tag:blogger.com,1999:blog-1863207931894522839.post9149490434418903130..comments2024-03-17T13:05:39.463+05:30Comments on Ian's Den ඉයන්ගේ අඩවිය: ජාතික ගීය දමිල බසින් සහ බෞද්ධ ධර්මය ලොවටමඉයන්http://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comBlogger130125tag:blogger.com,1999:blog-1863207931894522839.post-57615605400634474872016-02-18T08:25:48.379+05:302016-02-18T08:25:48.379+05:30බොහොම ස්තූතියි මෙතූ කාලෙකින් ආපහු ආවාට. අදහස් වලටත...බොහොම ස්තූතියි මෙතූ කාලෙකින් ආපහු ආවාට. අදහස් වලටත් ස්තූතියි ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-39792739740129108192016-02-18T08:24:26.269+05:302016-02-18T08:24:26.269+05:30බොහොම ස්තූතියි සිරා මේ පැත්තට ගොඩ වීම ගැන. දීර්ඝ ක...බොහොම ස්තූතියි සිරා මේ පැත්තට ගොඩ වීම ගැන. දීර්ඝ කාලයක් බ්ලොග් ලියන ඔබ වැන්නකු මෙහි පැමිණීම ගෞරවයක්. බොහොම සාදරයෙන් පිළිගන්නවා. ඔබගේ අදහස් සමඟ සම්පූර්ණයෙන් එකඟයිඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-76440148715498520072016-02-18T08:22:26.485+05:302016-02-18T08:22:26.485+05:30බොහොම ස්තූතියි ගස්, විවාහක ජීවිතය හොඳින් ගෙවෙනවා ඇ...බොහොම ස්තූතියි ගස්, විවාහක ජීවිතය හොඳින් ගෙවෙනවා ඇතැයි සිතමිඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-12149375532070569312016-02-18T00:08:57.966+05:302016-02-18T00:08:57.966+05:30හෙන කාලයක් අතුරුදන් වී සිට ඉයන්තුමාගෙ අඩවියට ගොඩවැ...හෙන කාලයක් අතුරුදන් වී සිට ඉයන්තුමාගෙ අඩවියට ගොඩවැදුනේ මහතු සතුටිනි . ඒ ඉයන්තුමා පෝස්ටු පබිලිස් කරන්නට හෙන කම්මැලියෙක් නිසාය . දෙයිහාමුදුරුවනේ ඒත් මඟහැරුණු පෝස්ටු තොගයකි. අනික්වා පසුව කියවන්නට පොරොන්දු වෙමි. මේ ගැන කීවොත් සිංහල දෙමළ යනුවෙන් රාජ්‍ය භාෂා දෙකක් ඇති රටේ ජාතික ගී දෙකක් තිබීම ගැන මගේ නම් අමනාපයක් නැත. ඒත් ඉතිං අපි හැමෝටම තේරෙන මනුස්සකමේ භාෂාවෙන් ඔක්කොම එකට එකජාතික ගීයක් කියන්ට තිබ්බා නම් මරේ මරුය .Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-4509347551048340662016-02-17T22:03:59.962+05:302016-02-17T22:03:59.962+05:30මගේ පළමු ආගමනය...ඔබේ අඩවියට...දෙමළෙන් ජාතික ගීය ගා...මගේ පළමු ආගමනය...ඔබේ අඩවියට...දෙමළෙන් ජාතික ගීය ගායනා කිරීම ගැන මගේ නම් විරෝධයක් නෑ...ඒ ජනතාවට ඒ අය කථා කරන භාෂාවෙන් ගැයුවොත් පමණයි අපේ රට ගැන හැගීමක් ඇති වෙන්නෙ...කොළඹ සහ තදාසන්න නගර වල ජීවත් වන දමිළ ජනතාවට සිංහල වැටහුනාට මඩකලපුව සහ වව්නියාවෙන් එහා දෙමළ අයට සිංහල වැටහෙන්නෙ නෑ. ඉතින් වැටහෙන්නෙ නැති භාෂාවකින් ගැයෙන ගීතයකින් ඒ අය කොහොමද දේශානුරාගය ඇති කරගන්නෙ.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-28310856146367725432016-02-15T23:46:14.167+05:302016-02-15T23:46:14.167+05:30බාසාව ගැන අමුතුවෙන් මුකුත් කියන්න දෙයක් නෑ 2009 ඉඳ...බාසාව ගැන අමුතුවෙන් මුකුත් කියන්න දෙයක් නෑ 2009 ඉඳන් ලියැවූ මේ බ්ලොග් එකම ඒකට සාක්ශි.
