tag:blogger.com,1999:blog-1863207931894522839.post9188995404612034233..comments2024-03-17T13:05:39.463+05:30Comments on Ian's Den ඉයන්ගේ අඩවිය: එක සිංදුවක්, නාස්තිවුණ තරුණ දිවියක් සහ නිවාඩු දෙන්න ඉයන්http://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comBlogger92125tag:blogger.com,1999:blog-1863207931894522839.post-38770411155291942882016-05-19T10:20:13.346+05:302016-05-19T10:20:13.346+05:30උබ ඇවිත්ද කියලා බැලුවා උබ ඇවිත්ද කියලා බැලුවා එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-89928042616269747312016-05-07T15:02:46.782+05:302016-05-07T15:02:46.782+05:30ian මම මේ පැත්තට ආවේ ඔබේ කමෙන්ට් හරහා වුනත් පිළිතු...ian මම මේ පැත්තට ආවේ ඔබේ කමෙන්ට් හරහා වුනත් පිළිතුරක් ලියන්න බැරි වීම ගැන සමාවෙන්න. මේ සිදුවීම හරහා ලංකාවේ අනාරක්ෂිත දුම් රිය මාර්ග ගැනත් සාකච්ජා වෙන්නම අවශ්‍යයි. ලෝකයේ බොහෝ රටවල හයිවේ වගේම මිනිස් වාසය වැඩි නගරාන්තර වල දුම් රිය මාර්ගත් ආවරණ යොදා වෙන් කර තිබෙන අයුරු දකින්න ලැබෙනවා. මා සේවය කළ උතුරු කොන රෝහලේදීත් දුම් රිය අනතුරු නිසා සිදුවුනු මරණ , මළ මිනී දකිනවිට ඇතිවුනේ දැඩි කම්පාවක්. ඒවා වලක්වාගත හැකි මරණ නිසා. අවුරුදු හතක පමණ දරුවෙක් ගේ අතක් අහිමි වුනේ ඔවුන් ගමන් කළ ත්‍රී රෝද රිය රේල් පාරට කිට්ටුව නවත්වා තබා ඒ වෙත ඇදීගොස් යැයි ඔවුන් පැවසුවේ. අම්මා පැමිණියේ දරුවාගේ වෙන්වූ අතත් රැගෙන... ඒ පවුල ඒ නිසා බොහෝ දුක් වින්දා. දැන්වත් මෙවැනි තැන් හඳුනාගෙන බාධක හෝ වෙන් කිරීම් යොදා පනින්න නියමිත ආරක්ෂිත තැනක් (පඩිපෙලක් සහිත පාලමක් වැනි ) පෙන්වා දීම යෙහෙකි යැයි සිතේ. හරිම හුරුබුහුටි ලස්සන දක්ෂ දැරිවියන් දෙන්නෙක් ! බෝහෝම දුකයි.Anith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-33481385423504567272016-05-05T09:00:28.887+05:302016-05-05T09:00:28.887+05:30දරුවන්ට අනවශ්‍ය තරම් නිදහස දීම දරුවන්ගේම හෙට දවස න...දරුවන්ට අනවශ්‍ය තරම් නිදහස දීම දරුවන්ගේම හෙට දවස නැතිවෙන්න හේතුවක් වෙන්න පුළුවන් කියන දේ දෙමාපියන් දැනගත යුතුයි නේද ඉයන්..

යන ගමන සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.. තෙරුවන් සරණයි..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-36652231299573457792016-05-04T14:49:11.203+05:302016-05-04T14:49:11.203+05:30කෝච්චියක් එන බව නොදැනෙන තරම් අනවධානයක් කියන්නේ ප්...කෝච්චියක් එන බව නොදැනෙන තරම් අනවධානයක් කියන්නේ ප්‍රශ්නයක්... මේ මරණ දෙක අනිවාර්යයෙන්ම ඛේදවාචකයක්..
