tag:blogger.com,1999:blog-1863207931894522839.post5469940993369529168..comments2024-03-17T13:05:39.463+05:30Comments on Ian's Den ඉයන්ගේ අඩවිය: ව්‍යවස්ථා සංශෝධනයට යෝජනා 2ඉයන්http://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comBlogger54125tag:blogger.com,1999:blog-1863207931894522839.post-40726162342216274422016-01-29T14:49:30.073+05:302016-01-29T14:49:30.073+05:30Anonymous මේ කරුණු සමග මම එකග නොවෙමි, එයට ප්‍රධාන ...Anonymous මේ කරුණු සමග මම එකග නොවෙමි, එයට ප්‍රධාන හේතුව වනුයේ පරිපාලනය යනු වෙනම විශයක්වන බැවින් සහ අධ්‍යපනයේ සිටින සේවකයින් පාලනය කිරීම සදහා අධ්‍යාපනය පිලිබදව දැනුමක් සහිත නිලධාරින් සිටිමට වඩා අවශ්‍යවන්නේ පරිපාලනය පිලිබද දැනුමක් සහිත නිලධාරින් පිරිසක් වීමය. දැනට අධ්‍යපන පරිපාලනයේ යෙදෙන නිලධාරින්ගේ බොහෝ අඩුපාඩු ඇත. (උදා - ගුරුවරුන්ට වැටුප් වර්ධකයක් හෝ උසස්වීමක් ලබා ගැනීමට බොහෝ ප්‍රමාදයන් සිදුවේ) ඒවා පරිපාලන හා කළමනාකරණ දුර්වලතාවයන්ය. අධ්‍යපනපති උපාධිධාරින් හෝ අධ්‍යපනය පිලිබද දර්ශනපති උපාධි ලැබුවන් පරිපාලනය කිරිමෙන් එවැනි ගැටලු වැලකිමට විශේෂ දායකත්වයක් ලැබෙන්නේ නැත.

තවද මම දන්නා පරිදි අධ්‍යාපන පරිපාලන සේවයේ විශයන් අනුව වෙන වෙනම විශය පරිපාලනයට නිලධාරින් කොටසක් සිටියි. ඔවුන්ගේ කාර්යයන් පිලිබදව මම නොදනිමි. මම සිතන පරිදි විෂය මාලාවන් සකස් කිරීම, ප්‍රශ්න පත්‍ර සැකසීම හා විභාග පැවැත්වීම අධික්ෂණය කිරීම, එම විෂයට අදාල ගුරුවරුන්ට පුහුණු පාඨමාලා සැකසීම, පුහුණු කිරීම් අධික්ෂනය කිරීම මෙම විෂය අධ්‍යාපන පරිපාලකයින්ට අදාලවිය හැකිය. ඔවුන් විෂය දැනුමට අමතරව (උදා - ගණිතය පිලිබදව සිටින අධ්‍යාපන පරිපාලකයින්, ගණිතය පිලිබද විෂය දැනුමට අමතරව) අධයාපනපති උපාධියක් ලබා තිබීම හොදය.

Anonymoushttps://www.blogger.com/profile/17964903203758843713noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-87423913867928567252016-01-29T12:01:57.531+05:302016-01-29T12:01:57.531+05:30වැදගත් අදහස් , බොහොම ස්තූතියි ප්රදීප්වැදගත් අදහස් , බොහොම ස්තූතියි ප්රදීප්ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-37436998497384909552016-01-29T11:59:17.615+05:302016-01-29T11:59:17.615+05:30බොහොම ස්තූතියි ප්රදීප්බොහොම ස්තූතියි ප්රදීප්ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-79111204400125483272016-01-29T10:14:09.896+05:302016-01-29T10:14:09.896+05:30ප්‍රධාන උප නගරයක පාසැලක් දියුණු කිරීම පිළිබද යෝජනා...ප්‍රධාන උප නගරයක පාසැලක් දියුණු කිරීම පිළිබද යෝජනා(අවම වශයෙන් එක් ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයක පාසැල් 3ක් - ආසන්න වශයෙන් ලංකාවේ පාසැල් 1000 ක් පමණ - එක් අවස්ථාවක ලංකාවපුරා ක්‍රියාත්මක කල නොහැකිනම් සෑම දිස්ත්‍රික්කයකම අවම පාසලක් වන පරිදි පළමු අදියර ලෙස)

1. ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයක් කලාප කිහිපයකට (මාර්ග පහසුකම් පිලිබදව සැලකීමට ලක්කර - මෙවැනි අවස්ථාවකදි ප්‍රාදේශිය සභා බල ප්‍රදේශ 2ක හෝ කිහිපයක කොටස් එක් කලාපයකට ඇතුලත්විය හැක.) බෙදා වෙන්කරවා ගැනීම. මෙහිදි එම කලාපයේ දැනට දියුණු කිරීමේ විභවයක් ඇති පාසල් තොරාගෙන එම පාසල කේන්ද්‍රය ලෙස ගැනීම (නවොද්‍යා පාසැල් ලෙස මෙවැනි බෙදිමක් දැනටමත් කර ඇත)

2. එම පාසල සමග වන 11 ශ්‍රේණිය දක්වා වන පාසැල් කිහිපයක් සහ ප්‍රථමික අංශ කිහිපයක් (දැනට තිබෙන පාසැල්ම) ඒකාබද්ධ කිරීම (නිවරදිම සංඛ්‍යා ලේඛන මා සතුව නොමැති අතර සාමාන්‍යයෙන් පාසල් සිසුන් සංඛ්‍යාව ලක්ෂ 45 පමණ වන බැවින් මෙවැනි එක් කලාපයක සකස්කරන ඒකාබද්ධ පාසලේ උපරිම ළමයි සංඛ්‍යාව 4000ක් පමණ විය හැකිය)

3. මෙම පාසැල් ඒකාබද්ධවන පරිදි සහ පාසැලට ප්‍රවිශ්ඨවිය හැකි මාර්ග ආවරණයවන පරිදි පාසැල් ළමුන් ප්‍රවාහනය කලහැකි ප්‍රවාහන සැලැස්මක් සකස්කිරීම. (මෙය මුදල් ගෙවා ලබාගත හැකි පහසුකමක් විය යුතුය - නොමිලේ ලබාදීම අවශ්‍ය නැත)

4. සාමාන්‍ය එක් වසරකට පන්ති 10ක් වන පරිදි කලාපයේම පාසැල් සදහා පන්ති කාළසටහන් ප්‍රධාන පාසල මගින් සකස් කිරීම සහ එම ප්‍රධාන පාසල මගින් අවශ්‍ය ගුරුවරුන් ප්‍රමාණය ඒ ඒ පාසැල් අනුව අනුයුක්ත කිරීම. ඒ අනුව සමහර ගුරුවරුන්ට ආසන්න පාසැල් දෙකක සේවය කිරීමට සිදුවිය හැකිය. (දැනට පවතින ක්‍රමවේදය අනුව 6 වසරේ සිට 11 වසර දක්වා වන පන්ති 6හී ළමුන් 50ක් (එක් පන්තියක ළමුන් 10ට අඩු සංඛ්‍යාවක්) සිටින පාසලකට සහ ළමුන් 250 (එක් පන්තියක ළමුන් 40ට වැඩි සංඛ්‍යාවක්)සිටින පාසලකට අවශ්‍ය ගුරුවරුන් සංඛ්‍යාව ආසන්න වශයෙන් සමානය එබැවින් බොහෝවිට ළමුන් අඩු පාසැල්වල සිටින ගුරුවරුන් ප්‍රමාණය අඩුවේ) පාසැල් ඒකාබද්ධ කිරීම මගින් ගුරුවරුන්ගේ ශ්‍රමය උපරිමයෙන් ප්‍රයෝජනයට ගත හැකිවන අතරම සෑම ළමයකුටම එම විශයට අදාල ප්රවිනත්වයක් ඇති ගුරුවරයෙකුගෙන් අධ්‍යපනය ලැබිය හැකිය.

