tag:blogger.com,1999:blog-1863207931894522839.post5419086905794671381..comments2024-03-17T13:05:39.463+05:30Comments on Ian's Den ඉයන්ගේ අඩවිය: බ්ලොගර්ස් චොයිස්ඉයන්http://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comBlogger67125tag:blogger.com,1999:blog-1863207931894522839.post-90197041482147256452016-11-27T11:05:00.714+05:302016-11-27T11:05:00.714+05:30ඉයන් ඔන්න අපිත් තේරුවා ranwanmakara.blogspot.com/2...ඉයන් ඔන්න අපිත් තේරුවා ranwanmakara.blogspot.com/2016/11/blog-post_26.htmlරන්වන් මකරාhttps://www.blogger.com/profile/01542804967647985610noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-30507858166411129032016-08-23T14:34:45.086+05:302016-08-23T14:34:45.086+05:30මගේ ලිස්ට් එකේ දෙක තුනකුත් තිබෙනවා. "දුරස් වන...මගේ ලිස්ට් එකේ දෙක තුනකුත් තිබෙනවා. "දුරස් වන්නට " කැමතිම සින්දුවක්.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-27357083969990795562016-08-22T23:18:37.426+05:302016-08-22T23:18:37.426+05:30ඕනෑම රැල්ලක පීක් එකක් ඇවිල්ල බැස යනවනේ ඉයන්.ඕනෑම රැල්ලක පීක් එකක් ඇවිල්ල බැස යනවනේ ඉයන්.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-85486620131237774662016-08-22T22:33:11.901+05:302016-08-22T22:33:11.901+05:30බොහොම ස්තූතියි අජිත්. දැන් නන් බෝරිං වේගෙන එන්නෙ න...බොහොම ස්තූතියි අජිත්. දැන් නන් බෝරිං වේගෙන එන්නෙ නේද?ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-70512670736607157682016-08-22T15:57:58.389+05:302016-08-22T15:57:58.389+05:30මේක හොඳ social experiment එකක්. සෙනසුරාදා යහළුවෝ ද...මේක හොඳ social experiment එකක්. සෙනසුරාදා යහළුවෝ දෙතුන් දෙනෙකුට එන්න කියා සින්දු අහන්න පටන් ගත්තා . අන්තිමට සාජ්ජය ඉවර වුනේ උදේ තුනට. ප්රශ්න කිහිපයක් තියෙනවා. සින්දු වල lyrics හොයන්න ගියහම වෙලා යනවා. බ්ලොග් කිහිපයක් තිබුනත් ඒවල නම් අමතක වුණා. සින්දු ගැන කතා කරන කොට හොඳ සාමාජිය දේශපාලන සංවාදයකුත් ඇති වුණා . මොකද සමහර සින්දු වලින් එවැනි කාරණා මතු කරන නිසා. අලුතින් එකතු කරපුවා බලන්න (අහන්න) වෙලාව මදි කම නිසා බැරිවුණා . වැඩේ හොඳයි ඉයන්. . Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-43461760947281299882016-08-22T13:16:23.935+05:302016-08-22T13:16:23.935+05:30Coming soon. ..
Jayawewa Coming soon. ..

Jayawewa Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-90347928820477647912016-08-22T09:38:46.878+05:302016-08-22T09:38:46.878+05:30මේ සොඳුරු ගීත එකතු වෙන්න පාර හදලා දුන්නාට වාගේම, ඒ...මේ සොඳුරු ගීත එකතු වෙන්න පාර හදලා දුන්නාට වාගේම, ඒ එකතු වලට යන මාර්ග සලකුණු මෙහෙම එකම තැනකට එකතු කරලා දුන්නාටත් ඔබතුමාට බොහොම ස්තූතියි. :)සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොතhttps://www.blogger.com/profile/15111618492409159334noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-57129267664528684732016-08-22T08:58:44.046+05:302016-08-22T08:58:44.046+05:30අපි ඉතිං දැන් බ්ලොග් ලියන්නෙ නැති නිසා, ඔන්න මෙතන ...අපි ඉතිං දැන් බ්ලොග් ලියන්නෙ නැති නිසා, ඔන්න මෙතන දැම්මා මගේ සිංදු 16. විශේෂයෙන් කියන්න තියෙන්නේ මගේ තෝරාගැනීම් වලට මූලික වෙන්නේ ගීතයේ සංගීතය කියලා. ඒ නිසා මේ ගීත වල තේරුම් නම් හැමවිටම මගේ ජීවිතය හා සම්බන්ධ ඒවා නෙවෙයි. නමුත් මේ ගීත මුලින්ම අහ්හන ලැබුණු ආකාරය හෝ හිතේ තැම්පත් වෙන්න බලපෑ ආකාර ගැන කතා නම් තියනවා. ඒත් මේ ඒකට තැන නෙමෙයි. එක ගායකයාගෙන් එක ගීතයයි කියල කොන්දේසියකුත් මම ම දාගත්තා.

