tag:blogger.com,1999:blog-1863207931894522839.post3243334159759197566..comments2024-03-17T13:05:39.463+05:30Comments on Ian's Den ඉයන්ගේ අඩවිය: හදවතට සමීප ගීතයක්ඉයන්http://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comBlogger36125tag:blogger.com,1999:blog-1863207931894522839.post-73817413048975221562015-12-14T23:00:04.334+05:302015-12-14T23:00:04.334+05:30බොහොම ස්තූතියි ඉන්දුමතී. ආදරයෙන් පිලිගන්නවා බ්ලොග්...බොහොම ස්තූතියි ඉන්දුමතී. ආදරයෙන් පිලිගන්නවා බ්ලොග් එකටඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-61099240114961334992015-12-14T17:45:28.680+05:302015-12-14T17:45:28.680+05:30hada thath nelawu mihiraki sadisi ama mee. memihir...hada thath nelawu mihiraki sadisi ama mee. memihira apa hata puda kala obata pin demee.ඉන්දුමතී අදිකාරීhttps://www.blogger.com/profile/00506196682603334307noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-71892173379005748182015-11-02T12:05:06.272+05:302015-11-02T12:05:06.272+05:30ආවනේ බං කවදහරි. උඹ පෝස්ට් ඔක්කොම ටික කියවපු එක ගැන...ආවනේ බං කවදහරි. උඹ පෝස්ට් ඔක්කොම ටික කියවපු එක ගැන මට හරි සතුටුයි.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-52403420198669073062015-11-02T11:49:12.665+05:302015-11-02T11:49:12.665+05:30ඇයි බං උඔව / බ්ලොග් එක අදුර ගන්න මෙච්චර පරක්කු වුන...ඇයි බං උඔව / බ්ලොග් එක අදුර ගන්න මෙච්චර පරක්කු වුනේ?එල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-657648668895315672015-10-01T21:34:15.016+05:302015-10-01T21:34:15.016+05:30හ හා ඩූඩ්. එහෙනම් අපි ඔක්කොම එක බෝට්ටුවේ. හ හා ඩූඩ්. එහෙනම් අපි ඔක්කොම එක බෝට්ටුවේ. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-56314282092929339522015-10-01T20:02:43.931+05:302015-10-01T20:02:43.931+05:30පිස්සුද බං? මං කාපු බූට් වලින් සපත්තු කඩයක් දාන්න ...පිස්සුද බං? මං කාපු බූට් වලින් සපත්තු කඩයක් දාන්න පුලුවන්Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-32975297914638283582015-10-01T18:45:51.391+05:302015-10-01T18:45:51.391+05:30සහතික ඇත්ත නලීන්. බඹර පදමට සිටින විටක තමයි ඕනම සංව...සහතික ඇත්ත නලීන්. බඹර පදමට සිටින විටක තමයි ඕනම සංවේදී ගීතයක උපරිම රසය විඳින්න පුළුවන්. බොහොම ස්තූතියි සැම දාම මේ පැත්තට එනවාට.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-19344138388659152832015-10-01T18:43:26.583+05:302015-10-01T18:43:26.583+05:30ඔබ රස වින්ඳානම් මට සතුටුයි. ඒවගේම ඔබට බොහොම ස්තූති...ඔබ රස වින්ඳානම් මට සතුටුයි. ඒවගේම ඔබට බොහොම ස්තූතියි.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-29088318086885638422015-10-01T18:36:50.657+05:302015-10-01T18:36:50.657+05:30ඉයන් අලුත් අලුත් සින්දු අහන්න දෙනවා ස්තූතියි :) ...ඉයන් අලුත් අලුත් සින්දු අහන්න දෙනවා ස්තූතියි :) හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-50184803344288030172015-10-01T15:17:40.854+05:302015-10-01T15:17:40.854+05:30පද පෙළ වඩාත් අර්ථාන්විත කරල තියනවා මේ ගැඹුරු කටහඬි...පද පෙළ වඩාත් අර්ථාන්විත කරල තියනවා මේ ගැඹුරු කටහඬින්. සංගිතයද බොහොම සනම්ය අයුරින් පවතිනවා. ඇත්තම කිව්වොත් මේක අහන්න හොදම මලක් ගහලා තනියම ඉන්න වෙලාවක. පට්ට ලෝකයකට පියැඹුවෑකි. දැනට මේ අහන්නේ කාර්යාලයේ කාර්ය බහුලත්වයත් ඝෝෂාවත් එක්කයි. එනිසා රසය විදිමි අද හෙටම. <br />ඒ කොහොම වුනත් හිතට වදිනවා ගීතය.<br />ගායනය නම් හිතන්න අමාරුයි. අරමසිරි පීරිස් මහත්මාගේ හඬට බොහෝ සෙයෙින් සමානයිsamakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-55175675195982890042015-10-01T14:42:19.579+05:302015-10-01T14:42:19.579+05:30බොහොම ස්තූතියි තිලක සිත. බොහොම සතුටුයි ඔබ සින්දුව ...බොහොම ස්තූතියි තිලක සිත. බොහොම සතුටුයි ඔබ සින්දුව රසවින්දා නම්.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-86231691804414377982015-10-01T14:16:36.628+05:302015-10-01T14:16:36.628+05:30ඉයන්ගේ අඩවියට ගොඩවෙලා තිබුනත් සින්දුත් අහලම මොකුත්...