tag:blogger.com,1999:blog-1863207931894522839.post8009841362013804162..comments2024-03-17T13:05:39.463+05:30Comments on Ian's Den ඉයන්ගේ අඩවිය: සයිටම් නඩු තීන්දුව ගැන ‘ආනුභාවනන්ද‘ ලියයි (Lankaenews)ඉයන්http://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comBlogger24125tag:blogger.com,1999:blog-1863207931894522839.post-47873088226143853112017-02-10T08:32:58.249+05:302017-02-10T08:32:58.249+05:30ඔය කතාව ඇත්ත බව තමයි මගේ දැනුම නම්.
එත් ඉතින් නොම...ඔය කතාව ඇත්ත බව තමයි මගේ දැනුම නම්.

එත් ඉතින් නොමිලේ සමසෞඛ්‍ය උපාදියට ඉගෙන ගන්න මේ අයට අවස්ථාව නැති වෙනකොට දැනෙන මේ දුක වේදනාව ඉච්ඡා භංගත්වය; මුදල් ගෙවලා ඉගෙන ගන්න අනිත් අයගේ අවස්තාව නැති කරනකොට අනික් අයටත් දැනෙනවා කියන එක මෙයාලට අමතක වෙන එක තමයි ගැටළුව.

සම සෞඛ්‍ය උපාධි අයගේ අවස්තාව අවහිර කිරීමෙන් වෛද්‍යවරු තමුන්ගේ අවස්තාව රැකගන්න එක වැරදියි නම්, සල්ලි ගෙවා ඉගෙන ගන්න ළමයින්ගේ අවස්ථාව අවහිර කිරීමෙන්, රජයේ වී.වී. සිසුන් තමුන්ගේ අවස්ථාව රැකගන්න හදන එකත් වැරදියි.කෙන්කියුෂා 研究者https://www.blogger.com/profile/09882546097172143891noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-64905372070973109692017-02-08T03:59:06.348+05:302017-02-08T03:59:06.348+05:30වුන්ගේ සන්ගමයෙන් බෙදාහැරි අපදුටු ලීප්ලට් වලට අනුව ...වුන්ගේ සන්ගමයෙන් බෙදාහැරි අපදුටු ලීප්ලට් වලට අනුව නම් ඒ ලොව අනෙක් රටවල පරිදි ඔවුන්ගේ ඒකාදිකාරය නැතිවී මෙරට රෝහල් පරිපාලනයට පිසියොතෙරපිස්ට් කෙනෙක් නර්ස් කෙනෙක් වෛද්‍ය රසායනාගාරවරයෙක්,විකිරන ශිල්පියෙක්, ඖෂදවේදියෙක් ඒ යැයි ඔවුන් දක්වන බියයි. ඔවුන්ගේ තත්වයට හානියක් වෙයි යැයි වන බියයි. ලන්කාවේ පිසියෝස්ලට නමට ඉදිරියෙන් Dr. යන්න භාවිතාකලොත් වැඩේ බලාගත හැක. ලෝකයේ කෙසේ වෙතත් මේ කොදෙව් මානසිකත්වයෙන් ඉන්න අපට එව්ව වැඩක් නැතැයි ඒ මහත්තුරැ හිතයි.
මෙවැනි අසාදාරන නිසා අද මෙම උපාදිදාරීන් ගනනාවක් විදේශ රටවල ඉහල ප්රතිලාභ ඉහල වැටුප් වලට ඇදෙයි. මෙරට රෝගීන් ගනනාවක් සුවපත් කිරීමට තිබු අවස්තාව එමගින් නැතිව යයි. අවුරැදු 4. මාස 6 ඉගෙනුම ලබා රැපියල් 15000 පඩියට වැඩකරන්නට වනවාට කවුරැත් කැමති නැත. නමුත් එසේ වැඩ කරන ඉහලම අද්යාපන මට්ටම් ඇති උපාදිදාරීන් අද ලන්කාවේ බහුතරයක් රෝහල් වල සිටින්නේ දොස්තර මහත්තුරැන්ගේ කරැනාවට පින්සිදු වෙන්නටයි. ඔවුන්ගේ අනාගතය, පවුල් වල ඉරනම, දෙමාපියන්ගේ බලාපොරොත්තු කඩවීම්, ඔවුන් අද විදින ප්‍රස්න දුස්කරතා සියල්ලට වෛද්‍ය සන්ගමය වගකියයුතුවේ.
ලෝකයේ ඉහලම වේතන ලබන හා වැඩිම පිලිගැනීමක් ඇති රැකියා 10 අතර physiotherapy, nursing වැනි සෞඛ්‍ය ක්ෂේත්රයේ රැකියා ඇත. මා මෙසේ කීවෙ මුදල් ගැන පැවසීමට නොව වෛද්‍යවරැන්ගේ බිය හා වන අසාදාරනකම් වඩා හොදින් තහවුරැ කිරීමටය.