ජාතික ගීය නම් සිංහල එක ගැනත් ගස්ලබ්බට පොඩි පොඩි කේස් තියෙනවා.
සිංහලෙන් බුද්ධාගම කියෙව්වෙ කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන්වහන්සේ පරිවර්තනය කරපු පොත් පත්.ජාතක කතා අහල එපා වෙලා හිටපු ගස්ලබ්බා හිතන්න තියෙන යමක් හොයන්න පටන් ගත්තෙ එතනින්.
ඒ කියන්නෙ ලෑන් ගෙ පොයින්ට් එකට එකඟයි.
මොනවා උනත් මේ බ්ලොග් එක දැන් ලස්සනට යනවා.. හොඳම දේ මතවාද සාකච්ඡා වෙනවා..
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-34624593644666901472016-02-15T23:03:44.710+05:302016-02-15T23:03:44.710+05:30මහ ලොකු ගැඹුරක් කෙසේ වෙතත් 'අටලෝ දහම' කියන...මහ ලොකු ගැඹුරක් කෙසේ වෙතත් 'අටලෝ දහම' කියන සංකල්පය සහ ඒ අවස්ථා සඳහා බුදුරජාණන්වහන්සේගේ නිර්දේශ කියන එක කාරණේ හරියට අල්ලගන්න ට්‍රයි කලොත්.... ලෞකික සැනසීමක් අතේ දුරින්.ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-76286398393957694312016-02-14T21:51:57.203+05:302016-02-14T21:51:57.203+05:30බොහොම ස්තූතියි සෙනරත්. හැමදාමත් කමෙන්ට් කරලා දිරිම...බොහොම ස්තූතියි සෙනරත්. හැමදාමත් කමෙන්ට් කරලා දිරිමත් කරනවටත් පිංඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-54034336701752398582016-02-13T20:10:01.880+05:302016-02-13T20:10:01.880+05:30Sorry Ian matath oyage me post eka miss welaa.
oya...Sorry Ian matath oyage me post eka miss welaa.
oyage lipiye adhahas samaga 100% ekagai.
blog kiyawanna gathdha patan oyage lipith kiyawanne eahi rasawath bawa ha danumata yamak emagin labena nisaa.

a wagema comment karala thiyana ayagenuth hondha adhahas prakaasa welaa thiyanawa.

specially garu sutathara saadhuge watinaa adhahas prakaasaya agekota salakanna kamathi.

matanam demalen jaathika geeya gayaddi wenadata wadaa gawrawayak bakthiyak sathutak hithata danuna.
prakkuwee ho megath thiranaya ethamath subawaadhi deyak hatiyatai man dakinne.

