tag:blogger.com,1999:blog-1863207931894522839.post7477043726213094139..comments2024-03-17T13:05:39.463+05:30Comments on Ian's Den ඉයන්ගේ අඩවිය: අන්තරේ පෙළපාලි සංවිධානය ගැන පසුබිමේ රහස්ඉයන්http://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comBlogger44125tag:blogger.com,1999:blog-1863207931894522839.post-18187204858579505342017-05-20T08:59:42.990+05:302017-05-20T08:59:42.990+05:30Just kidding Just kidding ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-17794794009839440782017-05-19T21:54:19.375+05:302017-05-19T21:54:19.375+05:30What????? Are you serious ???What????? Are you serious ???Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-5002009799456752872017-05-19T17:49:24.236+05:302017-05-19T17:49:24.236+05:30No Mathe , found a tape containing this discussion...No Mathe , found a tape containing this discussion , lolඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-43885742294071525002017-05-19T16:46:57.749+05:302017-05-19T16:46:57.749+05:30Ian, are you in police 👮 department now....?Ian, are you in police 👮 department now....?මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-64930858670510804262017-05-19T13:13:53.510+05:302017-05-19T13:13:53.510+05:30[ඒ අතුරේ තාමත් අපි රෝල් මොඩල් ලෙස සලකන සිසුන් ඉන්න...[ඒ අතුරේ තාමත් අපි රෝල් මොඩල් ලෙස සලකන සිසුන් ඉන්නවා. උන්ට රට පවා එපා වෙන විදියට තමයි 'බහුතරය' වැඩ කරන්නේ.]

රෝල් මොඩල් කොහොම වුනත් ඉතින් වැඩක් කරන්න පුළුවන් එකෙක් දැක්කම බයවෙන තැනුත් තියෙනවා අපේ යුනිවර්සිටි සිස්ටම් වල. මං කියන්නේ ස්ටුඩන්ට් ලා ගැන නෙවේ.

ස්ටාෆ් රික්රුට්මන්ට් වලදී කරන දේවල් දැක්කම පණ යනවා. අරය ඉන්ටවීව් අවොත් කැන්සල් කරනවා වගේ විහිලු උඩ තමයි රික්රුට්මන්ට් දුවන්නේ. සාමාන්‍ය අවුට් ස්ටැන්ඩින් රිසර්චර් කෙනෙක් දැක්කම එහෙම නම් ඉතින් කොහේ රෝල් මොඩල් තියාගෙන්නේ ? වැඩේ වෙලා තියෙන්නේ ඉන්ටර්නල් පොලිටික් ලොකුයි නේ හයර් එඩියුකේෂන් පොලිසි එකට වැඩිය. යුනි වල විතරක් නෙවෙයි පබ්ලික්ලි ෆන්ඩඩ් ප්රිවටලී ඔපෙරටෙඩ් ඉන්ස්ටිටියුට් එකකුත් තියෙනවා නැෂනල් පොලිසිඑකේ කැලේ දාල ඉන්ටර්නල් පොලිටික්ස් උඩ රුවිතෙට යන.

ඕවා ගැන නම් ඉතින් කොහොමත් කතා කරලා වැඩක් නෑ තමයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-50256187201011644492017-05-19T12:46:26.289+05:302017-05-19T12:46:26.289+05:30තමන් ඇතුලතින් වරද නිවරද විනිශ්චය කරනවා කියන එක ඉති...තමන් ඇතුලතින් වරද නිවරද විනිශ්චය කරනවා කියන එක ඉතින් සාපේක්ෂයි නේද හරියට සර්ව ජන ඡන්ද බලය වගේ. තම නැණ පමණින් කොයි එක තෙරුවත් හරි.

නිගරුවක් කියන්න බෑ ඉතින් එක පාරට.

