tag:blogger.com,1999:blog-1863207931894522839.post7004919278488676874..comments2024-03-17T13:05:39.463+05:30Comments on Ian's Den ඉයන්ගේ අඩවිය: වයස 22-23ක් වනවිට විශ්ව විද්‍යාල ජීවිතය නිමා කොට යුතුයිඉයන්http://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comBlogger55125tag:blogger.com,1999:blog-1863207931894522839.post-88682802109507431352016-05-31T14:10:35.525+05:302016-05-31T14:10:35.525+05:30ඉයන් මාම... ඉයන් මාමඉයන් මාම... ඉයන් මාමලේ පාට හීනhttps://www.blogger.com/profile/03329423069297309673noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-75149471163754578432016-05-30T21:07:43.021+05:302016-05-30T21:07:43.021+05:30කැම්පස් අවුට් වෙද්දි කාංචනාට වයස 22 යි... මට 23 ලැ...කැම්පස් අවුට් වෙද්දි කාංචනාට වයස 22 යි... මට 23 ලැබුවා පමණයි.... ඒ කියන්නේ අපි ඒ කාලෙට ඒක ඉවර කරලා නේද??????? Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-38412540349019419942016-05-30T19:51:10.087+05:302016-05-30T19:51:10.087+05:30ක්වාක් මොඩලයට පූර්වනිමිති සැපයු සකත මොඩලය ඉදිරිපත්...ක්වාක් මොඩලයට පූර්වනිමිති සැපයු සකත මොඩලය ඉදිරිපත් කල දිවංගත මහාචාර්ය ෂෝඉචි සකත ලෝක ප්‍රසිද්ධ ජපන් ජාතික සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයෙක්. මහාචාර්ය මිචිඕ කකු ජපන් සම්භවයක් ඇති ඇමෙරිකාවේ ඉපදුන සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයෙක්. මේ මම දන්නා උදාහරණ දෙකක් පමණයි. තවත් සිටිය හැකි බවයි මම සිතන්නේ.

සිංහලෙන් උසස් අධ්‍යාපනය ලබාදීමට පෙර ඒ සඳහා අවශ්‍ය පොත් සියල්ල පරිවර්තනය කල යුතු වෙනවා. දැනට නම් පොත් පත් ඇත්තෙම නැති තරම්. බොහෝ ක්ෂේස්ත්‍ර වල අඩුම තරමේ පාරිභාෂික වචනවත් හරි හැටි සකසා නැහැ. වෙළඳපොල ප්‍රමානය ඉතා කුඩා නිසා මෙම කාර්යය කල හැකි වන්නේ රාජ්‍ය මැදිහත් වීමකින්ම පමණක් බවයි මම හිතන්නේ. සියලු පර්යේෂණ උපාංග වල අත්පොත් සියල්ලම සිංහලට හැරවිය යුතුයි. වෙබ් අඩවි ඇතුළු සියල්ල සිංහල හැරවිය යුතුයි. එසේ නොමැතිව සිංහලෙන් දේශනා පවත්වීමන් වෙන්නේ සිසුන් අතරමං වීම. දැනට කාලයකට පෙර රුහුණ විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී උපාධි පාඨමාලාව සිංහලෙන් ඉගැන්වූ බව උපාධි දාරීන් ම සමග කියා තිබෙනවා. නමුත් ඒ හුදෙක් දේශන හා ප්‍රශ්න පත්‍ර පමණයි.

ඒවගේම, අපි ඒ අයට රැකියා ලබාදෙන විදියකුත් සැලසුම් කරලයි එහෙම කරනවා නම් කල යුත්තේ. මේ ක්ෂේස්ත්‍ර වල දැනට විරැකිය ප්‍රතිශතය ඉතා අඩු වෙන්නේ නොකඩවාම සිදු වෙන විදේශ රැකියාවලට යාම නිසයි . විදේශවල ශ්‍රී ලාංකීය සමාගම් වැඩිපුර ඇත්තේ නැහැ. ඒවගේම ශ්‍රී ලංකාව තුල නිෂ්පාදන අංශය දුර්වලයි. සිංහලෙන් උපාධි ගෙන වැඩකළ හැකි සමාගම් සහ ආයතන නැතුව සිංහලෙන් උපාධි ලබාදීම සිසුන් අමාරුවේ දැමීමක්. අපට සිංහලෙන් යතුරු ලියනය කරගැනීමටවත් හරියාකාර ක්‍රම අඩුයි.

