tag:blogger.com,1999:blog-1863207931894522839.post2581693515703607775..comments2024-03-17T13:05:39.463+05:30Comments on Ian's Den ඉයන්ගේ අඩවිය: ගී පද රචනා කිරීමත් කජ්ජක්ද?ඉයන්http://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comBlogger97125tag:blogger.com,1999:blog-1863207931894522839.post-46258126837681307652016-09-14T15:55:53.684+05:302016-09-14T15:55:53.684+05:30මේ තියෙන්නෙ තවත් අපූරු ගී පද රචනාවක්... හරිම ලස්සන...මේ තියෙන්නෙ තවත් අපූරු ගී පද රචනාවක්... හරිම ලස්සනයි දුමින්ද.. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-87445662493683829942016-09-12T19:15:55.221+05:302016-09-12T19:15:55.221+05:30පොකුරු FB දාල තියෙන එක මෙතන පෝස්ට් කරන්න.පොකුරු FB දාල තියෙන එක මෙතන පෝස්ට් කරන්න.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-26398771201565461832016-09-12T14:01:33.608+05:302016-09-12T14:01:33.608+05:30මල් පෙති දග කරමින්නේ
තුරු දලු පත් නැටවෙන්නේ
සුළගෙ ...මල් පෙති දග කරමින්නේ
තුරු දලු පත් නැටවෙන්නේ
සුළගෙ නුඹේ සීතලයට ලෝබ නිසාමයි
මගෙ තනියට තියා ගන්නෙ
මතක කතන්දර ගොතන්නෙ
අලුත බැන්ද මේ දෝනිට යාලු නිසාමයි

මාල ගිරව් මා ඇහුවද
උන්ට කන්න බත් දැම්මද
රෝස කැකුළු මුතු කදුලැලි පා කෙරුවාදෝ
බෝනික්කන් ඉකි බින්දද
ඒ හඩ මට ඇහුනෙ ඇද්ද
සුළගෙ නුඹත් ඒ පැත්තට ගිහින් එනවදෝ

සුසුම් වියන් මැද තනිවී
අම්ම හඩනවද දුක් වී
තාත්ත ඈ සනසන්නට ගී කිව්වාදෝ
මහ ගෙයි හිටි බඩ පිස්සී
ඔවුන් බලන්නට ළගදී
සුළගෙ නුඹත් එන බව මා කියා එනවදෝ

සුළගෙ නුඹත් ඒ පැත්තට ගිහින් එනවදෝ
සුළගෙ නුඹත් එන බව මා කියා එනවදෝ
සුළගෙ නුඹත් ඒ පැත්තට ගිහින් එනවදෝ

Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-14044791223860326012016-09-12T12:53:36.211+05:302016-09-12T12:53:36.211+05:30 ලස්සනයි... සුබ පැතුම් ඔයාටත් ලස්සනයි... සුබ පැතුම් ඔයාටත් සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-20448977134410562572016-09-12T12:52:20.699+05:302016-09-12T12:52:20.699+05:30ම්ම්ම් ලස්සනයි... තාලයක් හිතින් දාගෙන මුමුණන්න පුල...ම්ම්ම් ලස්සනයි... තාලයක් හිතින් දාගෙන මුමුණන්න පුලුවන්... සුබ පැතුම්.. සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-22384266419268330752016-09-12T12:51:18.369+05:302016-09-12T12:51:18.369+05:30අගේ ඇති උත්සහයක්... සුබ පැතුම්..අගේ ඇති උත්සහයක්... සුබ පැතුම්.. සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-18922038829391865192016-09-12T12:49:33.899+05:302016-09-12T12:49:33.899+05:30නැවුම් සුවඳක සිහිළ අරන් එන පවනැල්ල
මගේ මේ සුබ පැතු...නැවුම් සුවඳක සිහිළ අරන් එන පවනැල්ල
මගේ මේ සුබ පැතුම් එහා ගමට ගෙනියන්න
අම්මගේ සුදු දෝණි සුවෙන් බව දැන ගන්න
අප්පච්චිටත් මෙතැන හාදු ඇති පවසන්න....

මං නැතුව පාලුවක් අම්මාට දැනෙනවද
පුරුද්දට අප්පච්චි තව පාර බලනවද
දොළ පාරෙ දණ්ඩි පැටවුනුත් මං හොයනවද
මතක ඇතුවම ආයෙ ඇවිත් මට කියනවද....