(ඒ විනිශ්චය අනුව බාහිර ක්‍රියා නැංවීම නෙවෙයි මං කියන්නේ. ක්‍රියාවට නැංවීම ඉතින් නීතිය කියන සම්මතය හරි කියන එකේ ඉගෙන තමයි ශිෂ්ඨාචාර ගත සමාජේ ඉතින් කරන්නේ වෙන්නේ නේද ? )Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-30844295739732221512017-05-19T12:39:20.205+05:302017-05-19T12:39:20.205+05:30//ඒක වෙන්න ඇති 'ඒකාධිපතියෙකු' වෙනුවෙන් රටක...//ඒක වෙන්න ඇති 'ඒකාධිපතියෙකු' වෙනුවෙන් රටක හඬක් නැගෙන්නේ සහ ඒ වෙනුවන් පෙළගැහෙන්නේ...//

ඒකාධිපතියෙක් මිනිස්සුන්ට ඕනේ වෙන්නේ කවුරුවත් තමුන්ට තමන් අවංක නැති නිසා නේද ?

හේ හේ .....ඒකාධිපතියෙක් වුනත් ඉතින් මේ ජරා ක්‍රමය ඇතුලේ අපිත් එක්කම ජරාජීරණ වුන එකෙක් නම් වැඩක් නෑ. ඒකාධිපතියෙක් වුනත් ඉතින් පිටින් එකෙක් තමයි ගෙන්න වෙන්නේ.

හිට්ලර් උත්සාහ කලේ ඉන්න ටික අයින් කරලා පිටින් ගෙනත් දාන්න නෙවෙයි නේ. හිට්ලර් ගේ කරමේ මෙහෙට හරිය එකක් නෑ. නෝවා දුව ඉතුරු කළා වගේ තියේවි. LOL
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-39377771810704852882017-05-19T12:27:11.875+05:302017-05-19T12:27:11.875+05:30AnonymousMay 19, 2017 at 11:32 AM
[යම් ක්‍රමයක් නො...AnonymousMay 19, 2017 at 11:32 AM
[යම් ක්‍රමයක් නොසුදුසු බව අපිට පෙනෙනවා නම්, එය වෙනස් විය යුතුය කියන ඒක ඉගෙන ගතිපු දේට නිගා කිරීමක් නෙවෙයි. අපිත් ආවේ ඒ ක්‍රමය තුලින් වීම නිසා විතරක් ඒක හරි වෙන්නේ නෑ. ]

මම නිගා දෙනවා කිව්වේ මාව උගත්කමට ගෙනාපු ප්රවාහයට නෙවෙයි. මම කිව්වේ මම 'ඉගෙනගත්තු දේට' ඒ කියන්නේ වරද සහ නිවරද වෙන්කර ගැනීමට මම ඉගෙනගත්ත හැටි ආදියට. නැතුව නොමිලේ ලැබුණු අධ්‍යාපනය ගැන නෙවෙයි.

[මම නම් විශ්වාස කරන්නේ උසස්පෙළ සිටම නොමිලේ අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම නවතා දමන්න සැලසුම් හැදිය යුතුයි කියල. ]

එකඟයි. නොමිලේ ලැබෙන අධ්‍යාපනය (නිදහස් අධ්‍යාපනය නොවේ) ගොඩක් දෙනෙක්ට වටින්නේ නැහැ. එහෙම වටිනාකමක් ලැබෙන විදිහට පරිසරය සකස් වෙන්නෙත් නැහැ. එකනේ දොස්තරලා කියන්නේ ඔවුන් මහන්සි වී පාඩම් කරපු තරමට ඔවුන්ට විශේෂ වරප්‍රසාද හිමිවිය 'යුතුයි' කියලා. මට ඔවුන් සමග ඇරියස් එකක් නැහැ. නමුත් මේ කතාව හරිම භයානක හාස්‍යයක් තමයි ගෙනෙන්නේ.

[ ඔය පිස්සෝ කුලප්පු වෙලා කියන විදියට අද හෝ හෙට නෙවෙයි. තව අවුරුදු 40 කින් වගේ කාලයකදී අපේ සමජයේ ආර්ථික තත්වය ඊට සුදුසු වේවි.]

