tag:blogger.com,1999:blog-1863207931894522839.post460066392437287788..comments2024-03-17T13:05:39.463+05:30Comments on Ian's Den ඉයන්ගේ අඩවිය: සංසාර ආදරේ හඳුණාගන්නේ කොහොමද?ඉයන්http://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comBlogger86125tag:blogger.com,1999:blog-1863207931894522839.post-22188762375391210682016-01-10T12:01:14.063+05:302016-01-10T12:01:14.063+05:30https://www.youtube.com/watch?v=vq2wZyi4vBE
https://www.youtube.com/watch?v=vq2wZyi4vBE
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-59365577381953662522016-01-10T11:50:30.758+05:302016-01-10T11:50:30.758+05:30https://youtu.be/RBumgq5yVrA
From an old friendhttps://youtu.be/RBumgq5yVrA

From an old friendAnonymoushttps://www.blogger.com/profile/13572584407835050280noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-41917893513516694552015-10-15T14:52:13.523+05:302015-10-15T14:52:13.523+05:30ඔබට බොහොමත්ම ස්තූතියි. සින්දු දෙකම රස විඳීම ගැන සත...ඔබට බොහොමත්ම ස්තූතියි. සින්දු දෙකම රස විඳීම ගැන සතුටුයි. මමත් ඔබේ බ්ලොග් එක ෆොලෝ කරනවා. හැම පෝස්ට් එකක්ම බලන්නම්. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-62888314783435582972015-10-15T14:18:30.014+05:302015-10-15T14:18:30.014+05:30බොහොම ස්තූතියි මගෙ බ්ලොග් එක අගය කලාට.. අනිවාර්යෙ...බොහොම ස්තූතියි මගෙ බ්ලොග් එක අගය කලාට.. අනිවාර්යෙන්ම දිගටම එනවා. ඔන්න සින්දු දෙකම ඇහුවා. ඇත්තටම දෙවනි සින්දුවත් සංගීතය එක්ක මුසු වෙනකොට හරිම ලස්සනයි. නිදහසේ නවාතැනhttps://www.blogger.com/profile/16344680817612439822noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-18547321689947159592015-10-14T13:52:28.727+05:302015-10-14T13:52:28.727+05:30කමියගෙ පෙනුම බැළුවම මේ ආත්මෙත් නළුවෙක් වෙන්න ප්‍රම...කමියගෙ පෙනුම බැළුවම මේ ආත්මෙත් නළුවෙක් වෙන්න ප්‍රමාද නැතුව ඇති. වීඩියො කරන කොට ඔබේ අදහස් ගන්න.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-7934899570478909192015-10-14T13:22:21.170+05:302015-10-14T13:22:21.170+05:30සින්දු දෙකම දෙවිදියකට හොඳයි.. එකක් තොරන්නම ඕනිනම් ...සින්දු දෙකම දෙවිදියකට හොඳයි.. එකක් තොරන්නම ඕනිනම් මං චන්දෙ දෙන්නේ පලවෙනි එකට.. 'ඉයන් ලිංතොට' ;) මහත්තයට කියන්න.. මට ඔය සින්දු දෙකටම ලස්සන විෂුවල් දෙකක් කරන්න හිතුනා අහනකොට.. කවදාහරි විෂුවල් එකක් කරනවානම් කියන්න මං ස්ක්‍රිප්ට් එකක් (දෙකක්?) දෙන්නම්.

සංසාරගත ප්‍රේමය ගැන කියනවනම්.. මට එහෙම කිචි කැවෙන්නේ 'කාජල්' ඉන්න ෆිල්ම් එකක් බලනකොට තමයි.. සමහරවිට ගිය ආත්මේ මාත් නළුවෙක්ද දන්නේ නෑනේ නේද? හැක හැක.. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-75750609390475362032015-10-14T10:40:32.816+05:302015-10-14T10:40:32.816+05:30නිදහසේ නවාතැන, ඔබව බොහොම සාදරයෙන් පිළිගන්නවා. ඔබේ ...නිදහසේ නවාතැන, ඔබව බොහොම සාදරයෙන් පිළිගන්නවා. ඔබේ බ්ලොග් එක අපූරුයි. පුළුවන් වෙලාවක අහන්න. සිංදුවක් රස විඳින්න අහන්නම ඕනනේ. නැවත එන්න ඇවිත් යන්න. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-60221467532118437882015-10-14T10:34:54.830+05:302015-10-14T10:34:54.830+05:30රෙසිපි එක කියවල කෑමක රස කියන්න ටිකක් අමාරු නිසා පස...රෙසිපි එක කියවල කෑමක රස කියන්න ටිකක් අමාරු නිසා පස්සෙ හරි අහපංඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-54106488549525840002015-10-14T09:50:02.182+05:302015-10-14T09:50:02.182+05:30සින්දු දෙකෙම හරිම ලස්සනයි මට නම්. ඒත් ඒ දෙකෙන් පළව...සින්දු දෙකෙම හරිම ලස්සනයි මට නම්. ඒත් ඒ දෙකෙන් පළවෙනි එකේ පද පේලි හරිම ලස්සනට ගලපලා තියෙනවා කියලයි මට හිතෙන්නෙ. හුගක්ම ලස්සන නිසදැසක් වගේ..දෙවනි එක ගීතයක් විදියට ගැයෙනකොට හිතට දැනෙනවා ඇති පළමු ගීතයට වඩා. එකේ තියන සරල බව නිසා සංගීතය එක්ක මුසු වෙද්දි හිතේ ගැඹුරටම දැනෙනවා ඇති.