මරණයෙන් පස්සේ මාධ්‍ය හැසිරුණු විදිය මේ ඛේදවාචකය දෙගුණ කරනවා...
මේ ළමයි දෙන්නා ගැන මෙතරම් දුක් වෙන්නේ ඒ අය බම්බලපිටියේ ලොකු ඉස්කෝලෙක ලස්සන තරුණියන් දෙදෙනෙක් වීම නිසාත්, ඒ අයගේ ෆොටෝස් ගොඩාක් හොයාගන්න පුළුවන් වුණ නිසාත් කියලා හිතෙනවා...
ලංකාව කියන්නේ මිනී කඳු ගොඩගැහුණු රටක්...
ළමයි මරා දාද්දි සර්පයන්ගේ දරුවන් කියලා සතුටු වෙලා ලෙයින් කිරිබත් පිස කෑ රටක්
එහෙම රටක එක් මරණයකට දුක්වෙන අනුපාතය අඩුයිඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-39651712245510043662016-05-03T03:40:27.156+05:302016-05-03T03:40:27.156+05:30අනේ නෑ මචං අනික් පැත්තට යන්නෙ. අනේ නෑ මචං අනික් පැත්තට යන්නෙ. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-90518007719288805472016-05-02T23:30:32.417+05:302016-05-02T23:30:32.417+05:30ඉයන් මල්ලියෙ,
මම බෞද්ධ මත වාද ඇසුරෙන් බොහෝ විට ප්...ඉයන් මල්ලියෙ,
මම බෞද්ධ මත වාද ඇසුරෙන් බොහෝ විට ප්‍රතිචාර ලියන නිසා හා දහම ඇසුරු කරන නිසා වාග්සංවරය ගැන හුඟක් හිතන කෙනෙක්. අන්න ඒ වාග් සංවරය නිසා ඔබට මම හිතවතියක් සේ පෙනුනාද දන්නේ නැහැ. ඒ කියන්නේ දැන් කාලේ අඩෝ තෝ කියපිය කරපිය භාෂාවෙන් නොකීවොත් ඒකත් අවුලක් වගෙයි පේන්නේ.

කොහොම වුනත් මල්ලියේ, වාග් සංවරය අවුල් වෙන්න කලින් අර හිතවතිය කථාව වෙනස් කරපන් හොඳේනයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-33838521845034429872016-05-02T19:25:11.393+05:302016-05-02T19:25:11.393+05:30මේ පැත්තේ එනවැයි?
නිහාල් රූමේ පැත්තේ එනවැයි?
නිහාල් රූAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-83778584033953414592016-05-02T19:00:24.531+05:302016-05-02T19:00:24.531+05:30hmmhmmPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-60911548256915482072016-05-02T14:16:10.523+05:302016-05-02T14:16:10.523+05:30බොහොම ස්තූතියි සිතූ , :අංකල් ලට අංකල් කිව්ව කියල ප...බොහොම ස්තූතියි සිතූ , :අංකල් ලට අංකල් කිව්ව කියල ප්‍රශ්ණෙකුත් නෑ)ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-74693514524570357652016-05-02T05:04:14.085+05:302016-05-02T05:04:14.085+05:30Thankuuuu Iyan Uncle :) Thankuuuu Iyan Uncle :) නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-44943207961071502502016-05-01T20:47:41.093+05:302016-05-01T20:47:41.093+05:30ඒ නම් හරිම කණගාටුදායක සිදුවීමක්.. මමත් ටිකක් අසිහි...ඒ නම් හරිම කණගාටුදායක සිදුවීමක්.. මමත් ටිකක් අසිහියෙන් පාරෙ යන කෙනෙක්. හැබැයි දැන් නම් කල්පනාවෙන් යනවා..

