tag:blogger.com,1999:blog-1863207931894522839.post618093411190147899..comments2024-03-17T13:05:39.463+05:30Comments on Ian's Den ඉයන්ගේ අඩවිය: මං කවුද ඩෝ ???ඉයන්http://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comBlogger73125tag:blogger.com,1999:blog-1863207931894522839.post-5923196949952931582016-01-22T17:40:37.417+05:302016-01-22T17:40:37.417+05:30ඔබ බලන පැත්තේ ඇත්තක් තියෙනවා. දෙවෙනි කොටසේ මම හිතන...ඔබ බලන පැත්තේ ඇත්තක් තියෙනවා. දෙවෙනි කොටසේ මම හිතන විදිහ තියෙනවා.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-2511290613056728942016-01-22T17:39:31.723+05:302016-01-22T17:39:31.723+05:30සොයන්නාට තට්ටුවේ කියල තමයි ඩිංගි මහත්තය කිව්වෙ :) ...සොයන්නාට තට්ටුවේ කියල තමයි ඩිංගි මහත්තය කිව්වෙ :) ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-89866532921686692482016-01-22T17:38:31.293+05:302016-01-22T17:38:31.293+05:30යූ ටියුබ් එකේ ඇහැව්වා. ස්තූතියි සුදීක යූ ටියුබ් එකේ ඇහැව්වා. ස්තූතියි සුදීක ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-50229974401661466352016-01-22T17:37:16.040+05:302016-01-22T17:37:16.040+05:30බොහොම ස්තූතියි විචාරක, පිළිතුරු ප්‍රමාදයට සමාව දෙන...බොහොම ස්තූතියි විචාරක, පිළිතුරු ප්‍රමාදයට සමාව දෙන්න. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-61935539192499081712016-01-22T17:36:28.329+05:302016-01-22T17:36:28.329+05:30බොහොම ස්තූතියි නිහිංසා, පිළිතුරු ප්‍රමාදයට සමාව දෙ...බොහොම ස්තූතියි නිහිංසා, පිළිතුරු ප්‍රමාදයට සමාව දෙන්න. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-26983973635156152602016-01-22T17:36:04.647+05:302016-01-22T17:36:04.647+05:30බොහොම ස්තූතියි Deshaka, පිළිතුරු ප්‍රමාදයට සමාව දෙ...බොහොම ස්තූතියි Deshaka, පිළිතුරු ප්‍රමාදයට සමාව දෙන්න. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-6332584674745573332016-01-22T17:35:44.326+05:302016-01-22T17:35:44.326+05:30බොහොම ස්තූතියි Kammala 'Double' , පිළිතුරු...බොහොම ස්තූතියි Kammala 'Double' , පිළිතුරු ප්‍රමාදයට සමාව දෙන්න. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-8517185371543948612016-01-22T17:35:19.232+05:302016-01-22T17:35:19.232+05:30බොහොම ස්තූතියි, Rasika පිළිතුරු ප්‍රමාදයට සමාව දෙන...බොහොම ස්තූතියි, Rasika පිළිතුරු ප්‍රමාදයට සමාව දෙන්න. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-67467270978937656892016-01-22T17:35:03.071+05:302016-01-22T17:35:03.071+05:30බොහොම ස්තූතියි Ajith, පිළිතුරු ප්‍රමාදයට සමාව දෙන්...බොහොම ස්තූතියි Ajith, පිළිතුරු ප්‍රමාදයට සමාව දෙන්න. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-38924119509937217412016-01-08T03:18:19.971+05:302016-01-08T03:18:19.971+05:30මෙන්න මේ ගීතයට පොඩි එවුන් නම් හරි ආසයි
සී සී කඩ ව...මෙන්න මේ ගීතයට පොඩි එවුන් නම් හරි ආසයි

සී සී කඩ විසිරුණු සිතිවිලි
දිය බුබුලේ නලියන පෙණ කැටි වා..ගේ..නැතිවැ
හුදකලාවෙ තනිවී සිටියම...
සිහින ආකරේ කට වැටුනා වගේ...නිමක් නෑ...