ඉයන්ගේ අඩවියට ගොඩවෙලා තිබුනත් සින්දුත් අහලම මොකුත් ලියන්නම් කියල හිටි නිසා ඒ වැඩේ ප්රමාද වුනා. මේ සින්දුව මිහිරියි. මට හිතෙන්නෙම අමරසිරි පීරිස් තමයි කියන්නේ කියලා දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-59292016071058889182015-10-01T10:51:20.907+05:302015-10-01T10:51:20.907+05:30ෆේස් බුක් පේජ් එකක් ෆේස් බුක් පේජ් එකක් ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-87460152961714333792015-10-01T10:49:47.944+05:302015-10-01T10:49:47.944+05:30හහා ඔව් බං යූ ටියුබ් එකේ මේ නම් දෙකම තියෙනව. බොහොම...හහා ඔව් බං යූ ටියුබ් එකේ මේ නම් දෙකම තියෙනව. බොහොම ස්තූතියි ආවටඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-29221091603872297772015-10-01T08:49:41.726+05:302015-10-01T08:49:41.726+05:30ඇහුව එක නං ඇහුව
සිංදුව ගතියට දැනුන. ඒත් කාගෙද කියල...ඇහුව එක නං ඇහුව<br />සිංදුව ගතියට දැනුන. ඒත් කාගෙද කියල කියන්න නං අමරසිරි පීරිස් ගෙනුයි චාල්ස් තෝමස් ගෙනුයි අහන්නම වෙනා<br />Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-6475123494042460592015-10-01T08:48:49.041+05:302015-10-01T08:48:49.041+05:30සිංගල බොලර්ස් ඒ මොක්කුද ඉයංසිංගල බොලර්ස් ඒ මොක්කුද ඉයංMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-35350426452530420562015-10-01T07:42:53.803+05:302015-10-01T07:42:53.803+05:30අජිත් බොහොම ස්තූතියි. අර පේජ් එකේ අරමුණ වෙන එකක් න...අජිත් බොහොම ස්තූතියි. අර පේජ් එකේ අරමුණ වෙන එකක් නිසා මගේ පෝස්ට් දැම්මෙ නෑ. බොහොම ස්තූතියි බ්ලොග් රෝලට දාගත්තට. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-83184316371398775052015-10-01T04:10:32.997+05:302015-10-01T04:10:32.997+05:30ඔය සිංහල බ්ලොගර්ස් එකට මේවා පොස්ට් කරන්නේ නැත්තේ ඇ...ඔය සිංහල බ්ලොගර්ස් එකට මේවා පොස්ට් කරන්නේ නැත්තේ ඇයි ? මගේ බ්ලොග් රෝල්ට එල්ල ගන්නම්.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-72075008884406324262015-10-01T03:51:39.410+05:302015-10-01T03:51:39.410+05:30බොහොම ස්තූතියි මචං ආයෙත් ඇවිත් සිංදුව ඇහුවට. ඔව් ත...බොහොම ස්තූතියි මචං ආයෙත් ඇවිත් සිංදුව ඇහුවට. ඔව් තනුවයි කට හඬයි පොඩි පහෙ මෝහනයට සිත පත් කරනව වගේ කියල මට හිතුනෙ.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-8180900768933514662015-10-01T03:37:44.116+05:302015-10-01T03:37:44.116+05:30එෆ් එම් ස්ටේශන්ස් මුදලට ජනප්රිය කරපු නැති ඒවා :) ...එෆ් එම් ස්ටේශන්ස් මුදලට ජනප්රිය කරපු නැති ඒවා :) තෑන්ක්ස් මචංඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-51278756132890221922015-10-01T03:36:01.772+05:302015-10-01T03:36:01.772+05:30විවිධ හැකියාවන් සහ සමහර නොහැකියාවන් ඇති කෙනෙක්. බො...විවිධ හැකියාවන් සහ සමහර නොහැකියාවන් ඇති කෙනෙක්. බොහොම ස්තූතියි විචාරකඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-44213338193039525922015-10-01T02:33:31.009+05:302015-10-01T02:33:31.009+05:30මම මේ සිංදුව මේ ඇහුවමයි බං..මම මේ සිංදුව මේ ඇහුවමයි බං..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-54349162721175096702015-09-30T21:31:35.157+05:302015-09-30T21:31:35.157+05:30ඉවාන් අහල බලන්න අමරසිරිගෙ හීන ගේන හැම රෑකම කියන සි...ඉවාන් අහල බලන්න අමරසිරිගෙ හීන ගේන හැම රෑකම කියන සින්දුවඅහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-24218265437625229272015-09-30T20:56:22.544+05:302015-09-30T20:56:22.544+05:30මට ඇහෙන විදිහට නම් මේ අමරසිරි පීරිස් තමයි. කාලෝ ෆො...මට ඇහෙන විදිහට නම් මේ අමරසිරි පීරිස් තමයි. කාලෝ ෆොන්සේකාගේ දේශපාලන ආගමනය, ඔහුගේ කලා ජීවිතයට ඍණාත්මක බලපෑමක් එල්ල කළා කියා මා හිතනවා. ඔහු අති දක්ෂ ගුරුවරයෙක්. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-1593102639402407792015-09-30T20:52:26.431+05:302015-09-30T20:52:26.431+05:30මේ ගීතයේ රහ තියෙන්නේ, ගායකයාගේ මාදුර්ය වූ හඬෙහිත්,...මේ ගීතයේ රහ තියෙන්නේ, ගායකයාගේ මාදුර්ය වූ හඬෙහිත්, ලඟන්නා සුළු සරළ සංගීතයෙහි හා තනුවෙහිය...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com