tag:blogger.com,1999:blog-1863207931894522839.post5279814084780338984..comments2024-03-17T13:05:39.463+05:30Comments on Ian's Den ඉයන්ගේ අඩවිය: අපි වංචක වීරයන්ද?ඉයන්http://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comBlogger53125tag:blogger.com,1999:blog-1863207931894522839.post-57185337234880934192016-07-17T22:52:20.801+05:302016-07-17T22:52:20.801+05:30//සාධාරණය සඳහා පෙනී සිටින්නෙකු ගේ වඩාත්ම වටිනා ලක්...//සාධාරණය සඳහා පෙනී සිටින්නෙකු ගේ වඩාත්ම වටිනා ලක්ෂණය වන්නේ පෞද්ගලිකව තමාට ලැබෙන ලාභය හෝ පාඩුව නොතකා තමා විශ්වාශ කරන අරමුණ වෙනුවෙන් පෙනී සිටීමයි. //

මේ කථාව සහතික ඇත්ත. මමත් විශ්වාස කරන්නෙ ඒ විදියට තමයි.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-1367120706553284872016-07-17T12:46:35.203+05:302016-07-17T12:46:35.203+05:30සාධාරණය සාපේක්ෂයි කියලා මට හිතෙනවා ඉයන්...එකම කරු...සාධාරණය සාපේක්ෂයි කියලා මට හිතෙනවා ඉයන්...එකම කරුණ වුනත් එක එක අයට සාපේක්ෂව බැලුවොත්..නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-79230060412904928612016-07-14T08:25:10.779+05:302016-07-14T08:25:10.779+05:30බොහොම ස්තූතියි මෙන්ඩාබොහොම ස්තූතියි මෙන්ඩාඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-84557770732811240822016-07-13T09:38:05.360+05:302016-07-13T09:38:05.360+05:30අනිවා එකගයි
වැඩ වර්ජන මටනම් පුරුදු නැති දෙයක්. අර ...අනිවා එකගයි
වැඩ වර්ජන මටනම් පුරුදු නැති දෙයක්. අර ලිපියනම් කියවලා තේරුම් ගන්න බැලුවට මට බර වැඩි. කමක් නැහැ ඒ වගේ ලිපි උබ කියවලා සරල කරලා අපිට දීපන්.එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-69172601133636579462016-07-12T14:54:54.450+05:302016-07-12T14:54:54.450+05:30බොහොම ස්තූතියි ලිඛිතා. ඔබ හරි. ඒත් මට ඕන වුණේ බුදු...බොහොම ස්තූතියි ලිඛිතා. ඔබ හරි. ඒත් මට ඕන වුණේ බුදු දහමේ එන වංඤ්ඤක ධර්ම වගේ දෙයක් කියල කියන්න විතරයි. ඔබ මේ ගැන ලියනවානම් හොඳයි. මේ ඉගැන්වීම සංසාරයේ අතරමං නොවීමට ඉතා වැදගත් දෙයක්. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-14640807642001259942016-07-12T14:52:26.150+05:302016-07-12T14:52:26.150+05:30//බහුතරයක් දෙනා අදහස් ප්‍රකාශ කරන්නේ තමන්ගේ යටි සි...//බහුතරයක් දෙනා අදහස් ප්‍රකාශ කරන්නේ තමන්ගේ යටි සිතේ පවත්නා වූ කිසියම් වූ හැඟීමක් විසින් කරන මෙහෙයවීමකින්...ඔබ කියුවා වගේ ඒ අදහස් හරියට විශ්ලේෂණය කලොත් ඒවායේ සැඟවිලා තියන විවිධාකාර ආවේගයන් අපට මතු කරගන්න පුළුවන්...//

අනෙක් කමෙන්ට් එක්ක බැළුවාම වංචක කියන එකේ අදහස හරියටම තේරුම් ගත්තේ ඔබ පමණයි වගේ. ස්තූතියි පොකුරු වැහි.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-13903186113229688482016-07-12T14:50:26.803+05:302016-07-12T14:50:26.803+05:30මාතෘකාවට අදාල නැතිවුණත් කුණුහරුප සහ අපහාස නැති කමෙ...මාතෘකාවට අදාල නැතිවුණත් කුණුහරුප සහ අපහාස නැති කමෙන්ට් එකක් නිසා පිළිතුරක් ලියනවා.

