tag:blogger.com,1999:blog-1863207931894522839.post301381804887816090..comments2024-03-17T13:05:39.463+05:30Comments on Ian's Den ඉයන්ගේ අඩවිය: මම නිවැරදිකරුයඉයන්http://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comBlogger113125tag:blogger.com,1999:blog-1863207931894522839.post-18320071849991073812016-09-08T02:44:21.402+05:302016-09-08T02:44:21.402+05:30ඉයන් , එකා එකා පොන්නය, බූරුවා කියල බැනගන්න කොට,ඔයා...ඉයන් , එකා එකා පොන්නය, බූරුවා කියල බැනගන්න කොට,ඔයාට පොස්ට් එක ගිය අත හොඳයි. ඇත්ත ප්‍රශ්නේ විශ්ලේෂණය කරලා එකේ මුලට එනකොට පෝස්ට් එක යන අත හොඳ නෑ . පෞද්ගලික සම්බන්දතා ලොකුයි පොදු යහපතට වඩා. මහින්ද ඕක කරනකොට අපි ඔක්කොම උන්නැහෙට විරුද්ධ උනා. දැන් මේ මර්දනයට විරුද්ද වෙන්නේ කවුද? අපි මේ මාෆියාවට යටවෙලා.
ඔයා මකපු පොස්ට් එකේ අහපු ප්‍රශ්න වලට උත්තර නැති උනාම තමයි ඒව මකන්න කියල ඕර් ඩර් එක එන්නේ. ආයිත් ඒ කොමෙන්ට් එක කියවල, ඔයාගේ හර්දසාක්ෂියෙන් අහල බලන්න.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-26443405952622301152016-09-08T01:18:09.135+05:302016-09-08T01:18:09.135+05:30Yes Ano. May be I am one. Don't know how that ...Yes Ano. May be I am one. Don't know how that can be any concern of yours.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-23911287996476947512016-09-08T01:12:52.264+05:302016-09-08T01:12:52.264+05:30රාජ්. තිබෙන අර්බුධ වලට උල්පන්දම් දීමට හෝ අඩපණ කිරී...රාජ්. තිබෙන අර්බුධ වලට උල්පන්දම් දීමට හෝ අඩපණ කිරීමට මගේ කැමැත්තක් හෝ ඕනෑ කමක් නැත. මගේ පොස්ට් එක මෛත්‍රිය ගැන ලියවුණ එකක්. එය ලිව්වේ හේතුවක් ඇතිව. එයින් බලාපොරොත්තු වුන දේ නොව වෙන යමක් වෙන්න යන බව සිතුන නිසා එය ඉවත් කලා.

මෙම පෝස්ට් එක ගීත 16 ගැන ලියවුණ එකක්. එම නිසා මේ ගැන කථාව මේකෙන් නවත්වන්නට සහය දෙන්න.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-29405011792423514252016-09-08T00:59:38.532+05:302016-09-08T00:59:38.532+05:30Finally Ian has come out of the closet ! By dele...Finally Ian has come out of the closet ! By deleting an entire post he proved he is one of those described in Maathalan's posts/coments.
What was that word..? it starts with Pon, or something.....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-13356339170883025172016-09-07T20:56:36.326+05:302016-09-07T20:56:36.326+05:30This comment has been removed by the author.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-80985465308635819042016-09-02T05:59:29.588+05:302016-09-02T05:59:29.588+05:30ඉයන්,
බට කැලේ තාම ගිනි ගන්නවා. හැට්ටර්ගේ 16ත් ඔ...ඉයන්,

බට කැලේ තාම ගිනි ගන්නවා. හැට්ටර්ගේ 16ත් ඔන්න ඊමේල් කළා. පුළුවන් නම් කොහෙට හරි දාන්නකෝ.

තැන්කිව් කිව්වා එහෙනම්.It's me, හැට්ටර්https://www.blogger.com/profile/17434221820341269508noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-8114654122955141032016-09-02T04:03:34.400+05:302016-09-02T04:03:34.400+05:30This comment has been removed by the author.It's me, හැට්ටර්https://www.blogger.com/profile/17434221820341269508noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-49005077222296032982016-08-29T10:15:09.875+05:302016-08-29T10:15:09.875+05:30බොහොම ස්තූතියි පොකුරු වැහි වැඩ කොච්චර තිබ්බත් කැමත...බොහොම ස්තූතියි පොකුරු වැහි වැඩ කොච්චර තිබ්බත් කැමතී ගීත බෙදාගත්තටඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-85483626088497926952016-08-28T23:36:31.527+05:302016-08-28T23:36:31.527+05:30ඉයන් ඔබතුමාට එහෙම කියල ගැලවෙන්න බැහැ...මට බ්ලොග් ...ඉයන් ඔබතුමාට එහෙම කියල ගැලවෙන්න බැහැ...මට බ්ලොග් පොස්ටුවක් ලියන්නත්, අනිකුත් බ්ලොග් වල කමෙන්ටු දැමීමටත් බොහෝ විට ඇත්තේ සති අන්තේ පමණයි...තව බ්ලොග් බාගයකට වඩා ඉතිරියි ගීත අහන්න...සති අන්තය මදි ඒ සියල්ලටම...ඔබට වරදෙන් යම් කිසි ප්‍රමාණයක් බාර ගන්නම වෙනවා...