පරිස්සමෙන් ගිහින් එන්න ඉයන්.. (අංකල් කිව්වෙ නෑ ඔන්න)සිතූ https://www.blogger.com/profile/16031170738308099564noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-21436991713565973092016-05-01T20:43:06.453+05:302016-05-01T20:43:06.453+05:30ෂා ඉයන් නියම වැඩ කාරයෙක් එහෙනන්. හික්ස්...ෂා ඉයන් නියම වැඩ කාරයෙක් එහෙනන්. හික්ස්...නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-5610833465332976352016-05-01T20:41:24.776+05:302016-05-01T20:41:24.776+05:30“Wrinkles should merely indicate where the smiles ...“Wrinkles should merely indicate where the smiles have been.”
― Mark Twainඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-21731652762025216282016-05-01T20:34:16.263+05:302016-05-01T20:34:16.263+05:30මේ අය මේ බොරු කියන්නෙ චතූ. මගේ පුතාට 18 ක් වුණාට ම...මේ අය මේ බොරු කියන්නෙ චතූ. මගේ පුතාට 18 ක් වුණාට මට තාම 25 යි. හැක්ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-65705800677599394222016-05-01T20:33:00.632+05:302016-05-01T20:33:00.632+05:30බොහොම ස්තූතියි චතූ. 'නිම්නයක තනිවී සිහින දකින්...බොහොම ස්තූතියි චතූ. 'නිම්නයක තනිවී සිහින දකින්නී' නමත් හරිම ලස්සනයි.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-57527402246121432442016-05-01T20:31:20.080+05:302016-05-01T20:31:20.080+05:30මම පොඩ්ඩක් එහාට මෙහාට වෙනකන් ඉඳල කට්ටිය මගේ තරුණ ර...මම පොඩ්ඩක් එහාට මෙහාට වෙනකන් ඉඳල කට්ටිය මගේ තරුණ රෙපියුටේශන් එක නැතිකරල. බ්ලොග් කිරිල්ල හරියන්නෙ නැහැ මහණ වෙන්න වත් යන්න ඕන. හැක් ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-55384176380056978032016-05-01T20:29:04.509+05:302016-05-01T20:29:04.509+05:30මම දන්නා අය අතරින් මෙතරම් හෝ කිට්ටුවෙන් දන්නෙ ඔබ ව...මම දන්නා අය අතරින් මෙතරම් හෝ කිට්ටුවෙන් දන්නෙ ඔබ විතරයි. එමනිසා ඔබ කියපු දේ වැදගත් මේ අය කොච්චර සාමාන්‍ය අදහස් තියෙන සාමාන්‍ය බලාපොරොත්තු තිබුණ සාමාන්‍ය අයද කියල තේරුම් ගන්න. නැවත්ත ස්තූතියි සිතුවිළි සිඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-70264582530658157442016-05-01T13:30:57.225+05:302016-05-01T13:30:57.225+05:30ඉයන් මගේ කමෙන්ට් එක ඔබේ ලිපිය පෝශනය කිරීමට වැදගත් ...ඉයන් මගේ කමෙන්ට් එක ඔබේ ලිපිය පෝශනය කිරීමට වැදගත් අංගයක් ලෙස සැලකීම ගැන ස්තුතියි. ඒත් මම ඔවුන්ගේ පවුලේ හිතවතියක් නම් නෙවෙයි. මම ඉමේශිගේ පියාගේ හිතවතෙක්. ඔවුන්ගේ පවුල සමගම ලඟින් ඇසුරු කල හිතවතෙක්. මගේ පවුලේ සියළු දෙනා ඔවුන් සමග හිතවත්.නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-32999232221676299612016-05-01T13:26:30.417+05:302016-05-01T13:26:30.417+05:30ලෑන් සීය කියන්නෙ කට කහනවාට යැ.. හෙහ් හෙහ්ලෑන් සීය කියන්නෙ කට කහනවාට යැ.. හෙහ් හෙහ්ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-75881317641268060092016-05-01T13:03:36.085+05:302016-05-01T13:03:36.085+05:30මං හිතන්නෙ අපේ හිත් වයසට යන්නෙ නැ.. බලෙන් වයසට යව...මං හිතන්නෙ අපේ හිත් වයසට යන්නෙ නැ.. බලෙන් වයසට යවන්න හදන තැන් නම් ගොඩයි හි හී...නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-88691735089021411182016-05-01T12:59:16.281+05:302016-05-01T12:59:16.281+05:30Hello Uncle Ian,,,,,,,,Hello Uncle Ian,,,,,,,,Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-69660659608904169062016-05-01T12:55:36.557+05:302016-05-01T12:55:36.557+05:30ඒ ඉයන්...? මං හිතුවෙ නෑ අංකල් කෙනෙක් කියල. හිකිස්....ඒ ඉයන්...? මං හිතුවෙ නෑ අංකල් කෙනෙක් කියල. හිකිස්. කොමෙන්ටු හරි තරුණයි නෙ.