මවුභාෂාවෙන් ඉගෙනීමේ වැඩ වැඩි සඑලතාවක් ඇති බව මම ජපානයේදී දැක තිබෙනවා. නමුත් ඉගෙනීමට ඔවුන්ට අවශ්‍ය සියලු මවුභාෂාවෙන් තිබෙනවා. ඒවගේම මවු භාෂාවෙන් රැකියා කරන්නත් ඔවුන්ට පුළුවන්. මවු භාෂාවෙන් ඉගැන්වීම නුසුදුසු දෙයක් නොවුනත්, නිෂ්පාදන හා සේවා අංශයන්හි ශ්‍රී ලාංකික අනන්‍යතාවයක් යම් පමණකින් ගොඩනගා ගැනීමෙන් තොරව එසේ කිරීම එතරම් සුදුසු නොවන බවයි මගේ අදහස. යම් පුද්ගලයෙකුගේ සිතිවිල්ලක් හැරෙන්නට, එසේ ඉංජිනේරු, කෘෂිකර්ම, තොරතුරු තාක්ෂණ සහ ගෘහනිර්මාණ ශිල්ප අංශ සඳහා සිංහල මාධ්‍ය පීඨ එක බැගින් ආරම්භ කිරීමේ වගකීමක් රජයට මේ මොහොතේ ඇතිබවක් තහවුරු කරන කරුණු මට නම් දැකීමට නොහැකියි.කෙන්කියුෂා 研究者https://www.blogger.com/profile/09882546097172143891noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-86325003280719158442016-05-30T17:36:21.622+05:302016-05-30T17:36:21.622+05:30බොහොම ස්තූතියි ඇනෝ. කලා අංශ හා තරමක් දුරට කෘශිකර්ම...බොහොම ස්තූතියි ඇනෝ. කලා අංශ හා තරමක් දුරට කෘශිකර්ම අංශ හැර අනිකුත් ඒවා වලට ඉගෙනගන්නා භාෂාවේ තිබෙන බලපෑම තේරුම් ගන්න අමාරුයි. හැකිනම් විස්තර කරන්න. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-78698753032980292042016-05-30T17:23:58.452+05:302016-05-30T17:23:58.452+05:30සිංහලයන්ගේ සහ ජපනුන්ගේ සමානකමක් තිබෙයි. එනම් ඔවුන්...සිංහලයන්ගේ සහ ජපනුන්ගේ සමානකමක් තිබෙයි. එනම් ඔවුන් බටහිර විද්‍යාවේ (විශේෂයින්ම සෛධාන්තික භෞතික විද්‍යාවේ) ප්‍රවාද ගොඩනැගීමෙහි දුර්වල ජන කොටස් දෙකකි. එයට හේතුව ඔවුන් වියුක්ත චින්තනය අතින් දුර්වල වීම වියයුතුය. නමුත් ජපන් ජාතිකයන් බටහිර විද්‍යාව තාක්ෂණික කටයුතු සඳහා නිර්මාණශීලීව යොදා ගැනීමේ විශේෂ දක්ෂකමක් දක්වයි. මෙයට එක හේතුවක් වියයුත්තේ ඔවුන් මව්බසින් අධ්‍යාපනය ලැබීමයි. ලංකාවේ වුවත් ඉංග්‍රීසි මාධ්‍ය උපාධි පාඨමාලාවක් හදාරන සිසුවෙකුට යම් ව්‍යාපෘතියක් බාරදුන්විට බොහෝ දුරට සිදුවන්නේ සිංහලෙන් සිතා සිංහලෙන් සාකච්ඡාකර ව්‍යාපෘතිය අවසන්කර එහි වාර්තා ඉංග්‍රීසියෙන් ඉදිරිපත් කිරීමයි. එසේ නොවී ඉංග්‍රීසියෙන් සිතා වැඩකිරීමට ගියහොත් එය බොහෝවිට අසාර්ථකයි. එසේම පැය දෙකක ඉංග්‍රීසි දේශණයකින් ලබන දැනුමට වඩා දැනුමක් දේශණය අවසානයේ විනාඩි 5ක් ගුරුවරයා සමඟ පෙෘද්ගලිකව කතාබහ කිරීමෙන් ලද හැකියි. ඉංග්‍රීසි අනිවාර්යය කරගැනීමෙන් අප කරගෙන ඇත්තේ සිංහලයාගේ නිර්මාණශීලීත්වය මොටකර ගැනීමයි. එමනිසා ඉංජිනේරු, කෘෂිකර්ම, තොරතුරු තාක්ෂණ, ගෘහනිර්මාණ ශිල්ප අංශ සඳහා සිංහල මාධ්‍ය පීඨ එක බැගින් ආරම්භ කිරීමේ වගකීමක් රජයට තිබේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-62455246685309738492016-05-30T17:02:35.107+05:302016-05-30T17:02:35.107+05:30//මම විශ්වාස කරන්නේ අධ්‍යාපනය සියල්ලන්ට නොමිලේ හෝ ...//මම විශ්වාස කරන්නේ අධ්‍යාපනය සියල්ලන්ට නොමිලේ හෝ වැඩි පිරිවැයකින් තොරව ප්‍රෙව්ශවිය හැකි මෙවලමක් විය යුතු බවයි.//