ආදරේ අඩු නැතත් මේ සෙනෙහෙ කැදැල්ලේ
අම්මෙ නුඹ සිහිවෙද්දි දුක ගලයි නිදැල්ලේ
ඇගේ උණුහුම රැඳුණු උකුල් තල තොටිල්ලේ
සුවඳ අරගෙන සුළඟ වරෙන් මෙහෙ ඇසිල්ලේ සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-4019677499238529292016-09-12T09:54:45.429+05:302016-09-12T09:54:45.429+05:30මේක නම් නියමයි සින්දුවකට..මේක නම් නියමයි සින්දුවකට..නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-2404894700792187292016-09-12T09:53:40.466+05:302016-09-12T09:53:40.466+05:30ම්ම්ම්. ලියන්න නම් බැරි වෙන එකක් නැ තුශානි මේ අනි...ම්ම්ම්. ලියන්න නම් බැරි වෙන එකක් නැ තුශානි මේ අනිත් අයගේ නිර්මාණ වලින් වචන එකතු කරලා. ඒත් මම වැඩියෙන් කැමති ඉබේ ලියවෙනවා නම්.. එහෙම උනොත් බලමු..:) නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-2146599924608722952016-09-12T09:32:30.303+05:302016-09-12T09:32:30.303+05:30ඔයාටත් පද රචනාවක් කරන්න බැරි වෙන්න නම් විදිහක් නෑ....ඔයාටත් පද රචනාවක් කරන්න බැරි වෙන්න නම් විදිහක් නෑ... පොඩි උත්සාහයක් අරගෙන බලමු නේද .... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-45981303478237197992016-09-12T09:29:14.333+05:302016-09-12T09:29:14.333+05:30එනවා එනවා.. කොළයක් පෑනක් අරගෙන ලියාගෙන යන්න තියෙන්...එනවා එනවා.. කොළයක් පෑනක් අරගෙන ලියාගෙන යන්න තියෙන්නේ... :) තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-32752769215168718752016-09-12T09:28:11.287+05:302016-09-12T09:28:11.287+05:30උත්සාහයක් ගන්න කසුන්... උත්සාහයක් ගන්න කසුන්... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-50499381313202564872016-09-12T09:26:53.867+05:302016-09-12T09:26:53.867+05:30හරිම අපූරුයි...
මේ එකකට එකක් නොදෙවෙනි පද රචනා දක...හරිම අපූරුයි...

මේ එකකට එකක් නොදෙවෙනි පද රචනා දකිනකොට හරිම සතුටුයි... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-53602048782275862652016-09-12T09:23:59.622+05:302016-09-12T09:23:59.622+05:30:) බොහොම ස්තූතියි..
බෑ කියලා හරියන්නෙ නෑ.. පුංචි...:) බොහොම ස්තූතියි..

බෑ කියලා හරියන්නෙ නෑ.. පුංචි උත්සාහයක් අරගෙන බලමු...තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-72511241086374030552016-09-12T09:22:48.362+05:302016-09-12T09:22:48.362+05:30අහ්.. දන්නෑ කිව්වට මේ ලියලා තියෙන්නේ තවත් අපූරු පද...අහ්.. දන්නෑ කිව්වට මේ ලියලා තියෙන්නේ තවත් අපූරු පද වැල් ටිකක්..

බොහොම ස්තූතියි ඉවාන්.. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-89872996204905918472016-09-12T08:57:17.065+05:302016-09-12T08:57:17.065+05:30මේකනං මරේ මරුමේකනං මරේ මරුඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/13997534919412444754noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-84291956077352010302016-09-12T08:17:14.289+05:302016-09-12T08:17:14.289+05:30එහෙම කියන්න එපා.. උත්සාහයක් අරගෙන බලමු... එහෙම කියන්න එපා.. උත්සාහයක් අරගෙන බලමු... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-12612658732287339982016-09-12T08:16:24.937+05:302016-09-12T08:16:24.937+05:30සමාවෙන්න මම එන්න ටිකක් ප්‍රමාද වුනා...
මේ පද පේල...සමාවෙන්න මම එන්න ටිකක් ප්‍රමාද වුනා...

මේ පද පේලි දකිනකොට හිතට පුදුමාකාර සතුටක් දැනෙනවා.. එකකට එකක් නොදෙවෙනි පද රචනාවන් ටිකක්...

ගොඩක් ස්තූතියි... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-84363393683009881872016-09-12T08:05:18.745+05:302016-09-12T08:05:18.745+05:30++++++++++++++++++++++++++++++ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-80588379821982171822016-09-12T07:23:38.617+05:302016-09-12T07:23:38.617+05:30සුළඟේ... සුළඟේ...
හෙමින් හෙමින් හොරෙන්
රිංගලා කවු...සුළඟේ... සුළඟේ...
හෙමින් හෙමින් හොරෙන්
රිංගලා කවුළු දොරෙන්
අපෙ අම්මව ආදරෙන්
සිහි කලැයි කියා වරෙන්
සුළඟේ... සුළඟේ...
සුළ...ඟේ...