මේ එක පැතිකඩකි. සාදාරණ අසාදාරණත්වය ඔබ තීරනය කරන්න. තවත් කරැනකි. ඔය එක වෙද සිසුවෙක් වත් වෛද්‍යවරයෙක්වත් කොතලාවල, IIHS වැනි තැන් වල සෞඛ්‍ය උපාදි විකුනද්දී මීක් කියාවත් කීවේ නැත. එම සේවා අතේද රෝගී ජීවතය ඔවුන් අත රැදී ඇති අවස්තා බොහෝය. නමුත් රෝගීන්ට ආදරේ නිසායැයි බොරැවට කිඹුල් කදුලු වගුරන ඔවුන්ට ඒවා අදාල නැත.
කියන්නට ගියොත් හෙට වෙනකන් කියන්නට කරැනු ඇත.
කවුරැහරි වෛද්‍යවරයෙක් වෛද්‍ය සිසුවෙක් නිදහස් අද්යාපනය, සෞඛ්‍යයේ ප්‍රමිතිය නිදහස් සෞඛ්‍ය ගැන කතාකලොත් කනෙන් ඇද හීන් හිනාවක් දමා මෙම පෝස්ටුව පෙන්නන්න.(මෙය මෙවැනි මතයක් නොදැරෑ සමහර වෙද සිසුන්ට,වෛද්‍යවරැන් වැනි සැබෑවටම නිදහස් අද්යාපනය, සෞඛ්‍ය ගැන සිතන මිනිසුන්ට කොහෙත්මඅදාල නැත) (උපුටා ගැනීමකි)Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-65513361405967928442017-02-08T03:58:51.935+05:302017-02-08T03:58:51.935+05:30මේක මගේ නෙමේ:ෆේස්බුක් එකෙන්:
මන් මේ කියන්නට යන්නෙ ...මේක මගේ නෙමේ:ෆේස්බුක් එකෙන්:
මන් මේ කියන්නට යන්නෙ දොස්තර මහත්තුරැ නිදහස් අධ්‍යාපනය සුරකිමුයි අරක මේකයි කියා කිව්වත් ඒ අයගේ ඇත්ත පැටිකිරියයි. පේරාදෙනීය විශ්ව විද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යාපීට අවසන් වසර සිසුන් වන අප මේ ගැන හොදින්ම දනී. අප පීඨයට ඉහලම z අගයන් වලින් කැම්පස් වලට ඇතුල් කරගන්නා අතර උදාහරනයක් ලෙස පශු වෛද්‍ය උපාදියට පවා වඩා වැඩි z අගයක් ඇති උපාදි වන physiotherspy,mls වැනි උපාදිද ක්‍රියාත්මක වේ. බොහෝ ද්‍රිස්තික්ක වලින් අඩු z වලින් පැමිනි වෛද්‍ය සිසුන්ටද වඩා වැඩි z අගයක් ඇති සිසුන් බහුතරයක් ඉගෙනුම මෙම පීටයේ ඉගෙනුම ලබයි. එපමනක් නොව වෛද්‍ය, දන්ත වෛද්‍ය උපාදිවලට යෑමට තිබියදී එවාට නොගොස් පැමිනි සිසුන්ද සිටිති.කොටින්ම දොස්තර මහත්තුරැ පාරම්බෑවට සමහර අඩු z ඇති ද්‍රිස්ත්‍රික්ක වලින් පැමිනි දොස්තර මහත්තුරැන්ට වඩා ප්‍රතිපල ඇති nursing උපාදිදාරීන් අදද පේරා කැම්පස් එකට ගියොත් බලාගත හැක. මා මෙලෙස හැදින්වීමක් කරේ ඔබට වඩා හොද චිත්‍රයක් මවාගැනීමට පහසුවීම පමනක්ම නිසාය.
2005 පලමු සිසු කන්ඩායම විශ්ව විද්‍යාලයේ මෙඩිකල් පැකල්ටියට ආ දින කලු කොඩි දමා හූ කියා සම සෞඛ්‍ය සිසුන් නිදහස් අධ්‍යාපනයේ නිදහස් සෞඛ්‍යයේ නාමයෙන් පන්නා දැමීය. ඉන්න තැනක් නැතිවූ එම සිසුන්ට සනාතන මන්දිරිය පාමුල මාස ගනනක් ලැග අවසානයේ වෙනම පීටයක් ලේ කදුලු මතින් ලබාගැනිනි.එතනින් නොනැවතී දහසක් දුක් කරදර වලින් බැටකා අවසන අදත් සායනික පුහුනවට පේරාදෙනි,නුවර රෝහල් නිදහස් අධ්‍යාපනයේ හා සෞඛ්‍යයේ නාමයෙන් ලබා නොදුන් ජී එම් ඕ මහත්තුරැ හා වෙද සිසුන් නිසා අදටත් කුරැනෑගල රෝහලට,හලාවතට, වැලිසරට වැනි ඈත රෝහල්වල බෝඩිම් වී අතින් මුදල් වියදම් කරගෙන කාලය නාස්තිකරමින් දුස්කරව ඉගෙනීමට සිදුව ඇත.