obata isthuthi...! Senarath Fernandohttps://www.blogger.com/profile/16453589565449613627noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-17078857522855348362016-02-12T19:15:18.391+05:302016-02-12T19:15:18.391+05:30නිනි ඔබගේ තේරුම් ගැනීම හරියටම හරි. ඔබ කියනවා වාගේ ...නිනි ඔබගේ තේරුම් ගැනීම හරියටම හරි. ඔබ කියනවා වාගේ මේක ගැන ජනමත විචාරණයක් තිබ්බොත් විරුද්ධ වෙන ගාණ අර ලඟදි තිබ්බ ඡන්දෙන් එක පැත්තකට ලැබිච්ච ඡන්ද ගාණට සමාන වෙන්න ඉඩ තියෙනවා. බය නැතුව වැරදි දේවල් කරන අයට වඩා බය නැතුව හරිදේ කරපු අය ගැන මමත් නම් සතුටුයි. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-84152914294138196452016-02-12T15:10:06.002+05:302016-02-12T15:10:06.002+05:30මේ දවස් වල බ්ලොග් කියවන්නවත් තරම් වෙලාවක් නෑ ඉයන් ...මේ දවස් වල බ්ලොග් කියවන්නවත් තරම් වෙලාවක් නෑ ඉයන් අයියා. හිටි ගමන් ඔලුව දාල යන්න එනව ඇරෙන්න. කොමෙන්ට් කරන්න පෝස්ට් එක පරණ වැඩි ද මංදා. කොහොම වුනත් පෞද්ගලිකව ජාතික ගීය දමිළ භාශාවෙන් ගායනා කිරීම සම්බන්ධයෙන් මගෙ හිතේ තියෙන්නෙ නම් සතුටක්. ඉයන් අයියාගෙ අදහසට අනුව මෙලෝ දෙයක් නොතේරෙන ජාතික ගීයක් ගායනා කරද්දි ඒ මිනිස්සුන්ගෙ හිතේ ඇති වෙන්නෙ හිස් බවක් මිසක් ජාතිකාලය නෙමෙයි. දමිල බසින් ගායනා කලත් එකම අර්ථය ගැබ් වුන එකම රිද්මයට ගැයෙන ඔවුන්ගෙම භාශාවෙ ජාතික ගීය ඔවුන්ටත් මේ රට ගැන ආදරයක් වගේම රැක ගත යුතු වස්තුවක් ලෙස හැගෙනු ඇතැයි යන්න මගේ අදහසයි.

මෙතන ප්රශ්නය තියෙන්නෙ මේ දේ වරදක දකින අය බොහෝ දෙනෙක් වරද දකින්නෙ මොන රජයෙන් කරපු දෙයක් ද කියන දේත් එක්ක. කවුරු කරත් හොඳ දේ ට හොඳයි කියන්න බැරි කොට්ටාශයක් අපේ ලංකාවෙ ඉන්නවානෙ.
නිදහසේ නවාතැනhttps://www.blogger.com/profile/16344680817612439822noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-49807024051235356232016-02-08T18:36:41.960+05:302016-02-08T18:36:41.960+05:30බොහොම ස්තූතියි විචාබොහොම ස්තූතියි විචාඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-71350193453087705912016-02-08T18:36:13.020+05:302016-02-08T18:36:13.020+05:30බොහොම ස්තූතියි හංසි. ජාතික ගීය කියන්නේ සංකේතයක් වි...බොහොම ස්තූතියි හංසි. ජාතික ගීය කියන්නේ සංකේතයක් විතරක් නෙමෙයි. ඒක ගායනා කරලා රට ගැන ආඩම්බර වෙන්න රට ගැන හිතන්න ඕන. වෙන භාශාවකින් ගායන කරන කොට ඒක වෙන්නෙ නැහැ. ඒකයි රට ගැන කියන ගීතය තමන්ට වඩාත්ම ලංවෙච්ච භශාවෙන් කියන්න ඕන. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-52525466546267928732016-02-08T18:04:15.532+05:302016-02-08T18:04:15.532+05:30ලිපිය මෙන්ම කොමෙන්ට්ස් වලත් වැදගත් අදහස් තියනවා. අ...ලිපිය මෙන්ම කොමෙන්ට්ස් වලත් වැදගත් අදහස් තියනවා. අපිට තවමන් ශ්‍රීලාංකීය කියන හැඟීම අපේ හිත්වල ඇතිකරගන්න අමාරුවීම නිසයි මේ ඔක්කොම ප්‍රශ්න. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-49772205607159412112016-02-07T15:22:11.520+05:302016-02-07T15:22:11.520+05:30ඉයන් අදයි මේ පැත්තෙ එන්න පුළුවන් උනේ කරුණු ගොඩක් එ...ඉයන් අදයි මේ පැත්තෙ එන්න පුළුවන් උනේ කරුණු ගොඩක් එක්කරපු වැදගත් ලිපියක්.ඉයන් මම පෞද්ගලිකව කැමතියි එක ජාතික ගීයක් තිබ්බනම් සිංහලෙන් හරි දෙමලෙන් හරි මොන භාෂාවෙන් හරි එකක්.එතකොට බෙදීමක් නැහැ ...නැතිනම් දැනටත් බලන්න ගීත දෙකක් ආපු නිසා කීදෙනෙක් නම් කලබල වෙලාද කියල හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-90278033003344204342016-02-07T10:33:21.798+05:302016-02-07T10:33:21.798+05:30අනික් දේ මහායාන බුද්ධාගම නෙමෙයි ලංකාවේ තියෙන්නේ තේ...අනික් දේ මහායාන බුද්ධාගම නෙමෙයි ලංකාවේ තියෙන්නේ තේරවාදය. ඒකනම් අන්ත පසුගාමී ගෝත්‍රික ආගමක් කියන එක කියන්නම ඕන. අපේ රටේ අහේනියට මූලික හේතුව ඔය ආගම. ඕකේ තියෙන්නේ දුකම විතරයි.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-59268877850120956212016-02-07T10:31:07.533+05:302016-02-07T10:31:07.533+05:30@ අජිත්
ඔක්කොම පොත් පත් කියවලා නැති එක හැබෑව. ඒත්...@ අජිත්

ඔක්කොම පොත් පත් කියවලා නැති එක හැබෑව. ඒත් මගේ මිතුරන් අතර අබිධර්මය උගන්වන හාන්දුරුවරුත් ඉන්නවා. ඒ විද්‍යාලංකාර පිරිවෙනත් එක්ක තියෙන සම්බන්ධතා නිසා. (ඒ තමයි අපේ ෆැමලි පන්සල.) උනුත් හැන්දෑවට නිවන හොයන්නේ රට බීම වලින්. ඉතින් නොපෙනෙනා නොදැකපු නිවනක් පසුපස යනවට වඩා අනුන්ට වදයක් නොවී සතුටින් ඉන්න එක නෙමෙයිද නිවන කියන්නේ.

කොහොමත් පොතක් ගත්තත් ඔක්කෝම කියවන්න ඕන නෑ.. මුල මැද අග කියෙව්වම ඇතුලේ තියෙන්නේ මොනවද කියලා හිතා ගන්න පුළුවන්.

කොහොම හරි අපේ මිනිස්සු අවුරුද ගනන් පැරණි දර්ෂණ පස්සෙ යන එක නම් කනගාටුවට කරුණක්.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-13207010174927727042016-02-06T23:58:39.380+05:302016-02-06T23:58:39.380+05:30ඔබගේ මිතුරන්ට යහපතක්ම වේවා. ස්තූතියි අජිත්ඔබගේ මිතුරන්ට යහපතක්ම වේවා. ස්තූතියි අජිත්ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-39763439281635513292016-02-06T23:56:52.029+05:302016-02-06T23:56:52.029+05:30බොහොම ස්තූතියි ලොක්කා. බුද්ධාගම විභාග වලට විෂයයක් ...බොහොම ස්තූතියි ලොක්කා. බුද්ධාගම විභාග වලට විෂයයක් හැටියට තියෙනකං මේ රටේ බෞද්ධයන් වැඩි දෙනෙකුට එඊකෙන් ප්‍රයෝජනයක් වෙන එකක් නැහැ. ඒක පාසැල් වලදී කුසලතාවයක් හැටියට ප්‍රගුණ කරන්නයි ඕන. කලා විෂයයන් සහ ක්‍රීඩාව වගේ. උදාහරණයකට භාවනාව පොඩි ළමයින්ට උගන්නන්න ලේසියි වෙයි. බුදු හාමුදුරුවන් කියා දුන් ප්‍රායෝගික දේවල් ප්‍රගුණ කරවීම මිසක් බුදුහාමුදුරුවන්ගේ ඉතිහාසය කියල දීල වැඩක් නැහැ. විභාගෙකට ලියන්න බයිසිකලේ ඉතිහාසය, තාක්ශණය උගන්නනෙ නැතුව බයිසිකලේ පදින්න පුරුදු කරන එක ළමයෙකුට ජීවිත කාලයටම ප්‍රයෝජනවත් වෙනව වගේ. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-65671155822594471092016-02-06T23:49:48.635+05:302016-02-06T23:49:48.635+05:30හරියට හරි මනෝජ්, මොහොම ස්තූතියි මචංහරියට හරි මනෝජ්, මොහොම ස්තූතියි මචංඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-5552205391085195232016-02-06T23:46:38.197+05:302016-02-06T23:46:38.197+05:30ලංකාවේ ඉන්න අපිට ඒකේ ලස්සන , වටිනාකම පේන්නේ නැහැ. ...ලංකාවේ ඉන්න අපිට ඒකේ ලස්සන , වටිනාකම පේන්නේ නැහැ. ඒක පේන්නේ වෙනරටක ඉඳන් ඇවිත් බලන විදේශිකයින්ට. ඒ වගේ අන්‍යාගමිකයින්ව සිටි අපිට පේන බුද්ධ දර්ශණයේ පෙන්වා ඇති මාර්ගයේ වටිනාකම උපන්දා ඉඳන් බුද්ධාගම ඇහෙන, පන්සල් බුද්ධාගම 'අදහන', විභාගවලට බුද්ධාගම විශයක් ලෙස ඉගෙනගත්තු අයට නොපෙනීම තේරුම් ගන්න පුළුවන්.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-59607622533851391902016-02-06T23:41:40.338+05:302016-02-06T23:41:40.338+05:30බොහොම ස්තූතියි ඇණයාබොහොම ස්තූතියි ඇණයාඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-23523282640286090522016-02-06T23:39:07.135+05:302016-02-06T23:39:07.135+05:30තව එකක් සාමාන්‍ය දෙමල ජනතාව මේක දැකල සංතෝස වෙන්න ඇ...තව එකක් සාමාන්‍ය දෙමල ජනතාව මේක දැකල සංතෝස වෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. මේකට අකමැති වෙන්නේ සිංහළුන්ගේ වැරදි පමණක් දකින දෙමල බෙදුම්වාදීන්. උන් කෑගහන සිංඅහළුන්ගේ වැරදි ලිස්ට් එකෙන් එකක් හැළුනා කියලා.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-5503970688822020442016-02-06T23:36:52.389+05:302016-02-06T23:36:52.389+05:30චෙෆාකි ගෙ කමන්ට් එක ස්පෑම් වල තිබිලා මේ පැත්තට දාග...චෙෆාකි ගෙ කමන්ට් එක ස්පෑම් වල තිබිලා මේ පැත්තට දාගත්තා. මේක ගැටයක් කියන එකට මම එකඟ වෙන්නේ නැහැ. මේ දේ කරන්න නායකත්වය විශාල අවදානමක් ගත්තා. එක පුද්ගලයෙක් මේක අල්ලගෙන රට බෙදෙනවා කියා කෑගහනකොට හරිදේ කිරීමට ඔවුන්ගේ තීරණය මම නම් අගය කරනවා. ජාතිවාදී නොවන ගොඩක් දෙනෙක් කියන්නේ මේක අහනකොට හිරිගඬු පිපුනා (goose bumps) කියලා. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-11812166148385982622016-02-06T20:28:19.428+05:302016-02-06T20:28:19.428+05:30මහේ මම දන්නා නීතිඥ පවුලක් ඉන්නවා. දෙන්නම දෙමල. හස්...මහේ මම දන්නා නීතිඥ පවුලක් ඉන්නවා. දෙන්නම දෙමල. හස්බන්ඩ් ට සිංහල යන්තමින් පුළුවන්. දෙමල සහ ඉංග්‍රීසි තමයි කතා කරන්නේ . හින්දු ආගමික. බිරිඳ කතෝලික දෙමල. බිරිඳට දෙමල ලියන්න කියවන්න කතා කරන්න බැහැ. (මෙහෙ දෙමල කතා කරන්න ටියුෂන් ගත්තා) ඉංග්‍රීසි සිංහල හොඳට පුළුවන්. දෙන්න ගෙදර ඉංග්‍රීසියෙන් කතා කරන්නේ. පෝයට පන්සල් යනවා ඉරිදට ඉඳල හිටලා පල්ලි යනවා. පන්සලට දානේ අරන් යන එක සාමාන්‍ය දෙයක්. කතා කලොත් බුද්ධ දර්ශනය ගැන හොඳ අවබෝධයක් තිබෙන බව පේනවා.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.com