tag:blogger.com,1999:blog-1863207931894522839.post808364867769547205..comments2024-03-17T13:05:39.463+05:30Comments on Ian's Den ඉයන්ගේ අඩවිය: පොල් මැල්ලුම් ෂාණරයේ කථා නිර්මාණ තරඟ ප්‍රතිඵල ඉයන්http://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comBlogger59125tag:blogger.com,1999:blog-1863207931894522839.post-68846969802004377502017-07-12T21:21:51.071+05:302017-07-12T21:21:51.071+05:30ජයග්‍රාහකයින් සියලුම දෙනාට සුබ පැතුම්... ඉයන්ටත් බ...ජයග්‍රාහකයින් සියලුම දෙනාට සුබ පැතුම්... ඉයන්ටත් බොහොමත්ම ස්තූතිවන්ත වෙනවා මේ කරපු කර්තව්‍යට... ජයවේවා ...වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )https://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-84365867753417175502017-07-11T15:47:27.861+05:302017-07-11T15:47:27.861+05:30මේ වගේ දෙයක් කරනකොට පති කිහිපයක් බලන්න වෙනවා.
1. ද...මේ වගේ දෙයක් කරනකොට පති කිහිපයක් බලන්න වෙනවා.
1. දේශපාලකයෝ ගෙනාවට විරුද්ධ කට්ටිය ඉන්නවා. දේශපාලකයෝ කියන්නේ අර හරියට ලංකාවේ ඇතුවත් බැරි නැතුවත් බැරි කට්ටියක්. දේශපාලකයෝ ගෙනාවම සමගිය බිඳෙන බව ඇත්ත. මොකද ලංකාවේ ඕක හුඟක් ආවේගිව බලන දෙයක් නිසා.
2.තවත් කොටසක් ඉන්නවා නිකන් ස්විට්සර්ලන්තේ, ඩෙන්මාර්ක් වගේ. තමන්ගේ පිරිසක් සමග සුහද කතාබහ , සින්දු ගැන හැඟීම් ගැන පරණ මතකයන් කතා කරගෙන ඉන්නවා. ඒ අය මේක වර්ධනය වෙනවට හෝ පිතට යනවට විරුද්ධයි.
3. තුන්වන කොටස තමන්ගේ කැමැත්තෙන් ආසාවට බ්ලොග් ලියන අය . ඒ අයට ඔකේ ප්‍රශ්නයක් නැහැ.
4. සමාජීය වුවමනාවන් පිරිමසන්නට තමන් සේවයක් කරන්නේ කියල හිතාගෙන ලියන අයත් ඉන්නවා. ඒ අයටත් ඕක ප්‍රශ්නයක් නොවෙයි.
අලුත් ක්‍රමයකට පටන් ගමු කියන අදහස මගෙත් තියනවා. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-26259016585572478792017-07-11T08:47:56.925+05:302017-07-11T08:47:56.925+05:30බොහොම ස්තූතියි දේශක තුමා පොඩි වෙලාවකට හරි බුකිය පා...බොහොම ස්තූතියි දේශක තුමා පොඩි වෙලාවකට හරි බුකිය පාළු කරගෙන ආවාට. :) ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-49923634327919056072017-07-11T03:30:18.943+05:302017-07-11T03:30:18.943+05:30Tk you MendaTk you Mendaඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-41782964827816487482017-07-11T03:29:58.663+05:302017-07-11T03:29:58.663+05:30බොහොම ස්තූතියි සඳවතියබොහොම ස්තූතියි සඳවතියඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-30895983385274880242017-07-11T03:29:28.000+05:302017-07-11T03:29:28.000+05:30Thank you Ajith, Also for the publicity via Nelum...Thank you Ajith, Also for the publicity via Nelumyaya siteඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-6180764176554029922017-07-11T03:28:44.910+05:302017-07-11T03:28:44.910+05:30බොහොම ස්තූතියි නිර්මාණි. බොහොම ස්තූතියි නිර්මාණි. