tag:blogger.com,1999:blog-1863207931894522839.post4339992397222688055..comments2024-03-17T13:05:39.463+05:30Comments on Ian's Den ඉයන්ගේ අඩවිය: සයිටම් රජයට පවරා ගත යූතුයඉයන්http://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comBlogger28125tag:blogger.com,1999:blog-1863207931894522839.post-77330925219833212232017-04-17T18:41:57.169+05:302017-04-17T18:41:57.169+05:30ඉතින් අපේ අනිත් වැඩ සියල්ල ජාත්‍යන්තර නේ. දැන් තිය...ඉතින් අපේ අනිත් වැඩ සියල්ල ජාත්‍යන්තර නේ. දැන් තියෙන්නේ අධ්‍යපනෙත් ජාත්‍යන්තර විධියට කරන එකනේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-32610703505906582742017-04-15T01:54:02.617+05:302017-04-15T01:54:02.617+05:30answer to the second question is - no answer to the second question is - no Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-46027673441741896152017-04-12T21:32:54.268+05:302017-04-12T21:32:54.268+05:30අනිත් විශ්ව විද්‍යාලත් පෞද්ගලිකකරණය කෙරෙණ එකයි වෙන...අනිත් විශ්ව විද්‍යාලත් පෞද්ගලිකකරණය කෙරෙණ එකයි වෙන්න ඕනා.. මුන්ට නිකන් හම්බෙන හින්දනෙ මේ පුප්පන්නේ...සල්ලි දිලා ඉගන ගත්තනම් ඔය එක බල්ලෙක් පාරවල් වල රස්තියාදු වෙවී කාලකණ්නි වෙවී අනිත් උන්වත් කාලකණ්නි කරයි ද !සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-71195465666637391912017-04-12T18:45:45.747+05:302017-04-12T18:45:45.747+05:30ඔබ කියන දේ සාධාරණයි. බොහෝ ජාත්‍යන්තර විශ්ව විද්‍යා...ඔබ කියන දේ සාධාරණයි. බොහෝ ජාත්‍යන්තර විශ්ව විද්‍යාල ක්‍රියාත්මක වෙන්නේ මේ පදනම යටතේ. විදේශ සිසුන් සහ ලකුණු මට්ටම් අඩු එහෙත් මුළු මුදල ගෙවන අයගෙන් වැඩි පුර ගෙන වැඩි ඇතුලත්වීම් සුදුසුකම් ඇති අයට නොමිලේ, අඩු මිල ආදී වශයෙන් ගාස්තු නියම කරනවා. ඒවගේම 10% හෝ ඊට වැඩි ප්‍රමාණයක් ණය මුදල නොගෙවා සිටිනවා. ඒවාත් ගාස්තු වලට බලපානවා.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-87731030434227014762017-04-12T16:14:10.719+05:302017-04-12T16:14:10.719+05:30සෑහෙන සාධනීය යෝජනා සහිත ලිපියක්. මන් පෞද්ගලිකව විශ...සෑහෙන සාධනීය යෝජනා සහිත ලිපියක්. මන් පෞද්ගලිකව විශ්වාස කරනවා ලංකාව වගේ විෂම ආදායම් ව්‍යාප්තියක් සහිත රටකට මුදල් මතම පදනම් වූ අධ්‍යාපණ ක්‍රමයක් අතිශය අසාධාරණයි කියලා. ඒ කියන්නෙ නිකන් දෙන්න කියන එක නෙවෙයි. ඒත් පිරිවැය පමණක් ආවරණය වන (පාඩු නොලබන) මුදලකට අධ්‍යාපණය ලබාදීම අතිශය සාධාරණ බවයි මගේ හැගීම. උදා- විවෘත විශ්වවිද්යාලයරෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-996677411644573082017-04-12T16:07:39.308+05:302017-04-12T16:07:39.308+05:30මේ රටේ අනාගත වෛද්‍යවරු වෙන්න සිටින වරතමාන වෛද්‍ය ...මේ රටේ අනාගත වෛද්‍යවරු වෙන්න සිටින වරතමාන වෛද්‍ය සිසුන්ගේ අනාගතය උකසට තබා GMOA එක කරණ මේ නාඩගම නවත්තන්න බැරිද ?GMOA එකට එදා පුද්ගලික රෝහල් වලත් වරිජනය කරනවා කීවට එහෙම එකක් වුනේ නෑ. අද වෛද්‍ය සිසුන් අකන්ඩ පන්තිවර්ජනය කරන්නේ GMOA එකේ බල පෑම උඩ .ඒත් GMOA එක ඒවෙනුවෙන් සල්ලි වියදම් කරනවා මිසක් ළමයින් ගේ අනාගතය විනාශවෙන එක ගැන තක්නනේ නෑAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-91218989092094799352017-04-12T14:04:15.834+05:302017-04-12T14:04:15.834+05:30yes :
Public vs Private Universities
The vast majo...yes :
Public vs Private Universities
The vast majority of universities in Germany are public universities. In fact, about 95% of all universities in Germany are considered public. The advantage of attending a public university is that most students pay nothing or a very negligible amount to attend.

