14T11:07:40.444+05:302016-03-14T11:07:40.444+05:30මගේ නම් අදහස මේකයි.
උපන් රටේම හිටියත් ප්‍රශ්න නැත...මගේ නම් අදහස මේකයි.

උපන් රටේම හිටියත් ප්‍රශ්න නැතුව හැමදාම එක වගේ සතුටෙන් ජීවත් වෙන්නේ කීයෙන් කී දෙනාද?

ඒ අයම තමයි සංක්‍රමණය කරලා ඉන්නේත්. ඉතිං, ඒ ප්‍රශ්න ඒ විදියටම අවු ඬැඩි වශයෙන් තියෙනවා. අර මැස්ලෝ ගේ තියරියත් බලපානවා නේ.
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-71882743200223933002016-03-14T11:03:53.996+05:302016-03-14T11:03:53.996+05:30ඉස්සර නැවේ නැගිලා පිටරට යනවා කියන්නේ ඉතිං ඥාති මිත...ඉස්සර නැවේ නැගිලා පිටරට යනවා කියන්නේ ඉතිං ඥාති මිත්රයින් ගැන අදහස අතහැර දානවා කියන එකනේ. එංගලන්තෙට යන්න මාසයක් යනවාලු!

ලංකාවේ වුනත්, කාලකෙට කලින් සිරීපාදේ හෝ වන්දනාවේ හෝ ගිහින් තියෙන්නේ අන්තිම කැමති පත්‍රයත් ලියලා. ගමනේදී මළොත් මිනිය එහේදී ම වලදාන නිසා.

මුස්ලිම් නම් අද වුනත්, දුරක ඉඳලා එන්න කියලායැ පැය දොළහක් වගේ ඇතුළත?
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-82724744677194999622016-03-14T07:54:35.472+05:302016-03-14T07:54:35.472+05:30හරිම ලස්සන කවිපෙල, ප්‍රියන්ති. හරිම සංවේදී. කඳුලක්...හරිම ලස්සන කවිපෙල, ප්‍රියන්ති. හරිම සංවේදී. කඳුලක් ආවා. බොහොම ස්තූතියි. මේක ගීතයකට පද රචනයක් ලෙස ලියා දුන්නොත් ගීතය නිම කර දෙන්නම්.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-18312666882811264112016-03-14T07:50:16.687+05:302016-03-14T07:50:16.687+05:30බොහොම ස්තූතියි ටිලාන්. ආදරයෙන් පිලිගන්නවා. දරුවන්ග...බොහොම ස්තූතියි ටිලාන්. ආදරයෙන් පිලිගන්නවා. දරුවන්ගේ සැලකීම තියෙනවනම් මව්පියන්ට වෙන මොනවත ඕන නැහැ. විශේශයෙන්ම දියුණු රටවල වයසක අයට දීමනාවක් ලැබෙන නිසා ජීවත් වීම අමාරු නැහැ. ඒ වුනාට දරුවන්ගෙන් සැලකීම නොලැබෙනවානම් ඔවුන් තනිවෙනවා.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.com