මොහොතින් මොහොතට ගෙවෙනා කාලය..
දැනෙනවා කාටත් එක විදියට..
ගිනියම් ඉර....සඳ සිසිලස....
අතරේ හොයනව හොයනවා මේ අපි කවුරුද...
ගී ඇති ලොව...සිතුවම් කල...
අතරේ අහනව බලනවා මේ අපි කවුරුද...

ඉර බැස යන ගොම්මන් යාමේ..
තරු එක දෙක දිලිසෙන කළු ආකාසේ..හෝ...
ගලා හැලෙන රිද්මේ නැහැවී...
ඇදි යන්නෙ ඈතින් ඈතට පාවී..සුලග සේ..

මොහොතින් මොහොතට ගෙවෙනා කාලය..
දැනෙනවා කාටත් එක විදියට..
ගිනියම් ඉර....සඳ සිසිලස....
අතරේ හොයනව හොයනවා මේ අපි කවුරුද...
ගී ඇති ලොව...සිතුවම් කල...
අතරේ අහනව බලනවා මේ අපි කවුරුද...

ගිනියම් ඉර....සඳ සිසිලස....
අතරේ හොයනව හොයනවා මේ අපි කවුරුද...
ගී ඇති ලොව...සිතුවම් කල...
අතරේ අහනව බලනවා මේ අපි කවුරුද...

ගායනය : WAYO (සංගීත් විජේසූරිය)
පද රචනය : සේනක බටගොඩ
සංගීතය : සේනක බටගොඩසුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-54971595653880610152016-01-04T21:58:51.827+05:302016-01-04T21:58:51.827+05:30මම දන්නෙත් නැහැ මම කවුද කියල. ඉතින් කොහොමද මම ලියන...මම දන්නෙත් නැහැ මම කවුද කියල. ඉතින් කොහොමද මම ලියන්නේ මම ගැන. මම තවම හොයනවා මාව හඳුනා ගන්නේ කොහොමද කියල මමම. මට හම්බ වුනොත් මම කියන්නම් මේ තමා මම කියල. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-78633688872753142672016-01-04T21:48:43.181+05:302016-01-04T21:48:43.181+05:30මම වෙන කවුරුවත් නෙවෙයි. මටම අනන්‍ය වූ මම.මම වෙන කවුරුවත් නෙවෙයි. මටම අනන්‍ය වූ මම.vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-65267828462251911192016-01-04T12:36:08.228+05:302016-01-04T12:36:08.228+05:30මම කියන්නේ සමාජ සත්වයෙක්, මට අනිත් මිනිස්සුන්ගෙන් ...මම කියන්නේ සමාජ සත්වයෙක්, මට අනිත් මිනිස්සුන්ගෙන් පරිභාහිරව පැවැත්මක් නැහැ එනම් තනි මම කියල හදුන්වන්න පුලුවන් කෙනෙක් නැහැ, මාව හදුන්වන්න වෙන්නේ වෙනත් දෙයක් සමග බැදීමකට ලක් කරල. උදාහරණ විදිහට මම බස් රථයක යන කොට මගියෙක්, පාරේ යන කොට පදිකයෙක්, ගෙදර ඉන්න කොට තාත්ත කෙනෙක්, දරුවෙක්, සැමියෙක්.
මට හිතන්න පුලුවන් වෙලා තියෙන්නේ, මම හිතන විදිහ තිරණය වෙන්නේ මම මේ වෙනකම් ලබපු අත්දැකිම් වලින් සහ අනිත් මිනිස්සුන්ගේ අත්දැකිම් හුවමාරු කරගැනිමෙන්. ඒ නිසා මම කියන්නේ සමාජය විසින් නමක් දිපු, තනතුරක් දිපු, කිරිම සදහා රාජකාරියක්, වැඩ කොටසක් පවරන ලද, සමාජයේ පැවැත්ම සදහා පවතින එක් අංශුවක්.
සමාජයේ බහුතරයක් වගේම මම මට වෙනස් වෙන්න පුලුවන් මම වටේ සමාජය වෙනස් කරන්න පුලුවන් කියල හිතන මනුෂයෙක්Anonymoushttps://www.blogger.com/profile/17964903203758843713noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-16556829757153956412016-01-04T12:31:58.199+05:302016-01-04T12:31:58.199+05:30මම යනු පිළිතුරක් සොයාගනු නොහැකි සංකීර්ණ සංකල්පයකි....මම යනු පිළිතුරක් සොයාගනු නොහැකි සංකීර්ණ සංකල්පයකි.නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-6269308687821157542016-01-04T11:47:12.108+05:302016-01-04T11:47:12.108+05:30AnonymousJanuary 3, 2016 at 8:33 PM
+++ :DAnonymousJanuary 3, 2016 at 8:33 PM