ඔබ සහ මම අන්ත දෙකක සිටින දෙදෙනෙක්. අනික් අයට තෝරාගන්න තියෙන්නේ මේ කට්ටිය හෝ හිටපු කට්ටිය අතරයි. ඒ අය හිටපු කට්ටිය මේතරම් හොර වැඩ කලේ නැහැ කියල හිතනවනම් එම වෙනස වෙයි. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-45947468392042474162016-07-12T14:47:49.167+05:302016-07-12T14:47:49.167+05:30මේක බෞද්ධ ඉගැන්වීම් වල එන වචනයක්. ලියන්නෙ වංඤ්ඤක ක...මේක බෞද්ධ ඉගැන්වීම් වල එන වචනයක්. ලියන්නෙ වංඤ්ඤක කියල. ස්තූතියි ලේ.හීඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-78437380424309268142016-07-12T14:45:41.203+05:302016-07-12T14:45:41.203+05:30ස්තූතියි සජ්ජා ඔබ හරි ස්තූතියි සජ්ජා ඔබ හරි ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-42693445407887879312016-07-11T16:21:00.522+05:302016-07-11T16:21:00.522+05:30ඔයාගෙ අමුතු අමුතු කතා කියවන්නමයි මං මේ පැත්තෙ එන්න...ඔයාගෙ අමුතු අමුතු කතා කියවන්නමයි මං මේ පැත්තෙ එන්නෙ Ian. Ha ha.... දැනුත් මේ අමුත් වචනෙ දැකල පට ගාල නැවතුනෙ.ලේ පාට හීනhttps://www.blogger.com/profile/03329423069297309673noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-13525617037802825282016-07-11T10:19:07.870+05:302016-07-11T10:19:07.870+05:30ඔය දේට වග කියන්න ඕන ප්‍රධානව ඉරිසියාව සහ කුහක කම. ...ඔය දේට වග කියන්න ඕන ප්‍රධානව ඉරිසියාව සහ කුහක කම. බමුණු කුලයක ගොඩනැගීම . තමක් කරන රක්ෂාව බමුණු කුලයක් කරගැනීමෙන් තමයි ඔය වගේ ආරම්භ වෙන්නෙ. තමන්ගේ පවුලේ කෙනෙක් දොස්තර කෙනෙක් වෙච්ච ගමන් දොස්තර ඉස්පිරිතාලෙ මළපහ කලත් එය සාධාරණීකරණය කරනව ගොඩක් උදවිය. විචාරක තුමා ඔයිට හාත්පසින් වෙනස්..සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-10410242199067505922016-07-11T10:16:21.774+05:302016-07-11T10:16:21.774+05:30වෙල් කම් මචෝ...වෙල් කම් මචෝ...සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-71284222004508184682016-07-11T09:18:47.761+05:302016-07-11T09:18:47.761+05:30හතරවනුව ඊයෙ පෙරේදා දැනගත්ත විධියට එංගලන්තෙන් උපදේශ...හතරවනුව ඊයෙ පෙරේදා දැනගත්ත විධියට එංගලන්තෙන් උපදේශකයෙක් ඇවිත් තියෙනවා ඊනියා ජාතික ආණ්ඩුව හැදීම ගැන උපදෙස් දෙන්න. දහනවවැනි සංශෝධනය ඉදිරිපත් කෙළේ ඔහුගේත් උපදෙස් මත වෙන්න පුළුවන්. ඔහු නැවතත් ඊයෙ පෙරේදා ඇවිල්ල කියලා ගිහින් කොහොමටවත් ඊනියා ජාතික ආණ්ඩුව කඩන්න එපා කියලා. දෙවැනි සිංගප්පූරු වසන්තයක් ක්‍රියාත්මක වෙන්නත් පුළුවන්. මේ ආණ්ඩුව පත් කෙරුවෙත් පවත්වගෙන යන්නෙත් මූලික ව එංගලන්තය. ඒ වෙන මොනවටවත් නෙවෙයි සිංහල බෞද්ධ සංස්කෘතියට මෙරට හිමි තැන අහිමි කිරීමට හා හැකිනම් ඒ සංස්කෘතිය නැති කිරීමට. එහි දී ආණ්ඩුව ශ්‍රෙෂ්ඨාධිකරණ තීන්දුවක් ප්රතික්ෂෙප කරන්නත් යනවා. ඒ මූලික වශයෙන් ම ජෙනීවා යෝජනා ක්‍රියාත්මක කිරීමට. ඒකත් අර උපදේශකයගෙ ම උපදේශයක් වෙන්න බැරි නැහැ.