සින්දු දෙකෙන් එකක්වත් අහන්න නම් ලැබුනෙ නෑ. අපේ මානව සම්පත් කලමණාකාර තුමා මානවයො හූරා කෑමට නිර්ලෝබි උනත් සම්පත් සබන්දයෙන් බෝහොම ලෝබයි.නිදහසේ නවාතැනhttps://www.blogger.com/profile/16344680817612439822noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-86536074797419844412015-10-14T08:38:14.754+05:302015-10-14T08:38:14.754+05:30නවරස හොදයි..ඔතාගෙන ගියාම බත් එකත් රහයි.නවරස හොදයි..ඔතාගෙන ගියාම බත් එකත් රහයි.එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-73670628812557175822015-10-14T08:35:26.074+05:302015-10-14T08:35:26.074+05:30අනේ නෑ මචං..මගේ කම්පියුටරේ පොඩි ලෙඩක්..මම හොදයි කි...අනේ නෑ මචං..මගේ කම්පියුටරේ පොඩි ලෙඩක්..මම හොදයි කිව්වේ අඡන්තාග් සිංදුවේ පද ටික හිතට වදින නිසා.එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-41659108036097748772015-10-14T08:17:38.358+05:302015-10-14T08:17:38.358+05:30බණ්ඩට හරියටම කාල වකවාණු මතකයිනෙ. ඇයි බං ඒක කරගන්න ...බණ්ඩට හරියටම කාල වකවාණු මතකයිනෙ. ඇයි බං ඒක කරගන්න බැරිවුණේ. වයිෆ් බලන්නේ නැත්නම් ලියපංකො.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-68957005434401137502015-10-14T05:48:24.086+05:302015-10-14T05:48:24.086+05:30වයිෆ් බ්ලොග් බලන්නේ නැති හින්දා හොඳයි. මට නම් කතාක...වයිෆ් බ්ලොග් බලන්නේ නැති හින්දා හොඳයි. මට නම් කතාකලේ අවිරුදු 13 මාස 10 යි දවස් 25කට පස්සේ.......... කියලා වැඩක් නෑ....... බණ්ඩාhttps://www.blogger.com/profile/12105120842149949974noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-4052436732329312862015-10-13T22:53:44.697+05:302015-10-13T22:53:44.697+05:30අවුරුදු හතකින් පස්සේ ඇහුනාම හිතට දැනෙන දේ කොහොම ඇත...අවුරුදු හතකින් පස්සේ ඇහුනාම හිතට දැනෙන දේ කොහොම ඇතිද අවුරුදු විසි හතරකට පස්සේ ඒ හඬ අහුනාමත් පපුව කඩන් වැටෙනවානම්.. ඒ හඬ තමයි "නමක් නැති කථාවක්" කියන කතාව ලියන්න මාව මෙහෙයෙව්වේ..