බොහොම ස්තූතියි ප්‍රදීප් මංගල. යමක් නොමිලේ ලබා දුන්නට ඒ සඳහා පිරිවැයක් තිබෙනවා. ඒය රජයෙන් ගෙවනවා කියන්නේ කෙලින් හා අන්‍යාකාර බදු හරහා ලබා ගන්නා මුදල් වලින් තමයි එය ගෙවෙන්නේ. එවිට වන්නේ කොටසක් ලබාගන්නා දේකට හැමෝම ගෙවීම. එම ක්රමයේ ඇති ප්‍රධානම අවාසිය එය ලබා දිය හැකි ප්‍රමාණය සීම සහිත වීම. අද තිබෙන උසස් අධ්‍යාපන ක්‍රමය වගේ. එම නිසා පොලී රහිත ණයක් ලෙස ලබා දී රැකියාවක් ලද පසු අයකර ගැනීම වැනි ක්‍රමයක් හැරෙන්න සැමෝටම යමක් ලබා දිය හැකි ක්‍රමයක් නැහැ. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-57985667459917679382016-05-30T16:41:36.778+05:302016-05-30T16:41:36.778+05:30මම සිතන්නේ අපගේ අධ්‍යාපන ක්‍රමවේදය වෙනස්කල යුතුයැය...මම සිතන්නේ අපගේ අධ්‍යාපන ක්‍රමවේදය වෙනස්කල යුතුයැයි මමත් සිතනවා ඒවගේම ඒ සම්බන්ධව වන මාගේ අදහස්ද සමහර අවස්ථාවලදී මම ලියා තිබෙනවා (මාගේ බොලොග්වල නොමෙයි අනුන්ගේ තැන්වල), පාසැල් අධ්‍යාපනයේ සිටම යම් අරමුණක් සහිතව වන අධ්‍යාපන ක්‍රමයක් සකස්කිරීම අවශ්‍යයි, ඒ සදහා දැනට පවතින ක්‍රමවේදයන් එකවිට වෙනස්කල හැකියැයි මම සිතන්නේ නැහැ, ඒවගේම 1 වසරේ සිට ඉහලට වෙනස්කරගෙන ආයුතුයැයි කියන ආකල්පයේ සිට පළමුව වෙනස්කල හැකි තැන් හදුනාගනිමින් ආරම්භයක් ලබාගත යුතුයැයි සිතනවා, එමෙන්ම සිදුකරන වැඩසටහන් පිලිබදව සමාජයතුල විශ්වාසයක් සැදීමද අත්‍යවශ්‍ය කරුණක්

රනිල් දැන් අධ්‍යාපන ඇමතිවරයාට උඩින් ගොස් එම විෂයට යම් සාධනීය වෙනසක් කිරීමට උත්සහකරනවා යැයි පෙන්වමින් සිටිනව, ඔහු ඉලක්ක කරන්නේ කුමක්දැයි යන්න පිලිබදව වන අදහසක් සමාජගත නොකිරිමයි බොහෝවිට දකින්නට ලැබෙන අඩුව, ඒ වගේම විශ්ව විද්‍යාල හා කාර්මික අධ්‍යාපන ආයතනයන් ඇතිකිරීමට බලාපොරොත්තුවන සංවර්ධණ ක්ෂෙත්රවලට හෝ විදේශවලට පුහුණු ශ්‍රමය සැපයිය හැකි ආකාරයක් හෝ පිලිබදව වැඩි බරක් තැබිමකින් යුතුව කරනු ලබන සංශෝධණයන් ප්රෙයා්ගිකවනු ඇතැයි අපේක්ෂා කරන්න පුලුවන්

ඒ වගේම රනිල් රටේ ආර්ථිකය සමග බද්ධව එය සමග දියුණුවන 100 % හෝ අඩුමතරමේ 75%කවත් ගුණාත්මක අධ්‍යාපන ක්‍රමයක් සකස්කරවියැයි මටන්ම විශ්වාස කරන්නට බැහැ, ඒ වගේම අධ්‍යාපනයේ වැඩි බරක් පෞද්ගලික අංශයට වන පරිදි පහල මධ්‍යම පාන්තිකයින්ට මේ තත්වයන්තුල ඉහලට යෑමට ඇති අධ්‍යාපන ක්‍රමවේදයන් වෙනස්කර දැමිමටත් බොහෝවිට ඉඩ තිබෙනවා යැයි මම සිතනවා,