01. ආරාධනා - අමරදේව
02. ගඟ අද්දර - විජය කුමාරතුංග
03. පිය සටහන් - ගුණදාස කපුගේ
04. මුතු කුඩ ඉහලන - රෝහණ වීරසිංහ
05. අතීතය සිහිනයක් පමණයි - කරුණාරත්න දිවුල්ගනේ
06. දුරස් වන්නට මේ ලෙසින් - දයාරත්න රණතුංග
07. නාලිනී එන්න - සුනිල් එදිරිසිංහ
08. පෙම්බර මධූ මගේ - වික්ටර් රත්නායක
09. නිල් නුවන් පෙඟෙන - එඩ්වඩ් ජයකොඩි
10. ඇය යන්න ගියා මැකිලා - අමරසිරි පීරිස්
11. මේඝයක් සේ හුදෙකලා වී - නන්දා මාලිනී
12. එදා මෙදාතුර - සනත් නන්දසිරි
13. මල් මල් මල් වරුසාවේ - සුමිත් ප්රියංකර
14. හුදෙකලා වූ පෙම්වතාණෙනි - දීපිකා ප්රියදර්ශනී
15. කවි සීපද ඇහෙන රෑට - චන්දන ලියනාරච්චි
16. බිසරුලියන් මැද - සමන් ජයනාත් ජිනදාසතිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-12060261948205695252016-08-22T08:10:23.119+05:302016-08-22T08:10:23.119+05:30ඔක්කොම එකම තැන නියමයි... ඔක්කොම එකම තැන නියමයි... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-76947436934049142142016-08-22T06:22:03.362+05:302016-08-22T06:22:03.362+05:30මමත් තේරුවා .
මමත් තේරුවා .
එල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-36680102426695872222016-08-21T22:49:03.640+05:302016-08-21T22:49:03.640+05:30මෙන්න මං තෝරපු මා උන්මත් කල ගී 16 https://unmanth...මෙන්න මං තෝරපු මා උන්මත් කල ගී 16 https://unmanthaka.blogspot.com/2016/08/16.htmlඋන්මන්තhttps://www.blogger.com/profile/16932905515485839079noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-80135590506370286812016-08-21T20:40:08.871+05:302016-08-21T20:40:08.871+05:30බ්ලොග් ලිවීමට ඔබ හා අරුණ ගෙන ආ යෝජනාව පිළිගත්තා මෙ...බ්ලොග් ලිවීමට ඔබ හා අරුණ ගෙන ආ යෝජනාව පිළිගත්තා මෙන්ම, ගීත තොරණ යෝජනාවද පිළිගෙන ගීත 12ක් පමණ තේරුවෙමි. එහි සබැඳිය මෙහි දක්වමි. කෙන්කියුෂා 研究者https://www.blogger.com/profile/09882546097172143891noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-3075723328606586522016-08-21T19:48:45.038+05:302016-08-21T19:48:45.038+05:30හප්පේ.. අපි හිටපු නැති දවස්වල වෙලා තියෙන දේවල්.. ම...හප්පේ.. අපි හිටපු නැති දවස්වල වෙලා තියෙන දේවල්.. මං මේ එකක් ලියන ගමන්..)))) වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-65532270809830491262016-08-20T23:33:23.896+05:302016-08-20T23:33:23.896+05:30මේ වැඩෙත් බොහොම වටිනවා. හැමෝගෙම සිලෙක්ෂන් එකම පිටු...මේ වැඩෙත් බොහොම වටිනවා. හැමෝගෙම සිලෙක්ෂන් එකම පිටුවක දකින්න ලබෙන එක හැමෝටම පහසුවක්.විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-32659969356989091782016-08-20T19:27:39.085+05:302016-08-20T19:27:39.085+05:30ඉකොනොමැට්ටා ගී 16 ක් තෝරලා. ලින්ක් හරහා ගිහින බලන්... ඉකොනොමැට්ටා ගී 16 ක් තෝරලා. ලින්ක් හරහා ගිහින බලන්න.