tag:blogger.com,1999:blog-1863207931894522839.post5905194224343348627..comments2024-03-17T13:05:39.463+05:30Comments on Ian's Den ඉයන්ගේ අඩවිය: යහපාලන ආර්ථික දර්ශණයඉයන්http://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-1863207931894522839.post-50965046921474992452017-05-19T03:49:25.821+05:302017-05-19T03:49:25.821+05:30ඇනෝ.. ඔබතුමාගේ අදහස එක්ක එකඟයි.. ඒත් මේ පවතින දේශප...ඇනෝ.. ඔබතුමාගේ අදහස එක්ක එකඟයි.. ඒත් මේ පවතින දේශපාලන රාමුව ඇතුලේ තනතුරු වලට පත්වෙන්නේ දේශපාලකයාට කඩේ යන හෙන්චයියෙක් මිසක් ඒ තනතුරට සුදුස්සෙක් නෙවෙයි. ඒ නිසා අපිට මේ දේවල් වලින් සාර්ථකත්වයක් ලබන්න බැහැ. සියල්ලටම කලින් කල යුත්තේ ගොට්ටාට තනතුර ලැබී සුදුස්සා එලියට විසික්වෙන ක්රමය වෙනස් කිරීම නේද. ආසන්නම උදාහරණය ශ්රී ලංකන් එයාර්ලයින්.. පහුගිය ආණ්ඩුවේ උනත් ඒවායින් යමක් ඉගෙනගතයුතුයි නේද. Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-15288383091401096692017-05-18T15:17:53.279+05:302017-05-18T15:17:53.279+05:30ඉයන්තුමා අපනයන ගම්මාන සංකල්පය ප්රාෙයා්ගිකද දැන්. ...ඉයන්තුමා අපනයන ගම්මාන සංකල්පය ප්රාෙයා්ගිකද දැන්. මේවත් අර රජයේ ගොවිපල තත්වයටම වැටෙන්න වැඩි කල් යන එකක් නෑ. කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-4560157384048749192017-05-18T14:11:41.249+05:302017-05-18T14:11:41.249+05:30Me comments dala tiyena samahara mahathwaru wage a...Me comments dala tiyena samahara mahathwaru wage aya nisa thama lankawa develop karanna amaru, pasugami adahas thiyena ayata mewa sihina wage thama eth mewa thama api dakinna ona sihina saba karaganna puluwan sihina. Apita eka paratama hama ratak ekkama compete karanna ba thama eth api kohen hari patan ganna ona. Korea ,China wage ratawal Japan, America wage ratawal ekka compete karanna ba kiyala production kare nathuwa hitiyanam e ratawal ada inna thathwe na.apita meka karanna puluwan hondama udaharanaya thama ranila kiwwa wage angalum karmanthaya.eka patan gannakota ape rate nishpadana loke anith ratawala thathwayata thibune na ,passé api lokaye vishalama brand walata angalum sapayana thathwayata awa.ape buddimathunge theerana nisa dan e thathwaya apen gilihila bangaladeshaya indiawa paththata yamin pawathinawa.
Mama danna wyaparikayek innawa kurumba wathura saha mada bottle kara loka welanda polata sapayana kenek.eka patan ganna kalin godak aya eyata q weth oka heenayak thailanthaya wage ratawala mahaparimanayen oya wade karana company ekka compete karanna kawadawath ba kiyala.ada ema wayaparaya thailanthaye company ekka karata kara tharanga karanawa.
Me wage sihina dakala ewa saba karaganna api hamoma ekathu wela wada kle nathnam (hamoma ekathu wela ? sihinayak ) thawa awrudu 50kinuth apita wenne “balanna anith ratawal ewath ekka apita compete karanna ba” wage moda comment blog wala kota kota inna thama.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-5731960501010146982017-05-18T14:10:31.443+05:302017-05-18T14:10:31.443+05:30ගුඩ් මොර්නින්ග් .ගුඩ් මොර්නින්ග් .Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-64428078409755110672017-05-18T10:33:40.414+05:302017-05-18T10:33:40.414+05:30පුදුම සුන්දර සිහිනයක්නේ ඉයන් දැකලා තියෙන්නේ. අනේ ම...පුදුම සුන්දර සිහිනයක්නේ ඉයන් දැකලා තියෙන්නේ. අනේ මේවා අපේ ජීවිත කාලේදී සැබෑ වෙනවනම් කොච්චර දෙයක්ද හැබෑට :)Udaya Dissanayakehttps://www.blogger.com/profile/00590411317475079239noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-70410689079063889352017-05-18T10:22:27.997+05:302017-05-18T10:22:27.997+05:30 අප ළඟ වාද බේද නැහැ. සියලු දෙනා එකතු වී වසර 5කින් ... අප ළඟ වාද බේද නැහැ. සියලු දෙනා එකතු වී වසර 5කින් ඉදිරියට පනිමු. ඊට පසුව පක්ෂය ලෙස බෙදී තරග කරන්න හැකියි..
රෙස්ප්ර්ට් සර් එල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/15558796555393620022noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-58254176933672705292017-05-18T09:31:16.367+05:302017-05-18T09:31:16.367+05:30ඔබ හරි. වතුර කඳුලක් නැති ඊශ්රායලය පිටින් වතුර ගෙන...ඔබ හරි. වතුර කඳුලක් නැති ඊශ්රායලය පිටින් වතුර ගෙන්වා මහා පරිමාන කෘෂි කර්මාන්තයේ යෙදෙනවා. කම්කරුවන් අපේ රටවල් වලින් ගෙනියනවා ලක්ෂ ගණන් වැටුප් ගෙවනවා. නිෂ්පාදන අපනයනය කරලා ලාබත් ගන්නවා. අන්න ඒ දියුණු කෘෂිකර්මාන්තයටයි අපත් යා යුත්තේ. මේ ගැන හොඳ ලිපි කීපයක්ම ලිව්වා රයිගම් අඩවියේ.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-32331839678377948982017-05-18T07:43:04.194+05:302017-05-18T07:43:04.194+05:30මේ ඔක්කොමත් හරි කියමුකෝ ඉයන්.. ඒත් ඉතින් මේ සා ආර්...මේ ඔක්කොමත් හරි කියමුකෝ ඉයන්.. ඒත් ඉතින් මේ සා ආර්ථික දැක්මක් තියන අගමැති තුමා පාර්ලිමේන්තුවේ ඉන්න අම්බරුවන්ගේ ගමන්බිමන් වෙනුවෙන් වාහන වලට මේ සා මුදල් කන්දරාවක් වෙන්කරන්නේ රටේ ණය බර ගැන අමතක වෙලාද?