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-50907718176631750102017-07-11T03:28:04.931+05:302017-07-11T03:28:04.931+05:30Tks LokkaTks Lokkaඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-65572999809569955822017-07-11T03:27:50.715+05:302017-07-11T03:27:50.715+05:30Thank you Pra JayThank you Pra Jayඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-4085158754306792642017-07-11T03:27:35.073+05:302017-07-11T03:27:35.073+05:30බොහොමත්ම ස්තූතියි විචාරක දියණියනිබොහොමත්ම ස්තූතියි විචාරක දියණියනිඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-4590322418036550432017-07-10T18:13:33.761+05:302017-07-10T18:13:33.761+05:30තරග සංවිධායකටත්, ජයග්‍රහණය කළ සැමටත් ගරු විනිශ්චයට...තරග සංවිධායකටත්, ජයග්‍රහණය කළ සැමටත් ගරු විනිශ්චයටත් සුබ පැතුම් vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-88713125710490792852017-07-10T17:00:37.960+05:302017-07-10T17:00:37.960+05:30 අලුතින් බ්ලොග් ලේකෙට ආ මම දැනන් හිටියේ නෑ ඉස්සර ක... අලුතින් බ්ලොග් ලේකෙට ආ මම දැනන් හිටියේ නෑ ඉස්සර කරන්න හදපුවැඩ. ස්තුතියි දැනුවත් කලාට හොදවැඩක් කරද්දි බනින එක මේ ලංකීකයන්ගේ හැටියක්නේ අජිත් මහතානනි. නෙළුම්යායටත් එක එහෙම තමයි. මට දැනුන දෙයක් නම් මේ බ්ලොග් කියවන්නෙත් එවාට කොමෙන්ට් දමන්නෙත් එකම පිරිසක් විතරයි. කොමෙන්ට් නොදැමුවාට තවත් බොහෝ අයත් කියවනවා ඇති එත් බහුතරයක් බ්ලොග් කියන්නේ මොකක්ද කියලා දන්නේ නෑ. නෙළුම්යාය අතිඋත්කර්ශවත් විදිහට මෙවර වොටරස් එජ් එකේ පැවැත්වුවත් ජනමාධ්යවලින්වත් ලැබුනු ප්‍රචාරය අල්පයි කියලා හිතුනා දැනුනා. ඒකයි එහෙම කිව්වේ. අපි මොනවා ලිව්වාත් කියවන පිරිස අඩුනම් ටික කලකින් බ්ලොග් වලින් ලියන අය ඈත්වෙලා යාවි. බහුතරයක් තාමත් අන්තර්ජාලය යොදාගන්නේ සමාජජාල වල සැරිසරන්න විතරයිනේ. බ්ලොග් වලින් කොච්චර දැනුම සම්භාරයක් බෙදාහදාගන්නට පුළුවනි නේද? උත්සාහයක් දරමු කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)https://www.blogger.com/profile/09208473070215737807noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-23023689258738227392017-07-10T14:15:28.555+05:302017-07-10T14:15:28.555+05:30//ආ තව දෙයක් සිංහල බ්ලොග් සමාජගතවෙලා මදිබවයි මට හි...//ආ තව දෙයක් සිංහල බ්ලොග් සමාජගතවෙලා මදිබවයි මට හිතෙන්නේ බැරිද සිංහල බ්ලොග් ජනතාව අතරට ගෙනියන්නට මේවාගේ කුමක්හෝ වැඩ පිලිවෙලක් ඇති කරන්න.// කොළොම් පුරේ මල්ලි. වැඩේ නම් හොඳයි. අපිත් ට්‍රයි කොලා නොවැ. අවුරුදු තුනක් සම්මාන දීලා රවී තුමා හෙම හොඳම බ්ලොග්කරු කරලා. උන්නැහේ සිංහල පත්තරේ කට සකච්චාවකුත් සකච්චවකුත් දීලා තිබ්බේ. ඒ වුනාට බ්ලොග් වලට ප්‍රසිද්ධියක් එන්න නැතුව ඇති. ඔන්න ඔබතුමා දන්නේ නැතුව ඇති ඒ කාලේ හොඳම බ්ලොගේට සුපියල්ම දාහකුත් මාසෙකට නාමිකව දෙන්න බැලුවනේ හිටන්. ඔය ඉයන් ගොයියා හෙම පස්සේ සපෝර්ට් එකක් දුන්න තමයි.
මාසයේ හොඳම බ්ලොගයට රුපියල් දහසක්
පස්සේ තමයි තේරුනේ බ්ලොගාල ඕක හෙන අපහාසේට ගත්ත කියල. පෝසත් බ්ලොගාල තමා වැඩිපුරම ඉන්නේ.
නෙළුම් යායේ මාසික ත්‍යාගය සහ සම්මානය
ඉතින් ඔය අදහස් ඔක්කොම සලකා බලා පෙර කළ වැරදි සොයා බලා බ්ලොග්කරුවන්ම එකතු වෙලා හොඳ වැඩක් පටන් ගන්න එක තමා හොඳ. පැත්තක් ඉඳන් සහයෝගයක් දෙන්න පුළුවන්.
Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-41560005008934267832017-07-10T13:45:36.877+05:302017-07-10T13:45:36.877+05:30සුබ පැතුම්..!! සුබ පැතුම්..!! Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-57821104193655530922017-07-10T13:37:48.439+05:302017-07-10T13:37:48.439+05:30හැමෝටම සුබ පැතුම්...
ඒ උනාට කතා හතරම කියවල ඉවර කරන...හැමෝටම සුබ පැතුම්...
ඒ උනාට කතා හතරම කියවල ඉවර කරන්න තවම ඉඩක් ලැබුනේ නැහැ... ;(ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-19019458567169231192017-07-10T09:10:31.069+05:302017-07-10T09:10:31.069+05:30ජයග්‍රහනය කළ හැමදෙනාටත්, මේ වගේ තරගාවලි සංවිධානය ක...ජයග්‍රහනය කළ හැමදෙනාටත්, මේ වගේ තරගාවලි සංවිධානය කරන ඉයන්ටත් සුභපැතුම්... ආ, ඒ වගේම ගරු විනිශ්ය ලබා දුන් රවී තුමාටත් සුභ පැතුම්...

මං එදා කියුව වගේ තරගයට පසුව /ඔන්න කතාවක් ලියුවා...
නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-19010634999847139732017-07-10T08:43:37.406+05:302017-07-10T08:43:37.406+05:30බ්ලොග් ලියන්නෝ අභිපේ‍්‍රරණය (motivate) කරන්නට ගත් ...බ්ලොග් ලියන්නෝ අභිපේ‍්‍රරණය (motivate) කරන්නට ගත් උත්සාහයට ඉයන් මහතාට ස්තූතියි. එසේම රස මැල්ලුම් ලියාපු මයේ මිතුරන්ටත් ස්තූතියි. දඩිබිඩියේ් මැල්ලුම් ලියන්නට කොළොම්පුරේට බැරිවුනත් ඒ සියල්ලන්ගේ ලියාපු මැල්ලුම් රස වින්දෙමි.
ආ තව දෙයක් සිංහල බ්ලොග් සමාජගතවෙලා මදිබවයි මට හිතෙන්නේ බැරිද සිංහල බ්ලොග් ජනතාව අතරට ගෙනියන්නට මේවාගේ කුමක්හෝ වැඩ පිලිවෙලක් ඇති කරන්න. කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)https://www.blogger.com/profile/09208473070215737807noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-6747090318191270542017-07-10T03:29:26.593+05:302017-07-10T03:29:26.593+05:30කියවපු කට්ටියටත් මොනවා හරි දෙනවා නම් හොඳයි ඕං .//අ...කියවපු කට්ටියටත් මොනවා හරි දෙනවා නම් හොඳයි ඕං .//අර මනරම් පෙට්ටියේ බහාලූ දෙවරක්පෙරුම උන්නැහේලා//Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-88229642856171169742017-07-10T03:27:35.292+05:302017-07-10T03:27:35.292+05:30හොඳම කට්ටියට දීල තියනවා. ජය වේවා. හොඳම කට්ටියට දීල තියනවා. ජය වේවා. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-47586043520865683302017-07-09T19:20:14.500+05:302017-07-09T19:20:14.500+05:30සුභ පැතුම් දිනපු නොදිනපු හැමදෙනාටම .. ස්තුතිය ඉයන...සුභ පැතුම් දිනපු නොදිනපු හැමදෙනාටම .. ස්තුතිය ඉයන්ට .....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-40529702140315318482017-07-09T18:12:18.420+05:302017-07-09T18:12:18.420+05:30සුබ පැතුම් ..කතා ටික කියවන ගමන් සුබ පැතුම් ..කතා ටික කියවන ගමන් එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/15558796555393620022noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-63301416668990824712017-07-09T09:03:48.483+05:302017-07-09T09:03:48.483+05:30සම්මාන ප්‍රදානයට ඇවිත් කතාවක් කරල ගියා. ඒකත් නෑ.. ...සම්මාන ප්‍රදානයට ඇවිත් කතාවක් කරල ගියා. ඒකත් නෑ.. ජය වේවා. බුකිය පාලු කරන්නත් බෑනේ මං යනවාදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-47650936677245128352017-07-09T05:53:27.323+05:302017-07-09T05:53:27.323+05:30Thank you KameeThank you Kameeඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-27911693193312720492017-07-09T05:53:08.062+05:302017-07-09T05:53:08.062+05:30Thank you VidaneThank you Vidaneඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-32927326096177982632017-07-09T05:52:39.847+05:302017-07-09T05:52:39.847+05:30Thank you Likitha for encouraging. Thank you Likitha for encouraging. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.com