මම විශ්වාස කරන්නේ අධ්‍යාපනය සියල්ලන්ට නොමිලේ හෝ වැඩි පිරිවැයකින් තොරව ප්‍රෙව්ශවිය හැකි මෙවලමක් විය යුතු බවයි.Anonymoushttps://www.blogger.com/profile/17964903203758843713noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-22242353154681646902016-05-30T09:57:45.264+05:302016-05-30T09:57:45.264+05:30කලා විශ්වවිද්‍යාල සහ උපාධි වලින් අපිට නොපෙනෙන බොහෝ...කලා විශ්වවිද්‍යාල සහ උපාධි වලින් අපිට නොපෙනෙන බොහෝ දේ කෙරෙනවා කියලයි මට හිතෙන්නෙ.අඩුම තරමේ ලංකාවට ආවේනික කලාව වත් පැවැත්මට රුකුලක්.පිටින් බලල මේ දේවල් වැඩක් නැහැ කියල අපි කියනව ඒත් හැම දේකම තියන පොඩි හරි වැදගත්කමත් සිතිය යුතුයි.කලා විෂයන් කරන ළමයින්ට රැකියා ලබාගන්න අපහසුයි.කළා පීඨ වල මම දන්නා යාලුවන්ටත් කැම්පස් අවුට් උනාම මොන වගේ ජොබ් එකක් කරනවද කියල අවබෝධයක් නැහැ. කලා උපාධිය සම්පුර්ණයෙන්ම ඉවත් කරන එක නෙවේ විසඳුම. උපධියේ වටිනාකම අඩුයි කියල දැනෙනවානම් ඒ ළමයි අද තියන රැකියාවලට සුදුසුකම් මදි කියල දැනෙනවානම් ඒ අඩුපාඩුයි සම්පුර්ණ කල යුත්තේ. රැකියා වලට අවශ්‍ය විදිහට උපාධි සහ විෂයන් සැකසිය යුතුයි.අනෙක අද ගොඩක් රැකියා වලට තාක්ෂණික පරිගණක දැනුම අවශ්‍යයි. ඒ දේවල් කලා උපධිවලත් අනිවාර්ය විෂය කොටස් උනොත් උපාධියට තියන වටිනාකම වැඩිවේවි.අපි මෙහෙම කතා කලාට මීට වඩා වටිනා තර්කයක් ඇති අදහස් ගොඩක් සපයන්න පුළුවන් විශ්ව විද්‍යාල ආචාරයවරුන් ඉන්නවා. කිසියම් දෙයක් ක්‍රියාත්මක කරන්න කලින් ඒ විෂය ක්ෂේත්රයේ අවබෝධයක් ඇති අය එක්ක සාකච්චා කරලා රජය මේ තීන්දු තීරණ ගනීවි කියල හිතනව. හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-73697114184229364462016-05-30T08:07:58.816+05:302016-05-30T08:07:58.816+05:30ඒකත් ඇත්ත දිනේශ්. ඔය මහපොළ වගේ දේවල් දෙන්න ඕනා නිශ...ඒකත් ඇත්ත දිනේශ්. ඔය මහපොළ වගේ දේවල් දෙන්න ඕනා නිශ්චිත කාලයකට. එතකොට ඊට එහා පරක්කු වෙන එක සිසුන්ම වළක්වගනියි.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-67403382737875431812016-05-30T08:06:44.768+05:302016-05-30T08:06:44.768+05:30//අපේ පාසල් අධ්‍යාපනය ජපානයේ නැත්තං වෙනත් දියුණු ර...//අපේ පාසල් අධ්‍යාපනය ජපානයේ නැත්තං වෙනත් දියුණු රටවල වගේ රැකියා ඉලක්කගත කිරීමෙන් තමයි රටක් විදියට ගොඩ යන්න පුලුවන්.//

