tag:blogger.com,1999:blog-1863207931894522839.post394014395786940598..comments2024-03-17T13:05:39.463+05:30Comments on Ian's Den ඉයන්ගේ අඩවිය: ජනවාරි 8 විප්ලවයේ වීරයා කවුදඉයන්http://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comBlogger76125tag:blogger.com,1999:blog-1863207931894522839.post-1179612316788235102016-01-15T20:54:28.092+05:302016-01-15T20:54:28.092+05:30Thank you AnoThank you Anoඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-2181147973890002872016-01-15T18:49:37.201+05:302016-01-15T18:49:37.201+05:30Two factual inaccuracies here.
1. Even if he had w...Two factual inaccuracies here.
1. Even if he had wanted Ranil cannot sign for the Rome statute because he never was head of the state. Only the head of the state could sign that. Since 1978 the President has been the head of the state and the status cannot be delegated under any circumstances. This is one of the the biggest lies RW uttered in parliament. Of coutse some ppl like Ian has bought it (cheaply)

2. There is no such clause in the MOU signed between MR and Banki-moon where GOSL agreed for an international investigation. This was clearly mentioned by quite a few renowned legal experts including Prf. G.L Peris. None other than PC Ladduwahetti who appeared for SF in White Flag case also published a series of articles analyzing that agreement on a daily English paper. There he had shown the clause that RW misinterpreted to Sinhala in the parliament. Those who just reapeat what their leaders say continue to build more arguments based on that fallacy.

I would like you to point out/qoute if there is any such clause.

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-41763638517885567742016-01-12T11:04:40.305+05:302016-01-12T11:04:40.305+05:30ඉයන්ගෙ විග්‍රහය එක පැතිකඩක් නිරූපණය කරනවා. ජාත්‍යන...ඉයන්ගෙ විග්‍රහය එක පැතිකඩක් නිරූපණය කරනවා. ජාත්‍යන්තර දේශපාලනික පැත්ත. ස්තූතියි. මං ගූගල් එකේ ෂෙයා කරනවා.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-46804056754194083622016-01-11T22:52:01.219+05:302016-01-11T22:52:01.219+05:30යමක් දැන ගැනීමට අවශ්‍ය අයකුට ඉහත විස්තර සෑහෙන බව ම...යමක් දැන ගැනීමට අවශ්‍ය අයකුට ඉහත විස්තර සෑහෙන බව මගේ මතයයි. ඔබට ස්තූතියි. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-74830230974043454862016-01-11T22:50:10.846+05:302016-01-11T22:50:10.846+05:30මහා වීර සුමනේ ඒ මාස දෙක තුන අතරින් දවසක් තෝරාදෙන්න...මහා වීර සුමනේ ඒ මාස දෙක තුන අතරින් දවසක් තෝරාදෙන්න ඇති. වසර දෙකකට ඉස්සරලා ඡන්දෙ තිබ්බෙ එයා නිසා නෙමෙයි.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-84823347880757251282016-01-11T21:39:27.279+05:302016-01-11T21:39:27.279+05:30ඉතින් දෙමලු මොන වීඩියෝ එළියට දැම්මත් අපි ඒවා පිලිඅ...ඉතින් දෙමලු මොන වීඩියෝ එළියට දැම්මත් අපි ඒවා පිලිඅරගෙන පරීක්ශන කරන්න ඔිනි? එහෙමද? ඉල්ලන කෑමක් වෙන්නෙ කියලා තේරෙන්නෙ නැද්ද? බටහරි රටවල් තමයි යුද්දෙ කරන්න වත් එපා කියපු අය. උන්ට බනින්නෙ නැතුව වෙන මොනා කරන්නද? අනික චීනේ අපිට ණය දෙන රට ඔිනි වෙලාවක. එහෙම රටක් නික්න ඉන්දියාවට ඕනාවට පැත්තකට කරලා තියන්න පුලුවන්ද? ඉන්දියාවට, බටහිරට ඕනි දේ කරලා අපිට ගොඩයාමක් නෑ. 1986 දීද කොහේද ජේආර් ලොක්කා කියනවා ලන්කාවට ජාතයන්තර මිතුරන් නැත කියල. ඒ බටහිරටයි, ඉන්දියාවටයි නොසෑහෙන්න කඩේ ගිහින් කර ගත්තු දේවල්... අද උනත් ඒ ටිකම තමා වෙන්නේ.