ඕනෙම දෙයක් වෙනස් කරන්න හදනකොට විරෝධයක් එනවා. ඒ තමයි හැටි. ලංකාවේ නම් විරෝධය කියන්නේ හුළඟක් හය්යෙන් හැමුවත් ඒකටත් විරුද්ධයි තත්වයේ නිසා විරෝධය අන්තිම අසික්කිතයි. සම්පුර්ණයෙන් එය ඉවත් කරන්න එකපාර බැහැ. ඕනෙම දෙයක් සමාජගත කරනවිට එය සෙමෙන් සෙමෙන් සිදුකිරීමෙන් හානිය අවම වෙනවා වගේම සමාජයට ලැබෙන ප්රතිලාභ ඉහල යනවා, මිනිස්සුන්ට අනුගත වෙන්න කාලය ලැබෙනවා. ඒ නිසා ඒ දේවල් එක රැයෙන් කරන්න බැරි එක ඇත්ත. නමුත් දීර්ඝ කාලින සැලසුමක් ඇතුව කරන්න ඕනේ. පාලකයා වෙනස්වනවිට වෙනස් වන දෙයක් නම්, ඇති භයන්කරයි! එකනේ මේ සයිටම් එකට වෙලා තියෙන්නේ. ජාතික ප්රතිපත්තක් නැහැ, එහෙම එකක් හදන්න කාටවත් ඕනේ කමක් නැහැ.

[දැන් නම් එහෙන් මෙහෙන් යුනිවර්සිටි ෆස්ට් ඉයර් එකටත් හෝම් විසිටින් ටියුෂන් හැදීගෙන එනවා. උසස්පෙළ වුන දේ වේවිද මන්දා. ]

කැම්පස් එකේ පලවෙනි අවුරුද්දට ටියුෂන් යන එක මෙඩ්ඩොන්ට සහ ඉන්ජෝන්ට තිබ්බ මීට අවුරුදු 10කටත් කලින් ඉඳල. ඒක තමයි ඇත්ත. අනික් ක්ෂේත්‍ර වලට දැන් අලුතෙන් ඇවිල්ලද කියන්න නම් මම දන්නේ නැහැ. ඒක අලුත් මැජික් එකක් නෙවෙයි. ඒකෙන් පේනවනේ ඒ සිසුන්ගේ තත්වය කොහොමද කියලා. කැම්පස් එක ඇතුලෙත් කුප්පි දැමිල්ල කරනවා.
උසස්පෙළට වෙච්ච දේ ?? අමුතුවෙන් වෙන්න දෙයක් නැහැ. ඒක කැම්පස් එකටත් ඇවිත් තියෙන්නේ. වැඩිදෙනා ඉතින් අර රොබෝ ටයිප් තමයි. නමුත් පිළිගන්න ඕනේ ඒ අතුරේ තාමත් අපි රෝල් මොඩල් ලෙස සලකන සිසුන් ඉන්නවා. උන්ට රට පවා එපා වෙන විදියට තමයි 'බහුතරය' වැඩ කරන්නේ.

බහුතරය හැමවිටම නිවැරදි නැත කියන ආකල්පේ තමයි මම ඉන්නේ. ඒක හැමතැනටම ඇත්තක්.

මේ ලිපියේ අන්තර්ගතයට වඩා වෙනස් පැත්තක් නිසා තවත් ලියන්න ඕනේ නැහැ කියලා හිතනවා.

බොහොම ස්තුතියි අපහාස නැති සාරවත් කතාබහක් කලාට...ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-66773295786235184772017-05-19T12:04:44.589+05:302017-05-19T12:04:44.589+05:30AnonymousMay 19, 2017 at 11:26 AM
[ලංකාව දියුණු කර...AnonymousMay 19, 2017 at 11:26 AM
[ලංකාව දියුණු කරන්න දැන් ඉතුරු වෙලා තියෙන ලේසිම විදිය තමයි ඔයත් මමත් ඇතුළුව මේකේ ඉන්න ඔක්කොම මිනිස්සු ටික අයින් කරලා අලුතෙන් වෙන කොහෙන් හරි මිනිස්සු ටිකක් ගෙනත් දාන එක. වෙන විදියක් නම් නෑ වගේ.]

හිට්ලර් පවා හිතුවා නේද ඔය වගේ?? ඒ කියන්නේ අපිව තල්ලු වෙන්නේ එතනටද? ඒක වෙන්න ඇති 'ඒකාධිපතියෙකු' වෙනුවෙන් රටක හඬක් නැගෙන්නේ සහ ඒ වෙනුවන් පෙළගැහෙන්නේ...

ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-65027149772809458062017-05-19T11:32:02.354+05:302017-05-19T11:32:02.354+05:30උගත්තුන්ගේ එකතුවෙන ප්‍රවාහ ගැන මොකට කියනවද ඉතින් ව...උගත්තුන්ගේ එකතුවෙන ප්‍රවාහ ගැන මොකට කියනවද ඉතින් වයිස් චාන්සලර්ලා ටික දැක්කම ඇති.

අපිට දියුණු වෙන්න අවශ නම් අපි නොදියුණු බව අපි විසින්ම පිළිගැනීම කල යුතුයි. වහසිබස් දෙඩීමෙන් දියුණු වෙන්න බෑ.

යම් ක්‍රමයක් නොසුදුසු බව අපිට පෙනෙනවා නම්, එය වෙනස් විය යුතුය කියන ඒක ඉගෙන ගතිපු දේට නිගා කිරීමක් නෙවෙයි. අපිත් ආවේ ඒ ක්‍රමය තුලින් වීම නිසා විතරක් ඒක හරි වෙන්නේ නෑ. වැරදි නම් මම කලත් මගේ අම්ම තාත්තා කලත් වැරදි මිස ඒ මගේ අම්ම තාත්ත නිසා වැරැද්ද හරි වෙන්නේ නෑ.

මම නම් විශ්වාස කරන්නේ උසස්පෙළ සිටම නොමිලේ අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම නවතා දමන්න සැලසුම් හැදිය යුතුයි කියල. ඔය පිස්සෝ කුලප්පු වෙලා කියන විදියට අද හෝ හෙට නෙවෙයි. තව අවුරුදු 40 කින් වගේ කාලයකදී අපේ සමජයේ ආර්ථික තත්වය ඊට සුදුසු වේවි. රජය මැදිහත් වීමෙන් නොමිලේ දෙන්න ගියාම වෙන සංතාසියට හොදම උදාහරණයක් තමයි අද රජයේ පාසල් වල උසස් පෙළට වෙලා තිබෙන්නේ. ඒවගෙන් යැපෙන කූඩැල්ලෝත් නඩත්තු කරන ගමන් අපි අතිනුත් අයෙත් වියදම් කරන්න ඕනේ ඒ දේටම හරියට වැඩේ කරගන්න. දැන් නම් එහෙන් මෙහෙන් යුනිවර්සිටි ෆස්ට් ඉයර් එකටත් හෝම් විසිටින් ටියුෂන් හැදීගෙන එනවා. උසස්පෙළ වුන දේ වේවිද මන්දා.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-38448290367923432772017-05-19T11:26:01.700+05:302017-05-19T11:26:01.700+05:30ලංකාවේ දේශපාලඥයන් වෘත්තීයවේදීන් ගුරුවරුන් හෝ වෛද්...ලංකාවේ දේශපාලඥයන් වෘත්තීයවේදීන් ගුරුවරුන් හෝ වෛද්‍යවරුන් දැන් නොමැත.

දැන් තිබෙන්නේ දේශපාලක මාෆියාවන්, ඇකඩමික් මාෆියාවන්, ටියුෂන් වලට පොරකන ගුරු මාෆියාවන් ළමුන් ඇතුලත් කරගැනීමේදී මුදල් හෝ ලිංගික අල්ලස් ඉල්ලන විදුහල්පති මාෆියාවන්, සහ වෛද්‍ය මාෆියාවන් පමණකි.

මේවා මෙසේ තියෙද්දී අදුරේ නැතිවුන් යතුල ලයිට් කණුව යට සොයනවා මෙන් පුද්ගලික විශ්විද්‍යාල වලට එරෙහිව , හලාල් වලට එරෙහිව, හෝ ඉන්දියාවට එරෙහිව බොරුවට පෙළපාලි යමින් පිකට් කරමින් ඉන්නට කැමති සාක්ෂරතාවය 95% පමණ ඇති ජනතාවක්ද අපට සිටී.