5. මෙම ප්‍රධාන පාසලේ 6වන වසරේ සිට අවම වශයෙන් එක් පන්තියක්වත් විෂය සියල්ල හෝ කිහිපයක්වත් ඉංග්‍රිසි භාෂාවෙන් ඉගැන්වීම් කටයුතු කිරීම. මේ සදහා වැඩි ළමුන් ප්‍රමාණයක් අවස්ථාව ඉල්ලා සිටිනම් ළමුන් තොරා ගැනිම 5 වසරේ පොදු පරික්ෂණයක් මගින් (දැනට තිබෙන ශිෂ්‍යත්වයෙන්) තොරාගැනීම සිදුකිරීම

6. මෙම ඒකාබද්ධ කලාපය සදහා ගුරුවරුන් බදවා ගැනීමේදිම අවම වසර 05 කාලයක් සදහා බදවා ගැනීම සහ අවුරුදු 05කට පසු අවශ්‍යතාවය අනුව මාරුවීම සදහා ඉඩ ලබාදීම සහ ඇතිවන පුරප්පාඩු අනුව සෑම වර්ෂයකම ගුරුවරුන් බදවා ගැනීම. (උදා 2017 වර්ෂයට අදාල මාරුවීම් මණ්ඩල 2016 වර්ෂයේ මුල් කාර්තුවේදි රුස්වී මාරුවිම් සිදුකිරීම සහ ඒ අනුව අභියාචන සලකා 2016 වර්ෂයේ ජුනිවනවිට මාරුවිම් ප්‍රසිද්ධ කිරීම, ඒ අනුව පුරප්පාඩු ඇතිවන පාසැල් සදහා දෙසැම්බර් මාසය වනවිට බදවා ගැනීම් සිදුකර අවසන් කිරීම (බදවා ගැනීම් සිදුකරනු ලබන්නේ විද්‍යාපිඨ සහ උපාධිධාරින්ගෙන් පමණි, මෙම කොටස් දෙකෙන්ම ප්‍රමාණවත් පිරිසක් නොමැති විටදි වෙනත් පළාතකින් මෙම තනතුරු සදහා අවම වසර 10ක් සේවය කිරීමට කැමති පුද්ගලයින් බදවාගත හැකිය)

6. අවම වශයෙන් මෙම ප්‍රධාන පාසලේ හෝ දිවා සුරකුම් මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාම. සහ ඒ අවට ගුරුවරුන් සදහා සහන කුලී පදනම මත නිවස සකස්කර දීම (මේ සදහා අවශ්‍යතාවය අනුව මහල් නිවාස කිහිපයක් සකස් කර හැකිය). තවද ප්‍රධාන පාසලේ විද්‍යාගාර, පුස්තකාල අනුබද්ධ පාසැල්වල සිසුන්ටද අවශ්‍යතාවය අනුව කලින් වෙන්කරවාගෙන භාවිතා කිරීම සදහා අවස්ථාව ලබාදීම සහ පුස්ථකාලය පාසැල් කාලයෙන් පසු යම් නිශ්චිත වෙලාවක් (ප.ව. 5.00)දක්වා විවෘතව තැබීම. Anonymoushttps://www.blogger.com/profile/17964903203758843713noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-25951272601613812792016-01-29T08:46:28.713+05:302016-01-29T08:46:28.713+05:30ලංකාවේ හැම ප්‍රදේශයකම වගේ කි.මී. 10ක් ඇතුලත උප නගර...ලංකාවේ හැම ප්‍රදේශයකම වගේ කි.මී. 10ක් ඇතුලත උප නගරයක් තියෙනව. මම කියන්නේ සියලුම ගම්වල බැරිනම් මේ ප්‍රධාන උපනගරවල පාසැල්වල පහසුකම්වත් වැඩි දියුණු කල යුතුයි.