Private universities in Germany need to be accredited and approved by the government. In most cases, these universities are for the applied sciences. Students that elect to attend a private university will most likely have to pay considerable tuition fees to attend, especially in comparison to free public universities. However, this is worth the extra cost to some students because private universities tend to be more global in scope and have smaller classes sizes.

Private universities are increasing in popularity. Around 140,000 students were enrolled in private universities in Germany in 2015. Just a decade ago, only 24,000 students attended private universities. Again, the appeal are smaller classes sizes and more individualized attention.

Unfortunately many private universities in Germany cost over $20,000 in tuition alone each year. There are some cheaper options available however. Cheaper private universities in Germany are the Friedensau Adventisst University,the FOM University of Applied Science for Economics and Management, and the SRH Hochschule Berlin.
Friedensau Adventist University

SRH Hochschule Berlin

http://europe.graduateshotline.com/germany/cheap-private-universities.htmlAjith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-78202112122038203952017-04-12T10:20:13.958+05:302017-04-12T10:20:13.958+05:30ඉයන්ගේ යෝජනාව හොදයි හැබැයි ප්‍රායෝගිකව කරන්න අමාරු...ඉයන්ගේ යෝජනාව හොදයි හැබැයි ප්‍රායෝගිකව කරන්න අමාරුයි

මම හිතන්නේ ඊට වඩා පහසු ක්‍රමයක් තමයි සයිටම් ආයතනය රජයට පවරා ගැනීමෙන් පසුව එම ආයතනය සදහා රජය මැදිහත්ව මුදල් අයකර ඉගැන්වීමේ කටයුතු සිදුකිරීම සහ ඒ සදහා අවශ්‍යතාවය අනුව ණය ලබාදීමේ වැඩපිලිවෙලක් ආරම්භ කිරීම සහ දැනට පවතින අධ්‍යාපන ක්‍රමය අනුව අනෙකුත් පිඨයන් පවත්වා ගෙන යාම

ඒ වගේම අදියරින් අදියරට මුදල් ගෙවා අධ්‍යාපනය ලැබීමට හැකි ආයතනයන් රජය විසින් මැදිහත්වී ආරම්භ කිරීම සහ ඒ සදහා වැඩි ප්‍රවේශයක් ලබාදීම කල හැකියි. උදාහරණයක් විදිහට NSBM ආයතනය වගේ ආයතනයන්

මෙයට සමගාමීව රජයේ විශ්ව විද්‍යාලවල පාඨමාලාවන්ට බදවාගනු ලබන සංඛ්‍යාවත් ඉහල නැංවිය හැකියිAnonymoushttps://www.blogger.com/profile/17964903203758843713noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-55548867384466623882017-04-12T00:02:43.188+05:302017-04-12T00:02:43.188+05:30ඔයි විදිහට ඉන්ටෙක් එක වැඩි කොලොතින් එළවෙන්න ඉස්සර...ඔයි විදිහට ඉන්ටෙක් එක වැඩි කොලොතින් එළවෙන්න ඉස්සරින් පාරේ, ප්‍රමිතියට හානි කොරන්න යනවා කියලා. ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-28421876152926444632017-04-11T23:10:12.406+05:302017-04-11T23:10:12.406+05:30ඉන්දියාවේ ඇති වෛද්‍ය විද්‍යාල සංඛ්‍යාව 460 - වසරකට...ඉන්දියාවේ ඇති වෛද්‍ය විද්‍යාල සංඛ්‍යාව 460 - වසරකට ඇතුලත් කරගන්නා සංඛ්‍යාව 63985. රාජ්‍ය නොවන / පුද්ගලික 172. 26000 ක් පමණ. සියළුම රාජ්‍ය සහ පුද්ගලික වෛද්‍ය විද්‍යාල මුදල් අයකරනවා. ලමයි ඇතුලත් කරගන්නෙ NEET කියලා ක්‍රමයකින් - අපේ Z-Score වගේ.