පුදුම සුන්දර ගීත රැසක මතකය අලුත් කරගන්නත්, කලින් අසා නැති ගීත අහන්න ලැබුන නිසාත්, කවදාවත් බ්ලොගයට නාපු අය ගීත අහන්නට ගොඩවූ නිසාත් යන කරුණු පදනම් කරගෙන ඔබට ඔබේ දඩුවම් කාලය අඩු කරන්න පුළුවන් බව කියන්න කැමතියි... :)

කොහොම උනත් ඉයන් බොහොම ස්තුතියි මේ වගේ සංකල්පයක් අපි හැමෝගෙම හිත් වලට ඇතුල් කලාට...බොහොම සුන්දර දෙයක්...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-4724837243226410572016-08-28T00:37:41.298+05:302016-08-28T00:37:41.298+05:30කවුරුත් කලබල වෙන්න එපා.. මම තමයි වැරදිකරු!!!කවුරුත් කලබල වෙන්න එපා.. මම තමයි වැරදිකරු!!!කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-7460302508762646402016-08-27T23:21:22.199+05:302016-08-27T23:21:22.199+05:30බොහොම ස්තූතියි ප්‍රභාත්. ඔබේ බ්ලොග් එකත් මේක නිසා ...බොහොම ස්තූතියි ප්‍රභාත්. ඔබේ බ්ලොග් එකත් මේක නිසා ෆොලෝ කරන්න ලැබුණාඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-31725875780557584422016-08-27T23:20:22.828+05:302016-08-27T23:20:22.828+05:30සිතූ පොඩ්ඩක් හිතන්න ඕනනේ. කොහොමද මෙච්චර සිංදු තියෙ...සිතූ පොඩ්ඩක් හිතන්න ඕනනේ. කොහොමද මෙච්චර සිංදු තියෙද්දී සිංදු 16 ක් තෝරන්නෙ. සිතූ කරපු දේ හරි අසාධාරණයි. හැක්ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-33219371255312920752016-08-27T23:19:09.349+05:302016-08-27T23:19:09.349+05:30ලොක්කා පොඩි ශේප් එකක් කරගන්න බැරිවෙයිද? කමියා විතර...ලොක්කා පොඩි ශේප් එකක් කරගන්න බැරිවෙයිද? කමියා විතරක් හිරේ අරිමුඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-89855382769360819562016-08-27T23:18:11.250+05:302016-08-27T23:18:11.250+05:30හංගන් ඉන්නෙ මොකටද ඔන්න ඔහෙ පබ්ලිශ් කරලා දාන්නහංගන් ඉන්නෙ මොකටද ඔන්න ඔහෙ පබ්ලිශ් කරලා දාන්නඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-54337041332484852782016-08-27T23:17:12.516+05:302016-08-27T23:17:12.516+05:30nymphomanic ගෑනු දොලොස් දෙනෙක් එක්ක කාමරයකට දාල දව...nymphomanic ගෑනු දොලොස් දෙනෙක් එක්ක කාමරයකට දාල දවස් 10ක් තියලඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-83909690663373241842016-08-27T23:15:49.483+05:302016-08-27T23:15:49.483+05:30පොඩි වැරදීමක්. අලුතින් එන ගී 16 ඒ වා ඇඩ් කරන්න එඩි...පොඩි වැරදීමක්. අලුතින් එන ගී 16 ඒ වා ඇඩ් කරන්න එඩිට් කරනකොට පොඩි අප්සෙට් එකක් වුනාඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-85003672410991404482016-08-27T17:10:05.154+05:302016-08-27T17:10:05.154+05:30අැත්තටම මම අවුරුදු විස්සකට අාසන්න කාලයක් විවිධ ශෙෙ...අැත්තටම මම අවුරුදු විස්සකට අාසන්න කාලයක් විවිධ ශෙෙලීන්ගෙන් ලේඛන කටයුතුවල යෙදුනට මේ වගේ රස වින්දනාත්මක වියමනක් කරන්න පෙළඹුණු ප්‍රථම අවස්ථාව මේක. ඉයන්ගේ අභියෝගය, මට මේ ලිවීමේ ශෙෙලිය අත්හදාබැලීම සඳහා අපූරු අභ්‍යාසයක් වුණා. නැවතත්, 'ස්තූතියි, ඉයන්' කියා ඉයන්ට, දෙකක් කියන්නේ එබැවිනි.
ප්‍රභාත් චින්තක මීගොඩගේ https://www.blogger.com/profile/16937773734846188355noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-86436010163707835832016-08-26T18:40:47.116+05:302016-08-26T18:40:47.116+05:30දත් ගලෝල අතට දෙනවට වඩා පිස්සු හැදෙන වැඩක් තමයි ඔන්...දත් ගලෝල අතට දෙනවට වඩා පිස්සු හැදෙන වැඩක් තමයි ඔන්න මේක! මම සින්දු 16ක් තෝරන්න කිව්වා සමහර අය මාව කන්න හදනෝ 16ක් තෝරන්නේ කොහොමද කියල.