ඔබද මමද ඇතුළුව මුළු ලංකික සමාජයම පුනරුත්ථාපනය වෙනවා නම් හොදයි.

ලංකාව දියුණු කරන්න දැන් ඉතුරු වෙලා තියෙන ලේසිම විදිය තමයි ඔයත් මමත් ඇතුළුව මේකේ ඉන්න ඔක්කොම මිනිස්සු ටික අයින් කරලා අලුතෙන් වෙන කොහෙන් හරි මිනිස්සු ටිකක් ගෙනත් දාන එක. වෙන විදියක් නම් නෑ වගේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-21655688524077529112017-05-19T11:13:10.571+05:302017-05-19T11:13:10.571+05:30මෙතැන තියෙනවා මම අදහස් කරන දේ යම් ප්‍රමාණයකට
අප... මෙතැන තියෙනවා මම අදහස් කරන දේ  යම් ප්‍රමාණයකට

අපි හිනාවෙන්නේ අපිටමයි ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-27521479704631656252017-05-19T11:03:37.970+05:302017-05-19T11:03:37.970+05:30Thank yo Hatter (Hector) Thank yo Hatter (Hector) ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-44820873894740632262017-05-19T11:02:59.868+05:302017-05-19T11:02:59.868+05:30ස්තූතියි කුරහන්, මේ සාකච්චාව ඇත්තටම වෙච්ච එකක්. ටේ...ස්තූතියි කුරහන්, මේ සාකච්චාව ඇත්තටම වෙච්ච එකක්. ටේප් එකත් මම ඇහුවා. හැක්ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-30257452411247376432017-05-19T09:18:32.468+05:302017-05-19T09:18:32.468+05:30ඉයන්තුමා කින්ඩි දානවා කියලා ඔහොම්මම දාන්න එපා අප්ප...ඉයන්තුමා කින්ඩි දානවා කියලා ඔහොම්මම දාන්න එපා අප්පා. ඇඬෙනවා. කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-9533054368506676422017-05-18T22:07:20.750+05:302017-05-18T22:07:20.750+05:30සඳරුවා ලියන්නෙත් නැතිඑකේ ඉයන් මේ ලියපු එක නං බොහෝම...සඳරුවා ලියන්නෙත් නැතිඑකේ ඉයන් මේ ලියපු එක නං බොහෝම අගෙයි.
අම්මේ තාත්තේ මල්ලියේ නංගියේ මාමේ කියල පටන් අරගෙන දෙක වදිනකොට අනේ බුදු රාලාමි හයියෙන් ගාන්ඩ එපෝ කියා කියා දුවන කොට කෝමද ආතල් එක ඉයන් සෑර්.

මා කියවූ හැන්රි සෑර්ගේ කොමෙන්ට් එකක කවුදෝ කෙනෙක් ලියා තිබුණා, ලංකාවේ බොහොම දේ අරගලවලින්ම ලබාගත්තා කියා. අනික කොළොඹ පෙලපාලිගියා කියා ට්‍රැෆික් ප්‍රශ්න ඇතිවෙන්නේ නැතැයි කියාත්. මෙතන බලන්ඩIt's me, හැට්ටර්https://www.blogger.com/profile/17434221820341269508noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-45893553470995482742017-05-18T21:07:56.309+05:302017-05-18T21:07:56.309+05:30ස්තූතියි මෙන්ඩාස්තූතියි මෙන්ඩාඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-51707759762948236442017-05-18T21:07:33.008+05:302017-05-18T21:07:33.008+05:30ස්තූතියි සරත්ස්තූතියි සරත්ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-68600791017190551052017-05-18T21:07:05.912+05:302017-05-18T21:07:05.912+05:30ස්තූතියි නලින්ස්තූතියි නලින්ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-76933462625768783872017-05-18T20:07:10.559+05:302017-05-18T20:07:10.559+05:30එල ද බ්‍රා ...
අපිට නොමිලේ මෝඩ ආතල් දෙන අන්තරේ අයි...එල ද බ්‍රා ...
අපිට නොමිලේ මෝඩ ආතල් දෙන අන්තරේ අයියලට අපේ මෙව්වා එක ..
මගදී සෙට් උනොත් මමත් දෙනවා පොලු පාරක් මගේ සහයෝගය පෙන්නන්න එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/15558796555393620022noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-31811407624948228322017-05-18T18:37:43.913+05:302017-05-18T18:37:43.913+05:30ස්තුතියි...
තවත් යමක් එකතු කිරීමට කැමතියි. රටේ උගත...ස්තුතියි...
තවත් යමක් එකතු කිරීමට කැමතියි. රටේ උගත්තු සහ තින්කර්ස්ලා බිහිකරන හැම තැනටම 'දුෂ්ට' දේශපාලනය කුඩම්මාගේ සැලකිල්ල යොමුකර ඇත. ඒ ඇයිද දන්නවද? උගත්තු කියන්නේ මේ තුට්ටු දෙකේ දේශපාලකයින්ට ඇත්තටම තර්ජනයක්. බලන්න අර වකුගඩු ප්‍රශ්නෙදි උගත් මිනිසුන්ගේ අදහස් වලට වෙච්ච දේ?

