tag:blogger.com,1999:blog-1863207931894522839.post6634299755686426718..comments2024-03-17T13:05:39.463+05:30Comments on Ian's Den ඉයන්ගේ අඩවිය: කෝදු, මිණුම් දඬු, ද්වේශය සහ පෞරුෂ විකෘතිඉයන්http://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comBlogger36125tag:blogger.com,1999:blog-1863207931894522839.post-57497578553369712332017-08-14T18:45:09.908+05:302017-08-14T18:45:09.908+05:30මානසික රෝග කියන්නේ ලංකාවේ වැඩි වශයෙන් කතා කරන්න ඕන...මානසික රෝග කියන්නේ ලංකාවේ වැඩි වශයෙන් කතා කරන්න ඕනා මාතෘකාවක්.. ඉතින් මෙවැනි ලිපි ලියන එකට ඔබට හුඟක් ස්තූතියි..අරුhttps://www.blogger.com/profile/15128073385504624322noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-56837042008200029042017-08-14T12:57:40.474+05:302017-08-14T12:57:40.474+05:30අපි ඔක්කොටම නේද සබරේ? අපිට විතරක් නැතුව හැමෝටම එකව...අපි ඔක්කොටම නේද සබරේ? අපිට විතරක් නැතුව හැමෝටම එකවගේ පිස්සු වීමත් එක්තරා සහනයක් :)ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-81310157326435937242017-08-14T12:55:59.957+05:302017-08-14T12:55:59.957+05:30බොහොම ස්තූතියි යාත්‍රාව. ප්‍රයෝජනයක් වුණානම් සතුටක...බොහොම ස්තූතියි යාත්‍රාව. ප්‍රයෝජනයක් වුණානම් සතුටක්ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-11767622865390731962017-08-14T12:32:52.661+05:302017-08-14T12:32:52.661+05:30බලාන යද්දි සැට් එකටම පිස්සුනේ .....බලාන යද්දි සැට් එකටම පිස්සුනේ .....මිත්‍ර වර්ණ (සබරේ ඇනෝ)https://www.blogger.com/profile/00568399092173586082noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-57455305907795933542017-08-14T09:55:53.078+05:302017-08-14T09:55:53.078+05:30වැදගත් ලිපියක් ඉයන්. අඩු වැඩි වශයෙන් හැම මනුස්සයෙක...වැදගත් ලිපියක් ඉයන්. අඩු වැඩි වශයෙන් හැම මනුස්සයෙක්ටම මානසික දුර්වලතා තියෙනවා කියලා මමත් හිතනවා. සමහර වෙලාවට ලියලා තියෙන සමහර කරුණු සමහර වෙලාවට යම් යම් අවස්තාවලදී අපිට අදාල වෙනවා.

දැනුවත් කිරිම ගැන ස්තුතී ඉයන්ජිවිතේ යාත්‍රාවhttps://www.blogger.com/profile/11829298114419039420noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-57769770782164744932017-08-13T10:09:33.944+05:302017-08-13T10:09:33.944+05:30ඇනෝයි කරන්නෙ නැති ඇනෝ කෙනෙක්ඇනෝයි කරන්නෙ නැති ඇනෝ කෙනෙක්ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-67148450489003658712017-08-13T10:08:31.483+05:302017-08-13T10:08:31.483+05:30බොහොම ස්තූතියි මනස්ගාත. ඔව් අපි හැමෝගෙම. වෙනස තියෙ...බොහොම ස්තූතියි මනස්ගාත. ඔව් අපි හැමෝගෙම. වෙනස තියෙන්නේ ඒවයේ තියෙන විවිධ මට්ටම්. ඒව විකෘති කියල තේරුම් අරගෙන වෙනස් විදිහට හැසිරෙන්න උත්සාහ කරන්න පුළුවන්. ඒත් ඒව සම්පූර්ණයන්ම නැතිවෙයිද කියන එක නම් දන්නෙ නැහැ.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-56145401514143238562017-08-12T21:25:08.595+05:302017-08-12T21:25:08.595+05:30ඇත්තටම මේක නම් අපි අවට ඉන්න හැම මනුස්සෙයෙක්ගේම කතන...ඇත්තටම මේක නම් අපි අවට ඉන්න හැම මනුස්සෙයෙක්ගේම කතන්දරයක් වගේ මනස්ගාත සටහන්කරු https://www.blogger.com/profile/17221290887132064753noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-77084509523560904982017-08-12T14:39:21.301+05:302017-08-12T14:39:21.301+05:30කවුද බං මේ හැන්ඩි පොර , පින්තුරෙකුත් එක්ක ඇනෝ කෙ...