පස්වනුව මෙහි තිබෙන ප්‍රධාන ම වංචාව අපේ මුදල් අපට විරුද්ධ ව යොදා ගැනීම. රටේ මුදල් අනිසි විධියට පක්ෂවලට ලබාගැනීම පෞද්ගලිකව ලබාගැනීමටත් වඩා වැරදියි. බලාගෙන යනකොට රජිව්ගෙන් කියැවෙන්නෙ අපට වංචා කරලා තියෙන්නෙ එ ජා ප මැතිවරණ ව්‍යාපාරයත් වෙනුවෙන් බව. ඒ කියන්නෙ අපට වුවමනා නැති ආණ්ඩුවක් පත්කර ගැනීමට අපේ ම මුදල් වංචාවෙන් ලබාගෙන. මීට වඩා වංචාවක් තියෙන්න පුළුවන් ද? සමහරු සිංගප්පුරු යන්නත් ඇත්තෙ සමහරවිට අපෙන් වංචා කරපු මුදලින්. මේවට විරුද්ධ ව මොනවද කරන්නෙ. ඒකාබද්ධ විපක්ෂය මෙහි දී ද අනාගැනීමට පුළුවන්.
කාට හරි හිතෙන්න බැරි නැහැ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට යන්න. ඒක අර ජෙනීවා ගියා වගේ වෙනවා. ඒකෙන් වෙන්නෙ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට පිළිගැනීමක් ලැබෙන එක විතරයි. කළ යුත්ත මොකක්ද කියලා ඒකාබද්ධ විපක්ෂයට කිව්වට වැඩක් නැහැ. ඒකෙ උපදේශකයන් ඉන්නවා.