දැනටමත් බොහෝ දෙනා උත්සහ කරන්නේ ප්‍රධාන නගරවල තියෙන පාසැල් වලට ළමුන් ඇතුලත්කර ගැනීමට, උප නගරවල පාසැල් හොදින් දියුණු වුවහොත් ගුරුවරුන් සහ ළමුන් ප්‍රධාන නගරවලට එන්න උත්සහ කරන්නේ නැහැ. ඒ වගේම යම් පාසලක් සදහා නිශ්චිත කාලයකට ගුරුවරුන් බදවා ගැනීම මගින් පාසැල්වල ඇතිවන ගුරු පුරප්පාඩු අවම කරන්න පුලුවන්. (ඒ අනුව පාසැලට පැමිණෙන ගුරුවරයා කලින්ම දන්නව තමන් එම පාසැලේ සිටිය යුතු අවම කාලය)

දැනට මම දන්න තරමටනම් අධ්‍යපන අමාත්‍යාංශය සතුව නැහැ එක් එක් පාසලට අවශ්‍ය විෂයන් අනුව ගුරුවරු ප්‍රමාණය. එලෙස අනුමැතියක් ලබාගෙන නැහැ කිසිදු ආයතනයකින්. එහෙම තියෙද්දි UNP අධ්‍යාපන ඇමති විදුහල්පති වරුන්ව මාරු කරමින් ඉන්නව, ඒ වගේම ඔහු කැමති නැහැ පළාත්වලට ලබාදී ඇති අධ්‍යාපන බලතලවත් එම පළාත් සභා ක්‍රියාත්මක කරනවට (පළාත් සභා UNP නොවන නිසා ඕක තමයි ඔබගේ පක්ෂයේ තත්වය.)Anonymoushttps://www.blogger.com/profile/17964903203758843713noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-335358411089803372016-01-28T23:45:35.427+05:302016-01-28T23:45:35.427+05:30කමෙන්ට් එක මේකට අදාලව නෙමෙයි.ඉල්ලීමක්.බණ්ඩාරනායක ඝ...කමෙන්ට් එක මේකට අදාලව නෙමෙයි.ඉල්ලීමක්.බණ්ඩාරනායක ඝාතනය ගැන වගේම සිරිමාවෝ කාලේ සිද්දවුන හමුදා කුමන්ත්රණයගැන ලිපි පෙලක් ලියන්න.ඕවාගැන හැම තැනම තියෙන්නේ එකම දේ.තමනේ ආයතනයට අවස්තාවක් නොදුන්න නිසා රටක අගමැතිවරයෙක් ඝාතනය කිරීම තරමක් අභව්‍යයි නේද?අනික් අතට කැලණි පංසලේ ප්‍රධාන දායිකාව තමන්ගේ සියළුම දේපළ ක්‍රිස්තියානි සභාවට ලියල දෙන්න තරම් හමුදා කුමන්ත්රනයේ බලපෑම මොකද්ද කියන එක වගේ දේවල් මගේ සිගිති මොළේට වදදෙනවා.වෙලාවක් ලැබුනොත් ඔය කාරනාගැන හැම තැනම තියන විස්තරවලට වඩා දෙයක් ලියන්න.කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-34573463743988807972016-01-28T18:07:34.440+05:302016-01-28T18:07:34.440+05:30මේක නැතිකරොත් ඉහල බුද්ධියක් ඇති දුප්පත් ලමයින් ඒ ප...මේක නැතිකරොත් ඉහල බුද්ධියක් ඇති දුප්පත් ලමයින් ඒ පාසැල්වලම ඉඳියි. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-58632167773396351252016-01-28T18:06:10.220+05:302016-01-28T18:06:10.220+05:30බොහොම ස්තූතියි බොහොම ස්තූතියි ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-78607041384398553842016-01-28T18:05:48.219+05:302016-01-28T18:05:48.219+05:30බොහොම ස්තූතියි ප්‍රදීප්. හොඳ යෝජනා ගොඩක්. බොහොම ස්තූතියි ප්‍රදීප්. හොඳ යෝජනා ගොඩක්. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-43798377212673862772016-01-28T18:04:26.803+05:302016-01-28T18:04:26.803+05:30ස්තූතියි සෙනරත් මහත්මයාස්තූතියි සෙනරත් මහත්මයාඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-27597923844294682032016-01-28T18:03:59.397+05:302016-01-28T18:03:59.397+05:30ඩිනේශ් හදා ගන්න දේවල් ගොඩක් තියෙනවා. මේකෙ බලල තියෙ...ඩිනේශ් හදා ගන්න දේවල් ගොඩක් තියෙනවා. මේකෙ බලල තියෙන්නෙ අද තියෙන පහාවට ළමයි ඇතුලත් කිරීම ආදිය විසඳන සාධාරණ විනිවිද පෙනෙන ක්‍රමයක්. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-72580377279903942552016-01-28T18:02:27.914+05:302016-01-28T18:02:27.914+05:30අජිත්, එහෙම කිව්වෙ ඒ සඳහා විනිවිද පෙනෙන ක්‍රමයක් හ...අජිත්, එහෙම කිව්වෙ ඒ සඳහා විනිවිද පෙනෙන ක්‍රමයක් හදාගන්න. නැත්නම් වකුගඩු කේස් එක වගේ තමයි. සල්ලි ගන්න බැහැ නීතියෙන්, ඉතින් කට්ටිය 'දානෙ' දෙනවා. ඇත්ත් තත්ත්වය පොඩි ගාණක් දෙන පුද්ගලයාට වැඩි ගාණ අතරමැදියාට. එලිපිට එනකොට වැඩිම ඉල්ලුමට. ඒ මුදල් ඔක්කොම දෙන පුද්ගලයාට. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-81929790913112509192016-01-28T17:59:39.837+05:302016-01-28T17:59:39.837+05:30ඉස්කෝල වල සම පහසුමක් කියන එකට විරුද්ධ වෙන්න මම කුහ...ඉස්කෝල වල සම පහසුමක් කියන එකට විරුද්ධ වෙන්න මම කුහකයෙක් නෙමෙයි. නමුත් මේක කරන්න බැරි දෙයක්. රෝහල් සහ ඉස්කොලෙ ගත්තම දොස්තරලයි ගුරුවරුයි බලන්නේ පුලුවන් තරම් අඩු කාලයක් දුෂ්කර හෝ පොඩි ඉස්කෝල වල ඉඳලා පුළුවන් තරම් ඉක්මනින් නගරෙට එන්න. ඒගොල්ලන්ට වරදක් කියන්න බැහැ මොකද ඒගොල්ල කැමති තමන්ගේ දරුවන් සමඟ ඉන්න එහෙම නැත්නම් හොඳ නගරෙක ජීවත් වෙන්න. ඒක යූ එන් පී ප්‍රශ්ණයක් නෙමෙයි සමාජ ප්‍රශ්ණයක්. එතකොට යමක් නොකර ඉන්නවද වෙන විසඳුමක් හොයා ගන්නවද කියන එක අපිට හිතන්න වෙනවා. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-74774139317224967242016-01-28T17:17:15.542+05:302016-01-28T17:17:15.542+05:30මම කියන්නේ අපි විරුද්ධ විය යුත්තේ තොරා ගැනීමේ ක්ර...මම කියන්නේ අපි විරුද්ධ විය යුත්තේ තොරා ගැනීමේ ක්‍රමයට නෙමෙයි මෙවැනි තොරා ගැනිමේ ක්‍රමයක් යෝජනා කිරීමට සිදුවී ඇති හේතුවටයි. ළමයෙක්ව හොද පාසැලකට දමා ගැනීමට දෙමව්පියන් මහන්සි වෙන්නේ සමහර පාසැල් පමණක් හොදවී තිබෙන නිසා.