ඒ නිසා මම විස්වාස කරනවා ඒ ඒ ක්ෂේත්රවල ඉන්න උගතුන් මේ දේශපාලන ප්රවාහයට එකතු වෙන්න ඕනේ කියලා. ශිෂ්‍ය ව්‍යාපාර ඒවාට හොඳයි, නමුත් ඒවාට දැන් 'ආච්චි වැහිලා'!

හාස්‍යජනක අනෙක් කාරනාව තමයි, පොඩ්ඩක් එහෙම එකතු වෙන උගත්තු 'බත් බැලයන්' බවට පත්වෙන එක. අය්යෝ ඇස් පනාපිටම ඒවා මම දුටුවා...

මේ ලිපියේ අන්තර්ගතයෙන් එහාට මම ලියන්නේ නැහැ. මට කවදාවත් පාටක් තිබ්බේ නැහැ. පාටක් තියෙන තැනක උනත් මම ඉගෙනගත්තදේට නිගාදෙන විදියට කතාකරන්න තාම මට බැහැ.

සයිටම් වල ප්‍රශ්නයක් තිබෙනවා. ඒක මුන් කියන එක නෙවෙයි. ප්‍රමිතිගත නොකිරීම! එය සයිටම් වලට විතරක් නෙවෙයි වෛද්‍ය සභාවේ ඉඳන්මයි තියෙන්නේ....! ඉතින් වැටත් නියරත් ගොයම් කානම්????ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-13018858540673985612017-05-18T17:58:13.923+05:302017-05-18T17:58:13.923+05:30ලිඛිතා
හොඳ විග්‍රහයක්, මේ අරගල දේශපාලිනිකයි වගේම ...ලිඛිතා

හොඳ විග්‍රහයක්, මේ අරගල දේශපාලිනිකයි වගේම ඉතාම සාධාරණ හේතු, ප්‍රශ්න රාශියකුත් මේවාට යටින් තිබෙනවා, සයිටම් විරෝධය නම් විකාරයක්/ හුදෙක් වත්මන් මෙඩිකල් සිසුන් (රජයේ campus) අනාගතයේ පොහොසතුන් වීමේ සිහිනය රැක දීමකට කඩේ යාමක් බඳු වුවත් ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරය පසුපස වෙනත් බොහෝ දේ තිබේ. ප්රශ්නය රජයන් විසින් කිසිසේත් මේවා විසඳීම තබා නිසිලෙස ඇඩ්රස් කිරීම/ තේරුම් ගැනීම වත් නොකිරීමයි.