මේ අපට වංචා කරලා අපේ මුදලින් ආණ්ඩු පිහිටුවා ගත්ත ප්‍රථම අවස්ථාව වෙන්න පුළුවන්. මේ ආණ්ඩුවට තවත් මොහොතක්වත් බලයේ ඉන්න අයිතියක් නැහැ. ඒත් සුද්දගෙ නීතිය අනුව අයිතිය තියෙනවා. ඒකට ප්‍රධාන වශයෙන් ම වග කියන්න ඕනෙ මෛත්‍රිපාල හා ඔහුගෙ කණ්ඩායම. කෝප් කමිටුවේ දි ඒ අයටත් ජ වි පෙරමුණටත් පව් හෝදා ගන්න අවස්ථාවක් ලැබෙනවා. ඒක කරාවි ද? රනිල් මේක ලෙහෙසියෙන් අත් හරින එකක් නැහැ. හඳුන්නෙත්ති ඔහුට කොහොම මුහුණ දෙයි ද? මේ ආණ්ඩුව පාර්ලිමේන්තුවේ දී පරාජය කරන්න බැරි වෙයි. ඒත් ආණ්ඩුවට ඉල්ලා අස්වෙන්න බලකරන ජනතා ව්‍යාපාරයක් ඇති කරන්න පුළුවන්.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-17748391716751177512016-07-11T09:18:26.751+05:302016-07-11T09:18:26.751+05:30ආණ්ඩුව දිනුවේ බැඳුම්කර මුදලින් ද
ඒකාබද්ධ විපක්ෂයේ...ආණ්ඩුව දිනුවේ බැඳුම්කර මුදලින් ද
ඒකාබද්ධ විපක්ෂයේ ඇතැමුන්ට මේ රටේ සංස්කෘතිය මිනිසුන්ගේ හද ගැස්ම නොතේරෙන අය උපදෙස් දෙන බව ඊනියා ඡායා කැබිනට් සිද්ධියෙන් ද පැහැදිලි වෙනවා. මෙරට කලින් ද ඡායා කැබීනට් පත් කර ඇති නමුත් ඒවාට ප්‍රසිද්ධියක් දුන්නේ නැහැ. එංගලන්තයේ ෂැඩෝ කැබිනට් කිව්වම එයට එහි ඉතිහාසයක් හා සම්ප්රදායක් තියෙනවා. ඒ වුනත් ඡායා කැබිනට් කිව්වම ඒකෙන් මොකක් ද කියැවෙන්නෙ. එංගලන්තෙ ඉංගිරිසියෙන් කියන දේ මෙහෙ සිංහලෙන් කිව්වම සමහර වෙලාවට විකෘති අදහසක් ගෙන දෙනවා. මහින්දට ඕන වෙලා තියෙන්නෙ ඇමතිවරුන්ගෙ වැඩ ගැන සොයා බැලීමට ඒ ඒ මන්ත්‍රීවරුන්ට පැවරීමට. ඒ වුනත් කාගෙ දෝ නමක් හින්ද රටට ගිය අදහස වෙනත් එකක්. එ ජා පක්ෂය එයින් ප්‍රයෝජන ගත්ත. ඉංගිරිසියෙන් දේශපාලන විද්‍යාව ඉගෙනගත් පමණින් මෙහේ දේශපාලනය කරන්න බැහැ.
බැඳුම්කර මගඩිය ගැන රජිව් විජේසිංහ සිරස නාලිකාවට ජූලි පස්වැනිදා ඉතා වැදගත් ප්‍රකාශයක් කරලා තිබුණා. සිරස නාලිකාවට මගේ කිසිම මනාපයක් නැහැ. ඔවුන් රජිව් විජේසිංහ සමග සාකච්ඡ්වක් පැවැත්තුවෙ රටට හොඳක් කරන්න නම් නෙවෙයි. සිරස රනිල්ට කැමති නැහැ. සාකච්ඡා පැවැත්වුවෙ ඒ නිසයි. ඒ වුනත් රජිව් කිව්ව දේ ඉතා වැදගත්. රජිව් කියන්නෙ ලිබරල් අදහස් තියෙන පුද්ගලයෙක්. ජාතිකත්වයක් ගැන ඔහුට දැනුමක් නැහැ. ඔහු සෑම් විජේසිංහගෙ පුතා. රනිල්ගෙ නැන්දගෙ පුතා. ඔහු කියා සිටි කරුණු මෙහි දක්වා ඇති සබැඳියෙන් අසාගන්න පුළුවන්. ඔහු කියන්නෙ බොරු කියලා හිතන්න බැහැ. ඔහු කියන දේ හා එයින් කියැවෙන දේ පහත පළකරනවා.