සායනික විද්‍යාගාර කබාවේ දිගද ඔවුන්ට ප්‍රස්නයක් විය. අත වැහෙන්නට වෙද සිසුන් මෙන් තිබුනොත් එය තමුන්ගේ පැලැන්තියට හානියක් බව සිතූ ඔවුන් සම සෞඛ්‍ය සිසුන්ගේ කබාවෙ අතද කප්පාදු කලේය.
ප්‍රතිකාර සදහා කෙතරම් අවශ්‍ය උවද වෙද නලාව රැගෙන යාමට වෛද්‍යවරැ අපට ඉඩ නොදෙයි. රෝග විනිස්වය වෙදනලාව නැතුව වැරදී ලෙඩා මැරනත් ඔවුන්ට කමක් නැත. ඊට වඩා තමුන්ට විතරක් උරැම ආභරනයක් ලෙස සිතා වෙන කාටවත් නොදියයුතුයැයි ලන්කාවේ පමනක් සිටින උඩගු දොස්තර වරැ සිතයි.
මගේ පුද්ගලික සිදුවීමක් සිහිපත්කරමි. මම වෙද සිසුන්ගේ උත්ඝෝශනයකට පෙර දින සහභාගී විය. එයට බහුතර වෙද සිසුන් සහභාගී නොවුනු අතර ඔවුන් සායනික පුහුනවට යද්දි අප ඔවුන් වෙනුවෙන් එයට සහභාගී විය. පසුදින මා කුරැනෑගල රෝහලේ ප්‍රතිකාර ලෙඩුන්ට කරන විට එයට ඈත තියා කින්ඩියට සිනාසුනු වෙද සිසුන් හා වෛද්‍යවරැ මා පෙන්නා මුනුත් ලෙඩ්ඩුන්ට ප්‍රතිකාර කරනවායැයි කියමින් සිනාසෙමින් ඔවුනොවුන් කතාකරනවා මට ඇසුනි. මට මේ කුහකත්වය පිලිබද දැනුනු පිලිකුල විස්තර කර නොහැක.
තවද සමසෞඛ්‍ය උපාදිය වසර 4 සිට වසර 3 කප්පාදුකර ඉගෙනීමේ අයිතිය අවුරැද්දකින් අඩුකලේ තමුන්ගේ උපාදිකාලසීමාවට සමාන වේයැයි බියටද නැත්තම් නිදහස් අධ්‍යාපනය ගැන සිතාද සෞඛ්‍යයේ ප්‍රමිතිය ගැන සිතාදැයි ප්‍රමිතිය ගැන දැන් බොරැවට කියෝන දොස්තර මහත්තුරැන්ගෙන් මට අහන්නට ඇත.
සම සෞඛ්‍ය සිසුන්ට මෙතරම් සුදුසුකම් තිබුනත් වසර ගනනක් යනතුරැ රජයේ රැකියාවලට ඒමට දොස්තර මහත්තුරැ ඉඩ නොදුනි.
වසර 4 උපාදිදාරීන්ට මෙරට ලැබෙන sl කාන්ඩයේ වැටුප වෙනුවට අදටත් වසර 2 ඩිප්ලෝමා වේතනයෙන් එහා සතපහක් අවුරැදු හතරහමාරක (4.6)උපාදියක් ලබන සම සෞඛ්‍ය උපාදිදාරීන්ට නොදෙන්නට වෛද්‍යවරැ කටයුතුකර ඇත.

(උපුටා ගැනීමකි)Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-980085630666643112017-02-08T03:58:14.669+05:302017-02-08T03:58:14.669+05:30මේ බ්ලොග් ලියවිල්ලත් හොඳයි.
https://ajperera.wordp...මේ බ්ලොග් ලියවිල්ලත් හොඳයි.
https://ajperera.wordpress.com/insights/Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-90668338356813942932017-02-08T03:57:42.342+05:302017-02-08T03:57:42.342+05:30මෙතැන ගොඩක් අය සයිටම් එකට පක්ෂව ලියන බව පේනවා. නමු...මෙතැන ගොඩක් අය සයිටම් එකට පක්ෂව ලියන බව පේනවා. නමුත් ඉයන් මට ඇත්තටම පොඩි ප්‍රශ්න වගයක් තිබෙනවා. ඕනෑම විශ්ව විද්යලයා ප්‍රමිතියක් අවශ්‍යයි. මෙතන කැපී පෙනෙන ප්‍රශ්න දෙකක් තිබෙනවා.