අන්තරය ඇතුලු ශිෂ්‍ය සංවිධානවල ක්‍රියා කලාපය අශීලාචාරයි වගේම ජවිපෙ/ පෙරටුගාමී ආදී පක්ෂවල න්යායපත්රානුකූලයි. හැබැයි සිසුන් මේවාට යන්නේ කොන්වෙන්න බයට කියන එකනම් වඳුරු කුණුහරුපයක්. එහෙම බයට යන අතිශය ආත්මාර්ථකාමි තක්කඩි ජඩයින් සුළු පිරිසක් ඇති. නමුත් ලාංකේය සරසවි පද්ධතියේ ඇති බරපතල අර්බුද මෙන්ම විවිධාකාර සමාජ ආර්ථික ප්‍රශ්න/ අනාගත රැකියා අවිනිශ්චිතතාව/ අපේක්ෂා භංගත්වය මෙන්ම වත්මන් රජයේ දූෂිත අශීලාචාර පාලනය (එදා නම් රාජපක්ෂ රෙජීමයේ මර්දනය ) ආදී ක්‍රියා සිසුන් මේවාට තල්ලු වනවා. බහුතරයක් විරුද්ධ නම් මේතරමට බලගතු ශිෂ්‍ය ව්‍යාපාරයක් නොපවතිනු ඇති. මේවා පාලකයින්ගේ වැරදි. බුද්ධිමත් දක්ෂ පාලකයන් සිටීනම් මේවා පාලනය කිරීම අසීරු නොවේ. (උදා:- යෝජිත සාම්පුර් බලාගාර ව්‍යාපෘතිය අවලංගු කොට එම මෙගාවොට් 500 කෙරවලපිටිය වැනි දැවිතෙල්/ඩිසල් වලින් විදුලිය ජනනය කරන {ස්වභාවික වායු බලාගාර බෝඩ් එකක් ඇති} බලාගාරයක් දැමීමෙන් ජාතික ආර්ථිකයට සිදුවන පාඩුව වර්ෂයකට මත්තල ගුවන් තොටුපළ වැනි ගුවන්තොටුපළවල් හතරක් සෑදීමට ප්‍රමාණවත් මුදලකි. මේ එම විදුලිය නිපදවීමට යන මුළු මුදල නොවේ - වැඩිපුර ගෙවීමට සිදුවන මුදලයි. එමෙන්ම වත්මන් රජය ඇමතිවරුන්ට අධි-සුඛෝපභෝගී නාස්තිකාර වාහන ගෙන්වීම, නඩත්තුව, ඉන්ධන ආදි ඉතින් මෙබඳු නාස්ති කරන බිලියන ගනන් විශාල නාස්තිය ආදිය අවම කරගතහොත් ඒවා අධ්‍යාපනය ඇතුළු විවිධ ක්ෂේත්රවල ගැටලු වෙනුවෙන් යොදාගතහැකියි නේද?)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-83625350198988938212017-05-18T17:08:23.444+05:302017-05-18T17:08:23.444+05:30මමත් ගියේ නැහැ. කොන් උනෙත් නෑ. ලෙක්චර් කට් කරගෙන ය...මමත් ගියේ නැහැ. කොන් උනෙත් නෑ. ලෙක්චර් කට් කරගෙන යන්න තරම් වෙලාවක් සහ උවමනාවක් තිබුනේ නෑ :) ECTA ගැන තත්ත්වය ඇත්තටම මම දන්නේ නැහැ. මම මෙතන ලියුවේ මගේ මිතුරු මිතුරියන්ගේ, බැචාලාගේ අදහස් වලින් මා ඇසූ දුටු කරුණු අනුව තක්සේරුවකින්. මේ කලකට පෙර. වර්තමාන තත්වය බොහෝ දුරට වෙනස් විය හැකියි සහ ඔබ බොහෝ දුරට නිවැරදි විය හැකියි. කෙසේ වුවත් සාමාන්‍ය මහජනතාව අපහසුවට පත් කරමින් සිදුවෙන උද්ඝෝෂණ ගැන මගේ නම් ඇත්තේ බලවත් අකමැත්තක්.Udaya Dissanayakehttps://www.blogger.com/profile/00590411317475079239noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-3111835062436739742017-05-18T16:40:01.116+05:302017-05-18T16:40:01.116+05:30[මේවා මෙහයවන කිහිප දෙනෙක් හැරුණු විට බහුතරය මේවට ය...[මේවා මෙහයවන කිහිප දෙනෙක් හැරුණු විට බහුතරය මේවට යන්නේ විශ්ව විද්‍යාලය ඇතුලේ කොන් වීමට නොහැකි නිසා බොහොම අකමැත්තෙන්.]