ඔහු කියන්නෙ බැඳුම්කර විකිණීමෙන් අර්ජුන් මහේන්ද්‍රන්ගෙ බෑණා ලැබූ මුදලින් යම් ප්‍රමාණයක් එා ජා පක්ෂයට දුන් බවයි. ඒ වගේ ම ඔහුගෙ කතාවෙන් කියැවෙන්නෙ ඒ මුදල් මැතිවරණ ව්‍යාපාරයට යොදාගත්ත බවයි. පක්ෂයකට මුදල් විශාල ප්‍රමාණයක් අවශ්‍ය වන්නෙ මැතිවරණ කටයුතුවලට. ඒ මුදල් පක්ෂවලට විවිධ ආකාරයෙන් ලැබෙනවා. රජිව් කියන්නෙ රනිල් පෞද්ගලික ව අවංක පුද්ගලයෙකු වෙන්න පුළුවන් නමුත් පක්ෂයට අනිසි අන්දමින් මුදල් සොයා ඇති බවයි. මේ මුදල් ගනුදෙනුව සිදුවුනාට පස්සෙ තමයි අගෝස්තු මැතිවරණය පැවැත්තුවෙ. බැඳුම්කර වංචාවට කලින් එ ජා පක්ෂෙට එතරම් ලොකු අරමුදලක් තිබිලා නැහැ. සිංගප්පූරු වසන්තයටත් ඒ මුදල් යෙදවුව ද කියලා කියන්න බැහැ. රජිව් තවත් දෙයක් කියනවා. විසිවැනි සංශෝධනය ඉදිරිපත් කිරීමෙන් පසුව පමණක් පාර්ලිමේන්තුව විසුරුවා හරින බව කී මෛත්‍රිපාල එය නොකර ම පාර්ලිමේන්තුව විසුරුවා හැරිය බව. එතනදි රනිල් බලපෑම් කරන්න ඇති. රජිව් කියන්නෙ යමකුගේ අවංක බව තිරණය කිරීමේ දී පෞද්ගලිකව අනිසි මුදල් ඉපැයීම් නොකිරීම පමණක් ප්‍රමාණවත් නොවන බව. පක්ෂයට අනිසි ආකාරයෙන් මුදල් සොයා ගැනීමත් වංචනික ක්‍රියාවක්.
මෙහි දී අපට තවත් කරුණු කිහිපයක්් මතක් වෙනවා. එකක් මහා බැංකුවේ ජ්‍යෙෂ්ට නිලධාරීන් කෝප් කමිටුව ඉදිරියේ අර්ජුන් මහේන්ද්‍රන් බැඳුම්කර අලෙවිය සාමාන්‍ය ක්‍රමයට නොකළ බවත් එයට තමන් විරුද්ධ වූ විට අර්ජුන් එය අගමැතිගේ උපදෙසින් කළ බවත් කීම. දෙවනුව රනිල් මේ සිද්ධියේ දී අර්ජුන් වෙනුවෙන් පෙනී සිටි අන්දම හා ක්‍රියා කළ අන්දම කවුරුත් දන්නවා. ඒ ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැ. තුන්වනුව අද රනිල් කෝප් කමිටුවේ එ ජා පක්ෂ මන්ත්‍රීවරුන් හසුරුවන ආකාරය. දැන් සුජීව සේනසිංහ එයට පත්කරලා. හඳුන්නෙත්තිව කෝප් කමිටුවේ සභාපති කෙළේ ඔහුත් ජ වි පෙත් එ ජා පක්ෂය සමග දීග කාපු කාලෙ. තාමත් දීගය අත්හැරී නැහැ. වෙන්ව වාසය කරනවා පමණයි. දැන් කියන විධියට කෝප් කමිටුවේ එ ජා ප මන්ත්‍රීන් වෙන ම වාර්තාවක් නිකුත් කරන්න යනවළු. කෝප් වාර්තාව කෝපි වාර්තාවක් වෙන හැඩ තියෙනවා.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-63878906810779367882016-07-10T17:00:39.960+05:302016-07-10T17:00:39.960+05:30පොත සහ එහි අන්තරගතය අනුව නම්, මීට වඩා ගැඹුරු යමකට ...පොත සහ එහි අන්තරගතය අනුව නම්, මීට වඩා ගැඹුරු යමකට ඔබට සංවාදය විවෘත කරන්න තිබ්බා නේද?