1. එකක් උසස් පෙළ ලකුණු නොදීම. ඒ කියන්නේ උසස් පෙළ අසමත් ය ඉන්න පුළුවන්. එක වැරදියි. පිටරට යවනාවන් නම් එහෙම අය ඒකත් වැරදියි හොඳද?
2. මේගොල්ල ACT 16 වැනි විභ්ගයක් ලනක්වේ නිසා කරනන් ඕන නැහැ. නමුත් වෛද්‍ය සභාවේ අනුමැතිය අනිවාර්යයි. මොකද හැම රටකම ඒක එහෙමයි. වෛද්‍ය සභාවකින් තම ඒ තීරණය ගත යුත්තේ.
3. මේ අද දොස්තර කෙනෙක් කියපු දෙයක්:

හෑන්ඩ්ස් ඔන් ප්‍රැක්ටිස් නෑ සයිටම් එකේ
මම දන්න විදිහට උගන්වන්නේ ඇක්ට් සික්ස්ටීන් පාස් නැති ෆොරින් ග්‍රැඩ්ස්ලා.. එයාලා ඉන්ටර්න් නොකර කොහොමද සායනික පුහුණුවක් දෙන්නේ
එයාලත් ඇක්ට් සික්ස්ටීන් කරානම් හරි
ඇක්ට් සික්ස්ටීන් එකට තියෙන්නේ ලෝකල් බැච් කරන එම් සී කියු එකමයි ඒ එක්කම අමතර පේපර්ස් 3ක් ලියනවා... ෆොරීන් අය
ප්‍රැක්ටිකල් උනත්.. සියලු හිස්ට්‍රි ගැනීම් විමසීන් පරීක්ෂා කිරීම් අර එක්සැමිනර්ස්ලා ඉස්සරහ කරන්න ඕනෙ
ලෝකල් අයට පේෂන්ට් එක්ක මිනිත්තු 40ක් විතර නිදහසේ කතා කරන්න දෙනවා... ෆොරීන් අයට එහෙම දෙන්නෙ නෑ... ඉන්ටර්විව් කරන්න ඕනෙ එක්සැමිනර් බෝඩ් එකක් ඉස්සරහ එතකොට එයාලා කතනය සහ බාෂා දැනුමත් බලනවා ෆොරීන් ග්රැඩ්ස් ලාගෙන්Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-25821920602116001192017-02-06T10:50:37.768+05:302017-02-06T10:50:37.768+05:30මේ ගැන ලියවුන හොඳම ලිපියක්මේ ගැන ලියවුන හොඳම ලිපියක්Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-10946259655168608292017-02-05T17:44:58.653+05:302017-02-05T17:44:58.653+05:30ඇයි ළකුණු වැඩි අය වෛද්‍ය, ඉංජිනේරු කරන්නේ ? ඇත්තටම...ඇයි ළකුණු වැඩි අය වෛද්‍ය, ඉංජිනේරු කරන්නේ ? ඇත්තටම ඒවා වෘත්තියකට අදාල පාඨමාල නමුත් පර්ියේෂණ කරන්න , විද්ය්ඤයෙක් වන්න නම් මුලික විද්‍යාව ඉහලට ඉගෙන ගන්න ඕන ඒකට හොඳ විද්‍යා පිඨයට ඇතුල්වීම . මම දන්නවා සමහර දක්ෂ ළමයි කැමති නෑ වෛද්‍යවරයෙක් හෝ ඉංජිනේරුවෙක් වෙන්න . ඔව්න්ට අවශ්‍යයි විද්ය්ඥයෙක් නැත්නම් ගණිතඥයෙක් වෙන්න. නමුත් දෙමව්පියන්ගේ බල කිරිම නිසා ඔවුන් අර ජනප්‍රිය යයි සම්මත පාඨමාලා තෝරගන්නවා serendipityhttps://www.blogger.com/profile/14586198477252322457noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-72588959827433568952017-02-05T15:52:34.098+05:302017-02-05T15:52:34.098+05:30අන්තර්ගත්යේ වන දේශපාලන ඒක පාක්ශික භාවය හා දේශපාලනි...අන්තර්ගත්යේ වන දේශපාලන ඒක පාක්ශික භාවය හා දේශපාලනික වෛරය හැරදමා ප්රස්තුතය සැලකූ කල හොඳ ලිපියක්.
