tag:blogger.com,1999:blog-1863207931894522839.post2450867846261236252..comments2024-03-17T13:05:39.463+05:30Comments on Ian's Den ඉයන්ගේ අඩවිය: ජීවිතය හා බැඳුණු ගීත සහ පොඩි තරඟයක්ඉයන්http://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comBlogger108125tag:blogger.com,1999:blog-1863207931894522839.post-7649057710041108612016-10-20T22:55:29.222+05:302016-10-20T22:55:29.222+05:30ඔන්න දැන් තමයි දැක්කේ "පටන් ගැනීමේ පෝස්ටුව&qu...ඔන්න දැන් තමයි දැක්කේ "පටන් ගැනීමේ පෝස්ටුව"...චතුරංග බුද්ධිකhttps://www.blogger.com/profile/04088345899953805717noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-12051916386839864412016-09-09T19:41:43.125+05:302016-09-09T19:41:43.125+05:30ඔන්න බඩා මාමත් දැම්මා
http://badamama.blogspot.co...ඔන්න බඩා මාමත් දැම්මා

http://badamama.blogspot.com/2016/09/blog-post.htmlමිගාරhttps://www.blogger.com/profile/04670282955603780265noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-4019196933582895772016-08-23T10:46:28.864+05:302016-08-23T10:46:28.864+05:30බොහොම ස්තූතියි තුශාණි, 100 වන කමෙන්ට් එක දැම්මාට ස...බොහොම ස්තූතියි තුශාණි, 100 වන කමෙන්ට් එක දැම්මාට සහ ඔබගේ තේරීම් පෝස්ට් එකක් දැම්මාට. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-54715637550484040502016-08-23T10:45:22.289+05:302016-08-23T10:45:22.289+05:30බොහොම ස්තූතියි මෙන්ඩෝබොහොම ස්තූතියි මෙන්ඩෝඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-87626465672498053992016-08-22T06:20:41.789+05:302016-08-22T06:20:41.789+05:30මේ බස් නැවැතුම
දවසක් තියේවී
දෙගුරුන් නිසා ආදරයක් අ...මේ බස් නැවැතුම
දවසක් තියේවී
දෙගුරුන් නිසා ආදරයක් අහිමි වුණඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-20655966288702239872016-08-21T22:27:14.912+05:302016-08-21T22:27:14.912+05:30මෙන්න මං තෝරපු මා උන්මත් කල ගී 16 https://unmanth...මෙන්න මං තෝරපු මා උන්මත් කල ගී 16 https://unmanthaka.blogspot.com/2016/08/16.htmlඋන්මන්තhttps://www.blogger.com/profile/16932905515485839079noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-76544529720861445392016-08-21T10:34:49.119+05:302016-08-21T10:34:49.119+05:30''අමතක කල ඒ, අපේ අතීතතය,,,, මින් පසු මතෙකෙ...''අමතක කල ඒ, අපේ අතීතතය,,,, මින් පසු මතෙකෙට'' නගා, ඒ සුන්දර අපේම අතීතය, අප මනදසුන් කල 'ඉයන්ට' ප්‍රතමයෙන් මගේ ස්තූතිය, කල් පසුවී, ත්‍යාගද පිරිනමා, තරඟය හමාර වී තිබුනත්, මෙය මගේ ප්‍රියතම විශය වන බැවින් 16 න් මං කැමැති ගී 3 තෝරනවා. මං කැමැති ගී 16 තෝරා ලිපියකින් කියන කර්තව්‍යයත් කල් පසු වී හෝ මං අද අරඹනවා...

මෙන්න මං කැමැති ඉයන්ගේ ගීත තුන,

මේ බස් නැවැතුම
යෙහෙළියක සේ
කෙලෙසද කිව මැනඋන්මන්තhttps://www.blogger.com/profile/16932905515485839079noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-30206480425615630852016-08-20T12:50:17.855+05:302016-08-20T12:50:17.855+05:30කළ්‍යාණ මිත්‍ර, අටම්පහුර වගේ අය කියපු එක හරි, '...කළ්‍යාණ මිත්‍ර, අටම්පහුර වගේ අය කියපු එක හරි, 'කෙලෙසද කිව මැන සිපගත් දෑතට' ගීතය කමල් චිත්‍රසේනගෙ තමයි. මම මුලින් කිවුවා වගේ අර ක්‍රෂ් එකේ කතාව අහන්න පාඨකයො කැමති වෙයි. තරහා නැතුව කියන්න.Anonymoushttps://www.blogger.com/profile/04060661233328095647noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-30673761503930310782016-08-20T10:28:22.118+05:302016-08-20T10:28:22.118+05:30මම නිවැරදි නම් මේ 100 වෙනි කමෙන්ට් එක මේ පොස්ට් එක...මම නිවැරදි නම් මේ 100 වෙනි කමෙන්ට් එක මේ පොස්ට් එකේ... :)