කවුද බං මේ හැන්ඩි පොර , පින්තුරෙකුත් එක්ක ඇනෝ කෙනෙක් Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-7945194042352302862017-08-12T14:37:39.576+05:302017-08-12T14:37:39.576+05:30//කවුද වැරදි කියල නොහොයා මොකද්ද වැරදි කියලා බලලා ඒ...//කවුද වැරදි කියල නොහොයා මොකද්ද වැරදි කියලා බලලා ඒක හැදුවම.// ලයිෆ් එක සෑහෙන්න ඊසි වෙනවා එහෙම හිටියොත් Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-21246409441103852302017-08-12T11:55:26.712+05:302017-08-12T11:55:26.712+05:30උඹට බෙහෙත් දෙන්නත් පුළුවන් වෙයි . හැක්උඹට බෙහෙත් දෙන්නත් පුළුවන් වෙයි . හැක්ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-91484604451585214642017-08-11T19:32:00.415+05:302017-08-11T19:32:00.415+05:30අප්පච්චියෙ මටත් බෙහෙත් ගන්ඩ වෙයිදඅප්පච්චියෙ මටත් බෙහෙත් ගන්ඩ වෙයිදලක්මාල් කන්දෙවිදානෙhttps://www.blogger.com/profile/17899629591793616834noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-64135331959055814262017-08-11T14:43:53.522+05:302017-08-11T14:43:53.522+05:30ඔබ තනි නැහැ උදය. මටත් තියෙනවා. ඒක ගැන දැනුවත් වී ඒ...ඔබ තනි නැහැ උදය. මටත් තියෙනවා. ඒක ගැන දැනුවත් වී ඒ දුර්වලතාවය මගේ අන් අය සම්බන්ධ කටයුතුවලදී හානියක් නොවෙන්න යටපත් කරගැනීමට උත්සාහ කරනවා. එච්චරයි කරන්න පුළුවන්. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-81440310000892292852017-08-11T14:40:22.045+05:302017-08-11T14:40:22.045+05:30මම හිතන්නේ ඔය කියන ඒවගෙන් දෙක තුනක් මටත් තියෙනවා :...මම හිතන්නේ ඔය කියන ඒවගෙන් දෙක තුනක් මටත් තියෙනවා :DUdaya Dissanayakehttps://www.blogger.com/profile/00590411317475079239noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-76699866525093022042017-08-11T13:30:27.181+05:302017-08-11T13:30:27.181+05:30රස්ති ස්තූතියි. ගොඩක් වෙලාවට දේශපාලන නායකයින්ගේ, ස...රස්ති ස්තූතියි. ගොඩක් වෙලාවට දේශපාලන නායකයින්ගේ, සාර්ථක ව්‍යාපාරිකයන්ගේ, ප්‍රසිද්ධ කලා කරුවන්ගේ මේවයින් සමහර විකෘති (Eg. NPD) වැඩිපුර තිබෙනවා කියා මා කියවා තිබෙනවා. බොහෝ විට ඔවුන්ගේ පෞරුෂයේ ඇති එම විකෘතියම තමයි අන් අය යටපත් කරගෙන එම තත්ත්වයට ඔවුන් ලඟා වන්නටත් මූලිකම හේතුව. එම ඉහල ස්ථාන කරා ආවම ඒ සමඟම ලැබෙන ප්‍රසිද්ධිය, ප්‍රසංශා ආදිය ඔවුන්ගේ විකෘතිය තවදුරටත් reinforce කිරීමටත් බලපානවා.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-19944228425201025252017-08-11T12:11:18.314+05:302017-08-11T12:11:18.314+05:30"Histrionic Personality Disorder - ප්රදර්ශණක..."Histrionic Personality Disorder - ප්‍රදර්ශණකාමී හැසිරීම" මන් අකමැතිම ජාතියක් සාමාන්‍යයෙන් මන් හිතන්නෙ ඕක අපි සාමාන්‍යයෙන් කැටයම් කාරයෙක්, මාර ඇඩ් කාරයෙක් වගේ කියන ඒවට සමානයි ඔය රෝගයරෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-4980745005210682842017-08-11T11:55:15.176+05:302017-08-11T11:55:15.176+05:30බොහොම ස්තූතියි කමී, උඹට පාලනයක් ඇති අයගේ හැසිරීම ප...බොහොම ස්තූතියි කමී, උඹට පාලනයක් ඇති අයගේ හැසිරීම පාලනය කරන්න උඹට පුළුවන් බව ඇත්ත. පාලනය කරන්න බැරි අය ඒකියන්නේ උඹේ බොසා, සම තත්ත්වයේ ඉන්න අනික් අයගේ හැසිරීම් උඹට පාලනය කරන්න බැහැ. ඒ අයගේ හැසිරීම් උඹ හරි යැයි හිතන හැසිරීම් වලට වඩා වෙනස් නම් ඒකට හේතුව තමයි ඒ අයගේ හරි-වැරදි මිණුම් දණ්ඩ උඹේ එකෙන් වෙනස් වීම. ඒක තේරුම් අරගෙන ඒ අයගේ හැසිරීම් නිසා හිත් රිදවා ගැනීම් , තරහ යෑම් අඩු කරගන්න පුළුවන් නම් හොඳයි. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-68555413859898529592017-08-11T11:51:38.188+05:302017-08-11T11:51:38.188+05:30දයාවී මහත්මයා, Borderline personality disorder ගැන...