මෙහි අවසානයේ දක්වා ඇති සයිටම් සිසුන් රජයේ විභාගයකට මුහුණ දීමට කැමැත්ත පල කල ප්‍රවෘත්තිය ඇත්තෙන්ම හොඳ සාධනීය ඉදිරි පියවරක්.
එහෙත් එය වෛද්‍ය සභාවෙන් පවත්වන ඇක්ට් 16 වැනි හොරාගේ අම්මාගෙන් පේන ඇසීමක් නම් නොවිය යුතුයි. ඇක්ට් 16හරහා ටියුශන් මගින් හොද්ද බොර කර ගත් වෛද්‍ය හොරුන්ටත්, තවත් නොයෙකුත් උන්ටත් ඉල්ලම් සාදා නොදී මෙවන් වූ විභාගයක් විභාග දෙපාර්තමෙන්තුව මගින් හෝ වි වි ප්‍රථිපාදන කොමිසම මගින් පැවැත්විය යුතුයි.
නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-82905767390565352572017-02-05T15:42:33.327+05:302017-02-05T15:42:33.327+05:30පෞද්ගලික අඩ්ද්යාපන ආයතන කෙරෙහි වූ බාධා මැඩලූ කල එ...පෞද්ගලික අඩ්ද්යාපන ආයතන කෙරෙහි වූ බාධා මැඩලූ කල එය ඉතා හොඳ ආයෝජනයක් ලෙස රටේම පිළිගැනීමට ලක් වෙනවා. එවිට මූල්‍ය ආයතන මේ හොඳ ආයෝජන අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීම පිණිස සිසුන් වෙත ශිෂ්‍ය ණය ක්‍රම හඳුන්වා දෙනු ලබනවා.
අන්න එහෙමයි මධ්‍යම පාන්තිකයින්ට මෙවැනි ක්‍රම වලින් යහපත උදා වන්නේ. අනෙක මෙය දේශීය පීඨයක් වන නිසා මූල්‍ය ආයතන වල විශ්වාසය වැඩි වනවා.
නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-10269268381253669092017-02-05T15:38:22.401+05:302017-02-05T15:38:22.401+05:30ඔව් ඒක ඇත්ත. මම ඒ එල් කරපු 1985 අවුරුද්දේ එස් 3න් ...ඔව් ඒක ඇත්ත. මම ඒ එල් කරපු 1985 අවුරුද්දේ එස් 3න් පිට පලාත් වලින් මෙඩිකල් ගියා. ඒත් කොළඹින් බී 1, සී 2, එස් 1 තියෙන එකාට කැම්පසුත් නැහැ.
අද ඔය කෑ ගහන හුඟක් උන් ඒ වගේ අඩු ලකුණු වලින් පිට පලාත් වලින් ගිය උන්.නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-75867094715053198612017-02-05T07:37:56.381+05:302017-02-05T07:37:56.381+05:30So why do you lie Ian? Refer to serenddipity's...So why do you lie Ian? Refer to serenddipity's comment. It has to be ABC or BBB in minimum. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-36657336775716108482017-02-04T20:17:31.992+05:302017-02-04T20:17:31.992+05:30++++++++++++++++වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )https://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-5585734515108634102017-02-04T12:45:02.004+05:302017-02-04T12:45:02.004+05:30ඔබ කියන කතාව ඇත්ත . වෛද්‍ය වරයෙක්ට විරුද්ධව වෛද්‍ය...ඔබ කියන කතාව ඇත්ත . වෛද්‍ය වරයෙක්ට විරුද්ධව වෛද්‍ය සභාවට පැමිණිලි කරන්න අගතියටපත් පාර්ශවයට දිව්රුම් පෙත්සමක් මගින් කල යුතුයි. එහෙත් පරික්ෂණය සිදුවන්නේ නෑ . සිදුවුවත් එය මන්දගාමීයි. මම දන්නා හැටියට ලංකාවේ වෛද්‍ය සභාව විසින් තවම එවැනි වෛද්‍ය වරයෙක් හට විනය ක්‍රියාමාර්ගයක් ගත් අවස්ඨාවක් නෑ !Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-31792340838989074652017-02-04T12:12:44.848+05:302017-02-04T12:12:44.848+05:30ලංකාවේ ඕනෑම රාජ්‍ය විශ්ව විද්‍යාලයකට ඇතුල්වීමේ අවම...ලංකාවේ ඕනෑම රාජ්‍ය විශ්ව විද්‍යාලයකට ඇතුල්වීමේ අවම සුදුසු කම අදාල විශයන් තුනකට සාමාන්‍ය සාමාර්ත තිබීම පමණි. එයට අමතරව සමහර පාඨමාලාවලට සාමාන්‍යපෙළ ගණිතය, ඉංග්‍රීසි වැනි විශයන්ට සාමාන්‍ය හෝ සම්මාන සාමාර්ත අවශ්‍යයි. නමුත් සීමිත අවස්ඨා සහ වැඩි ඉල්ලුම නිසා මෙවැනි අවම සුදුසුකම යටතේ වරිතමානයේ වෛද්‍ය සහ ඉංජිනේරු පිඨවලට ඇතුලත් විය නොහැක. ගියවර අවම අගය සහිතව වෛද්‍ය පීඨයට ඇතුලත් වෙ ඇත්තේ 1.4... ක Z අගයක් සහිත කිලිනොච්චි දිස්ත්රක්කයෙනි . එහිදී උසස් පෙළ ප්‍රතිඵලය A,B,C හෝ B,B,B විය හැක .serendipityhttps://www.blogger.com/profile/14586198477252322457noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-82137892489050863982017-02-04T10:36:00.419+05:302017-02-04T10:36:00.419+05:30ඉයන්,
හරිම කාලෝචිත මාතෘකාවක් ඔබ සාකච්චාවට ගත්තේ. ...ඉයන්,

හරිම කාලෝචිත මාතෘකාවක් ඔබ සාකච්චාවට ගත්තේ. මුනින්ම මාලබේ නෙවිල් ප්‍රනාන්දු කියන්නේ දැනට හිරේ ඉන්න ඕනේ කෙනෙක් ඔහු කර ඇති අක්‍රමිකතා විශාලයි මේ (සයිටම්) ප්රශ්නයේදී නමුත් එසේ වූ නිසා මෙය හොර උපාදි කඩයක් නෙමෙයි.

මෙයට ගිහිල්ල තියෙන්නේ සුදුසුකම් ඇති ළමයින්, මේ අය විදේශයකට ගියානම් අනිවාර්යෙන් දොස්තර වරයකු සීමට පුළුවන් වගේම ලංකා මුදලින් රුපියල් ලක්ෂ 100ට වැඩි මුදලක් වැයකරන්න ඕනේ, මෙයින් අපට නැතිවන්නේ විදෙශ විනිමයයි. මෙනිසා පුද්ගලික වෛද්‍ය විද්‍යාල අපට උවමනා කරනවා. අනෙක් කරුණ තමයි වැඩිම ලකුණු ගන්න ළමයින් නෙමෙයි රජයේ වෛද්‍ය විද්‍යාලයට එන්නේ දිස්ත්‍රික්ක කොටව මත අඩු ලකුණු ඇති අයත් වෛද්‍ය විද්‍යාලයට එනවා අගනගරයේ වැඩි ලකුණු ගත් ළමයට වෛද්‍ය විද්‍යාලය අහිමි වෙනවා, ඔවුන්ට මුදල් තියනවනම් පිටරට යන්න පුළුවන් ඔවුන් ශ්‍රී ලංකාවේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලයකට යනවනම් ඔවුන්ට කියනවා උපාධි කඩෙන් උපාදි ගන්නවා කියල මේ අනුව මෙය ඉතා අසාධාරන සදාචාර විරෝධී දෙයක්.

දැන් මම තව පැත්තක් පෙන්නන්නම් නවීන වෛද්‍ය විද්‍යයාව ඔය කියන තරම් දියුණු නෑ අප දැනගත යුතු දෙයක් තමයි ඇමරිකාවේ දොස්තර වරුන්ගේ වරදින් මිනිස් ජිවිත 250,000 අහිමි වෙන බව.
http://www.bmj.com/content/353/bmj.i2139 මෙහෙම කියන්නේ ලෝව පිළිගත් වෛද්‍ය ජර්නලයක්
මේවයේ තොරතුරු ලෝකයාට නොලැබෙන්නේ දොස්තර වරුන්ගේ වැරදි හෙළිදරව් වීම වැළකීමට ශ්‍රී ලංකාවෙත් පිටරටත් වෛද්‍යවරුන් වගබලාගෙන ඇති නිසා.

ශ්‍රී ලංකාවේ මරණ පරීක්ෂණයක් කරන්නේ ලෙඩා රෝහල් ගතවී පැය 24 ට අඩු කලකදී මිය ගියොත් විතරයි,, ඒ කියන්නේ දින ගණනක් රෝහල් ගත වී ඇති කෙනෙක් මිය දිය විට මරණ පර්යේෂනයක් කරනවා නම් වෛද්‍යවරය වැරදි කරු වීමට බොහෝවිට ඉඩ තියෙනවා. මේක තමයි රහස වෛද්‍ය වරයකු ශ්‍රී ලංකාවේ මෑත කාලයේ මෙවැනි වරදකට වරදකරු නොවීම.