ඔන්න තුශානිත් අභියෝගේ බාර ගත්තා...

http://littleflowerbuds.blogspot.com/2016/08/111-16_20.htmlතුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-78654403471092088342016-08-20T00:04:39.017+05:302016-08-20T00:04:39.017+05:30රැල්ලක් හින්දම මේ පැත්තේ ගොඩවැදුනට මේ සිංදු ටික ඇහ...රැල්ලක් හින්දම මේ පැත්තේ ගොඩවැදුනට මේ සිංදු ටික ඇහුවට පස්සේ සංගීතය කියන්නේ විශ්ව භාෂාවක් කියන්නේ කට කහනවට නෙමෙයි කියලා හිතුනා... අපූරු සිංදු ටික.....Anonymoushttps://www.blogger.com/profile/12872728078660193262noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-57316310935540246982016-08-19T09:22:33.334+05:302016-08-19T09:22:33.334+05:30 තරුණ කාලේ ක්‍රශ් තිබීම සාමාන්‍ය දෙයක් නේ. ඒ වුණාට... තරුණ කාලේ ක්‍රශ් තිබීම සාමාන්‍ය දෙයක් නේ. ඒ වුණාට මගේ එක ක්‍රශ් එකක් වුණේ මගේ හොඳම මිතුරාගේ මිතුරිය. ඒක ඔවුන් දෙදෙනාම දැනගෙන හිටියා........... - මේ කතාව පොඩ්ඩක් කියන්නකො. නැගලා යයි.Anonymoushttps://www.blogger.com/profile/04060661233328095647noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-13844002671760609302016-08-18T13:41:18.299+05:302016-08-18T13:41:18.299+05:30සොඳුරු ආවර්ජනයක යෙදෙන්න පුළුවන් විදිහේ අභියෝගයක් ඉ...සොඳුරු ආවර්ජනයක යෙදෙන්න පුළුවන් විදිහේ අභියෝගයක් ඉදිරිපත් කළාට ඉයන්ට බොහෝම ස්තූතියි. මගේ ප්‍රියතම ගීත අතුරින් දාසයක් බොහොම අමාරුවෙන් තෝරගෙන ඔන්න මාත් බ්ලොග් ලිපියක් පළ කළා. :)

ඔබ තෝරාගත් ගීත අතරින් 'තුන් සිත දැහැන්ගත වෙලා', 'වස්සානයට අත වනලා' සහ 'ආදර සීනුව' ගීත මාත් බොහොම ආස කරන ගීත.සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොතhttps://www.blogger.com/profile/15111618492409159334noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-81991366801402566012016-08-18T11:46:36.306+05:302016-08-18T11:46:36.306+05:30මෙන්න මගේ සම්මාදමේ අඩිතාලම!
http://rasikalogy.blog...මෙන්න මගේ සම්මාදමේ අඩිතාලම!
http://rasikalogy.blogspot.com/2016/08/what-is-best-selection-criteria.htmlරසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-13826996410571232242016-08-17T22:12:56.198+05:302016-08-17T22:12:56.198+05:30ස්තූතියි රන්දිල්, මම කියන සිද්ධිය වුණෙත් රාත්‍රී බ...ස්තූතියි රන්දිල්, මම කියන සිද්ධිය වුණෙත් රාත්‍රී බදුලු කෝච්චියක තමයි. 1989 දෙ විතරඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-69764439987861823182016-08-17T20:13:18.877+05:302016-08-17T20:13:18.877+05:30//වරක් දුම්රියක යද්දී තරුණයන් පිරිසක් චන්ද්‍රසේන හ...//වරක් දුම්රියක යද්දී තරුණයන් පිරිසක් චන්ද්‍රසේන හෙට්ටිආරච්චි ගැයූ මේ ගීතය ගායනා කරනු අසා පසුව එය මගේ ප්‍රිය කරන ගීතයක් වුණා.//

ඒ වගේ ම පුංචි කාලේ අම්මලා එක්ක බදුලු කෝච්චියේ (රාත්‍රී තැපැල් දුම්රිය) ගමේ ගිහින් එද්දි හරි යද්දි හරි අහපු සිංදුවක් මටත් තාම මතකයි. අනිත් පැත්තේ තිබුණු අනිත් අතට යන කෝච්චිය ඉඳන් කෝච්චියට පහර දෙමින් තාලය අල්ලමින් අයියලා/මාමලා කට්ටියක් කිව්වේ.