ලන්කාවේ පරීක්ශනව පාරදුශයයි කියල බටහිර පිලිනොගත්තොත් මොකද කරන්නෙ? ජාතයන්තර පරීක්ශයනකට යනවාද?Shenalhttps://www.blogger.com/profile/01389142723095501285noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-12337567683626401242016-01-11T19:14:12.781+05:302016-01-11T19:14:12.781+05:30//හිටපු ජනාධිපතිවරයා 2015 මාර්තු මසට පෙර ජනාධිපතිව...//හිටපු ජනාධිපතිවරයා 2015 මාර්තු මසට පෙර ජනාධිපතිවරණය පැවැත්වූයේ නක්ශත්‍ර හේතුවක් නිසා නොව.//
මේ ඉයන් කියන්නේ නම් සුමනේ අයියා මහාවීරයෙක් නෙමේ කියලා හිටං..:D Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-22083897140960174942016-01-11T18:35:47.855+05:302016-01-11T18:35:47.855+05:30මහා වීර ප්‍රා ජේමහා වීර ප්‍රා ජේඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-70985795122743245562016-01-11T18:35:24.719+05:302016-01-11T18:35:24.719+05:30මේ දේ තේරුම් ගැනීම අති වැදගත්මේ දේ තේරුම් ගැනීම අති වැදගත්ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-70550491312422432412016-01-11T16:14:14.244+05:302016-01-11T16:14:14.244+05:30මහාවීර සුමනදාස !මහාවීර සුමනදාස !Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-44233009904650815452016-01-11T15:42:35.286+05:302016-01-11T15:42:35.286+05:30විග්ග්‍රහය අපුරුයි, නමුත් තවම මේ කුමන්ත්‍රණය ඉවර නෑ...විග්ග්‍රහය අපුරුයි, නමුත් තවම මේ කුමන්ත්‍රණය ඉවර නෑ !!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-87075465957284229152016-01-11T15:29:31.398+05:302016-01-11T15:29:31.398+05:30වියදම ගොඩක් අඩුයි මොකද මම මුලින් සඳහන් කරල තියෙන ද...වියදම ගොඩක් අඩුයි මොකද මම මුලින් සඳහන් කරල තියෙන දෙදෙනෙක් කිසිම තනතුරක් හෝ වාසියක් ලබා නොගත්තු තම තමන්ගේ වත්කම් වලින් හෝ ආදායම් වලින් යැපෙන අය.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-63844336608858571762016-01-11T14:51:57.384+05:302016-01-11T14:51:57.384+05:30මේ තරම් වීරයෝ නඩත්තු කරන්න වෙන මහජනයා පවු
සබරේමේ තරම් වීරයෝ නඩත්තු කරන්න වෙන මහජනයා පවු

සබරේAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-85339979530490091802016-01-11T13:34:22.066+05:302016-01-11T13:34:22.066+05:30උදය පැමිණියාට ස්තූතියි. විප්ලවයේ සාර්ථකත්වයට ප්‍රධ...උදය පැමිණියාට ස්තූතියි. විප්ලවයේ සාර්ථකත්වයට ප්‍රධානම හේතුව එක්සත් ජාතික පක්ෂය වෙනම තරඟ නොකොට පොදු අපේක්ශකයෙකු ඉදිරිපත් කිරීමට හැකිවීම. මෙය මුළු ක්‍රියාදාමයේම ඉතාම අපහසුවෙන් සිදුවූ කාර්යය හැටියට මා දකිනවා. හේතුව පක්ෂය තුල තිබූ තත්ත්වය තුල රනිල් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට තිබූ දැඩි ස්ථාවරය. අනික ශ්‍රී ලංකා නිදහස් පක්ශයට සම්භන්ධ අය ( චන්ද්‍රිකා , මහින්ද වැන්නවුන්) තේරීපත්වීමට පෙර එකඟවූ කොන්දේසි දිනූ පසු කඩකිරීමේ ඉතිහාසය නිසා තිබූ අවිස්වාශය. තිබූ වාතාවරණය යටතේ එකිනෙකා මුණ ගැහීමේ තිබූ විශාල අවදානම. මේ සියල්ලට මුහුණ දී ප්‍රතිපලයක් අත්කර ගත් සිද්ධිය තමයි මේ පෝස්ට් එකට පසුබිම. තව විශාල දෙනෙක් කාලයක් තිස්සේ සහ පොදු අපේක්ශකයා ඉදිරිපත් වූ පසුවත් කල සම කළ නොහැකි කාර්යයන් කිසිසේත් අවතක්සේරුවක් අදහස් නොකෙරේ. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-47917648675661813352016-01-11T13:11:49.013+05:302016-01-11T13:11:49.013+05:30//// ඉහත ක්රියාදාමයේ ප්‍රධාන සාධකයක් වූ මහින්ද දේ...//// ඉහත ක්රියාදාමයේ ප්‍රධාන සාධකයක් වූ මහින්ද දේශප්‍රිය මැතිවරණ කොමසාරිස් වරයාගේ ඇස් ඇරවීම ක්‍රියාත්මක කළ කපිතාන් සේනක පෙරේරා සහ තුසිත හල්ලොලුව දෙදෙනාට යහපාලන ආණ්ඩුව කෘත ගුණ සලකා තිබෙන ආකාරය නම් කියන්න ලැජ්ජා සිතෙන තරම් ය. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් තුසිත හල්ලොලුව දැරූ ටෙලිකොම්හි අධ්‍යක්ෂක ධූරයෙන් ඔහුව එළවා දමා රාජපක්ෂලා සමග අමු අමුවේ මහජන මුදල් මංකොල්ලා කෑ ලාෆ් වෑගපිටිය ඒ වෙනුවට පත් කරන ලදී. කපිතාන් සේනක ද සිල්වාට එළවා දැමීමටවත් තනතුරක් දුන්නේ නැත. අඩුම ගණනේ පසුගියදා දේදුනු විප්ලවයට වසරක් සම්පූර්ණ වූදා පැවැති උත්සව කිසිවකට ඉහත කී දෙදෙනාට ආරාධනා පත්‍රයක් හෝ නොඑවීමට තරම් යහපාලකයන් දුර්ජනයන් වී තිබිණ.////
:)chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-4890419924413123602016-01-11T12:53:56.701+05:302016-01-11T12:53:56.701+05:30ඉතා වැදගත් ලිපියක්. අන්තර්ගතය සමග බොහෝ දුරට එකඟයි....ඉතා වැදගත් ලිපියක්. අන්තර්ගතය සමග බොහෝ දුරට එකඟයි. තුසිත හල්ලොලුව මගහැරුනවත්ද? දැන් දැන් My3 ඇතුළු ආණ්ඩුවේ ක්‍රියාකාරකම් දෙස බලන විට මහින්දගේ ජනප්‍රියත්වය නැවතත් අළු ගසාදමා නැගිටින බවක් පෙනෙනවා. එහෙම බැලුවොත් පැරදිලත් මෙතරම් ජනප්‍රිය මහින්ද ජනවාරි 8 විප්ලවයේ සැබෑ වීරයාද?Udaya Dissanayakehttps://www.blogger.com/profile/00590411317475079239noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-59327132634295852852016-01-11T12:53:05.412+05:302016-01-11T12:53:05.412+05:30ඔබ කියන එක නම් සහතික ඇත්ත. මම දෙවියන් ගැන විශ්වාශය...ඔබ කියන එක නම් සහතික ඇත්ත. මම දෙවියන් ගැන විශ්වාශයක් නැති කෙනෙක් වුනත් ලංකාව නම් අනූනමයෙන් බේරිච්ච අවස්ථා කීපයක් කියන්න පුළුවන්. ලංකාවට ඒ වගේ වාසනාවකුත් තියෙනවා. මම හිතනවා ඒකට හේතුව සපේක්ශව වැඩි පිරිසක් ගෙවන ධාර්මික ජීවිත.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-75348855008900878992016-01-11T09:46:38.122+05:302016-01-11T09:46:38.122+05:30ඉයන්...............
මචං මං මෙහෙම දෙයක් කියන්නම්.....ඉයන්...............