දැන් බලමු වෛද්‍ය වර්ජනයක් නිසා වෙන්නේ මොකද්ද කියල http://www.huffingtonpost.co.uk/dr-raj-persaud/when-doctors-go-on-strike_b_1513689.html
මම හිතන්නේ වෛද්‍ය වර්ජනයක් අවස්තාවේ මරණත් සාමාන්‍ය අවස්ථාවල මරණත් ගණන් බලිම වටිනවා.!!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-65273503561006437112017-02-04T10:09:18.307+05:302017-02-04T10:09:18.307+05:30පුද්ගලික අද්යාපන ආයතනවල ප්‍රමිතියේ යම් ගැටළුවක් ති...පුද්ගලික අද්යාපන ආයතනවල ප්‍රමිතියේ යම් ගැටළුවක් තිබේනම් එය නිවැරදි කල යුතුමයි. කල යුත්තේ පුද්ගලික සහ රජයේ අධ්‍යාපන ආයතනවල ප්‍රමිතිය ඉහල නැංවීම විනා එම ආයතන වසා දැමීමට බලකිරීම නොවේ.. එහෙත් කරන්න කියන්නේ වහල දාන්න කියලයි. එතන තියෙන්නේ කුහකත්වය කවලම් වෙච්චි වෙනත් අවශ්‍යතාවයක් මිසක් ලංකාවේ ලෙඩ්ඩු ගැන තියන අවංකම කරුණාව නෙවෙයි. එහෙම කරුණාවක් මේ වෛද්‍ය සභාවට තිබුනානම් අපේ රටේ සෞක්‍ය පහසුකම් මීට වඩා හුඟක් වැඩි දියුණු වෙන්න තිබුන.

අද්යාපනය පුද්ගලික අංශයේ ලාභ ලබන ව්‍යාපාරයක් විදිහට ලංකාවට එළිදැක්වුණේ මහා පරිමාන ටියුෂන් වලින් සහ ජ්‍යාත්‍යන්තර පාසල් වලින්. එව්වට විරුද්ද නොවුන වුර්තිකයින් වෛද්‍ය විද්‍යාලය පුද්ගලික අංශයට ගියාම විරුද්ද වෙනවා..අරුම පුදුම ප්‍රතිපත්ති මෙව්වා,..ඒක හරියට පොඩි නයා මරන්නේ නැතුව ලොකු නයා මරන්න කියනවා වගේ කතාවක්.. ඒත් ප්‍රායෝගිකව ගත්තම පොඩි නයා කෑවත් මැරෙනවා ලොකු නයා කෑවත් මැරෙනවා..

වඩා වැදගත් වෙන්නේ අද්යාපනයේ ප්‍රමිතිය මිසක් ඒක රජයේද පුද්ගලිකද කියන එක නෙවෙයි. Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-61015558263582545312017-02-04T00:43:48.099+05:302017-02-04T00:43:48.099+05:30හයියෝ සංසාරේහයියෝ සංසාරේඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-71008419979347925082017-02-03T21:14:41.588+05:302017-02-03T21:14:41.588+05:30ලෝකේ බොහෝ රටවල් වල රෝගී ප්‍රතිකාර කිරීමේ බලපත්‍රය ...ලෝකේ බොහෝ රටවල් වල රෝගී ප්‍රතිකාර කිරීමේ බලපත්‍රය අලුත් කලයුතු වගේම යම් වැරදි සිදුකර ඇත්නම් එම බලපත්‍රය අවලංගු කරනවා.

සයිටම් උපාධිදාරීන් හෝ රජයේ උපාධිදාරීන් හෝ විදේශීය උපාධිදාරීන් කිසිවෙකු රෝගී ප්‍රතිකාර සඳහා නිපුණත්වය නොපෙන්වා නැවත නැවත වැරදි/අතපසුකිරීම් සිදුකරන්නේ නම් ඔවුන්ගේ බලපත්‍රය අහෝසි කිරීමේ ක්‍රමවේදයක් ලංකාවෙත් සැදීමයි අවශ්‍ය.

එවිට රෝගී ප්‍රතිකාර කරන්නට දැනුම නැති වෛද්‍යවරුන්ගේ බලපත්‍රය අහෝසි වෙන නිසා රෝගීනට ගැටළුවක් වෙන්නේ නෑ. SLMC එක එහෙම කරන්නේ නැත්තේ එතකොට තමුන්ගේ රාජ්‍ය විශ්විද්‍යාලවල උපාධිදාරී අය කරන අප්‍රමාණ වැරදි වලටත් දඩුවම් ලැබෙන ක්‍රමයක් ඇවිත් දැන් කරන වගකීම් රහිත දේවල් කරන්න බැරි වෙන නිසා.