ඉයන්ගෙ පෝස්ට් හරි විවිධයි. මං කැමති ඒ විවිධත්වයට.ලේ පාට හීනhttps://www.blogger.com/profile/03329423069297309673noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-89665065958456759892016-05-01T11:36:50.436+05:302016-05-01T11:36:50.436+05:30මට චතු කියන්න ඉයන්, මේ වගේ ලෙන්ගතුව පිළිගන්න එක කො...මට චතු කියන්න ඉයන්, මේ වගේ ලෙන්ගතුව පිළිගන්න එක කොයි තරන් දෙයක් ද, comment නොදා සද්ද අඩුවෙන් හිටියට මං ඔයාලව කියවන්න එන්නේ ගොඩ කාලෙක ඉදන් ඉයන්...

ඔඹේ අඩවියෙ උඩින් තියන මෙන්න මේ වැකිය මගේ හිත ගත්තා ගොඩක්. ""සතුටින් සිටීමට සියළු දෙනාටම අයිතියක් ඇත. යමෙක් අනුන්ගේ සතුට පැහැර ගැනීමට උත්සාහ කරන විට නිහඬව සිටීම නිවට කමකි."""නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-62359049748614357242016-05-01T11:29:17.660+05:302016-05-01T11:29:17.660+05:30හංසියා ටික කාලෙකින් ආයිමත් ඇවිත්. ඔව් ඒ ජීවිත දෙක ...හංසියා ටික කාලෙකින් ආයිමත් ඇවිත්. ඔව් ඒ ජීවිත දෙක නාස්ති වුණා වගේම ඒ පවුල් දෙකටත් ගොඩක් කාලයක් යනකම් ඒ දුක තියේවි. බොහෝම ස්තූතියි. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-79379068209871552412016-05-01T11:26:24.910+05:302016-05-01T11:26:24.910+05:30නිම්නයක තනිවී සිහින දකින්නී, ඉතාමත් ආදරයෙන් පිළිගන...නිම්නයක තනිවී සිහින දකින්නී, ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා ඔබව. වීඩියෝ එක තියෙනවා දැක්කත් මම ඒක බැළුවේ නැහැ. මටත් දුවෙක් ඉන්නවා. ඒකනිසා නොබලන එක හොඳයි කියලා හිතුනා. කොහොමත් මට ඒවගේ ඒවා බලන්න බැහැ. ගොඩක් දෙනෙක් ප්‍රවේසම් වෙනව අඩුයි. වාහන නම් බ්රේක් කරන්න පුළුවන්. දුම් රිය එහෙම නවත්වගන්න බැහැ. ඒ නිසා මේ වගේ සිද්ධි ගැන කියවීමෙන් වත් මිනිස්සු මීට වඩා ප්‍රවේසම් වෙනවනම් සමාජයට ප්‍රයෝජනයක් වෙයි.

ඔබට නැවතත් ස්තූතියි මේ පැත්තට ගොඩ වීම ගැන.
ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.com