සැඳැ සමයයි ජීවිතේ ගෙවන්නේ මා අද දිනේRanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-65097485518833588612016-08-16T23:24:14.239+05:302016-08-16T23:24:14.239+05:30#4,#11
උඹේ ලිස්ට් එකේ ඔන්න ඔය නම්බර් දෙක නම් මාත්...#4,#11

උඹේ ලිස්ට් එකේ ඔන්න ඔය නම්බර් දෙක නම් මාත් ගොඩක් කැමති සින්දු දෙකක්.විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-14908006218309468082016-08-16T23:16:13.683+05:302016-08-16T23:16:13.683+05:30කාලෙකට පස්සේ බන් බ්ලොග් වලට බැස්සේ. නොහිතපු ප්‍රශ්...කාලෙකට පස්සේ බන් බ්ලොග් වලට බැස්සේ. නොහිතපු ප්‍රශ්නෙකට හදිසියේ මැදි වුනා..
එව්වා ඕන නැහැ.

සිංහල බ්ලොග් අවකාසේට කාලෙකට පස්සේ ලස්සන වෙනස් කන්සෙප්ට් එකක් ඇවිල්ල.
බොහොම අගය කරනවා උඹට මේ වගේ අයිඩියාස් එකක් ඔලුවට ආපු එකට.

ඔන්න මාත් පහුවෙලා හරි චැලේන්ජ් එක බාර ගන්නවා.

අච්චාරු හැලියක් වගේ සිලෙක්ෂන් එකක් දාන්නම් උඹටත් "අපරාදේ " කියලා හිතෙන්නම.විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-59339721453210033142016-08-16T12:24:11.491+05:302016-08-16T12:24:11.491+05:30අපේ ඉයන් සෑර් පටං ඇරං තියෙන්නේ. දැං කියහං උඹේ සිංද...අපේ ඉයන් සෑර් පටං ඇරං තියෙන්නේ. දැං කියහං උඹේ සිංදු තුන.. :D පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-36199451741888806282016-08-16T11:53:37.059+05:302016-08-16T11:53:37.059+05:30This comment has been removed by a blog administrator.Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-91836947980897785292016-08-16T11:43:56.280+05:302016-08-16T11:43:56.280+05:30බොහොම ස්තූතියි පොකුරු. ඔබගේ ලිස්ට් එක අහන්න ආසාවෙන...බොහොම ස්තූතියි පොකුරු. ඔබගේ ලිස්ට් එක අහන්න ආසාවෙන් ඉන්නවාඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-78279204294051765902016-08-16T11:18:40.027+05:302016-08-16T11:18:40.027+05:30 මං කැමතිම එව්වා මෙතන නැනේ ඉයන් , හා කමක් නැ ඔන්න ... මං කැමතිම එව්වා මෙතන නැනේ ඉයන් , හා කමක් නැ ඔන්න එහෙනං ටිකක් කැමති එව්වා
1 කඳුල නිවන්නම්
2 කෙලෙසද කිවමැන
3 රැලකින් තනිවීඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-29185328638018314872016-08-16T10:00:26.246+05:302016-08-16T10:00:26.246+05:30අටම් මේ ටිකෙන් තුනක් තෝරල දාපන්කොඅටම් මේ ටිකෙන් තුනක් තෝරල දාපන්කොඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-67050611734252781342016-08-16T09:59:50.208+05:302016-08-16T09:59:50.208+05:30TY GasTY Gasඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-16711260481538927512016-08-16T09:58:45.679+05:302016-08-16T09:58:45.679+05:30ඔබේ සිංදු ටිකත් බැළුවා. බොහොම ස්තූතියි කවිඳුඔබේ සිංදු ටිකත් බැළුවා. බොහොම ස්තූතියි කවිඳුඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-47614766663557133342016-08-16T09:56:54.348+05:302016-08-16T09:56:54.348+05:30@ X- Porter
මා මළ පසු පළ වෙන්නට සූදානම් කර ඇති ලිප...@ X- Porter
මා මළ පසු පළ වෙන්නට සූදානම් කර ඇති ලිපියේ ඇත්තේ මගේ අදහස් නොවේ.

මා මළ පසු දන්නා යුනිකෝඩයකින් දුක් ගීයක් ලියනු පිණිස සෑදුණු සයිබර් සොහොන් කොතකි.
http://rasikalogy.blogspot.com/2016/02/what-to-do-when-i-die-if-you-are-still.html

!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.com