වච්චක ධර්ම වලින් පමණක් කල්පනා කිරීම හරියට රුකඩේ එක නුල් පොටක් ගැන කතාකරනවා වගෙයි නේද? මට හිතෙන්නේ පුළුල්ව සිතීමෙන් සරලව අවබෝධයක් ලබන්න පුළුවන් කියල. නැතිනම් අපත් ආලෝකයෙන් අඳුරට යනවා නේද?ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-59032070771794463862016-07-10T16:55:07.282+05:302016-07-10T16:55:07.282+05:30රසික:
එතැන බ්‍රෑන්ඩ් එකක් ඇතිඋනේ මෑතකදී වෙන්න විතර...රසික:
එතැන බ්‍රෑන්ඩ් එකක් ඇතිඋනේ මෑතකදී වෙන්න විතරයි. මොකද ඒ පොත් 60 ගණන්වල ලියවෙච්ච දේවල් උනත් මෑතකදී තමයි වැඩියෙන් සංසරණය වෙන්න පටන් ගත්තේ. අසපු බ්‍රෑන්ඩ් අයත් එක්ක එකපෙලට ඉන්න 'ආස' අයට ඒ පොත් වල බෑන්ඩඩ් ගතියක් පෙනෙන්නට තියෙනවා ඇති. නමුත් එවැන්නක් නැහැ. ඒ නිසා පොත සහ පොත කියවන්නන් අතර පරතරයක් තියෙනවා. එක් අයෙක් නෙවෙයි, උදාහරණ වලට ගන්න දුසිමක් උනත් දෙන්න පුළුවන්. ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-54533507047556938352016-07-09T22:28:11.231+05:302016-07-09T22:28:11.231+05:30විහිළු කොමෙන්ට් දාන්නත් කවුරු හරි බූරුවෙක් ඉන්න එප...විහිළු කොමෙන්ට් දාන්නත් කවුරු හරි බූරුවෙක් ඉන්න එපැයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-49344567935160673282016-07-09T09:04:22.769+05:302016-07-09T09:04:22.769+05:30බොහොම වටිනා අදහසක් ඔබ මතු කරලා තියෙන්නේ ඉයන්...හැම...බොහොම වටිනා අදහසක් ඔබ මතු කරලා තියෙන්නේ ඉයන්...හැමදාමත් වගේ බොහොම කැමැත්තෙන් කියවපු සටහනක්...

මධ්‍යස්තව කිසියම් කරුණක් හෝ සමාජ ගැටළුවක් විශ්ලේෂණය කරන්නේ අද කාලේ බොහොම ටික දෙනයි...හැඟීම් වලට වහල් නොවී බුද්ධියෙන් කටයුතු කලොත් විතරයි එහෙම කරන්න පුළුවන්...අනිත් බහුතරයක් දෙනා අදහස් ප්‍රකාශ කරන්නේ තමන්ගේ යටි සිතේ පවත්නා වූ කිසියම් වූ හැඟීමක් විසින් කරන මෙහෙයවීමකින්...ඔබ කියුවා වගේ ඒ අදහස් හරියට විශ්ලේෂණය කලොත් ඒවායේ සැඟවිලා තියන විවිධාකාර ආවේගයන් අපට මතු කරගන්න පුළුවන්...

බොහොමයක්මි මීනිස්සු නිතරම තමන් අයිති වෙන පරිසරයේ කොටසක් වෙලා තමයි ඕනෑම දෙයක් ගැන හිතන්නේ...ඒක මේ ලෝකේ කොතනටත් පොදුයි...සමහර වෙලාවට ඒකට එක හේතුවක් තමයි දුරින් ඉද්දි නොදැකපු සමහර කරුණු ඒ පරිසරයේම කොටසක් වෙද්දී අවබෝධ වීම...
WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-25086886886871168782016-07-08T09:20:27.891+05:302016-07-08T09:20:27.891+05:30මහින්දගේ සෙට් එකත් එක්ක ඔච්චර මල මොකද බන්? ඩලස්ට ව...මහින්දගේ සෙට් එකත් එක්ක ඔච්චර මල මොකද බන්? ඩලස්ට වඩා කොච්චර අවුල් එවුන් ඉන්නවද? ත්වරප්පෙරුමල, රන්ජන්ලා මහා ගු කැලිනේ?

වංචක වීරයන් කිව්වහම උඹම බලපන්කො, උඹ රනිල්ව හෝදනවා රනිල් අර්ජුනව හෝදනවා, බලපුවම උඹ අර්ජුනව හෝදලා!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-17263332361381067622016-07-07T18:40:29.375+05:302016-07-07T18:40:29.375+05:30ඒ උනාට බන්, කාගෙන් වත් කතාවක් අහන්ට බැරි වෙන්ට උබ ...ඒ උනාට බන්, කාගෙන් වත් කතාවක් අහන්ට බැරි වෙන්ට උබ රටටත් දෙයක් කරල තියෙන බුවෙක් නේ.. 👊🏽.. අපිට ඕක කොරන්ට බැරි උනානේ.. Hats off lokka..!! 😎ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-27161137522232700032016-07-07T14:31:06.406+05:302016-07-07T14:31:06.406+05:30ඔන්න ඔහොම තමා අජිත් ඇයියෙ උන්න ඕන. 👊🏽 මටත් එතනින...ඔන්න ඔහොම තමා අජිත් ඇයියෙ උන්න ඕන. 👊🏽 මටත් එතනින් ගියත් හරි හොඳ රස්සාවක් සෙට් උනා. ස්ට්‍රෙස් නැති, පඩි නැති වැඩ නැති ෂපාන් එකේ ඉන්න පුළුවන්. එක දොරක් වැහුනම තව දොරක් ඇරෙන කථාවනම් මම විශ්වාස කරනව.. 👍🏽ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-5827268195216461642016-07-07T14:08:15.061+05:302016-07-07T14:08:15.061+05:30මලේ මම කළමනාකරු හැටියට වැඩ කල තැනට ගොඩක් සිංහල එවු...මලේ මම කළමනාකරු හැටියට වැඩ කල තැනට ගොඩක් සිංහල එවුන් ගත්ත. මම යහළු වෙලා හිටියේ ඒ කාලේ සුදු කෙල්ලෙක් එක්ක. (මගේ බිරිඳ නෙමේ) ගත්ත සිංහල කොල්ලෝ සමහරක් මේකට ඇනුම්පද කීව. එතැන තිබ්බේ ඉරිසියාව. මොකද අර පහල තියන එකෙන් තමයි උන් හිතුවේ. මට විරුද්ධ ව බොසා වුන ගෑනිට කේලම් ගොඩක් ගියා. පස්සේ මම දමල ගහල ගියා . දෙවැනි පාර ගෑණි මාව දැකල ආයේ එන්න කිව්වා. අවුරුද්දකට පස්සේ. මම එතනට දාපු එකෙක්ම ගෑනිට කියල තිබ්බ මාව ගන්න එපා කවුරුත් මට කැමති නැහැ කියල. ඔන්න ඔහොමයි. හැබැයි ඒකෙන් මට හොඳක් වුණා . තව MSC එකක් කරලා software engineer කෙනෙක් වුණා.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-65324200050679087542016-07-07T14:03:20.345+05:302016-07-07T14:03:20.345+05:30Hey IVan Wiraya Welcome Back.Hey IVan Wiraya Welcome Back.