මම යෝජනා කරන්නේ පාසැල් අතර තියෙන අසමානතාවය නැති කිරීමට කටයුතු කිරීම තමයි මේ සදහා තියෙන හොදම යෝජනාව.(මවැනි යෝජනා සදහා Ian සහ රනිල් ඇතුලු UNP යද, අනෙත් පාලකයින්ද විරුද්ධයි, සියලු පාසැල්වලට දැනට ඇති හොදම පාසැල්වල පහසුකම් දෙනවාට හා ඒවායේ ගුරු පුරප්පාඩු පුරවනවාට පසුගාමි පක්ෂවල ආධාරකරුවන්නම් විරුද්ධ නොවනු ඇත) . Anonymoushttps://www.blogger.com/profile/17964903203758843713noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-55249064017716265432016-01-28T15:51:22.689+05:302016-01-28T15:51:22.689+05:30මට එකඟ වෙන් බැරි තැන මෙතන විතරයි.
//මෙසේ තෝරාගැනීම...මට එකඟ වෙන් බැරි තැන මෙතන විතරයි.
//මෙසේ තෝරාගැනීම් ළමයින් අතර සුහදව හුවමාරු කරගත හැකි විය යුතුය. උදාහරණයකට ජාතික පාසැලක් ලැබුණු දුප්පත් දරුවකුගේ දෙමව්පියන් මුදලක් ලබාගෙන එය හුවමාරු කරගැනීම සිදුවිය හැක. මෙවිට එම මුදල් යන්නේ දුප්පත් පවුලකට මිස අතරමැදියෙකුට හෝ විදුහල්පතිවරයෙකුට නොවේ. එසේ මාරු ලබා ගැනීමට කැමති අයට ඔවුන්ගේ ඉල්ලීම් අමාත්‍යාංශ වෙබ් අඩවියට ඇතුළු කර හැකි වන අතර සුහද මාරු සඳහා දරුවන් දෙදෙනාගේම මව්පියන් අත්සන් කර එවන අයැදුම්පත් අමාත්‍යාංශයට එවීමෙන් ඒවායේ නිරවද්‍යතාවය තහවුරු කරගෙන එම මාරු ක්‍රියාත්මක කරනු ඇත. මෙම ක්‍රමයෙන් ළමයාට අවුරුදු 2 හෝ 3 පිරෙන විට ඔහුට ලැබෙන පාසැල තීරණය වන අතර අදාල පාසැල්ද තමන්ට ඇතුලත් වන ළමයි සංඛ්‍යාව ආදිය කලින් දැනගෙන සිටීමෙන් ඒ සඳහා සූදානම් විය හැක.//
මුදලක් ගැනීම? මේ ස්ථානය ලැබෙන්නේ නොමිලයේය. ඉන්පසු එය විකිණීම නොකළ යුතු දෙයකි. සුහදව හුවමාරු කර ගත්තාට කමක් නැත.

Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-58402354632978183522016-01-28T12:12:01.484+05:302016-01-28T12:12:01.484+05:30එක ළමයෙක් කියුවලු විභාගේට ලියුවේ ඕනවට එපාවට කියල ,...එක ළමයෙක් කියුවලු විභාගේට ලියුවේ ඕනවට එපාවට කියල , මොකද ඇහුවහම අම්මත් එක්ක තරහට සෙල්ලං කරන්ඩ නොදෙනවට , අනේ අපේ උන්දැත් අපේ ලොකු එකිට දෙන වදයක් පන්ති හැටහුට හමාරකට දාල
අටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-14650583015237049682016-01-28T03:09:02.466+05:302016-01-28T03:09:02.466+05:30ඉස්කෝල විතරක්ම නෙමෙයි සිලබස් එකේ උනත් වෙනස් වෙන්න ...ඉස්කෝල විතරක්ම නෙමෙයි සිලබස් එකේ උනත් වෙනස් වෙන්න ඕන තැන්, අධ්‍යාපන ක්රමයේ වෙනස් කම් ගැන එහෙමත් තව පෝස්ට් එකකින් කතා කරාවි කියලා හිතනවා. Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-33518253152591338412016-01-28T02:06:30.105+05:302016-01-28T02:06:30.105+05:30sinhala apu gaman diga comment ekak danwasinhala apu gaman diga comment ekak danwaඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-53658477546225725952016-01-27T22:50:10.490+05:302016-01-27T22:50:10.490+05:30paasal joint kireemanam ethaamath hondha adahasak....paasal joint kireemanam ethaamath hondha adahasak. Senarath Fernandohttps://www.blogger.com/profile/16453589565449613627noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-55606755560490509052016-01-27T18:09:07.398+05:302016-01-27T18:09:07.398+05:30තාම ගමේ ගොඩේ ප්‍රාතමිකේ වෙනම තියෙන ඉස්කෝල තියෙන්නේ...තාම ගමේ ගොඩේ ප්‍රාතමිකේ වෙනම තියෙන ඉස්කෝල තියෙන්නේ කීයෙන් කීයද මචං...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-62571962059821226252016-01-27T16:22:04.659+05:302016-01-27T16:22:04.659+05:30යොජනාවන් සාකච්ජා කිරීම සදහා භාජනය වන්නේනම් හොදයැයි...යොජනාවන් සාකච්ජා කිරීම සදහා භාජනය වන්නේනම් හොදයැයි සිතමි. එහෙත් මේවායේ මම දකින දුර්වලතාවයන් බොහෝමයක් ඇත.