ඔය සයිටම් එක මාලබෙන් ගලවලා කේරලේ හරි කොහෙහරි ලංකාවට ලඟ තැනක දැම්මනම් අපේ අයට අඩුගානකට ගිහින් ඊගන ගෙන එන්න පුලුවන්. සල්ලි නැති අයට ස්කොල් එකක් වත් දෙන්න පුලුවන්නේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-51823890116293862732017-04-11T20:30:40.235+05:302017-04-11T20:30:40.235+05:30ස්යිටම් වේවා..වෙන මොකක් වුනත් ඒවාට ප්‍රමිතියක් ති...ස්යිටම් වේවා..වෙන මොකක් වුනත් ඒවාට ප්‍රමිතියක් තියෙන්න ඕනේ..ඔය තියෙන පුද්ගලික විශ්වවිද්‍යාල ,ජාත්‍යන්තර පාසල් හැම එකක්කම ප්‍රමිතියක් තියෙන්න ඕනේ..කොටින්ම ටියුෂන් පන්තියකට වුනත් ප්‍රමිතියක් තියෙන්න ඕනේ..අපේ රටේ කිසිස්ම දෙක ප්‍රමිතියක් නැත..හිතුන හිතුන විදියට වැඩ කරයි...Chamikarahttps://www.blogger.com/profile/05327235742551436775noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-33374900720264715742017-04-11T20:01:24.199+05:302017-04-11T20:01:24.199+05:30This comment has been removed by the author.Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-20796389179559818392017-04-11T20:01:22.300+05:302017-04-11T20:01:22.300+05:30This comment has been removed by the author.Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-55158558198840921072017-04-11T20:00:49.322+05:302017-04-11T20:00:49.322+05:30Ajith, those who can afford are allowed to pay and...Ajith, those who can afford are allowed to pay and be educated in Germany etc too, right? Do Govt. University students protest against private education there?Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-19226050695747979702017-04-11T19:46:27.301+05:302017-04-11T19:46:27.301+05:30ඉයන් ලංකාවේ කෙනෙක්ද?
ඔය වාගේම ක්‍රමයකට හම්බන්තොට...ඉයන් ලංකාවේ කෙනෙක්ද?

ඔය වාගේම ක්‍රමයකට හම්බන්තොට වරායත් අපිටම තියාගන්න පුළුවනි නේ.
ප්‍රයිවෙට් බසුත් ආයෙම රජයට පවරාගෙන ලාභ ලබන ආයතන කරන්නට පුළුවනි. තව.. කෝච්චි, ත්‍රි වීල් ?
ගාස්තු ඉහල දාල ඒ සී බස්, කෝච්චි දාමු.

ලණු දෙනවා කියල ඔයවගේ නැව් කඹත් දෙන සිරිතක් තියෙනවද?It's me, හැට්ටර්https://www.blogger.com/profile/17434221820341269508noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-9224596746258026702017-04-11T19:05:56.575+05:302017-04-11T19:05:56.575+05:30මේ ගානට අපේ ළමයිනුත් එව්වා හැකි. මෙහෙ ගණන් වැඩි නි...මේ ගානට අපේ ළමයිනුත් එව්වා හැකි. මෙහෙ ගණන් වැඩි නිසා ජර්මනි යන්න හිතන් ඉන්නේ. ඔන්න වැඩේ ඉයන්.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-37620359432622754342017-04-11T19:05:07.583+05:302017-04-11T19:05:07.583+05:30:)

Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-8579422066313444012017-04-11T19:03:39.149+05:302017-04-11T19:03:39.149+05:30//ප්රතිගාමී, අදිරාජ්යවාදී, බූෂූවා ඉයොං ගේ කුමණ්ත්...//ප්රතිගාමී, අදිරාජ්යවාදී, බූෂූවා ඉයොං ගේ කුමණ්ත්‍රන// සම්පුර්ණයෙන්ම එකඟයි Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-15062739753669967012017-04-11T19:03:06.296+05:302017-04-11T19:03:06.296+05:30//ලෝකෙ වෙන කොහේවත් නැති නිදහස් අජ්ජාපනේ // බොරු කි...//ලෝකෙ වෙන කොහේවත් නැති නිදහස් අජ්ජාපනේ // බොරු කියන්න එපා ප්‍රා. ජර්මනියේ, ස්වීඩනයේ සහ ෆින්ලන්තයේ තියෙනවා. බදු වැඩියි හැබැයි. කියුබාවේ ත් තියෙනවා. එහාට කවුරුත් ජිවත් වෙන්න යන්නේ නැහැ හැබැයි. ඉගෙන ගන්න යනවා. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-82805889258501013342017-04-11T11:48:30.060+05:302017-04-11T11:48:30.060+05:30@ LS,
Hmm, I really do not have personal experienc...@ LS,
Hmm, I really do not have personal experience or knowledge to either agree or disagree with you. There is a propensity for any professional to prefer his/her tried and proven or learned methods to alternatives. There maybe instances in which alternatives have been found to be more effective but, they go by their own methods according to their knowledge and training.

Of course, I too have found that the surgeons are ever ready to cut up ! Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-61414605174487354142017-04-11T11:29:48.984+05:302017-04-11T11:29:48.984+05:30If you try to find what is actually happening you ...If you try to find what is actually happening you will find this is no joke like Yes Prime Minister.

For most people Doctors recommend to go on surgery if you have a hart problem but if you try to find information from reliable source like
https://www.ncbi.nlm.nih.gov/pubmed/?term=reversal+of+heart+disease

you will find there are huge amount of alternative as good as surgery.
This is not from Ayurveda this is from https://www.ncbi.nlm.nih.gov/
with proven scientific test but doctors will not advice these steps !!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-33940297010804335682017-04-11T10:54:11.921+05:302017-04-11T10:54:11.921+05:30සයිටම් පිහිටවනකොට විරුද්ධ වෙන්න බෑ ජනාධිපති මහින්ද...සයිටම් පිහිටවනකොට විරුද්ධ වෙන්න බෑ ජනාධිපති මහින්ද නේ
සයිටම් නීතීගත කරනකොට විරුද්ධ වෙන්න බෑ ජනාධිපති මහින්ද නේ
සයිටම්ට U.G.C.Approval ලැබෙනකොට විරුද්ධ වෙන්න බෑ ජනාධිපති මහින්ද නේ
දැං මහින්ද නෑනේ. ඒ නිසා සයිටම් බෝඩ් ලෑල්ලටත් අපි විරුද්ධයි

මීට
G.M.O.Aඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/13997534919412444754noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-70596583249439856182017-04-11T10:47:26.206+05:302017-04-11T10:47:26.206+05:30Jim Hacker: It says here, smoking related diseases...Jim Hacker: It says here, smoking related diseases cost the National Health Service £165 million a year.

Sir Humphrey Appleby: Yes but we've been in to that, it has been shown that if those extra 100,000 people had lived to a ripe old age, it would have cost us even more in pensions and social security than it did in medical treatment. So, financially speaking it's unquestionably better that they continue to die at their present rate.

- Yes Prime Minister Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-1891590421587393582017-04-11T10:31:17.749+05:302017-04-11T10:31:17.749+05:30ඉයන්,
බටහිර වෙදකම ගැන මහා ඉහලින් වර්ණනා කරන්නේ මෙ...ඉයන්,

බටහිර වෙදකම ගැන මහා ඉහලින් වර්ණනා කරන්නේ මෙය ලෝකයේ නවීනතම දැනුමෙන් සන්නද්ධ එකම ක්‍රමවේදය කියලයි නමුත් අපි බටහිර ඇලොපති විද්‍යාව ගැන ලොව පිළිගත් සගරා වලට අනුව

කරුනාකර මේ සබැදි බලන්න
01. http://www.bmj.com/content/353/bmj.i2139/rapid-responses
Journal of the American Medical Association (JAMA)

02. http://www.hopkinsmedicine.org/news/media/releases/study_suggests_medical_errors_now_third_leading_cause_of_death_in_the_us

ඇමරිකාව තුල සිදුවෙන මරණ වලින් 1/3 සිදුවෙන්නේ වෛද්‍යවරුන් ගේ වැරදි වලින් බව පෙන්වාදෙනවා, ඇමරිකාවේ මෙහෙම කියන්න පුළුවන් වෙලා තියන්නේ ඇයි ? එහි සිදුවෙන ඕනෑම මරණයක්, මරණ පරීක්ෂණයක් කරන අතර මරණයට හේතුවූ කරුණ සෑම විටම සොයාගෙන සංක්යා ලේකන වන ඇතුළු කරනු ලබනවා.