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-70974431478114774602016-07-07T13:32:27.243+05:302016-07-07T13:32:27.243+05:30LTTE එකට පින්සිදු වෙන්න හමුදාවේ රස්සාවක් ලැබුනා. ත...LTTE එකට පින්සිදු වෙන්න හමුදාවේ රස්සාවක් ලැබුනා. තිබ්බ මෝඩ කමටයි උනටයි හිටපු කාලේ අවංකව වැඩ කලා. බැරිඋනාම දාල එලියට බැස්සා. කවදාවත් වීරයෙක් උනේවත් වෙන්න හිතුනෙවත් නෑ.. ඕනේ තැනකට අනුව වෙනස් වෙන්න පුලුවන්. ඒක ගැන සතුටුයි.කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-43997119749391771002016-07-07T12:50:47.787+05:302016-07-07T12:50:47.787+05:30මචන් ඉයන්. ඔය කියල තියෙන දේ තමයි තිත්ත ඇත්ත. 100% ...මචන් ඉයන්. ඔය කියල තියෙන දේ තමයි තිත්ත ඇත්ත. 100% එකගයි. මම ඔය ඔක්කොම ලංකාවේදී වගේම මෙහෙදිත් අත්විඳල බැට කාල ඉන්නෙ හොඳම එකෙන්. 😂 නිසා මම දැන් මොන මිනිහ මොන තරාතිරමේ හිටියත් බොහොම පරිස්සමින් තමයි ආශ්‍රය කරන්නේ. සමහරක් අයට තරාතිරමින් උඩට ගියහම ගන්න ඇරියස් එක අම්ම අප්ප උනත් බිල්ලට දෙනවා. මොකද කොහෙන් ආවත් මොන මිනිහ කරන්නෙත් කාගේ හරි බෙල්ල හපල තමන්ගෙ වැඩේ කරගන්ට. මට හොඳ ජොබ් එකක් සෙට් වෙලත් මට යන්ට එන්ට පහසුවට ලොකු බොසා හොඳ ඩයල් එකක් නිසත් පාඩුවේ වැඩ කරගෙන යද්දී මම හිටි තැනම හිටිය එකාට නිල නොවෙන පට්ටමක් ලැබිල මට පඩි නැති වැඩ ටිකක් සෙට් කලා. බෙල්ල සාක්කුවේ දාගෙන එකත් කලා. පස්සෙ උගේ ස්ට්‍රෙස් එක මටත් ෆෝවර්ඩ් කලා. එකත් ඉවසන් හිටිය. බැරිම තැන එක වොර්නින් එකකුත් පැත්තකට එක්කරගෙන ගිහින් දුන්න. වැඩේ හරි ගියෙ නෑ. බලන් හිටිය පඩිය එනකන්. ගත්ත පඩි. පොඩි වැඩක් කියල බොසා ගාවට බුවාව එක්කරගෙන ගියා. බොසා ඉස්සරහම බුවාට කිව්වා "උබට ඕනනම් මට කියල මැනේජ්මන්ට් වැඩ කරගන්ට, මට ගෙවපන් මැනේජර් කෙනෙක්ගෙ පඩිය. එහෙම බැරිනම් උබ දැන් පුක පොලවේ ගහගෙන මැරියන්. දැන් උබ මම මේ කියපු ඔක්කොම බොසාට ට්‍රාන්ස්ලේට් කොරපන්" කියල එවෙලේම ගෙදර ආව.
ප.ලි මොකද ලංකාවේ උන්ට ප්‍රොෆෙෂනල් ඉන්ග්ලිෂ් තේරෙන්නෙ නැති උනාට සුද්ද සිංහල හොඳට තේරෙනව. ඒ වගේම ප්‍රොෆෙෂනල් කතා කරල තේරුම් කරන්ට බැරි ඇවුන්ට කුණුහබ්බ හොඳට තේරෙනව. අනිත් කාරණාව ඉයන්, පොඩි තැන ඉඳල උඩට යන ඇවුන්ට උන්ට හිටපු තැන තේරුම් කරල දෙන්ටත් ඕන හිටන්.. 😜ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.com