කොහොම වුනත් වැඩේ නම් මරු! සිතූ https://www.blogger.com/profile/16031170738308099564noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-6297940953480163112016-08-26T17:50:58.772+05:302016-08-26T17:50:58.772+05:30මෙතන කමෙන්ට් එකක් කෙටුව කියල මතකයේ තිබුනට එහෙම එකක...මෙතන කමෙන්ට් එකක් කෙටුව කියල මතකයේ තිබුනට එහෙම එකක් නැහැනේ...
කවුරුහරි ඒක හොරකන් කරලවත්ද...
මොනා උනත් මේ සීන් එකට ඉයන් වැරදිකාරය වෙන එක වළක්වන්න බැහැ...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-70284732393702960972016-08-26T13:34:32.043+05:302016-08-26T13:34:32.043+05:30සැලෙන්න එපා. ඒ බටකොළ යායේ ගිනි පුපුරු දිහා බලන් අප...සැලෙන්න එපා. ඒ බටකොළ යායේ ගිනි පුපුරු දිහා බලන් අපිත් හොරෙන්ම සන්තෝස උනා. (පොස්ට් එකකුත් ලියල හංගන් හිටිය හිටං)Anonymoushttps://www.blogger.com/profile/12509629386559759875noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-59580606192289004012016-08-26T12:44:53.608+05:302016-08-26T12:44:53.608+05:30මොකද මේ ආපහු පබ්ලිෂ් කළේ?මොකද මේ ආපහු පබ්ලිෂ් කළේ?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-54154226412236808352016-08-26T07:54:34.891+05:302016-08-26T07:54:34.891+05:30දැනට 12ක් වෙනකන් ලිවුවා.ඉතුරු 4 ගැනත් ලියලා ජාත්‍ය...දැනට 12ක් වෙනකන් ලිවුවා.ඉතුරු 4 ගැනත් ලියලා ජාත්‍යන්තර ආධාර අරගන ඉක්මනටම පබ්ලිශ් කරන්නම්....

දැන් එතකොට අර පින්තූරේ ඉන්න එකාව මරන්නේ උල තියලද? වෙඩි තියලද?කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-74568645819387686802016-08-26T06:34:13.936+05:302016-08-26T06:34:13.936+05:30ඕකම තමයි මමත් කිව්වෙ. ඕකම තමයි මමත් කිව්වෙ. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-57035269138569602592016-08-26T06:33:43.379+05:302016-08-26T06:33:43.379+05:30ඒක නම් ඇත්ත. ඔය පින්චෙර් ඉන්න එක්කෙනා වැරදිකාරය කර...ඒක නම් ඇත්ත. ඔය පින්චෙර් ඉන්න එක්කෙනා වැරදිකාරය කරනවනම් සිංදු වතුර මගෙ ගාණෙ. හෙහ් හෙහ්ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-34422224813739764132016-08-26T06:32:36.679+05:302016-08-26T06:32:36.679+05:30පෝස්ට් එකේ කියල තියෙන විදිහට මේක ඉබේ වෙච්ච දෙයක්. ...පෝස්ට් එකේ කියල තියෙන විදිහට මේක ඉබේ වෙච්ච දෙයක්. මම හිතා මතා කරපු දෙයක් නෙමෙයි. ඒවුණත් ඔබට බොහොම ස්තූතියි.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.com