මෙය ටිකක් සැක සහිතයි. ETCA වලට විරෝධය පාන්නට ගියේ කාගෙන්වත් ආපු එහෙම තල්ලුවකට නෙවෙයි වෙන්න ඕනේ ( මම නම් ගියේ නැත - දැක්කද කුහකකම? - මම ගියේ නැහැ කියලා මාව කොන් උනේ නැහැනේ අප්පා.... එක්කෝ කොන් වෙලා කියලා මට මෙලෝ ගානක් නැතුවාවද්ද?) අවන්කයෙන්ම තම තමන්ට දැනුන විදියට තමයි මම දන්නා අය නම් ඒකට ගිහින් තිබ්බේ. සැමවිටම සත්‍යයක් නොවේ. සමහරු තමන් විසින්ම මවනලද ප්‍රපංච වල ජිවත් වෙනවා. ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-86403025322867869882017-05-18T16:28:12.699+05:302017-05-18T16:28:12.699+05:30විශ්වවිද්‍යාල පද්ධතිය තුලම මුල්බැසගෙන ඇති 'පාල...විශ්වවිද්‍යාල පද්ධතිය තුලම මුල්බැසගෙන ඇති 'පාලක - ශිෂ්‍ය' අරගල සැමවිටම දේශපාලනිකයි. නමුත් ඒ තුලින් රැකෙන, රකින ප්‍රජාව දේශපාලනික නොවෙන්න පුළුවන්.

උදා: නේවාසිකාගාර ගැටළු වලට මැදිහත්වන්නේ දේශපාලනික අරමුණු නිසා වෙන්න ඉඩකඩ වැඩියි. නමුත් විසඳුමෙන් අදේශපාලනික ප්‍රතිලාභයක් ලැබෙනවා.

විවි තුල තිබෙන ප්‍රශ්න දැක්කහම කොයි වෙලේද මේ මගුලෙන් එළියට එන්නේ කියන තරමට පීඩනයක් ඇති උනා. ( මම ශිෂ්‍ය සංගම් ඇතුලේ හිටපු නිසා දන්නවා - ආපෝ නැහැ.. කවදාවත් අන්තරේ එක්ක උද්ඝෝෂණ වලට මෙහෙයවලා නැහැ. ඒ නිසාම තමයි පිඩනේ !)

මීතොටමුල්ල කියන්නේ සමාජයීය ප්‍රශ්නයක් කියලා වෙනස් සංවේදීතාවයකින් බලන්න බැහැ. එය සෘජුවම ජනජීවිතයට සම්බන්ධයි. වී.වී. ඇතුලේ තියෙන ප්‍රශ්න වක්‍රව ලාංකීය සමාජයට සම්බන්ධයි. ඒවා සංවේදීව හසුරවගන්න නොදන්නාකම නිසා තමයි මෙතරම් ඔඩුදුවලා තියෙන්නේ. ඒකනේ මේ දොස්තරවරු මෙතරම්ම 'දෙය්යෝ' ජාතියක් වෙලා තියෙන්නේ! ඒවා දේශපාලනික නැහැ.. තනිකරම නිලධාරීන්ගේ අසංවේදීතාවය.

මේ තීරණ කෙලින්ම බලපාන්නේ ගුණාත්මක සමාජයක් බිහිකරන ගර්භාෂයට. ඒ කියන්නේ කළලය විකෘති උනොත් ඔක්කොම වතුරේ! ඒක නේද දැන් වෙලා තියෙන්නේ? නියාමනයක් නැති මීහරක් රැලක් වගේනේ 'උගත් බුද්ධිමත් සංවිධාන' හැසිරෙන්නේ?

ඔවුන්ට වෛර කිරීමෙන් පලක් නැත. ඇඟිල්ල යොමුවිය යුත්තේ මිනීමරුවාට 'පමණක්' නොවේ.

මේකත් හරියට ගමක වරදකරුවෙක් , ගම්මුන් විසින්ම අල්ලලා ගස් බැඳ මරාදමනකල් පොලිසිය බලාගෙන ඉන්නවා වගේ. සමාජය කුලප්පු වෙලා එනකල්ම මුකුත් නැහැ! ඒකට ඉතින් රජයක්, නිලධාරින් ඕනෙද?ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.com