මචං මං මෙහෙම දෙයක් කියන්නම්.... අැත්තට ම ප්රජාතන්ත්රවාදය කියන්නේ ජනතාවට අවශ්‍ය විදිහට රට පාලනය කිරීමයි. ලංකාව ගත්තා ම ඉතිහාසයේ සිටම තමන්ට අවශ්‍ය විදිහට රට වෙනස් කරගත්තු අවස්ථා බොහොමයක් තියෙනවා... අපි හිතුවාට මිනිස්සු හරි මෝඩයි කියලා ප්‍රායෝගිකව තත්වය වෙනස්.... ඔබ කියනවා වගේ පැවති අාණ්ඩුව වෙනස් නූනානං අපි ජාත්‍යන්තර ව ලොකු ගැටලු ගොඩකට මුහුණ දෙනවා.... ඒ අවස්ථාවේ දී රටේ දේශපාලනය ජනතාව විසින් වෙනස් කරගන්නවා...... යුද්ධය වෙලාවේ අවශ්‍ය විදිහට වෙනස් කරගන්නවා.... මේක ලංකාව කියන්නේ දේශපාලනික අතින් බුද්ධිමත් (සමහර විට නිසි වෙලාවට නැගිටින පිරිසක් විසින් ජනතාව අවදි කරවා හරි මගට ගන්නා) මිනිසුන් ඉන්නා රටක් කීමට හොද සාක්ෂියක්.....

මොනවා වුණත් උඹේ පැහැදිලි කිරීම අපි නොදන්නා කරුණු රාශියකින් පිරුණු ඒකක්....... සුපිරියිAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-26389524526400869712016-01-11T06:27:10.010+05:302016-01-11T06:27:10.010+05:30බොහොම ස්තූතියි මධුවෝබොහොම ස්තූතියි මධුවෝඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-22767075296773613242016-01-11T06:22:20.799+05:302016-01-11T06:22:20.799+05:30විප්ලවයේ තවත් වීරයන් විප්ලවයේ තවත් වීරයන් ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-23233848698453360302016-01-11T04:46:00.403+05:302016-01-11T04:46:00.403+05:30උඹ මේ නිකමට කියනවා වෙන්න බෑනෙ මේවා.
නූලෙන් බේරුණු...උඹ මේ නිකමට කියනවා වෙන්න බෑනෙ මේවා.
නූලෙන් බේරුණු බවනම් දන්නවා හොඳටම.Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-19355235026015978132016-01-11T00:44:01.927+05:302016-01-11T00:44:01.927+05:30උඩ කිව්ව අවදානම් ටික ඉවර වුනා. කවදාවත් කිසිම ජනාධි...උඩ කිව්ව අවදානම් ටික ඉවර වුනා. කවදාවත් කිසිම ජනාධිපති කෙනෙක් නොකරපු බලය අඩු කිරීම කලා. ස්වාධීන කොමිසම් පත්කලා. තොරතුරු පණත පරක්කු වීම ගැන නම් සැකයි.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-77404219611854408292016-01-11T00:42:08.619+05:302016-01-11T00:42:08.619+05:30වෙන කරන්න යමක් නොවුන නිසා ගියා තමයි අජිත්. ඔබත් දන...වෙන කරන්න යමක් නොවුන නිසා ගියා තමයි අජිත්. ඔබත් දන්නවනේ එදා වෙච්ච දේවල්.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-55704071390541474642016-01-11T00:38:17.780+05:302016-01-11T00:38:17.780+05:30ඇත්තටම ඔව්. තමන්ගේ පඩි වැඩි කරගන්න පාර්ලිමේන්තුවට ...ඇත්තටම ඔව්. තමන්ගේ පඩි වැඩි කරගන්න පාර්ලිමේන්තුවට ඇති බලය, බලය තියෙන අයට චෝදනා ආවාම පරීක්ශණ පරක්කුවෙන ක්‍රමය වෙනස් කරන්න ඒවගේ දේවල් ඒගොල්ලන්ගෙ අතින් අහකට අරන සිවිල් සමාජය අතර පත් කරන්න විප්ලවයක් කල යුතුයි. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-49274662591230993852016-01-11T00:35:01.193+05:302016-01-11T00:35:01.193+05:30බොහොම ස්තූතියි අජිත් :)බොහොම ස්තූතියි අජිත් :)ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.com