බෝනික්කෝ අඬනවාද ඇඳ යට හැංගිලා
ටෙඩිය මගේ හීතලෙන්ද කොට්ටෙට ගුලි වෙලා
රෝස කැකුළු ජනේලයෙන් මා කොහිදැයි බලා
එබෙනවනම් සනසවපන් සිහිල් පවන් සලා

හෙමින් හෙමින් හොරෙන්
රිංගලා කවුළු දොරෙන්
අපෙ අම්මව ආදරෙන්
සිහි කලැයි කියා වරෙන්
සුළඟේ... සුළඟේ...
සුළ...ඟේ...

පති කුලයට ගිය දුව ගැන විස්සෝපෙන් හිතේ
මඟුල් දොහේ තිබුණු හිනා අම්මාගේ වතේ
මැකී ගිහින් කඳුළු බිංදු උනා ඇතොත් නෙතේ
ඇහේ වැදී ඇයට දියන් සිහිල මගේ අතේ

සුළඟේ... සුළඟේ...
සුළඟේ... සුළඟේ...
සුළ...ඟේ...ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-76604338774952374442016-09-12T01:41:18.405+05:302016-09-12T01:41:18.405+05:30කවි ලියන්න බෑ. තුෂාණිගෙ කවිය අමුතුයි ,ලස්සනයි. බ...කවි ලියන්න බෑ. තුෂාණිගෙ කවිය අමුතුයි ,ලස්සනයි. බල්ලට පොල්ලෙන් ගැහැව්වා වගේ දඩස් ගාලා කෙලින්ම වැදුනා ඔලුවට. මොකක්ද කියන්න බැරි දුක්මුසු, පාළු ඒත් සුන්දර හැඟීමක් හිතට ආවා.D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-41930610743089953182016-09-12T00:22:19.371+05:302016-09-12T00:22:19.371+05:30මගේ උණුසුම් සුසුම් මුසුවූ කඳුලු අරගන්න .
ඔබේ කෙහෙර...මගේ උණුසුම් සුසුම් මුසුවූ කඳුලු අරගන්න .
ඔබේ කෙහෙරැල් අතර රඳවා සිහිල් කරවන්න
මේඝ දූතිය මෑණියන්ගේ කනට කොඳුරන්න.
ලඟදි දවසක තුරුල් වෙන්නට ඒවි පවසන්න

රෝස පඳුරට හෙමින් කොඳුරා මගෙ සෙනෙහෙ දෙන්න
දොරකඩටවී මග බලන බෝනික්කො නලවන්න
මගෙ කුටිය ලඟ සින්දු කියනා මාල ගිරවුන්ට
තුති කියන්නට ලඟදීම මම එනවමයි ඔන්න

සෙනෙහෙ පිරි නව කැදැල්ලට වී තුටින් හිටියාට
යන්න ආසයි තාත්තගෙ සුලැඟිල්ල අල්ලාන
මේඝ දූතිය මගේ හසුන් පත අරන් යනවාද
ආයෙමත් සුදු දෝණි එනවා කියා කියන්වද
ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/13997534919412444754noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-40366978089910181742016-09-12T00:21:57.534+05:302016-09-12T00:21:57.534+05:30සිංදු ලියන්න දන්නෙ නෑ අප්පා.
ඒත් අපේ තුශානි වෙදහා...සිංදු ලියන්න දන්නෙ නෑ අප්පා.
ඒත් අපේ තුශානි වෙදහාමිනේගෙ වැඩක් අතාරින්න පුලුවනෑ

ඒ නිසා කුරුටු ගෑව එකක් මෙන්න

ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/13997534919412444754noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-34848226945812876672016-09-11T13:45:13.195+05:302016-09-11T13:45:13.195+05:30ගීතයකට අවශ්‍ය නම් තවත් කතාවක් කාන්තා පාර්ශවයක. කතා...ගීතයකට අවශ්‍ය නම් තවත් කතාවක් කාන්තා පාර්ශවයක. කතාවක් තියනවා කියන්න. සිංහල සංගීතයේ ඇහිලා නැති මානයක. හැබැයි තවත් එක වැලපුමක් නොවිය යුතුයි. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-5190121243150116082016-09-11T09:48:12.582+05:302016-09-11T09:48:12.582+05:30ඔය සින්දු ලියනව වගේ වැඩනම් තේරෙන්නෙම නෑ අෆ්ෆා. හොඳ...ඔය සින්දු ලියනව වගේ වැඩනම් තේරෙන්නෙම නෑ අෆ්ෆා. හොඳ අදහසක් ආවොත් ට්‍රයි කරන එක අතාරින්නෙත් නෑ.අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.com