http://ambalangodakatha.blogspot.com/2015/10/1.htmlVeehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-9664492894230768032015-10-13T22:52:12.260+05:302015-10-13T22:52:12.260+05:30පෞද්ගලිකව කිව හැකි පොදුවේ කිව නොහැකි කථා තමයි තුන්...පෞද්ගලිකව කිව හැකි පොදුවේ කිව නොහැකි කථා තමයි තුන්වන කොටස. ස්තූතියි විචාරක පැමිණියාට. එදා ඔබ හමුවේ යැයි බලාපොරොත්තු වුනා. ඔබ නොපැමිණෙන බව පසුව දැනගත්තා.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-7642288982538814472015-10-13T22:25:21.209+05:302015-10-13T22:25:21.209+05:30නොකියන් කථා නැත්තේ කා ළඟද? මේ සසරේ, අපි කියන දේට ව...නොකියන් කථා නැත්තේ කා ළඟද? මේ සසරේ, අපි කියන දේට වඩා, නොකියන දේ බොහෝයි.vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-11288181874004209772015-10-13T17:10:27.602+05:302015-10-13T17:10:27.602+05:30මචං කියෙව්ව උඹේ පෝස්ට් එක. මචං කියෙව්ව උඹේ පෝස්ට් එක. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-19027992566656414152015-10-13T17:09:44.227+05:302015-10-13T17:09:44.227+05:30තැන්ක් යූ බස්සි ආවට. පුළුවන් වෙලාවක අහල අදහසක් දාන...තැන්ක් යූ බස්සි ආවට. පුළුවන් වෙලාවක අහල අදහසක් දාන්නඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-51574189428952571782015-10-13T17:04:20.527+05:302015-10-13T17:04:20.527+05:30ඔෆිස් එකේ නිසා සින්දු අහන්න විදියක් නෑ. හැබැයි මම ...ඔෆිස් එකේ නිසා සින්දු අහන්න විදියක් නෑ. හැබැයි මම මේ සින්දු දෙකේම පදමාලාවට ආසයි.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-64806325888839293422015-10-13T12:53:37.661+05:302015-10-13T12:53:37.661+05:30ශේ ..ශේ අපිත් විරහව උපරිමෙන් විදින්න ආස අය, මම මේ ...ශේ ..ශේ අපිත් විරහව උපරිමෙන් විදින්න ආස අය, මම මේ කිවුවෙ ලෝක සුබාවෙ. ප්‍රථම ප්‍රේමයට එදාටත් වැඩියෙන් දැන් ආදරෙයි. අඹ පල්ල මේ කියන්නෙ.
මේ තියෙන්නෙ මම ලියපු එකම බ්ලොග් පෝස්ට් එක.
http://siragekamare.blogspot.com/2015/02/blog-post_28.htmlකම්මලhttps://www.blogger.com/profile/11520643998561637786noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-11545749146970478622015-10-13T12:23:18.811+05:302015-10-13T12:23:18.811+05:30අර පරණ මදුරු කොයිල් ඇඩ් එක මතක් වුනා. " අපි ග...අර පරණ මදුරු කොයිල් ඇඩ් එක මතක් වුනා. " අපි ගැන බලන්න කවුරුත් නෑනේ" කෑල්ල.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-52374916917148198792015-10-13T12:21:05.732+05:302015-10-13T12:21:05.732+05:30මළා කාඩ් වදීද දන්නෙ නැහැ.මළා කාඩ් වදීද දන්නෙ නැහැ.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-39297716061547728322015-10-13T12:19:48.484+05:302015-10-13T12:19:48.484+05:30 නියම යි කම්මමලයා ඒ උනාට උඹ් අපේ හිතේ තියෙන විරහ ස... නියම යි කම්මමලයා ඒ උනාට උඹ් අපේ හිතේ තියෙන විරහ සොමිය කාලා දානවනේ. ඔය විරහව නැත්නං ඔය සිංදු , චිත්‍රපටි භාගයකටවත් කථා හොයාගන්න වෙන්නෙන් නැහැ.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-64737276649161345692015-10-13T12:17:39.438+05:302015-10-13T12:17:39.438+05:30හරි උපේක්ශා ඔෆිස් එකේ බැරිනම් පස්සේ හරි සිංදුව අහන...හරි උපේක්ශා ඔෆිස් එකේ බැරිනම් පස්සේ හරි සිංදුව අහන්න. රෙසිපි එක බලලා කැමක රස කියන්න බැහැනෙ. :) සිංදු කියන ඒවා අහන්නම ඕන. PLඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-944833534484954562015-10-13T11:54:39.294+05:302015-10-13T11:54:39.294+05:30මෙතනින් නම් නවරත්න ගමගේගෙ සිංදුවට කැමතියි. පෝස්ට් ...මෙතනින් නම් නවරත්න ගමගේගෙ සිංදුවට කැමතියි. පෝස්ට් එක ගැන කිවුවොත් සංසාරගත බැදීම කියන එකනම් මම පිලිගන්නෙ නැති දෙයක්, කොටින්ම පලවෙනි ආදරෙන්ම බැන්දනම් සංසාරගත බැදීමක් ගැන කතා කරන්නෙ නෑ.
මෙතනදි වෙන්නෙ විවාහ උනාට පස්සෙ තමන්ගෙ බිරිදව හෝ සැමියව පලවෙනි ආදරය කරපු කෙනා හා සැසදීම තුලින් මතුවන අඩුපාඩු නිසා නොලැබුන කිරිවානා කැට මැණික් ගල් ලෙස පෙනීම.
කම්මලhttps://www.blogger.com/profile/11520643998561637786noreply@blogger.com