පළමු දෙයනම් සියලු දෙනාට සමානව අධ්‍යාපනයට ප්‍රවිශ්ඨවීමට ඇති අයිතිය ආරක්ෂා කිරීමය. මේ සදහා සියලුම ප්‍රදේශ වල පාසැල් අනුව ගම්මාන කිහිපයක් එක් කරමින් යම් කලාපයක් නිර්මාණය කිරීම හරහා එම ප්‍රදේශයේ පාසැල් එක් අධිකාරියක් මගින් පාලනයවීමේ ක්‍රමවේදයක් සකස් කිරීම (ඔබ යෝජනාකර ඇති පරිදි) සුදුසු බව මම සිතමි. තවද එම ප්‍රධාන පාසල හරහා ඒවායේ අනු පාසැල් සහ ඒවාට අනුබද්ධිතව පවත්වාගෙන යනු ලබන දීවා සුරකුම් මධ්‍යස්ථාන (මුදල් අයකර)ඇතිකිරීමද යම් තරමකට දෙමාපියන්ට තම දරුවන් කුඩා පාසැල් වලට ඇතුලත් කිරීමට පෙළඹවිය හැකිය.
මෙම කලාප අනුව ගුරුවරුන් බදවා ගැනීම් සිදුකිරීම මගින් (යම් නිශ්චිත කාලයක් එම කලාපයේ සේවය කරන පරිදි- දැනටද අනුමත බදවා ගැනීමේ ක්‍රමය මෙයට අනුරූපිය) එම කලාප වල ගුරු හිගය නැති කිරීම. එවැනි නිශ්චිත කාලයකට ගුරුවරුන් යම් කලාපයකට හෝ පාසැලකට බදවා ගැනීම මගින් අනවශ්‍ය ලෙස මාරුවීම් සදහා බලපෑම් කරනු නොලබෙනු ඇත.
එමෙන්ම මෙම කලාප අනුව ප්‍රධාන පාසැලේ අවශ්‍ය සියලුම පහසුකම් (විද්‍යාගාර, පුස්තකාල, ක්‍රිඩා, ....) වැඩි දියුණු කිරීම. ඒ අනුව සෑම පුද්ගලයකුටම අවම වශයෙන් කි.මී. 10ක සීමාවක් තුලවත් හැකි සෑම ප්‍රදේශයකම මෙවැනි එක් පාසැලක් නිර්මාණය කිරීම.

සෑම වාරයක් අවසානයේම සියලුම ගුරුවරුන් ආවරණය වන පරිදි අවම වශයෙන් එක් සතියක කාලයක්වත් පුහුණුවක් ලබාදීම. එයට අමතරව සෑම ගුරුවරයකුටම වසර 3කට වරක්වත් වන පරිදි එක් මසක නේවාසික ගුරු පුහුණුවක් ලබා දීම.

ජාතික පාසැල් ඉවත් කරමින් සියලුම පාසැල්වල පාලනය පළාත් අධිකාරියට ලබාදීම. ගුරුවරුන් , විදුහල්පති වරුන් බදවා ගැනීම පමණක් රේඛිය අමාත්‍යාංශයෙන් සිදුකිරීම,

ටියුෂන් සදහා විසදුම් ලබාදීම සදහා ඔබ විසින් කර ඇති යෝජනා සුදුසු නොවනබව මාගේ හැගිමය. (සාමාන්‍යෙයන් උ.පෙ. ඉහලින්ම සමත්වන ශිෂ්‍යයින් මෙවැනි කටයුතු වලට යොදා ගැනීම සුදුසු නොවේ ඔවුක්ට විශය දැනුම සහ භාවිතාකල හැකි උපාය පිලිබදව දැනුම තිබුනද ඉගැන්වීම යනු වෙනම කලාවක් සහ විශයක්ය)