කෘෂිකර්මය ගැන කතා කරනවානම් මම මෙහෙම ලියන්නම්.. මම උපකල්පනය කරනවා ඉයන් ඕනෑතරම් දියුණු රටවල සංචාරය කරලා තිබෙන බව. ඒ සංචාරයක් අතර දියුණු රටක සුපර් මාර්කට් එකකට ගොඩවෙන වෙලාවට ඒ රටවල විකුනන්න තියන එළවලු සහ කෘෂි නිෂ්පාදන දැකගන්න පුළුවනි. අපේ රටේ කෘෂිකාර්මික නිෂ්පාදන සහ විදේශ රටවල කෘෂිකාර්මික නිෂ්පාදන සංසන්දනය කරාම මම හිතන්නේ නැහැ විදේශීය වෙළඳපොල එක්ක අපේ රටේ කෘෂි නිෂ්පාදන වලට තරඟ කරන්න පුළුවනි කියල. කෘෂි අපනයන දියුණු කරන්නනම් විදේශීය වෙළඳපොලේ තිබෙන කෘෂි නිෂ්පාදන හා කරටකර යන්නට නිෂ්පාදන තිබිය යුතුයි. මම ලකාවට ආපු වෙලාවට ලංකාවේ තියන සුපිරි වෙළඳසල් වලට ගොඩවෙන වෙලාවේදී දකින කෘෂි නිෂ්පාදන සහ විදේශයේදී දකින කෘෂි නිෂ්පාදන වල වෙනස අහස පොලොව තරම්.

මම පුද්ගලිකව හිතන්නේ නැහැ වර්තමාන පාර්ලිමේන්තුවේ ඉන්නා පක්ෂ විපක්ෂ දෙකෙහිම විදේශීය කෘෂි වෙළඳාම ලංකාව වෙත අද්දාගනීමට තරම් දක්ෂයකු සිටිනවා කියා.

Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-13481082976916364892017-05-18T05:02:51.174+05:302017-05-18T05:02:51.174+05:30කපටි දේශපාලකයන් උත්සව අමතලා දෙසන සුරංගනා කතා ඉයන් ...කපටි දේශපාලකයන් උත්සව අමතලා දෙසන සුරංගනා කතා ඉයන් ගෙඩි පිටින් ගිලිනවා වගේ...ඔය හැමෝගෙම සුරංගනා කතා යතාර්තයක් වුනානම් අද අපි ඉන්න ඕ්නා සුරලොවක.සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-87695199057188511382017-05-17T21:33:51.347+05:302017-05-17T21:33:51.347+05:30ඔය කියන දිනය වෙනකොට මම දිනමිණ හිටියොත් හෙඩිම මේ පු...ඔය කියන දිනය වෙනකොට මම දිනමිණ හිටියොත් හෙඩිම මේ පුවතට, ඌව පරණගම ට යොවුන් අපනයන යම්මානයක්, මම ලංකාදිපයේ නම් හෙඩිම තව එකක් මම දිවයිනේ නම් මේ සේරටම වඩා වෙනස් හෙඩිමක්.
කොහොම වුවත් ඉයන් නිවුස් එක ගහලා තියෙන්නේ රජයේ පත්තරයකට ඕන විදියට. අවුලක් නෑ අරකත් මාම ගේ පත්තරේනේ ඒකටත් මේ ඉන්ටෛා් එක හරියන්නත් ඇහැකි එදාට.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.com