+++ :DManojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-68973590897784575292016-01-04T11:30:07.168+05:302016-01-04T11:30:07.168+05:30මම
I think . therefore I am.මම
I think . therefore I am.JPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-37332153988813700152016-01-04T11:18:31.516+05:302016-01-04T11:18:31.516+05:30මම නෑ.. හුග කාලෙක ඉදලමමම නෑ.. හුග කාලෙක ඉදලමදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-89890183486202663522016-01-04T11:03:05.345+05:302016-01-04T11:03:05.345+05:30මං දැක්ක සීවී වල එහෙම දාල තියෙනව ප්‍රොෆයිල් කියල එ...මං දැක්ක සීවී වල එහෙම දාල තියෙනව ප්‍රොෆයිල් කියල එකක්. ඒකෙ කියනව මං කවුද කියල, හැබැයි වෘත්තීයමය පැත්ත. ඒ අනුව බලමු මං කවුද කියල...

මං, හැම විදිහකම දැනුම ගැන පිපාසයක් තියෙන, කුතුහලය සහිත, පරණ දේවල්ට ආස, එක එක දේවල් එකතු කරන්න ආස, කම්මැලි, රසවිඳන්න ආස, බයගුළු, තමන් සහ තමන්ගෙ උං වෙනුවෙන් ඉදිරියට එන, අභියෝග බාර ගන්න කැමති, දවසින් දවස භෞතිකව දියුණු වෙන්න කැමති, වැඩක් පටන් ගන්න අකමැති, පටන් ගත්ත වැඩේ ඉවර කරන කම් නවත්තන් නැති, ඔන්න ඔය වගේ බුවෙක්...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-59408980489866407052016-01-04T10:10:06.656+05:302016-01-04T10:10:06.656+05:30මම දැන් ඔය 5000 ගන්න විදිහක් හිතන එකෙක්.මම දැන් ඔය 5000 ගන්න විදිහක් හිතන එකෙක්.කම්මලhttps://www.blogger.com/profile/11520643998561637786noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-89575252409323113362016-01-04T08:53:39.906+05:302016-01-04T08:53:39.906+05:30කෝ ඉතින්කෝ ඉතින්අටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-34881954468410422822016-01-04T08:05:22.691+05:302016-01-04T08:05:22.691+05:30///මම හොඳ බයියෙක්.... ඇයි අවුල්ද?///
එළ...///මම හොඳ බයියෙක්.... ඇයි අවුල්ද?///
එළ...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-43197979605894092902016-01-04T06:06:27.844+05:302016-01-04T06:06:27.844+05:30මම රසික.
රසික සූරියආරච්චි.මම රසික.
රසික සූරියආරච්චි.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-40680368018051522592016-01-04T02:12:58.539+05:302016-01-04T02:12:58.539+05:30ඔන්න ඕක මාතලන්ටම දීල ෆෝන් එක සින්දුවට දීපන්.ඔන්න ඕක මාතලන්ටම දීල ෆෝන් එක සින්දුවට දීපන්.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-21197778623843697752016-01-03T23:55:25.375+05:302016-01-03T23:55:25.375+05:30බොහොම ස්තූතියිබොහොම ස්තූතියිඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-81962027188962399942016-01-03T23:54:37.152+05:302016-01-03T23:54:37.152+05:30Thank you !Thank you !ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.com