බොහොම ස්තූතියි සිරා. සාදරයෙන් පිළිගන්නවා. ඔබ හරියටම හරි. ඕනම අංශයකට අරමුණක් තිබිය යුතුයි. අධ්‍යාපනයේ එක ප්‍රධාන අරමිණක් වියයුත්තේ රටට සහ ලෝකයට අවශ්‍ය පුහුණු මිනිස් සම්පත් නිශ්පාදනය. ඕක වටහා නොගත්තොත් වැඩක් නැති අධ්‍යාපනය ලබලා ඊලඟට මැද පෙරදිග බැලමෙහෙවර කමට යවන එක තව කල් කරන්න වෙයි. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-64241947345090312572016-05-30T08:03:41.908+05:302016-05-30T08:03:41.908+05:30//හංසි, ඔබ ඔය මතුකරන ප්‍රශ්ණය ඉතාම සාධාරණ මානුශික ...//හංසි, ඔබ ඔය මතුකරන ප්‍රශ්ණය ඉතාම සාධාරණ මානුශික ප්‍රශ්නයක්.
ඇත්තෙන්ම මේ ලංකාවේ වයස 18 පැනපු තරුණ තරුණියෝ (දරුවෝ කියන්නේ කොහොමද? ) පාසැල් නිල ඇඳුම් ඇඳගෙන පාසැල් යාම මහා විකාරයක්.
ඇත්තෙන්ම පාසැල් දරුවන්ට උසස් අධ්‍යාපනයට ඇතුළු වීම වයස 18 දී සිදු විය යුතුයි. පාසැල් ගමනේ අවසානය 17 දී විය යුතුයි. මෙන්න මේකටයි රජය සැලසුම් හැදිය යුත්තේ.
හැබැයි හංසි කියන විදියට තුන්වරක් උසස් පෙල කරපු කෙනෙකුගේ ප්‍රශනය රජයේ හෝ ජාතික ප්‍රශ්නයක් විය යුතු නැහැ. මොකද කෙනෙක් තුන් වරක් උසස් පෙල කරන්නේ තමන්ට ශිශ්‍යත්වයකින් උසස් අධ්‍යාපනය ලැබීමට කෙසේ හෝ සුදුසු කම් හදා ගැනීමටනේ. (හැබැයි ඉතින් මගේ තර්කය සාධාරණ වෙන්න මේ රටේ උසස් පෙල සමතුන් හැමෝටම නොමිලේ නොවෙයි නිදහසේ උසස් අධ්‍යාපන වරම් තිබිය යුතුයි )//

මේ තියෙන්නේ ඉස්සෙල්ල පෝස්ට් එකේ නයනේ කියපු එක. මේක දැකල වෙන්න ඕන රනිල් ඔය දෙවෙනි කථාව කරල තියෙන්නෙ. ඔහුට එම ප්‍රශ්ණය වැටහිලා තියෙනවා කියන එකත් ලොකු දෙයක්. මට නම් විශ්වාසයි ඔහු මේ අධ්‍යාපන ප්‍රශ්ණ ටික විසඳනවා කියන එක.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-40388671756516361342016-05-30T07:59:42.146+05:302016-05-30T07:59:42.146+05:30//:) කේතුමතිය කොහොම වෙතත්, හිතේ හය්යයි, ප්‍රායෝගික...//:) කේතුමතිය කොහොම වෙතත්, හිතේ හය්යයි, ප්‍රායෝගික මොළෙයි තියන මිනිහෙකුට මෙහෙදී ජිවිතේ ඕනේ තැනකින් පටන් ගන්න පුළුවන් //