දයාවී මහත්මයා, Borderline personality disorder ගැන දීල තියන ලින්ක් එකෙන් ගිහින් ඒක ගැන වැඩි දුර කියවලා ඔබම ඒ ගැන තීරණය කල යුතුයි. ඒකට හේතුව මම මානසික වෛද්‍ය විද්‍යාව හදාරා නැති නිසා ඒක මට නිශ්චිත දෙයක් කියන්න බැරිවීම. මගේ උත්සාහය සමාජයේ අපි හමුවන අය ගැන දැනගන්න ඒදේවල් ගැන කියවන්න උනන්දුවක් ඇති කිරීම පමණමයි. ඔබට බොහොම ස්තූතියිඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-66110450618380947372017-08-11T11:27:41.634+05:302017-08-11T11:27:41.634+05:30හම්මට.. ඔක්කොගෙන්ම ටික ටික තියෙනවා නේ.. :))
මිනිස...හම්මට.. ඔක්කොගෙන්ම ටික ටික තියෙනවා නේ.. :))

මිනිස්සුත් එක්ක වැඩ කරනකොටනම් මගේ මිනුම් දණ්ඩ 'මම' ම තමයි .. මම මේ දේ කරොත්, මට මෙහෙම උනොත් කියන දේ ඔටොමැටිකලි ඔලුවෙ ප්‍රොසෙස් වෙලා රිසල්ට් එක දෙනව මෙහෙම කරපං කියල.. ඒක ගොඩක් සාර්ථක නැති උනාට ගැටුම් අඩුයි. මගේ රස්සාවටත් හොඳයි. :)කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-87279352333912320432017-08-11T11:10:17.873+05:302017-08-11T11:10:17.873+05:30බොහොම ස්තූතියි දුමී. උඹට කවි පිළිතුරක් දෙන්න බැරි ...බොහොම ස්තූතියි දුමී. උඹට කවි පිළිතුරක් දෙන්න බැරි වෙන විදිහේ පෝස්ට් එකක් දානම බැරිවෙයි කාටවත් . හෙහ් හෙහ් ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-1305761194086828592017-08-11T11:07:34.500+05:302017-08-11T11:07:34.500+05:30අජිත් බොහොම ස්තූතියි. මේ වගේ හැසිරීම් එන්න අපිට සම...අජිත් බොහොම ස්තූතියි. මේ වගේ හැසිරීම් එන්න අපිට සමාජයෙන්, පවුලෙන්, පාසැලෙන් ලැබෙන අත්දැකීම බලපානවා කියලා මම හිතනවා.

අනුන්ට වරද පටවනවා හෝ තමන් වරද පටවා ගන්නවා කියල හිතන්නෙ නැතුව වැරදිකාරයාට වරද පටවනවා කියන එක තමයි සාධාරණ. ඒ වුණාට කවුද විනිස්චයකාරයා. කෙනෙක් සම්බන්ධ ප්‍රශ්ණයකදී එයාටම විනිස්චය දෙන්න පුළුවන්ද? ඊට වඩා හොඳයිනේද කවුද වැරදි කියල නොහොයා මොකද්ද වැරදි කියලා බලලා ඒක හැදුවම.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-68636709153326182462017-08-11T11:03:07.765+05:302017-08-11T11:03:07.765+05:30Trying to find sane people in the world is a sympt...Trying to find sane people in the world is a symptom of intense insanity
- Ian Linthotaඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-89979260726773745302017-08-11T11:01:50.688+05:302017-08-11T11:01:50.688+05:30හෙහ් හෙහ් ඇණයා. මට නම් මේ ඔක්කොම තියෙනවා. හෙහ් හෙහ් ඇණයා. මට නම් මේ ඔක්කොම තියෙනවා. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-68288435967090167102017-08-11T11:01:17.552+05:302017-08-11T11:01:17.552+05:30Thank you Lalith Thank you Lalith ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-56289876565458595142017-08-11T11:01:02.544+05:302017-08-11T11:01:02.544+05:30බොහොම ස්තූතියි විචාරක දියණිය. අපි හැමෝටම මේවා තියෙ...බොහොම ස්තූතියි විචාරක දියණිය. අපි හැමෝටම මේවා තියෙනවා. මම හිතන්නේ ඒවා නැති එක්කෙනෙක්වත් නැහැ කියලා. උදාහරණයකට Narcissistic Personality Disorder තියෙන අය ඔවුන්ගේ දැලේ අපි හිරවෙනන්කන් ඔවුන් ඒගති ලක්ෂණ පෙන්වන්නේ නැහැ. අනික් සමහර ඒවා ඔවුන් සඟවාගෙන හිටියට ඔවුන්ගේ ගති, හැසිරීම් වලින් අනික් අයට පේනවා. අපි දකින එම හැසිරීම් මොන හේතුවක් නිසා වෙනවද කියල උපකල්පනයන් ඇති කරගැනීමට මේවා ගැන දැනගෙන සිටීම ප්‍රමාණවත්. එවිට ඔවුන් කරන නොකරන දේවල් නිසා අපි හිත් අමාරු හදා ගැනීම වලක්වගන්න පුළුවන්.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.com