පාසැල්වලට ඇතුලත් කීරීම සදහා යෝජනාකර ඇති ක්‍රමවේදය සුදුසු නැත. දැනට ක්‍රියාත්මක ක්‍රමවේදයේ යම් අඩුපාඩු ඇත. ඒ මගින් වංචාවන් සිදුවේ. මෙලෙස සිදුවී ඇත්තේ සමහර පාසැල්වලට පමණක් පහසුකම් සහ ගුරුවරුන් සිටින බැවිනි. පාසැල් අතර පරතරය අවම කිරීම සදහා ක්‍රියා මාර්ග ගැනීම මේ සදහා හොද විසදුමක් ලෙස මම දකිමි. ඒ අනුව තරගකාරිත්වය අවම කල හැකිය.

පසුගාමී පක්ශයේ ආධාරකරුවන් පමණක් නොව ඔබගේ යෝජනා සදහා රනිල් ඇතුලු එක්සත් ජාතික පාක්ෂිකයින්ද, ආධාරකරුවන්ද විරුද්ධවීමට ඉඩ ඇත.

තවද සියලුම ප්‍රධාන නගර ආවරණය වන පරිදි මුදල් ගෙවා අධ්‍යාපනය ලැබිය හැකි පහසුකම් වැඩි පාසැල් රජය විසින් සකස්කර එම පාසැල් වල පරිපාලනය සංවර්ධන සමිතියකින් සිදු කිරීම සුදුසුය (මෙම සංවර්ධන සමිති අධ්‍යාපන අමාත්‍යාංශය මගින් අධික්ෂණය කල යුතුය). දැනට සෑම නගරයකම ඇති අවම එක් ප්‍රධාන පාසලක් මේ ආකාරයට සකස් කල හැකිය. අවශ්‍යනම් නියාමන වැඩසටහනක් ලෙස පාසැල් කිහිපයක් පමණක් තොරාගත හැකිය. ඒ අනුව 1 වසරේ සහ 6 වසරේ සිට මෙම පාසැල් වැඩි දියුණු කල හැකිය. අවශ්‍යනම් ශිෂ්‍යත්ව විභාගයෙන් යම් ප්‍රතිශතයකට නොමිලේ මෙම පාසැල්වල අධ්‍යපනය ලබාදිය හැකිය.

Anonymoushttps://www.blogger.com/profile/17964903203758843713noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-84188608391813344012016-01-27T15:10:48.849+05:302016-01-27T15:10:48.849+05:30ඔක්කොම මෙතනට එකතු කරනවා. කොමෙන්ට් වල ඉඳන්.
http://...ඔක්කොම මෙතනට එකතු කරනවා. කොමෙන්ට් වල ඉඳන්.
http://nelumyaya.com/?cat=19
Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-3734198194066847952016-01-27T14:18:37.152+05:302016-01-27T14:18:37.152+05:30බොහොමත්ම වැදගත් ලිපියක්. අනාගතයට හොද ආයෝජකයක්...බොහොමත්ම වැදගත් ලිපියක්. අනාගතයට හොද ආයෝජකයක්...Anonymoushttps://www.blogger.com/profile/07409593678162941426noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-80070490776672869692016-01-27T13:09:47.083+05:302016-01-27T13:09:47.083+05:30ඉයන්ගේ ව්‍යවස්ථා යෝජනා ගැන ලියවෙච්චි ලිපි දෙකම කිය...ඉයන්ගේ ව්‍යවස්ථා යෝජනා ගැන ලියවෙච්චි ලිපි දෙකම කියෙව්වා.ඒ අතරින් මේ අධ්‍යාපනය ගැන කරලා තියෙන යෝජනා අතරේ එකඟ විය හැකි හා නොහැකි යෝජනා තිබෙනවා.මේ අධ්‍යාපනය ගැන මගෙත් යෝජනා කිහිපයක් තියෙනවා.ඉඩක් ලද විගස ලියන්නම්.අජිත් අයියාට පුළුවන් වේවිනේ මේ ටික ඔක්කොම එකම තැනකට ගන්න හිටං.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-59125120214016229262016-01-27T13:01:07.016+05:302016-01-27T13:01:07.016+05:30බොහොම ස්තූතියි කුරුටුබොහොම ස්තූතියි කුරුටුඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.com