පොකුරු වැස්ස හරියටම හරි. කාර්මික අංශ වල අය තමන්ගේම පොඩි කොම්පැණි දාගෙන ඉතා ඉහල දිවියක් ගෙවනවා. මේවගේ හැකියාවන් දියුණු කරගෙන සුදුසුකමක් ලබා ගත්තම ලෝකේ ඕනෑම තැනක රැකියා තියෙනවා. මේ ටික තේරුම් ගන්න බැරුව තමයි අපි බැල මෙහෙවරට මැද පෙරදිග අරින්නේ.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-34061906649179111662016-05-30T07:56:22.972+05:302016-05-30T07:56:22.972+05:30Tilan
+++++++++++++++Tilan
+++++++++++++++ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-58317734187491122092016-05-30T06:09:11.904+05:302016-05-30T06:09:11.904+05:30:) කේතුමතිය කොහොම වෙතත්, හිතේ හය්යයි, ප්‍රායෝගික ම...:) කේතුමතිය කොහොම වෙතත්, හිතේ හය්යයි, ප්‍රායෝගික මොළෙයි තියන මිනිහෙකුට මෙහෙදී ජිවිතේ ඕනේ තැනකින් පටන් ගන්න පුළුවන් අටම් මලේ. අපේ ලංකාවේ වගේ ඉගන ගන්න, රැකියාවල් කරන්න වයස් සීමාවක් නැහැ. ඇත්තෙන්ම මෙහෙ (ඇමෙරිකාවේ) මිනිස්සු නිවාසයක් මිලදී ගනිද්දී වැඩියෙන්ම සොයා බලන එක දෙයක් තමයි ජලනල පද්ධතිය, මොකද එහි අලුත්වැඩියා කිරීමක් ආවොත් ඔවුන්ට විශාල වියදමක් වැය කරන්නට සිද්ධ වෙනවා. ඒ අදාළ කාර්මික ශිල්පීන් බොහෝ මුදලක් අය කරනවා...ඒ වගේමයි අමුද්‍රව්‍ය වියදමත්. ඒ වගේමයි විදුලි කාර්මික ශිල්පීන්, මේ හැමෝම විශේෂ සහතික ලබාගෙන තිබෙන්නට ඕනේ ඒ අදාළ රැකියාවට ඒ අය සුදුසුයි කියල. කාර්මික ශිල්පින්ට මෙහෙ මිනිස්සු බොහොම ගරු කරනවා. මොකද අපේ රටවල් වල අයට තරම් සහජයෙන් ලැබෙන කාර්මික ඥානය මෙහෙ මිනිස්සුන්ට නැහැයි කියලයි මට හිතෙන්නෙ. කොහොමත් ලංකාවේ වගේ රැකියාවේ තත්වය අනුව වෙනසක් මෙහෙ නැහැ. වැසිකිලි පිරිසිදු කරන කෙනාටත්, දොස්තරටත් එකම විදියට සුබ පතල, උඹට කොහොමද කියල අහන එක බහුතරයකගෙ පුරුද්දක්. WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-46633133345824255252016-05-30T00:56:54.230+05:302016-05-30T00:56:54.230+05:30රනිල් කියන දේවල් වගේම දැනට කරන දේවල් උනත් නිවැරදිය...රනිල් කියන දේවල් වගේම දැනට කරන දේවල් උනත් නිවැරදියි. ලංකාවේ දැනට තියෙන වෛද්‍ය ඉංජිනේරු නීති විශ්වවිද්‍යාල ඇරුනම අනෙක් කිසිම වි වි ලයකින් කිසිම කෙනෙක් අවුරුදු 26කින් 27කින් මෙහා එලියට එන්නෙ නෑ. මොකද අවුරුදු 3 උපදියට තව අවුරුදු තුන හතරක් ස්ට්‍රයික් පිකටිං පෙළපාලි නිසා. අනික මමනම් හිතන්නේ ලංකාවට කලා විශ්වවිද්‍යාල වලින් කලාවට වගේම රටටත් කිසිම වැඩක් ණෑ කියල. මොකද ඒවායින් එලියට එන ඔක්කොම නිකන් ආණ්ඩුවේ පීං පඩි බලාගෙන එන එවුන් නිසා. ඊට වැඩිය හොදයි කාර්මික වි වි ඇතිකරල සමාජයට වැඩ දායක පිරිසක් බිහි කරන එක. අඩුමතරමේ එතකොට ඔවුන්ට ලංකාවේ හරි වෙන රටක හරි වුර්තිමය රැකියාවක් කරන්ට අවස්ථාවක් ලැබෙනව.ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-54544824358445991232016-05-30T00:00:31.415+05:302016-05-30T00:00:31.415+05:30//දියුණු රටවල නම් විදුලි කාර්මික, ජලනල කාර්මික ශිල...//දියුණු රටවල නම් විදුලි කාර්මික, ජලනල කාර්මික ශිල්පින්, අනිකුත් කාර්මික ශිලපින්, මේ වගේ වෘත්තීන් ඉතාමත් පිළිගත් ඒ වගේම විශාල වශයෙන් ආදයම් ලබන විශේෂ ප්‍රාගුන්‍යක් ලබා ගත යුතු වෘත්තීන්. පාසැල් අවදියේ ඉඳන්ම දරුවන් ඒ සඳහා යොමු වෙනවා.//