මෙනිසා මොන බාදා තිබුනත් ඇත්තටම සිදුවෙන්නේ කුමක්දැයි සොයාගැනීමට උවමනා කෙනාට පුළුවන්.

දැන් අපිබලමු ඇයි මෙවැනි බරපතල කරුණක් අප මෙතෙක් මාද්‍ය මගින් දැනුවත් උන්නේ නැත්තේ කියල, හේතුව සරලයි ඔබ ඔය දකින වෙබ් අඩවි පුවත් ආයතන නොවන අතර වෛද්‍ය සගරා වෙනවා, කලාතුරකින් මෙවැනි සත්‍ය දෙයක් මේ සගරා වල පලවෙනවා නමුත් මේවා මාද්‍ය තුලින් ප්‍රචාරය වන්නේ නැත්තේ විශාල ඔවුෂද සමාගම් වල බලපෑම නිසයි.

https://youtu.be/KxUfPBhipLA

කෙසේවෙතත් මේ පුවත ඉහලම මාද්‍ය වල පලවී තිබුන

http://edition.cnn.com/2016/05/03/health/medical-error-a-leading-cause-of-death/

දැන් ඔබට පෙනෙනවද වෙනස, ඇත්තම කතාව රෝහල් වෛද්‍යවරුන් වැඩිවෙනවා කියන්නේ ලෙඩුන් වැඩිවෙනවා කියන එකයි.

දැන් ඔබ දන්නවද අපේ පින් බිමේ කිසිම වෛද්‍යවයකු අතින් මෙවැනි වරදවල් සිදුනොවීමට හේතුවෙන මහා පුදුම සහගත දියුණු ක්‍රමවේදය මොකද්ද කියල ? රෝගියෙක් මියගියේ රෝහලට ඇතුලත්කර පැය 24ට පසු නම් කිසිම මරණ පරීක්ෂණයක් උවමනා නැතිඅතර (දොස්තර වරු කියන්නේ දෙවිවරුන්ට, දෙවිවරුන්ට වැරදි සිදුනොවෙයි ) ඊට පෙර ඇතුළු කර ඇත්තම් රෝගියා හෝඔ ඔහුගේ නෑයන් වගකිවයුතුයි.
!!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-52412651475207810802017-04-11T10:17:04.349+05:302017-04-11T10:17:04.349+05:30අපොයි බැරියෝ. මෙන්නෝ අම්මේ තාත්තේ නැන්දේ බාප්පේ පූ...අපොයි බැරියෝ. මෙන්නෝ අම්මේ තාත්තේ නැන්දේ බාප්පේ පූසේ බල්ලේ මීයේ තුං ලෝකෙ වෙන කොහේවත් නැති නිදහස් අජ්ජාපනේ නැති කරනෝ. පාරෙ විප්ලව කොරන්න සාමාජිකයන් අඩු වෙයිදෝ? වැඩ ඇරිලා ගෙදරයන උං පාරෙ බ්ලොක් නොවී වෙලාවට ගෙදර යවන ලෝක බැංකු කුමංත්‍රණයක් නේදෝ? ඉල ඇට කැඩෙන සොඳුරු නවක වදේ දීගන්න බැරිවුනොත් සමාජ සමානතාවය, සමාජවාදය, නොනවතින විප්ලොවේ කරගන්න බැරිවෙයිදෝ? සයිටම් විසබීජයෙන් ලෙඩුන් බේරා ගැනීම සඳහා වයිද්ද වෘත්තීය සංගං සටන් බැරිවෙයිදෝ?

ප්රතිගාමී, අදිරාජ්යවාදී, බූෂූවා ඉයොං ගේ කුමණ්ත්‍රනය අවුරුදු පනස් පහක් හරි විස්ව විද්‍යාලයේ සිස්ය බාවය තියාගෙන හිටලා සටන් කොරලා පරදවමුPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.com