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-47458314733608934152016-08-20T12:34:37.810+05:302016-08-20T12:34:37.810+05:30බොහොම ස්තූතියි තිලාන්බොහොම ස්තූතියි තිලාන්ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-21850742740636423982016-08-20T12:30:17.794+05:302016-08-20T12:30:17.794+05:30හෙහ් හෙහ් ඒකත් මරුහෙහ් හෙහ් ඒකත් මරුඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-4498664998588058462016-08-20T12:29:32.749+05:302016-08-20T12:29:32.749+05:30තුශාණිත් අපූරු ගී 16 ක් ම තෝරලාතුශාණිත් අපූරු ගී 16 ක් ම තෝරලාඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-3156702239250941582016-08-20T01:13:31.864+05:302016-08-20T01:13:31.864+05:30ඉයන්, මේක හොඳ රැල්ලක්. ඒත් මේ රස්නෙ ගියහම ලියන්නං...ඉයන්, මේක හොඳ රැල්ලක්. ඒත් මේ රස්නෙ ගියහම ලියන්නං මම අහන්න අකමැතිම ගී දහයක් පාළහක් ගැන. පරක්කු කරන්න අනික් හේතුව තමා සමහර සින්දු යූ බටේ නැති වීම. ඉතින් එව්ව හොයල ඕකට දාන්න එපාය මුලිම්ම.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-45973765023039680842016-08-19T22:31:28.380+05:302016-08-19T22:31:28.380+05:30Just ctrl+c ctrl+v check thanks Ian ayya I didJust ctrl+c ctrl+v check thanks Ian ayya I didටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-77044819067045638622016-08-19T22:29:19.095+05:302016-08-19T22:29:19.095+05:30ජෝතිපාල මහත්තයාගේ "දිය කිදුරියසේ" , ක්ලැ...ජෝතිපාල මහත්තයාගේ "දිය කිදුරියසේ" , ක්ලැරන්ස් "ඈත එපිට හිම කන්දෙන්", ජය ශ්රී "පිය මැන්නේ", ක්ලැරනස් "දේවතාවන් හිතන දේවල්", අජිත් "ග්රීස් ගහේ මම උඩට ගිය". 👊🏽 🎶🎶🎶ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-85721815787636939982016-08-19T18:47:24.545+05:302016-08-19T18:47:24.545+05:30add kalaadd kalaඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-17707119433034282482016-08-19T17:18:38.144+05:302016-08-19T17:18:38.144+05:30ඉයන්,මගේ ගීත ලයිස්තුව මෙතැන ඇත.
http://godayag...ඉයන්,මගේ ගීත ලයිස්තුව මෙතැන ඇත.

http://godayage-adaviya.blogspot.com/2016/08/blog-post_19.htmlප්රභාත් චින්තක මීගොඩගේ https://www.blogger.com/profile/16937773734846188355noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-82255967180433894922016-08-19T12:28:46.954+05:302016-08-19T12:28:46.954+05:30නියම වැඩක් ඉයන්, ස්තුතියි ඔබට..නියම වැඩක් ඉයන්, ස්තුතියි ඔබට..නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-22852352945758000722016-08-19T11:44:07.958+05:302016-08-19T11:44:07.958+05:30ඔබගේ ලිස්ට් එක මේකේ කමෙන්ට් එකක් ලෙස දාන්න. බොහොම ...ඔබගේ ලිස්ට් එක මේකේ කමෙන්ට් එකක් ලෙස දාන්න. බොහොම ස්තූතියි Thilanඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.com