අනේ වාසනාවන් , එහෙනං කේතුමති පුරයත් මිහිපිට තියනවා
අටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-74817020913145528692016-05-29T23:48:12.370+05:302016-05-29T23:48:12.370+05:30අනිවාර්යෙන්ම අධ්‍යාපනය රැකියා ඉලක්ක කරගත් නිර්දේශය...අනිවාර්යෙන්ම අධ්‍යාපනය රැකියා ඉලක්ක කරගත් නිර්දේශයක් මත ක්‍රියාත්මක විය යුතුයි. ඒ වගේම වයස 23ක් වන විටවත් සාමාන්‍ය උපාධිය නිම කිරීමට අවශ්‍ය වැඩපිළිවෙලක් සකස් කල යුතුයි. මෙය ආරම්භ කල යුත්තේ ප්‍රාථමික අධ්‍යාපනයේ පටන්මයි. එහෙම නැතුව විෂය නිර්දේශ කප්පාදු කරලා විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ තත්වය අඩු කිරීමෙන් නොවෙයි. ඒ වෙනුවට විශේෂිත වූ පුළුල් විෂය ධාරාවක් උපාධි පාටමාලාවට ඇතුලත් කල යුතුයි. දරුවෙක්ට තමන්ට කැමති විශේෂ රැකියාවක් ඉලක්ක කරගනිමින් අධ්‍යාපනය හදාරන්නට ඉඩ සලසා දීම අඩුම තරමේ නවය ශ්‍රේණියේ පටන්වත් ඇරඹිය යුතුයි. ඒ මගින් එකම දේ නැවත නැවත විශ්ව විද්‍යාල මට්ටමේදී පවා කියා දීමට යොදා ගන්නා කාලය අඩු කරගන්න පුළුවන්. අපේ අධ්‍යාපන ක්‍රමය ඇතුලේ ළමයින්ට ප්‍රධාන රැකියා දෙවර්ගයයි. දොස්තර හෝ ඉංජිනේරු. සමහර වෙලාවට ගුරුවරයෙක්. තාක්ෂනික, කාර්මික සහ අනිකුත් ක්ෂේත්‍ර වල රැකියා ගැන හිතන්නවත් දරුවන්ට අඩිතාලමක් සලසා දෙන්නේ නැහැ ප්‍රාථමික අවධියේදී. අවසානයේදී, උසස් පෙළ තුන් වතාවකුත් උත්සාහ තෝරා ගන්නට කිසිවක්ම නැති තැන තමයි දරුවන් මේ ක්ෂේත්‍ර වලට යොමු වන්නේ. ලංකාවේ අධ්‍යාපනය OL සහ AL ප්‍රතිපල පදනම් කරගෙන ගොඩ නැගුන තරඟයක් මිස, එහි අරමුණ කුමක්දැයි කියා කිසිවෙක් හරි දන්නේ නැහැ.

දියුණු රටවල නම් විදුලි කාර්මික, ජලනල කාර්මික ශිල්පින්, අනිකුත් කාර්මික ශිලපින්, මේ වගේ වෘත්තීන් ඉතාමත් පිළිගත් ඒ වගේම විශාල වශයෙන් ආදයම් ලබන විශේෂ ප්‍රාගුන්‍යක් ලබා ගත යුතු වෘත්තීන්. පාසැල් අවදියේ ඉඳන්ම දරුවන් ඒ සඳහා යොමු වෙනවා. අනිත් අතින් අවුරුදු 23 වෙද්දී මෙහි බොහෝ දරුවන් මාස්ටර් උපාධිය පවා හදාරා අවසන්. වයසින් අඩුයි කියා ඔවුන්ගේ දැනුමේ හෝ පුහුණු කිරීමේදී හෝ කිසිම ගැටළුවක් පැන නගින්නේ නැහැ. අපේ රටවල් වලත් සියලුම වෘත්තිකයින්ට සම පිළිගැනීමක් සහිත ආකල්පමය වෙනසක් ඇති උනොත් මේ සියල්ලම පහසු වෙයි.

ඒ වගේම ඉංග්‍රීසි භාෂාව චකිතයකින් තොරව සන්නිවේදන මාධ්‍යක් ලෙස භාවිතා කිරීමට දරුවන්ව පෙලඹවිය යුතුයි. අපේ බහුතරයක් ඉංග්‍රීසි භාෂාවෙන් රාජකාරි කරන උදවිය බලා සිටින්නේ වචනයක් වැරදුනොත් හිනා වෙන්න. ඔවුන්ට නිතර අමතක වෙන දෙයක් තමයි ඉංග්‍රීසිය අපේ මව් භාෂාව නොවන වග. එය සියලු දෙනාම ඉගන ගනිමින් පවතින්නක් බව. මෙය තරුණ දරුවන් ප්රිසිද්දියේ ඉංග්‍රීසි කතා කිරීම පසුබට කරවන්නක්. WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-54007248538701489322016-05-29T23:36:45.357+05:302016-05-29T23:36:45.357+05:30http://lankanian.blogspot.com/2016/05/blog-post.ht...http://lankanian.blogspot.com/2016/05/blog-post.html?showComment=1464069093320#c3088034313283422053
ඉයන් ඉහත යොමුවේ තියෙන්නේ ඔබේ පෙර ලිපියට මා ලියූ අදහසයි.
මා හංසිගේ පිළිතුරට ප්‍රතිචාරයක් ලෙස එය වැඩි දුරටත් විග්රහ කොට තියෙනවා.

ඇත්තටම රනිල් ඉයන්ගේ අඩවිය කියවනවාද නැතිනම් ඉයන් රනිල්ගේ කතා සකසන්නෙක්ද?