මේ නියමිත ක්‍රමය හදන්නේ නැතුව SLMC & GMOA වටේ යන්නේ තමුන්ගේ දුර්වලතාවයන් වහන්න තිබෙන ආවරණය රැකගන්න ඕනේ නිසා කියලයි මට නම් තේරෙන්නේ.කෙන්කියුෂා 研究者https://www.blogger.com/profile/09882546097172143891noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-76999102127084355402017-02-03T20:27:01.517+05:302017-02-03T20:27:01.517+05:30එදා කොටුවේ පාර පුර මිනිස්සුන්ට අවහිර වෙන විදිහට මු...එදා කොටුවේ පාර පුර මිනිස්සුන්ට අවහිර වෙන විදිහට මුන් හැසරුනේ පිස්සෝ වගේ කොනක ඉදලා වෙඩි තියලා දාන්න ඕනේඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-53640019943628073322017-02-03T20:25:35.774+05:302017-02-03T20:25:35.774+05:30මුන්ට තියෙන්නේ පැහදිලි ඉරිසියාව ...ලෝබකම කුහකකම මුන්ට තියෙන්නේ පැහදිලි ඉරිසියාව ...ලෝබකම කුහකකම එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-9411410551186433682017-02-03T19:46:35.114+05:302017-02-03T19:46:35.114+05:30ටික කාලෙකට ඉස්සරින් මොනරාගලින් හේම ආවා, දැන් ඔය ලො...ටික කාලෙකට ඉස්සරින් මොනරාගලින් හේම ආවා, දැන් ඔය ලොකුවට සද්දේ දාන බොහොමයන් එහෙම උදවිය, කොහොමටත් දුෂකර පලාත්වලින් පළවෙනිවතාවෙන් කවුරුවත්ම මෙඩිකල් කොලේජ් එවෙන්නෙම නෑ බොහොවිට තුන්වෙනි පාර තමා හරියන්නේ, ඒ පලාත්වල පළවෙනි වතාවෙන් ගොඩයන්නේ නම විතරක් රෙජිස්ටර්වල ඇති අයයි. ළඟපාත දොස්තර ගොන් තඩියෙක් ඉන්නවා ඒ පවුලේ දොස්තරලාම තුනයි මුල්ගම වලපනේ,අය්යා මෙඩිකල් ස්ටුඩන්ට් කාලේ මල්ලිලා වෙනුවෙන් වලපනෙන් ඒඑල් ලියලා තමා පාස්කරලා තියනවා කියන්නේ.ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-82020190904816143722017-02-03T19:33:03.953+05:302017-02-03T19:33:03.953+05:30//‘සයිටම්‘ ආයතනයේ සිසුන් මූලික සුදුසුකම් නොමැති බව...//‘සයිටම්‘ ආයතනයේ සිසුන් මූලික සුදුසුකම් නොමැති බවට අවලාද නගන ජවිපෙ නායකයන් කළ යුතුව ඇත්තේ සිය සදාදරණීය නායක රෝහණ විජේවීර ලුමුම්බා වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වීමට තිබූ සුදුසුකම් මොනවාද යන්න හෙළි කිරීමයි. // +++++++++++++++++++++++++++++++++++++++ ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-7459062114464000482017-02-03T17:48:26.067+05:302017-02-03T17:48:26.067+05:30සමස්ත ජනතාවට මෙමගින් සිදුවන යහපතක් මා හට තේරුම් ගත...සමස්ත ජනතාවට මෙමගින් සිදුවන යහපතක් මා හට තේරුම් ගත නොහැක.. දරුවන් වෙනුවෙන් රුපියල් ලක්ෂ අනුවක් වැය කල හැකි දෙමාපියන්ට ආරක්ෂිතව මෙරටදීම ඔවුනට වෛද්‍ය උපාධියක් ලබාදිය හැක.. එමගින් බිහිවන්නන්ගේ ප්‍රමිතිය හා දුෂ්කර ප්‍රදේශ වලට සේවය කිරීමට ඇති කැමැත්ත අපට දැකගත හැකි වනුයේ කාලයත් සමගිනි.. නමුත් මෙය ධනය, බලය එක්රැස් වූ අයගේ මුලිකත්වයෙන් සිදුවන්නක් නිසා බහුතරයට යහපතක් සිදු වීමට ඇති ඉඩ ඉතා අල්ප බව මගේ අදහසයි..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-80701990340035465802017-02-03T16:32:44.360+05:302017-02-03T16:32:44.360+05:30රජයේ වෛද්‍ය පීඨයන්ට සාමාන්‍ය සාමාර්ථ 3 කින් (එස් ත...රජයේ වෛද්‍ය පීඨයන්ට සාමාන්‍ය සාමාර්ථ 3 කින් (එස් තුනකින්) ඇතුල් වෙන්ඩ පුලුවන්ද .....එහෙම ආපු අය ඉන්නවද ....අඩේ මම ඒක දන්නේ අදඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.com