කොහොම වුනත් කමක් නැහැ, කවුරු අතින් හරි හරි දේ රටට වෙලා රටට යහපත උදා වෙනවානම් අපි සතුටුයි. ඒත් දේශපාලකයෝ මෙවැනි දේ ගැන එක වරම තීන්දු තීරණ අරගෙන කථා කීරීම කොතරම් දුරට නිවැරදිද?
හංසිගේ අදහසට මා පල කල ප්‍රථිචාරයට අරුන පෙරේරා පල කර ඇති අදහසුත් කියවන්න.නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-90808668311222262732016-05-29T22:31:22.695+05:302016-05-29T22:31:22.695+05:30අපේ පාසල් අධ්‍යාපනය ජපානයේ නැත්තං වෙනත් දියුණු රටව...අපේ පාසල් අධ්‍යාපනය ජපානයේ නැත්තං වෙනත් දියුණු රටවල වගේ රැකියා ඉලක්කගත කිරීමෙන් තමයි රටක් විදියට ගොඩ යන්න පුලුවන්. එතැනදි අවශ්‍ය වන නව දැනුම ලබා ගැනීමට ලැප් ටොප මෙවලමක් කරගන්න පුලුවන්. ඒත් ඉන්ටර් නෙට් දැන් හරි ගනන්... සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-36982106644582964472016-05-29T21:02:45.053+05:302016-05-29T21:02:45.053+05:30කොල්ලො කෙල්ලො පාරේ ඉන්න කාලය අඩු කරන්න පුලුවන් විද...කොල්ලො කෙල්ලො පාරේ ඉන්න කාලය අඩු කරන්න පුලුවන් විදිහට වැඩ කරනවනම් 23න් අවුට් වෙන එක කරන්න පුළුවන් වෙයි.Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-11246630927578137122016-05-29T16:41:17.194+05:302016-05-29T16:41:17.194+05:3025 යි.? හෙහ් හෙහ්. පොඩිළමයිනෙ තාම. මට ඔය වයස වගේ ද...25 යි.? හෙහ් හෙහ්. පොඩිළමයිනෙ තාම. මට ඔය වයස වගේ දෙගුණෙට පොඩ්ඩයි වැඩි.

ලේ.හී ඉස්සෙල්ල පෝස්ට් එකේදිත් අඩුවයසින් සුදුසුකම් ලබා දීම ගැන කිව්වා. මේ ගැන රටේ නායකයින් දැනගෙන ඉන්නවා සහ ඒගැන හිතනවා කියන එක මට නම් ලොකු දෙයක්.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-46924042404099600222016-05-29T11:39:14.327+05:302016-05-29T11:39:14.327+05:30එකඟයි රසික. එකඟයි රසික. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-1691160216194570512016-05-29T09:54:10.853+05:302016-05-29T09:54:10.853+05:30//සිසුන්ගේ වයස අවුරුදු 22 ක් 23ක් වන විට විශ්ව විද...//සිසුන්ගේ වයස අවුරුදු 22 ක් 23ක් වන විට විශ්ව විද්‍යාල ජීවිතය නිමා කොට ඔවුන්ගේ ජීවිතය ගොඩනගා ගත යුතුයි. එසේ නොවූව හොත් ජීවිතයේ වටිනාම කාලය තමන්ට අහිමි වී යනවා. 26, 27 යන වයසට පැමිණෙනවා යනු තමන්ට ඇති අවස්ථා අඩුවීමයි.//
මේකනම් අගය කරන්න ඕනෙ. කරනවනම් මෙන්න වැඩක්, හැබැයි කියවිල්ලට සීමා නොවී. මට දැන් වයස අවුරුදු 25යි. නමුත් මං තවම මගෙ B.Sc. ගත්තෙ නෑ. අවසන්(4වෙනි ) වසර මගෙ. මඟහැරෙන අවස්ථා එමට. අපරාදෙ. ඇත්ත්ටම අපේ රටේ අධ්‍යාපන ක්රමයම වෙනස් වෙන්න ඕනෙ ඉයන්ලේ පාට හීනhttps://www.blogger.com/profile/03329423069297309673noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-16349370178387050082016-05-29T06:32:04.366+05:302016-05-29T06:32:04.366+05:30හෙහ් හෙහ්හෙහ් හෙහ්ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-22078269976097539742016-05-28T20:09:20.939+05:302016-05-28T20:09:20.939+05:30මගේ යාලුවෙක් කඩ්ඩ හිරවෙලා මලා.මගේ යාලුවෙක් කඩ්ඩ හිරවෙලා මලා.Anonymousnoreply@blogger.com